Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මම මිග්රේන්/migraine හොද කරගත්ත හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මිග්රේන්/migraine හොද කරගත්ත හැටි

මිග්රේන් ගැන නූල් කීපයක්ම උඩට ඇවිත් තියෙනව දැක්ක හින්ද මම අත්දැකපු දේ ලියන්න හිතුන කාටහරි වැදගත් වෙයි කියල හිතිල. මට ලස්සනට ගලපල ලියන්න තේරෙන්නෙත් නෑ, අකුර වල වැරදි එහෙමත් ඇති.

මුල

ඒලෙවල් කාලෙත් මම විශය බාහිර දේවල් වගෙක නායකත්වය දැරුව. හැමදාම වගේ උදේම ආවම මහන්සි වෙලා මහන්සි වෙලා රෑ වෙලා තමා ගෙදර යන්නෙ. පාසලෙන් උනත් ලොකු පීඩනයක් තිබ්බ, මොකද ඒ දවස් වල අද්යාපනය විතරයි කරන්න ඕනෙ වගේ හිතන් උන්න ස්ටාෆ් එකේ සෙට් එකක් තමයි පිනාට ගොට්ට අල්ලගෙන හිටියෙ. ඒලෙවල් කරන්න කලින් අවුරුද්දෙ මගේ මූලිකත්වයෙන් අපි ලොකු ශෝ එකක් සන්විදානය කරා ලක්ශ 10ක විතර බජට් එකක, ලංකාවෙ ලොකුම ඉස්කෝල වල සහබාගිත්වයෙන්. ඒ දවස් වල ඒක ලොකු ගානක්.

ඕවත් එක්ක ඔන්න මට මිග්රේන් එන්න පටන් ගත්ත. පස්සෙ ඒලෙවල් වලට රෙඩි වෙන ඒවත් එක්ක ඕක එන්න එන්න වැඩි උනා.

බෙහෙත් ගන්න ගියාම ඩොකා එක එක ඒව ට්‍රයි කරා පැනඩෝල් වලින් පටන් ඇරන්. Frisium 5mg වලින් ඔන්න ලෙඩේ පොඩ්ඩක් විතර හරි ගියා. හැබැයි සතියක් වගේ තමා ඕක ඩොකා ගන්න කිව්වෙ.

මැද

කෝස් එක කරන කාලෙ ඕක ලොකුවට අව්ලක් උනේ නෑ. හැබැයි ගෙදරින් ලවු එක මාට්ටු වෙලා පොඩි ප්‍රෙශර් එකක් තිබ්බ. ඊට පස්සෙ ජොබ් ට්‍රේනින් එකෙත් උදේ ගිහින් රෑ වෙලා තමා ආවෙ, අම්බානක වැඩ තිබ්බ, ඒක අවුලක් තිබ්බෙ නෑ. ඒත් කෙල්ලට මරණීය තර්ජන එල්ල වෙලා තිබ්බ අපෙ ගෙදරින්. පොඩ්ඩක් විතර මිග්රේන්.

නප්පියටම කෙල වීම

ඊට පස්සෙ ජොබ් එකට ගියාම තමා ඔන්න සුපිරියටම කෙල උනේ. උදේ පටන් ගත්තම රෑ 12 විතර වෙනකන් වැඩ. මගෙ කැපෑසිටියට වඩා ගොඩක් වැඩ තිබ්බ මට, මොකද ‘අඩු පඩියට වැඩි වැඩක්‘ කියන එක තමයි ඒ කම්පැනි එකේ ස්ලෝගන් එක. කම්පැනි එකට සල්ලි එන්නෙ මම බිල් කරොත් විතරයි. සප්ලයර් පේමන්ට්ස්, සබ් කන්ට්රැක්ටර්ස්ලගෙ පේමන්ට්ස් බර ගානක් සෙට් වෙනව. ගනන් එක්ක තමා මම වැඩ කරන්නෙ, ඉතින් කොහොමත් ප්‍රෙශර් එක වැඩි. උදේ ඇහැරෙන එකේ ඉදල නිදාගන්නකන්ම එක දිගට ඔලුව රිදෙනව සමහර දවස් වල. අතරින් පතර තමා ශේප් දවස් තිබ්බෙ.

මට තිබ්බ අවුල්;

-ඔලුවෙ පැත්තක් පැලෙන්නෙ රිදෙනව. මොකක් හරි එකක් ඇරන් ඇනගෙන ඇනගෙන යන්න හිතෙනව ඒ වෙලාවට. පැනඩෝල් වලට එහෙම ඒක හොද වෙන්නෙ නෑ. ගොඩක් වෙලා ඒ අමාරුව තියෙනව අඩු වෙන්නෙ නැතුව.

-සද්දෙට සහ එළියට (lights & sounds) පට්ටම sensitive. මාර අමාරුයි. රෑකට එහෙම වාහනේ ඩ්‍රයිව් කරන්න තියා ඉස්සරහ සීට් එකක ඉදගෙන යන්නවත් බෑ. මොකද ඉස්සරහට එන වාහන වල ලයිට් වදින හින්ද. කලුවරේ කාමරේට වෙලා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න කොට්ටෙ ඔලුවට තද කරන් ඉන්නව එතකොට.

-ඇග නිකන් හිරිවැටුන ෆීලිං එකක් එනව. pulsing sensation කියන්නෙ මට මතක විදිහට. තේරෙන්නෙ නෑ සමහර වෙලාවට මොකද්ද කරන්නෙ කියල.

- වමනෙ යන්න වගේ එනව, යන්නෙ නෑ.

දැන් මතක් කරද්දිත් ඒ වේදනාව දැනෙනව දැනෙනව වගේ, මේව මට සැරටම තිබ්බ ඒව.

"කිං භෛෂජ්‍ය ගවේශී"

ඒ දවස් වල Frisium ෆාමසි වලින් ශේප් එකේ කතා කරල ගන්න පුලුවන්. මන් 5mg ට්‍රයි කරා හරි ගියේ නෑ. මුල් දවස් දෙකක් වගේ 10mg වලින් තමා පටන් ගත්තෙ. රිදෙනකොට විතරයි බෙහෙත ගත්තෙ. වැඩ කරන්න පුලුවන් ගාන ඔෆිස් එකේ කරල රෙස්ට් කරල, බෝඩිමට ගිහින් රීෆ්‍රෙශ් වෙලා,නින්දක් එහෙම දාල ඉතුරු ටික කරන්න පටන් ගත්ත. කොහොමත් මට රෑට තනියම වැඩ කරන එක ලේසි. සමහර ද්වස් වල ඔෆිස් ටයිම් එකේ වැඩ කරේම නෑ.

පොඩ්ඩ පොඩ්ඩ මට තේරෙනකොට වැඩේ හරියනව කියල, ඩෝස් එක අඩු කරා. බෙහෙත් ගන්න දවස් වල ගැප් එක පුලුවන් තරම් වැඩි කරා, ඒ කියන්නෙ රිදෙනකොට විතරයි ගත්තෙ. පස්සෙ රිදෙනකොටත් බෙහෙත නොගෙන කන්ට්‍රෝල් කරන්න බැලුව. ඕනෙම උනොත් විතරයි බෙහෙත ගත්තෙ.

පොඩි කාලෙකින්ම වැඩේ ගොඩ.

ඊට පස්සෙ උනත් මම දවල්ට කාල එහෙම විනාඩි 20ක විතර පවර් නැප් එකක් දැම්ම. වැඩ ලොකූවට ඔලුවට ගන්න ගියෙ නෑ. ඔහොම දිගටම ඔලුව හදා ගත්තම ලෙඩේ නැතිම වෙලා වගේ ගියා.

පසුවදන

දැනුත් කලාතුරකින් ලෙඩේ ඇවිත් යනව.

ගනන් ගන්නෙ නෑ. බැරිම උනොත් 2.5mg වගේ ඇරන් ගොඩ දාගන්නව.

ගිය අවුරුද්දෙ මම හොදටම ස්ට්‍රෙස් තැනක වැඩ කරේ.

මට දැන් ඩිප්‍රෙශන් තියෙනවට ඒකත් හේතු වෙන්න ඇති.

ඒත් මිග්රේන් ආවෙ කීප පාරයි.

කොහොමහරි අන්තිම අවුරුදු 7ටම වගේ මම Frisium 50mgට වඩානම් බීල නෑ 100% ශුවර්.

මේ මගේ අත්දැකීම.

මේ විදිහට බෙහෙත් ගන්න එක හරි නෑ. මට ගොඩක්ම කියන්න ඕනෙ උනේ අපේ චර්යාවන් වලින් මේව පාලනය කරන්න පුලුවන් කියන එක. දැන් මං කරන්නෙ ඒක.

ඩිප්‍රෙශන් වලින් ගොඩ යන්න ට්‍රයි කරනව මේ දවස් ටිකේ. ඒකත් බලමු. ඒකනම් හොද පැත්තෙ නෙවෙයි දැනට තියෙන්නෙ.

*භෛෂජ්‍ය කියන්නෙ බෙහෙත් [ICODE][ICODE];)[/ICODE][/ICODE]

[QUOTE="නෝටි බබා, post: 28326650, member: 511910"] [U][B]මම මිග්රේන්/migraine හොද කරගත්ත හැටි[/B][/U] මිග්රේන් ගැන නූල් කීපයක්ම උඩට ඇවිත් තියෙනව දැක්ක හින්ද මම අත්දැකපු දේ ලියන්න හිතුන කාටහරි වැදගත් වෙයි කියල හිතිල. මට ලස්සනට ගලපල ලියන්න තේරෙන්නෙත් නෑ, අකුර වල වැරදි එහෙමත් ඇති. [B]මුල[/B] ඒලෙවල් කාලෙත් මම විශය බාහිර දේවල් වගෙක නායකත්වය දැරුව. හැමදාම වගේ උදේම ආවම මහන්සි වෙලා මහන්සි වෙලා රෑ වෙලා තමා ගෙදර යන්නෙ. පාසලෙන් උනත් ලොකු පීඩනයක් තිබ්බ, මොකද ඒ දවස් වල අද්යාපනය විතරයි කරන්න ඕනෙ වගේ හිතන් උන්න ස්ටාෆ් එකේ සෙට් එකක් තමයි පිනාට ගොට්ට අල්ලගෙන හිටියෙ. ඒලෙවල් කරන්න කලින් අවුරුද්දෙ මගේ මූලිකත්වයෙන් අපි ලොකු ශෝ එකක් සන්විදානය කරා ලක්ශ 10ක විතර බජට් එකක, ලංකාවෙ ලොකුම ඉස්කෝල වල සහබාගිත්වයෙන්. ඒ දවස් වල ඒක ලොකු ගානක්. ඕවත් එක්ක ඔන්න මට මිග්රේන් එන්න පටන් ගත්ත. පස්සෙ ඒලෙවල් වලට රෙඩි වෙන ඒවත් එක්ක ඕක එන්න එන්න වැඩි උනා. බෙහෙත් ගන්න ගියාම ඩොකා එක එක ඒව ට්‍රයි කරා පැනඩෝල් වලින් පටන් ඇරන්. Frisium 5mg වලින් ඔන්න ලෙඩේ පොඩ්ඩක් විතර හරි ගියා. හැබැයි සතියක් වගේ තමා ඕක ඩොකා ගන්න කිව්වෙ. [B]මැද[/B] කෝස් එක කරන කාලෙ ඕක ලොකුවට අව්ලක් උනේ නෑ. හැබැයි ගෙදරින් ලවු එක මාට්ටු වෙලා පොඩි ප්‍රෙශර් එකක් තිබ්බ. ඊට පස්සෙ ජොබ් ට්‍රේනින් එකෙත් උදේ ගිහින් රෑ වෙලා තමා ආවෙ, අම්බානක වැඩ තිබ්බ, ඒක අවුලක් තිබ්බෙ නෑ. ඒත් කෙල්ලට මරණීය තර්ජන එල්ල වෙලා තිබ්බ අපෙ ගෙදරින්. පොඩ්ඩක් විතර මිග්රේන්. [B]නප්පියටම කෙල වීම[/B] ඊට පස්සෙ ජොබ් එකට ගියාම තමා ඔන්න සුපිරියටම කෙල උනේ. උදේ පටන් ගත්තම රෑ 12 විතර වෙනකන් වැඩ. මගෙ කැපෑසිටියට වඩා ගොඩක් වැඩ තිබ්බ මට, මොකද ‘අඩු පඩියට වැඩි වැඩක්‘ කියන එක තමයි ඒ කම්පැනි එකේ ස්ලෝගන් එක. කම්පැනි එකට සල්ලි එන්නෙ මම බිල් කරොත් විතරයි. සප්ලයර් පේමන්ට්ස්, සබ් කන්ට්රැක්ටර්ස්ලගෙ පේමන්ට්ස් බර ගානක් සෙට් වෙනව. ගනන් එක්ක තමා මම වැඩ කරන්නෙ, ඉතින් කොහොමත් ප්‍රෙශර් එක වැඩි. උදේ ඇහැරෙන එකේ ඉදල නිදාගන්නකන්ම එක දිගට ඔලුව රිදෙනව සමහර දවස් වල. අතරින් පතර තමා ශේප් දවස් තිබ්බෙ. [U]මට තිබ්බ අවුල්;[/U] -ඔලුවෙ පැත්තක් පැලෙන්නෙ රිදෙනව. මොකක් හරි එකක් ඇරන් ඇනගෙන ඇනගෙන යන්න හිතෙනව ඒ වෙලාවට. පැනඩෝල් වලට එහෙම ඒක හොද වෙන්නෙ නෑ. ගොඩක් වෙලා ඒ අමාරුව තියෙනව අඩු වෙන්නෙ නැතුව. -සද්දෙට සහ එළියට (lights & sounds) පට්ටම sensitive. මාර අමාරුයි. රෑකට එහෙම වාහනේ ඩ්‍රයිව් කරන්න තියා ඉස්සරහ සීට් එකක ඉදගෙන යන්නවත් බෑ. මොකද ඉස්සරහට එන වාහන වල ලයිට් වදින හින්ද. කලුවරේ කාමරේට වෙලා සද්දෙ ඇහෙන්නෙ නැති වෙන්න කොට්ටෙ ඔලුවට තද කරන් ඉන්නව එතකොට. -ඇග නිකන් හිරිවැටුන ෆීලිං එකක් එනව. pulsing sensation කියන්නෙ මට මතක විදිහට. තේරෙන්නෙ නෑ සමහර වෙලාවට මොකද්ද කරන්නෙ කියල. - වමනෙ යන්න වගේ එනව, යන්නෙ නෑ. දැන් මතක් කරද්දිත් ඒ වේදනාව දැනෙනව දැනෙනව වගේ, මේව මට සැරටම තිබ්බ ඒව. [B]"කිං භෛෂජ්‍ය ගවේශී"[/B] ඒ දවස් වල Frisium ෆාමසි වලින් ශේප් එකේ කතා කරල ගන්න පුලුවන්. මන් 5mg ට්‍රයි කරා හරි ගියේ නෑ. මුල් දවස් දෙකක් වගේ 10mg වලින් තමා පටන් ගත්තෙ. රිදෙනකොට විතරයි බෙහෙත ගත්තෙ. වැඩ කරන්න පුලුවන් ගාන ඔෆිස් එකේ කරල රෙස්ට් කරල, බෝඩිමට ගිහින් රීෆ්‍රෙශ් වෙලා,නින්දක් එහෙම දාල ඉතුරු ටික කරන්න පටන් ගත්ත. කොහොමත් මට රෑට තනියම වැඩ කරන එක ලේසි. සමහර ද්වස් වල ඔෆිස් ටයිම් එකේ වැඩ කරේම නෑ. පොඩ්ඩ පොඩ්ඩ මට තේරෙනකොට වැඩේ හරියනව කියල, ඩෝස් එක අඩු කරා. බෙහෙත් ගන්න දවස් වල ගැප් එක පුලුවන් තරම් වැඩි කරා, ඒ කියන්නෙ රිදෙනකොට විතරයි ගත්තෙ. පස්සෙ රිදෙනකොටත් බෙහෙත නොගෙන කන්ට්‍රෝල් කරන්න බැලුව. ඕනෙම උනොත් විතරයි බෙහෙත ගත්තෙ. පොඩි කාලෙකින්ම වැඩේ ගොඩ. ඊට පස්සෙ උනත් මම දවල්ට කාල එහෙම විනාඩි 20ක විතර පවර් නැප් එකක් දැම්ම. වැඩ ලොකූවට ඔලුවට ගන්න ගියෙ නෑ. ඔහොම දිගටම ඔලුව හදා ගත්තම ලෙඩේ නැතිම වෙලා වගේ ගියා. [B]පසුවදන[/B] දැනුත් කලාතුරකින් ලෙඩේ ඇවිත් යනව. ගනන් ගන්නෙ නෑ. බැරිම උනොත් 2.5mg වගේ ඇරන් ගොඩ දාගන්නව. ගිය අවුරුද්දෙ මම හොදටම ස්ට්‍රෙස් තැනක වැඩ කරේ. මට දැන් ඩිප්‍රෙශන් තියෙනවට ඒකත් හේතු වෙන්න ඇති. ඒත් මිග්රේන් ආවෙ කීප පාරයි. කොහොමහරි අන්තිම අවුරුදු 7ටම වගේ මම Frisium 50mgට වඩානම් බීල නෑ 100% ශුවර්. මේ මගේ අත්දැකීම. [B]මේ විදිහට බෙහෙත් ගන්න එක හරි නෑ.[/B] මට ගොඩක්ම කියන්න ඕනෙ උනේ අපේ චර්යාවන් වලින් මේව පාලනය කරන්න පුලුවන් කියන එක. දැන් මං කරන්නෙ ඒක. ඩිප්‍රෙශන් වලින් ගොඩ යන්න ට්‍රයි කරනව මේ දවස් ටිකේ. ඒකත් බලමු. ඒකනම් හොද පැත්තෙ නෙවෙයි දැනට තියෙන්නෙ. *භෛෂජ්‍ය කියන්නෙ බෙහෙත් [ICODE][ICODE];)[/ICODE][/ICODE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom