Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම යනවා බන් කලකිරුණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ දේශපාලන මතය ඉදිරිපත් කරපු එක කිසිම අසාධාරණ දෙයක් නෙවෙයි. එත් කව්රුවත් උඹ කියපු දෙයක් තුට්ටුවකටවත් මායිම් නොකළේ උඹේ fake ID එක නිසා. උඹ උඹේ නියම ID එකෙන් ආවනම් එළකිරියේ එවුන් උඹ දිහා විදියකට බලන්න තිබුන .

මහින්ද රාජපක්ෂ පරාද උනා. පුද්ගලිකව මට හරිම හිතට අමාරුයි. මොකද එතුමා ජනාධිපති කරන්න දෙපාරක් මමත් චන්දෙ දුන්න. එත් ඒ ආපු මහින්ද රාජපක්ෂ පසුකාලීනව ජනාධිපති තුමා ඇතුලේ හිටියේ නැහැ. එතුමා වටේ වටවෙලා හිටියේ හොර තක්කඩි රැලක් . ඇමතිකම් කරේ 8 වත් පාස් නැති එවුන්. පවුලේ හිතවතුන් සියලු වරප්රසාධ කැත නැතුව භුක්ති වින්ද. ඒ සාමුහික ක්රියාවල පලය තමයි මේ නෙලාගත්තේ.

අවුරුදු 30 ක යුද්දේ දිනුවේ ජනාධිපති කෙලින් හිටපු හින්ද. සේනාධිනායක විදිහට යුද්දේ නවත්තාපන් කිව්වනම් හමුදාවට යුද්දේ නවත්තන්න වෙනවා. ඒ දේවල් ශ්රී ලාංකිකයින් කවදාවත් අමතක නොකළ යුතුයි.

දිනුවාම වටවෙන එවුන් පරාද උනාම අතැරලා යනවා කවදත්. වටේ හිටපු හොර තක්කඩි කොහොමහරි අයෙත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. අන්තිමේ පැරදුනේ මහින්ද රාජපක්ෂ විතරයි. වටේ හිටපු එවුන් නෙවෙයි.

මමත් මහින්ද පරාජය කලයුතුයි කියන මතය තදින්ම කියපු එකෙක්. එත් මහින්ද පරාජය වූ පමණින් මේ ක්රියාදාමය අවසන් නොවියයුතුයි කියන මතේ මම ඉන්නේ. මේ හොර තක්කඩි ටික ආණ්ඩුවට ජම්ප් එක දාපු ගමන්ම මයිත්රී ප්රමුක සන්ධානය දිහා බලන ඇහැ වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් අපි අයෙත් රටක් විදිහට අනාත වෙනවා.

උතුරේ චන්ද හංසයාට වැටුන එකෙන් පාලකයෝ එකක් තේරුම්ගත යුතුයි. ප්රභාකරන් මරල කරුණා අම්මාන්ට ඇමතිකමක් දීල උතුරේ පාරවල් හදල දුන්න කියල දෙමල ජනතාව දිනාගන්න බැරිවෙලා හිටපු ආණ්ඩුවට. ඒ කියන්නේ දෙමල සිංහල මිනිස්සු සමගි කරන්න වෙනයම් ක්රියාමාර්ගයක් ගත යුතුයි, නැතිනම් දේශපාලන විසඳුමකට යා යුතුයි. එහෙම නැතුව මේ ප්රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ.

මයිත්රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු.

උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..

[QUOTE="polwattacom, post: 17708678, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]උඹේ දේශපාලන මතය ඉදිරිපත් කරපු එක කිසිම අසාධාරණ දෙයක් නෙවෙයි. එත් කව්රුවත් උඹ කියපු දෙයක් තුට්ටුවකටවත් මායිම් නොකළේ උඹේ fake ID එක නිසා. උඹ උඹේ නියම ID එකෙන් ආවනම් එළකිරියේ එවුන් උඹ දිහා විදියකට බලන්න තිබුන . මහින්ද රාජපක්ෂ පරාද උනා. පුද්ගලිකව මට හරිම හිතට අමාරුයි. මොකද එතුමා ජනාධිපති කරන්න දෙපාරක් මමත් චන්දෙ දුන්න. එත් ඒ ආපු මහින්ද රාජපක්ෂ පසුකාලීනව ජනාධිපති තුමා ඇතුලේ හිටියේ නැහැ. එතුමා වටේ වටවෙලා හිටියේ හොර තක්කඩි රැලක් . ඇමතිකම් කරේ 8 වත් පාස් නැති එවුන්. පවුලේ හිතවතුන් සියලු වරප්රසාධ කැත නැතුව භුක්ති වින්ද. ඒ සාමුහික ක්රියාවල පලය තමයි මේ නෙලාගත්තේ. අවුරුදු 30 ක යුද්දේ දිනුවේ ජනාධිපති කෙලින් හිටපු හින්ද. සේනාධිනායක විදිහට යුද්දේ නවත්තාපන් කිව්වනම් හමුදාවට යුද්දේ නවත්තන්න වෙනවා. ඒ දේවල් ශ්රී ලාංකිකයින් කවදාවත් අමතක නොකළ යුතුයි. දිනුවාම වටවෙන එවුන් පරාද උනාම අතැරලා යනවා කවදත්. වටේ හිටපු හොර තක්කඩි කොහොමහරි අයෙත් ආණ්ඩු පක්ෂෙට ජම්ප් එක දානවා. අන්තිමේ පැරදුනේ මහින්ද රාජපක්ෂ විතරයි. වටේ හිටපු එවුන් නෙවෙයි. මමත් මහින්ද පරාජය කලයුතුයි කියන මතය තදින්ම කියපු එකෙක්. එත් මහින්ද පරාජය වූ පමණින් මේ ක්රියාදාමය අවසන් නොවියයුතුයි කියන මතේ මම ඉන්නේ. මේ හොර තක්කඩි ටික ආණ්ඩුවට ජම්ප් එක දාපු ගමන්ම මයිත්රී ප්රමුක සන්ධානය දිහා බලන ඇහැ වෙනස්විය යුතුයි. එහෙම නොවුනොත් අපි අයෙත් රටක් විදිහට අනාත වෙනවා. උතුරේ චන්ද හංසයාට වැටුන එකෙන් පාලකයෝ එකක් තේරුම්ගත යුතුයි. ප්රභාකරන් මරල කරුණා අම්මාන්ට ඇමතිකමක් දීල උතුරේ පාරවල් හදල දුන්න කියල දෙමල ජනතාව දිනාගන්න බැරිවෙලා හිටපු ආණ්ඩුවට. ඒ කියන්නේ දෙමල සිංහල මිනිස්සු සමගි කරන්න වෙනයම් ක්රියාමාර්ගයක් ගත යුතුයි, නැතිනම් දේශපාලන විසඳුමකට යා යුතුයි. එහෙම නැතුව මේ ප්රශ්න කවදාවත් විසඳෙන්නේ නැහැ. මයිත්රී පාලනයත් තවත් පිස්සු කෙලින පාලනයක් උනොත් අද මහින්ද වෙනුවෙන් fake එකක් හදන් ආපු උඹත් මමත් අපි හැමෝමත් කවද හරි එක පක්ෂයක් වෙනුවෙන් අන්තර්ජාලයේ කතා කරයි . එක තමයි දේශපාලනය විය යුත්තේ.. හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුරුදු වෙමු. උඹල වගේම අපිත් රටට ආදරෙයි.. ලෝකේ කොතන හිටියත් අපිට හුස්ම වැටෙන්නේ අපේ ලනාක්වේ . ඒ හැර වෙන සැනසීමක් මේ ලෝකේ කොයි රටකවත් අපිට නැහැ බන්. මහින්ද පරාද කරලා මයිත්රී දිනවන්න අකුරක් හරි කොටපු අපිට මයිත්රී පාලනය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි බලාපොරොත්තු උන දේ මයිත්රී පාලනයෙන් ලංකාවට ලැබෙන්නේ නැතිනම් මයිත්රී පාලනය ලංකාවෙන් අතුගාල දාන්න නැගී සිටිය යුත්තේ උඹල නෙවෙයි අපි.. එදාට උඹත් අයෙත් fake හදන එන්නේ නැතුව නියම ID එකෙන් ඇවිත් උර දියන් රට වෙනුවෙන් යමක් කරන්න නැවතත්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom