Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම මේ රටේ ජනාධිපති උනොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ජනාධිපති උනොත්........

1.

අ. තම මව් බසින්(සිංහල,දෙමල,ඉංග්‍රිසි) ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට පහසුකම් සලසනවා...

ආ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකිවන පරිදි පහසුකම් සලසනවා...

ඇ. කුඩා කල පටන් දරුවන්ගේ කැමැත්ත,දක්ශතාවය හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසනවා(ඉගෙන ගන්න එකා ඉගෙනගන්නත්, සෙල්ලම් කරන්න දක්ශ එකා සෙල්ලම් කරන්නත්, කාර්මික පැත්තට කැමති එකා ඒ අංශ වලටත් ආදී වශයෙන්)

ඉහත සදහන් දේ තමයි නායකයෙකුට කරන්න පුලුවන් එකම දේ...... නමුත් මේකත් කරන්නෙ නෑ අද ඉන්න නායකයොත්.... ජාතියෙ අවාසනාව

දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න ගියොත් තමන්ගෙම ඇමති මන්ඩලයයි, විපක්ශයයි, රාජ්‍ය සේවකයොයි එකතු වෙලා ආන්ඩුව පෙරලල ජනාධිපතිකමත් නැතිකරල දායි...

ඒකට කිසිම ජනාධිපති කෙනෙක් කැමති නැති නිසා ඔහේ ඉන්නව... බලය රැකගන්න නම් අනිත් උන්ට කන්න දෙන්න වෙනව... ඕකයි ඇත්ත... අනිත් එවුන් කන්න දෙන එකේ මාත් ඊට වඩා කනව කියල ජනාධිපතියත් කනව.

හැබැයි මුලින් කියපු අධ්‍යාපන වෙනස්කම් ටික ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කාලයක් පැවතුනොත් රටට හොද උගත් උසස් චින්තනයකින් යුත් හිතන්න පුලුවන් පුරවැසියන් බිහිවෙනව... (දැන් ඉන්න කාලකන්නි මැරුනම)

එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න පුලුවන් වෙයි...

රටත් දියුනු වෙයි... නමුත් මේක වෙයි කියල නම් හිතන්න අමාරුයි...

[QUOTE="all_most, post: 17276202, member: 385267"] [SIZE="4"]මම ජනාධිපති උනොත්........ 1. අ. තම මව් බසින්(සිංහල,දෙමල,ඉංග්‍රිසි) ප්‍රාථමික අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා හැදෑරීමට පහසුකම් සලසනවා... ආ. සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබිය හැකිවන පරිදි පහසුකම් සලසනවා... ඇ. කුඩා කල පටන් දරුවන්ගේ කැමැත්ත,දක්ශතාවය හදුනාගැනීමේ ක්‍රමවේදයක් සකස්කර ඒ අනුව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසනවා(ඉගෙන ගන්න එකා ඉගෙනගන්නත්, සෙල්ලම් කරන්න දක්ශ එකා සෙල්ලම් කරන්නත්, කාර්මික පැත්තට කැමති එකා ඒ අංශ වලටත් ආදී වශයෙන්) ඉහත සදහන් දේ තමයි නායකයෙකුට කරන්න පුලුවන් එකම දේ...... නමුත් මේකත් කරන්නෙ නෑ අද ඉන්න නායකයොත්.... ජාතියෙ අවාසනාව දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න ගියොත් තමන්ගෙම ඇමති මන්ඩලයයි, විපක්ශයයි, රාජ්‍ය සේවකයොයි එකතු වෙලා ආන්ඩුව පෙරලල ජනාධිපතිකමත් නැතිකරල දායි... ඒකට කිසිම ජනාධිපති කෙනෙක් කැමති නැති නිසා ඔහේ ඉන්නව... බලය රැකගන්න නම් අනිත් උන්ට කන්න දෙන්න වෙනව... ඕකයි ඇත්ත... අනිත් එවුන් කන්න දෙන එකේ මාත් ඊට වඩා කනව කියල ජනාධිපතියත් කනව. හැබැයි මුලින් කියපු අධ්‍යාපන වෙනස්කම් ටික ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් කාලයක් පැවතුනොත් රටට හොද උගත් උසස් චින්තනයකින් යුත් හිතන්න පුලුවන් පුරවැසියන් බිහිවෙනව... (දැන් ඉන්න කාලකන්නි මැරුනම) එතකොට දූශනය මැඩලන්න, වැඩ නොකරන රාජ්‍ය සේවකයන් ගෙන් වැඩ ගන්න, නීතිය ස්වාධීන කරන්න වගේ ඒව කරන්න පුලුවන් වෙයි... රටත් දියුනු වෙයි... නමුත් මේක වෙයි කියල නම් හිතන්න අමාරුයි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom