Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"මම රජිව් මරන්නමයි ගැහුවේ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"මම රජිව් මරන්නමයි ගැහුවේ"

අනපේක්ෂිත කම්පනයකින් සිත එක් මොහොතකට සැලෙන්නට ඇත. එය එසේ වී දැයි අසන්නට ඉන්දීය නායක රජීව් ගාන්ධි අද ජීවතුන් අතර නැත. 1987 ජූලි 29 වැනිදා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ දිනට පසු දින ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල නැවි නිලධාරියෙකුගේ අත රැඳි තුවක්කු බඳෙන් පහරකෑමට ලක්වූ එදා ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ හෘද සාක්ෂිය විචාරන්නට අද ඔහු මෙදියත ප්‍රාණය සන්නද්ධ මිනිසුන් අතර නැත. එය එසේ වතුදු අගමැති සිරස ඉලක්ක කර හැකි වෙර යොදා අත රැඳි අවිය ඉහළට එසවූ ඔහු මා අබියස ය. ඔහුගේ හෘද සාක්ෂිය විචාරන්නට අතිශය සුදුසු මොහොත එළඹ ඇත. ඒ ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීම් අතරට එක්වූ එකී සිදුවීමට එළැඹෙන ජූලි 30 වැනිදාට විසිපස් වසරක් සපිරෙන නිසාවෙනි.

ඔහු විජිත රෝහණ විජේමුණි ය.

"මම රජිව් මරන්නමයි ගැහුවේ"

රජීව්ට පහර දුන් නාවික සෙබළ විජිත රෝහණ කියන කතාව

බොහෝ වූ තීරණාත්මක සිදුවීම් රැසක් අවසානයේ ඉන්දු-ලංකා ගිවිසුම කරළියට පැමිණියේය. එරෙහිව නැගුණු හඬ සුළුපටු නොවූවත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන්නට රාජ්‍ය නායකයා තීරණය කළේය. හදවතට සම්මුතිකව හෝ විසම්මුතිකව ජනපති ජේ.ආර්. ජයවර්ධන එකී අවසන් තීරණයට එළැඹියේය.

ගිවිසුම අත්සන් තැබුණි. රාජ්‍ය නායකයකු වෙනුවෙන් ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලි දෙකක් පැවැත්වේ. ඒ අදාළ රාජ්‍ය නායකයා පැමිණීමේ දී හා පිටත්ව යාමේ දී ය. අගමැති රජීව් ගාන්ධි පැමිණීමේ සම්මාන පෙළපාලිය පැවැත්වීම යුද හමුදාවටත් පිටත්ව යාමේ පෙළපාලිය පැවැත්වීම නාවික හමුදාවටත් පැවරුණි.

විජිත රෝහණ විජේමුණි ඒ වෙද්දී නාවික හමුදාවට එක් වී වසර තුනකි. ඔහුගේ වයස අවුරුදු විසි එකකි. වඩමාරච්චි මෙහෙයුමට ඔහු කන්කසන්තුරේ යුද නැවක සිටිමින් තම දායකත්වය ලබාදුන්නේය. මෙහෙයුමේ දී තුවාල ලබන්නන් ඩිංගි යාත්‍රා මගින් කන්කසන්තුරෙයි කඳවුර වෙත රැගෙන යාම ඔවුන්ට බාරවී තිබූ රාජකාරියයි. වඩමාරච්චි මෙහෙයුම ඉතා සාර්ථක එමෙන්ම අතිශය ජයග්රාහි කඩඉමකට එළඹෙමින් තිබුණි.

මේ පසුබිමේ තවත් සිදුවීම් සිදුවිය. ඉන්දියාව ආහාර ආධාර සමග ශ්‍රී ලංකාව වෙත යාත්‍රා එවා තිබුණි.

අනවසරයෙන් මේ බිමට පැමිණි එම යාත්‍රා නැවත හරවා යවන්නට නාවික හමුදාව කටයුතු කළා. ජේ.ආර්. ජනපති, ලලිත් ඇතුලත් මුදලි ඇමැතිවරයා ඇමෙරිකාව වෙත යැව්වා. ඒ ජනපති රොනල්ඞ් රේගන්ගේ අධාර ඉල්ලා සිටීමේ අරමුණින්. එහෙත් ඇමෙරිකානු ජනපතිවරයා අහක බලාගත්තා. ඇමෙරිකාවෙන් ලැබුණු ආධාරයක් නෑ. ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා සාර්ථක ප්රවේශයකට ළංව සිටි වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නට උපදෙස් දුන්නා. එතුමා එසේ කළේ වඩමාරච්චි මෙහෙයුම නතර කරන්න ඉන්දියාවෙන් ලැබුණු උපදෙස් මත. යුද සෙන්පතිවරුන්ගේ හදවත් යම් ගින්දරකින් දැවී ගියා කීවොත් නිවැරදියි. ඒ රාජ්‍ය නායකයා එසේ උපදෙස් දෙනවිට වේලූපිල්ලේ ප්රභාකරන් හමුදාවට කොටුවී සිටි පසුබිමක් උදාවෙමින් තිබූ නිසා. ඔහු පැවසුවේය. ත්රස්තවාදයේ අවසානය පිළිබඳ බලාපොරොත්තුවලින් ළය මඬල පිරී තිබූ මොහොතක රටේ රාජ්‍ය නායකයා ගත් තීරණය කෙරෙහි ඇතැම් යුද සෙන්පතිවරු මෙන්ම සොල්දාදුවෝ ද කළකිරීමකට මෙන්ම උදහසට ද ලක්ව සිටියහ. ගිවිසුම කරළියට පැමිණෙන බවට ආරංචිය උණුසුම් ලෙස ලක් දෙරණ කළඹවමින් සුළඟක් විලස හමා ගියේය.

”රජීව් ගාන්ධි අපේ රටේ ස්වාධිපත්‍ය කෙළෙසුවා. පිදෙල් කැස්ත්‍රෝට කෙලින් ඉන්න පුළුවන් වුණා නම් ඇයි ජේ.ආර්.ට කොන්ද කෙලින් තියාගන්න බැරි වුණේ.” මගේ සිතට දැනුණේ මේ වගේ සිතුවිලි. මගේ සිත ආවේගයකින් කැළඹෙමින් තිබුණත් ඒ ආවේගය මා කා සමගවත් වචන බවට පෙරළුවේ නැහැ.

ඔහුට හදිසියේ රංගල කඳවුරට ස්ථාන මාරුවක් ලැබෙන්නේත් ඔහු නාවික හමුදා සම්මාන පිරිනැමීමේ පෙළපාලියට තෝරාගෙන ඇති බව දැනගන්නට ලැබෙන්නේත් ඉහත කී පසුබිම මධ්‍යයේම ය. රාජ්‍ය නායකයාට සමාචාරය පුදන ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලියට හැත්තෑ දෙදෙනෙක් නිර්දේශ වන අතර ඉදිරි පෙළේ පස්වැනි තැන විජිත විජේමුණි නාවික හමුදා බල නැවි නිලධාරියාට හිමි විය.

වඩමාරච්චි මෙහෙයුම පුරා අපේ කොල්ලෝ මැරුණෙ එකසිය ගාණයි. එකම එක නිලධාරියෙක් සෙබළෙක් යුද්ධය නිසා ආබාධිත වෙලා හිටියේ නෑ. 87 වනතුරු යුද්ධය නිසා මැරුණු අය 2000 කටත් අඩුයි. වඩමාරච්චි මෙහෙයුම නතර නොකළා නම් ආයේ අපේ කොල්ලෝ මැරෙන්නෙ නෑ. දැන් ඒ සේරම ඉවරයි. තව අපේ කොල්ලෝ කීයකට මැරෙන්න වෙයිද? ඒ සේරම පරදේශක්කාර නායකයන්ගේ බලහත්කාර අත පෙවීම් නිසා....

විජිත විජේමුනි රජීව් ගාන්ධි අගමැතිවරයාට සමාචාර දක්වන්නට සැදී පැහැදුනේ මෙකී සිතුවිල්ලෙනි.

ඇවිලෙන සිත් මඬල නිවා සනහනු ලෙහෙසි නැත. -අගමැති පවා විරුද්ධ වෙද්දී වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශයට පත්කළා. ඒ ඊළම නෝර්වේ සහ තවත් අප්‍රිකානු රටක් පිළිගත්තා. විජිත විජේමුණි නින්දක් නැතුව සිතුවිලි හා සටන් වැදුණේය.

ජූලි 30 වැනිදාට ඇත්තේ තවත් තෙදිනකි. යම් සැලසුමක් විජිත විජේමුණිගේ සිරස ක්‍රියාත්මක වෙමින් තිබුණි. එය නිල ඇඳුමට, නිල ඇඳුම හා බැඳුණ රෙගුලාසිවලට විසම්මුතික වුවත් ඔහු තම හෘද සාක්ෂියට අවසඟව නොගියේය.

”මම මේ රට පාවා දෙන ගිවිසුමේ හවුල්කාරයෙක් වෙන්නෙ නෑ. මම රාජ්‍ය ද්‍රෝහියෙක් වුණාට දේශ ද්‍රෝහියෙක් වෙන්නෙ නෑ.” ඔහු සිතුවේය.

මම රජීව් මරනවා. ඒ ඔහුගේ අවසන් තීරණයයි.

”මම රජීව් මරන්නේ කොහොමද?” ඉනික්බිති ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළේය.

තුවක්කුවෙන් ඔළුවට ගහලා මම රජීව්ව මරනවා. ඔහු අවසන් නිගමනයකට එළැඹියේය.

මම රජීව් මරනවා... ඊට පස්සේ මොකද වෙන්නේ ඔහු නැවත තම සිත හා කතා කළේය.

ඉන්දියානු ජනපති සික් ජාතික සායිල් සිං රජීව් හා විරසකයි. ලංකා ආණ්ඩුව මට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙයි. කමක් නෑ මම රජීව් මරනවා.

ඒ සාතන්ටම වෙන්වූ හෝරාවක් වැන්න.

සම්මාන මුරය පරික්ෂා කරමින් රජීව් ගාන්ධි ඉන්දීය අගමැතිවරයා ඉදිරියට පැමිණෙමින් සිටියේය. දෙවියන් තම පිහිටට පැමිණියා යැයි විජිත විජේමුණි සිතුවේ සම්මාන මුරය පරික්ෂා කරමින් මීටර් 25ක් පමණ ඈතින් පැමිණි රජීව් ගාන්ධි තමා සිටි ඉසව්වේදී තමාට ඉතා ළංවූ පරතරයක් ඇතුව ගමන් කිරීම නිසාවෙනි. අහම්බයක් වුවද එවැන්නක් සිදුවිය.

තීරණය ස්ථිරය.

එහෙත් ක්ෂණයක් පමණි ඇත්තේ? එය ක්‍රියාවක් බවට පෙරලන්නට.

පතරොම් නැත. අත රැඳි තුවක්කුව වෙඩි තුඩින් වියුක්තය. එය සතු බලය රෙගුලාසි විසින් අහිමි කර ඇත.

”නැත්නම් වෙඩි තියලා මරනවා. ඔක්කොම මරනවා. ඔබ ආක්‍රමණිකයෙක්” විජිත විජේමුණිගේ හදවත මුරගාන්නට විය.

ඔහු ඉවසිල්ලෙන් තම වම් අත ගෙනැවිත් සීරුවට තබා ගෙන සිටි දකුණු අතේ තුවක්කුව මත තැබුවේය. හැකි වෙර යොදා තුවක්කුව ඉහළට එසවූයේය. දකුණට මාරුවූ වම් අතේ සෙවණැල්ල කවර හෝ හැඟීමක් නැත්නම් තිගැස්මක් රජීව් ගාන්ධි අගමැතිවරයාගේ සිත මත ජනිත කරන්නට ඇත. ඇසි පිය සලන වේගයටත් වඩා වේගයෙන් අගමැතිවරයා බිමට නැමෙද්දී ඉහළට එසවුණු තුවක්කු බඳ වැරදුනු ඉලක්කය සහිතව අගමැතිවරයාගේ පිටත් උරහිසත් අතරට පතිත විය. ඒ සියල්ල අතර කැමරා ශිල්පි සේන විදානගමගේ කැමරා ඇස අවදියෙන් සිටියේය.

ඉලක්කය වූයේ හිස ය.

විජිත විජේමුණි දකින්නට ප්‍රාර්ථනා කළේ ඉන්දීය අගමැතිවරයාගේ ලේ වෑහෙන සිරස ය. එහෙත් අගමැතිවරයා පහතට නැමුණු ආකාරය ඒ ඉලක්කය වෙන අතකට යොමු කළේය. සියල්ල නොසන්සුන් විය. අගමැති ආරක්ෂකයෝ කලබල වූහ. පිටුපසට ධාවනය කළ කාරයකට අගමැති රජීව් ගාන්ධි නැගුනාත් එසැණින් පිටත්ව ගියාත් විජිත විජේමුණිට මතකය. සියල්ල සිදුවන්නට තත්ත්පර දෙක තුනකට වඩා කාලයක් ගත වූයේ නැත.

ජනපති යටතේ සේවය කළ පොලිස් අධිකාරිවරයකු විජිත විජේමුණිගේ උදරයට අතින් පහරක් එල්ල කර ඔහු බිම වැට්ටුවේය. නාවික හමුදා නිලධාරියෙක් ඔහුගේ කමිසයේ කොළරයෙන් අල්ලා ගත්තේය.

ඔහු රැගෙන ගියේ නාවික හමුදා මූලස්ථානය වෙත ය.

කෑමට බත් පතක් ලැබුණි. ඔහු එය කෑවේය. ඊළඟට ඔහු බාර දෙන ලද්දේ රහස් පොලිසිය වෙතය.

සේන විදානගමගේ ඡායාරූපයත්, වීඩියෝ පටත් සාක්ෂි ලෙස පෙළ ගැසී සිටියේය. රහස් පොලිසිය ප්‍රශ්න නැගුවේය. රහස් පොලිසියේ දී විජිත විජේමුණි නිලධාරීන් දෙදෙනෙකුගේ පහරකෑමට ලක්විය.

ඔහුගේ අම්මාත් අක්කාත් ඔහු බලන්නට පැමිණියහ. එසේ පැමිණෙන්නට පියා ජීවතුන් අතර සිටියේ නැත.

අම්මා පත්තරවලින් ඇහුවොත් මොකුත් කියන්න එපා. කටහොල්ලන්න එපා. ඔහු අම්මාට කියුවේ එපමණකි. තෙමසක් රහස් පොලිස් භාරයේ සිටින්නට ඔහුට සිදුවිය.

ඉතින්..

”මගේ අතට මාංචු දාලා තිබුණේ, දවල්ට පුටුවක ඉඳගෙන ඉන්නවා. වේලාවට කෑම දුන්නා. රෑට නිදාගන්න දුන්නේ මේසයක්. ඒ මේසය පුරාම මකුණෝ. නිදාගන්න බෑ. මුළු ඇඟේම මකුණෝ කනවා. ඒ තුන් මාසයම මම නිදාගත්තෙ නෑ. ඒ වගේම ඒ බිම පුරාම රෑට ලොකු මීයෝ. මම මාංචු දාපු අත්වලින්ම මීයන්ව එළවනවා. මාස තුනම මීයන් හා මකුණන් සමග රෑ ගත කළා. ඒ මාස තුන මට දැනුණේ අවුරුදු තුන්සීයක් තරමට” ඒ එදා මතකයයි.

යුද්ධාධිකරණය කැඳවිණි. ගුවන් හමුදා සමූහ කපිතාන් බුද්ධි සිරිවර්ධන, යුද හමුදා කර්නල් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු කේ.ආර්.එල්. පෙරේරා ඒ යුද අධිකරණයේ විනිසුරුවරුන් විය.

තීරණය ප්‍රකාශයට පත්කෙරුණි.

ඒ බරපතළ වැඩ සහිතව සය වසරක සිර දඬුවමකි.

ඒ තීන්දුව ප්‍රකාශ කරද්දි මට ඒ යුද අධිකරණයටම කෑ ගහලා බනින්න හිතුනා. ඒත් මාව භාරව හිටපු ලූතිතන් කමාන්ඩර් තිසර සමරසිංහ (ඔහු පසුව නාවික හමුදාපති ධුරයට පත්විය) සර් මට කියලා තිබුණා විජිත මොන තීන්දුවක් දුන්නත් ඉවසන්න කියලා. මට ඒ වෙලාවේ සර්ගේ ඒ වචනය මතක් වුණා. ඒ නිසා මම ඉවසාගෙන හිටියා...

එදින සවස 6.00 පමණ වෙද්දී ඔහු වැලිකඩ සිරගෙදරට ගෙනයනු ලැබුවේය. දෑත් මත විලංගුය. හැඳ ගන්නට ජම්පරයක් ලැබුණි. හාත්පස අඳුර ගලා එමින් තිබූ නිහඬ තත්පරයක නාවික හමුදා ජීවිතයේ සමුදුර රළ අතර නිල්වන් මතක හිත පුරා සක්මන් කරද්දී ඔහු හුදෙකලා සිරකුටියක පාළුව අතර තනි වූයේය.

සිරගෙදර ජීවිතය ඇරැඹුණි. ජම්පරය වෙනුවට සරමත්, කමිසයත් (ජාතික ඇඳුමට සමාන අන්දමේ ඇඳුමක්) ඇඳීමේ අවසරය ඔහුට හිමි විය.

ඔහුට සිටින්නට වූයේ සිරගෙදර එල්ලූම් ගසට නියමවූ බරපතළ අපරාධ කළ සිරකරුවන් සිටින ශාලාවේ ය. සිර කාමරයේ සිටියේ තනිවම ය. නාන්නටත් ශරීර කෘත්‍ය සඳහාත් අවශ්‍ය තරම් ජලයත් පසුව අධිපෝෂණ කෑම වේලකුත් ඔහුට හිමි විය.

සිරගෙදර සිටිය දී සිරගෙදර අභ්‍යන්තරයේ කැරැල්ලක් ඇති විය.

හිරගෙදර හිරකරුවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ කැරැල්ල ඇති කළේය. එදා සමහර නිලධාරීන් හිරකාරයන්ට හම්බවෙන පාන් රාත්තල ඔළුවේ තියාගෙන කැප් එකෙන් වහගෙන ගෙදර අරන් ගියා. මේ හිරකාරයන් කැරැල්ලෙදි ඉදිරිපත් කරපු පළමු වැනි කොන්දේසිය තමා ඉන්දියානු හමුදාව ආපසු යවන්න කියන එක. මම මේ කැරැල්ලට සම්බන්ධ වුණේ නෑ. කැරැල්ල මර්දනය කරන්න හමුදාව පොලීසිය ආවා. කැරැල්ල ටිකක් දරුණුයි. මට කඳුළු ගෑස් වැදුනා. මම ඇස් දෙක හෝදාගන්න යද්දි මගේ දකුණු ඉලයට වෙඩි වැදුනා.

එදා හිරගෙදර වහලය උඩ ඉඳන් සිරකරුවන්ට වෙඩි තිබ්බා. වෙඩි වැදුනත් පැය හයක් විතර මට එහෙමම ඉන්න වුණා. එදා සිරකරුවන් 18 දෙනකුට වෙඩි වැදුණා. හය දෙනෙක් මැරුණා. මට මතකයි මම ගිලන්රථයේ දාලා ඉද්දි කවුදෝ කීවා අපරාදේ ඉස්සර වුණා නම් මිනිහව බේරාගන්න තිබුණා කියල. ඒ මම මැරුණා කියලා හිතලා.

මාස තුනක් මම ඉස්පිරිතාලේ හිටියා. සති දෙකක් දැඩි සත්කාර ඒකකයේ හිටියා. ඉස්පිරිතාලේ ඉද්දි සමහරදාට මාව බලන්න පන්සීයක් විතර දෙනා එනවා. ඒ එන්නේ රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගහපු කෙනා කවුද බලන්න. වාට්ටුවල අනිත් ලෙඞ්ඩු බලන්න එන අය මාව බලන්න එනවා.

දවසක් දොස්තර මහත්තයා මාව බලන්න ඇවිත් කීවා හෙට ටිකට් කපන්න පුළුවන් වෙයි කියලා. ඊට පසුව එතන හිටපු හෙදිය මට උණ වැඩි බව රෝගී වාර්තාවල සඳහන් කළා. ඒ අනුව මට තව සති 2ක් වැඩිපුර ඉස්පිරිතාලේ ඉන්න ලැබුණා. ඇය දැනගෙන හිටියා හිරගෙදරට වඩා මම ඉස්පිරිතාලයේ ඉන්න කැමතියි කියලා.

එදා දවසෙ පැය බාගයක පමණ කාලයක් ඔවුන්ට සිරකුටිවලින් බැහැරව කාලය ගත කරන්නට අවස්ථාව ලැබුණි. ඒ පැය භාගයක කාලය ගතවූයේ වොලිබෝල් ක්‍රීඩාව සඳහාය. දිනක් ඩෑෂ් පහරක් විජිත විජේමුණිගේ ඇඟිල්ලක වැදුණේය.

මාව ප්‍රතිකාරවලට අරගෙන ගියේ මහ ඉස්පිරිතාලයට. වෛද්‍ය වසන්ත පෙරේරා මහත්තයා ප්‍රතිකාර කරලා සති දෙකකට වරක් එය පෙන්නන්න නිර්දේශ කළා. ඒ අනුව මට සති දෙකකට වතාවක් එළිය බලන්න ලැබුණා. මාව එළියට අරන් ගියේ පහළොස් දෙනකුගේ විතර ආරක්ෂාව මැද්දේ.

මං හිරේ ඉද්දි මම රජීව් ගාන්ධිට ගැහුවේ ඇයි කියලා මට කියන්න ඕනෑ වුණා. ඒ කියන්න ඕනෑ වුණේ මගේ අම්මාට. ඉතින් මම මගේ අම්මට දිග ලියුමක් ලීවා.

මට හිතුනා අම්මේ මේ ඊනියා ගිවිසුමේ මම හවුල්කාරයෙක් වෙන්නෙ නෑ කියලා. මට හිතුනා අම්මේ ප්රභාකරන් උතුරු නැගෙනහිර මහ ඇමැති වුණොත් අපට අපේ කොල්ලො මරපු ප්‍රභාකරන්ටත් දවසක මේ වගේ උත්තමාචාර දක්වන්න වෙයි කියලා. ජේ.ආර්. ජනාධිපතිතුමා කරන්න දෙයක් නැති තැනයි මේ ගිවිසුමට අත්සන් කළේ. රජීව් ගාන්ධි බලහත්කාර ආක්‍රමණිකයෙක් කියලා මට හිතුනා අම්මේ. සමහරු කීවා අන්තිමට ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය වෙයි කියලා. මම පසුතැවෙන්නේ මට හිරබත් කන එකටවත් රජීව්ට ගහන්න බැරි වුණ එකටවත් නෙවෙයි. මගේ ඉලක්කය වැරදුණු එකටයි.

විජිත විජේමුණි තම මව ඉදිරියේ තම හදවත කැඩපතක් මෙන් නිරාවරණය කළේය.

වසර 6 ක බරපතළ වැඩ ඇතුව ලද සිරදඬුවම ජනපති පේ‍්‍රමදාසගෙන් ලද විශේෂ සමාවක් යටතේ වසර දෙකයි මාස හතරයි දවස් දහයකින් අවසන් විය. ඉන්දීය අගමැතිවරයාට තුවක්කු බඳෙන් පහර දුන් නාවික හමුදා නිලධාරියා සිරගෙදරින් නිදහස්ව පැමිණියේය. ඒ 1990 අපේ‍්‍රල් 02 වැනිදාය.

එහෙත් ඔහුගෙන් අසන්නට එක් පැනයක් මා සිතේ ඉතිරිව තිබුණි.

එදා ඔබ අගමැති රජීව් ගාන්ධිට ඒ විදිහට පහර දුන්නේ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ වුවමනාවක් මතද? ඒ පිටුපස ඔහුත් සිටියාද? මම විමසීමි.

නැහැ... ජනපති පේ‍්‍රමදාස දැඩි ඉන්දියානු විරෝධියෙක් බව ඇත්ත. ඒත් එදා රජීව් ගාන්ධිට පහර දුන්නෙ මගේ ලේවලට, මගේ හදවතට මට දැනුණු සිතුවිල්ලක් අනුව. එය කාගෙවත් කීමක් හෝ උසිගැන්වීමක් නෙවෙයි.” ඔහු කියයි.

[QUOTE="senarath, post: 16850860, member: 11457"] [b]"මම රජිව් මරන්නමයි ගැහුවේ"[/b] [CENTER][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2012/07/28-page7-S2-2.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2012/07/28-page7-S2-4.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="Blue"]අනපේක්ෂිත කම්පනයකින් සිත එක් මොහොතකට සැලෙන්නට ඇත. එය එසේ වී දැයි අසන්නට ඉන්දීය නායක රජීව් ගාන්ධි අද ජීවතුන් අතර නැත. 1987 ජූලි 29 වැනිදා ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ දිනට පසු දින ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ බල නැවි නිලධාරියෙකුගේ අත රැඳි තුවක්කු බඳෙන් පහරකෑමට ලක්වූ එදා ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ හෘද සාක්ෂිය විචාරන්නට අද ඔහු මෙදියත ප්‍රාණය සන්නද්ධ මිනිසුන් අතර නැත. එය එසේ වතුදු අගමැති සිරස ඉලක්ක කර හැකි වෙර යොදා අත රැඳි අවිය ඉහළට එසවූ ඔහු මා අබියස ය. ඔහුගේ හෘද සාක්ෂිය විචාරන්නට අතිශය සුදුසු මොහොත එළඹ ඇත. ඒ ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීම් අතරට එක්වූ එකී සිදුවීමට එළැඹෙන ජූලි 30 වැනිදාට විසිපස් වසරක් සපිරෙන නිසාවෙනි. ඔහු විජිත රෝහණ විජේමුණි ය. "මම රජිව් මරන්නමයි ගැහුවේ" රජීව්ට පහර දුන් නාවික සෙබළ විජිත රෝහණ කියන කතාව බොහෝ වූ තීරණාත්මක සිදුවීම් රැසක් අවසානයේ ඉන්දු-ලංකා ගිවිසුම කරළියට පැමිණියේය. එරෙහිව නැගුණු හඬ සුළුපටු නොවූවත් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන්නට රාජ්‍ය නායකයා තීරණය කළේය. හදවතට සම්මුතිකව හෝ විසම්මුතිකව ජනපති ජේ.ආර්. ජයවර්ධන එකී අවසන් තීරණයට එළැඹියේය. ගිවිසුම අත්සන් තැබුණි. රාජ්‍ය නායකයකු වෙනුවෙන් ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලි දෙකක් පැවැත්වේ. ඒ අදාළ රාජ්‍ය නායකයා පැමිණීමේ දී හා පිටත්ව යාමේ දී ය. අගමැති රජීව් ගාන්ධි පැමිණීමේ සම්මාන පෙළපාලිය පැවැත්වීම යුද හමුදාවටත් පිටත්ව යාමේ පෙළපාලිය පැවැත්වීම නාවික හමුදාවටත් පැවරුණි. විජිත රෝහණ විජේමුණි ඒ වෙද්දී නාවික හමුදාවට එක් වී වසර තුනකි. ඔහුගේ වයස අවුරුදු විසි එකකි. වඩමාරච්චි මෙහෙයුමට ඔහු කන්කසන්තුරේ යුද නැවක සිටිමින් තම දායකත්වය ලබාදුන්නේය. මෙහෙයුමේ දී තුවාල ලබන්නන් ඩිංගි යාත්‍රා මගින් කන්කසන්තුරෙයි කඳවුර වෙත රැගෙන යාම ඔවුන්ට බාරවී තිබූ රාජකාරියයි. වඩමාරච්චි මෙහෙයුම ඉතා සාර්ථක එමෙන්ම අතිශය ජයග්රාහි කඩඉමකට එළඹෙමින් තිබුණි. මේ පසුබිමේ තවත් සිදුවීම් සිදුවිය. ඉන්දියාව ආහාර ආධාර සමග ශ්‍රී ලංකාව වෙත යාත්‍රා එවා තිබුණි. අනවසරයෙන් මේ බිමට පැමිණි එම යාත්‍රා නැවත හරවා යවන්නට නාවික හමුදාව කටයුතු කළා. ජේ.ආර්. ජනපති, ලලිත් ඇතුලත් මුදලි ඇමැතිවරයා ඇමෙරිකාව වෙත යැව්වා. ඒ ජනපති රොනල්ඞ් රේගන්ගේ අධාර ඉල්ලා සිටීමේ අරමුණින්. එහෙත් ඇමෙරිකානු ජනපතිවරයා අහක බලාගත්තා. ඇමෙරිකාවෙන් ලැබුණු ආධාරයක් නෑ. ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා සාර්ථක ප්රවේශයකට ළංව සිටි වඩමාරච්චි මෙහෙයුම නතර කරන්නට උපදෙස් දුන්නා. එතුමා එසේ කළේ වඩමාරච්චි මෙහෙයුම නතර කරන්න ඉන්දියාවෙන් ලැබුණු උපදෙස් මත. යුද සෙන්පතිවරුන්ගේ හදවත් යම් ගින්දරකින් දැවී ගියා කීවොත් නිවැරදියි. ඒ රාජ්‍ය නායකයා එසේ උපදෙස් දෙනවිට වේලූපිල්ලේ ප්රභාකරන් හමුදාවට කොටුවී සිටි පසුබිමක් උදාවෙමින් තිබූ නිසා. ඔහු පැවසුවේය. ත්රස්තවාදයේ අවසානය පිළිබඳ බලාපොරොත්තුවලින් ළය මඬල පිරී තිබූ මොහොතක රටේ රාජ්‍ය නායකයා ගත් තීරණය කෙරෙහි ඇතැම් යුද සෙන්පතිවරු මෙන්ම සොල්දාදුවෝ ද කළකිරීමකට මෙන්ම උදහසට ද ලක්ව සිටියහ. ගිවිසුම කරළියට පැමිණෙන බවට ආරංචිය උණුසුම් ලෙස ලක් දෙරණ කළඹවමින් සුළඟක් විලස හමා ගියේය. ”රජීව් ගාන්ධි අපේ රටේ ස්වාධිපත්‍ය කෙළෙසුවා. පිදෙල් කැස්ත්‍රෝට කෙලින් ඉන්න පුළුවන් වුණා නම් ඇයි ජේ.ආර්.ට කොන්ද කෙලින් තියාගන්න බැරි වුණේ.” මගේ සිතට දැනුණේ මේ වගේ සිතුවිලි. මගේ සිත ආවේගයකින් කැළඹෙමින් තිබුණත් ඒ ආවේගය මා කා සමගවත් වචන බවට පෙරළුවේ නැහැ. ඔහුට හදිසියේ රංගල කඳවුරට ස්ථාන මාරුවක් ලැබෙන්නේත් ඔහු නාවික හමුදා සම්මාන පිරිනැමීමේ පෙළපාලියට තෝරාගෙන ඇති බව දැනගන්නට ලැබෙන්නේත් ඉහත කී පසුබිම මධ්‍යයේම ය. රාජ්‍ය නායකයාට සමාචාරය පුදන ජනාධිපති සම්මාන පිරිනැමීමේ පෙළපාලියට හැත්තෑ දෙදෙනෙක් නිර්දේශ වන අතර ඉදිරි පෙළේ පස්වැනි තැන විජිත විජේමුණි නාවික හමුදා බල නැවි නිලධාරියාට හිමි විය. වඩමාරච්චි මෙහෙයුම පුරා අපේ කොල්ලෝ මැරුණෙ එකසිය ගාණයි. එකම එක නිලධාරියෙක් සෙබළෙක් යුද්ධය නිසා ආබාධිත වෙලා හිටියේ නෑ. 87 වනතුරු යුද්ධය නිසා මැරුණු අය 2000 කටත් අඩුයි. වඩමාරච්චි මෙහෙයුම නතර නොකළා නම් ආයේ අපේ කොල්ලෝ මැරෙන්නෙ නෑ. දැන් ඒ සේරම ඉවරයි. තව අපේ කොල්ලෝ කීයකට මැරෙන්න වෙයිද? ඒ සේරම පරදේශක්කාර නායකයන්ගේ බලහත්කාර අත පෙවීම් නිසා.... විජිත විජේමුනි රජීව් ගාන්ධි අගමැතිවරයාට සමාචාර දක්වන්නට සැදී පැහැදුනේ මෙකී සිතුවිල්ලෙනි. ඇවිලෙන සිත් මඬල නිවා සනහනු ලෙහෙසි නැත. -අගමැති පවා විරුද්ධ වෙද්දී වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශයට පත්කළා. ඒ ඊළම නෝර්වේ සහ තවත් අප්‍රිකානු රටක් පිළිගත්තා. විජිත විජේමුණි නින්දක් නැතුව සිතුවිලි හා සටන් වැදුණේය. ජූලි 30 වැනිදාට ඇත්තේ තවත් තෙදිනකි. යම් සැලසුමක් විජිත විජේමුණිගේ සිරස ක්‍රියාත්මක වෙමින් තිබුණි. එය නිල ඇඳුමට, නිල ඇඳුම හා බැඳුණ රෙගුලාසිවලට විසම්මුතික වුවත් ඔහු තම හෘද සාක්ෂියට අවසඟව නොගියේය. ”මම මේ රට පාවා දෙන ගිවිසුමේ හවුල්කාරයෙක් වෙන්නෙ නෑ. මම රාජ්‍ය ද්‍රෝහියෙක් වුණාට දේශ ද්‍රෝහියෙක් වෙන්නෙ නෑ.” ඔහු සිතුවේය. මම රජීව් මරනවා. ඒ ඔහුගේ අවසන් තීරණයයි. ”මම රජීව් මරන්නේ කොහොමද?” ඉනික්බිති ඔහු තමාගෙන්ම ප්‍රශ්න කළේය. තුවක්කුවෙන් ඔළුවට ගහලා මම රජීව්ව මරනවා. ඔහු අවසන් නිගමනයකට එළැඹියේය. මම රජීව් මරනවා... ඊට පස්සේ මොකද වෙන්නේ ඔහු නැවත තම සිත හා කතා කළේය. ඉන්දියානු ජනපති සික් ජාතික සායිල් සිං රජීව් හා විරසකයි. ලංකා ආණ්ඩුව මට දෙන්න පුළුවන් උපරිම දඬුවම දෙයි. කමක් නෑ මම රජීව් මරනවා. ඒ සාතන්ටම වෙන්වූ හෝරාවක් වැන්න. සම්මාන මුරය පරික්ෂා කරමින් රජීව් ගාන්ධි ඉන්දීය අගමැතිවරයා ඉදිරියට පැමිණෙමින් සිටියේය. දෙවියන් තම පිහිටට පැමිණියා යැයි විජිත විජේමුණි සිතුවේ සම්මාන මුරය පරික්ෂා කරමින් මීටර් 25ක් පමණ ඈතින් පැමිණි රජීව් ගාන්ධි තමා සිටි ඉසව්වේදී තමාට ඉතා ළංවූ පරතරයක් ඇතුව ගමන් කිරීම නිසාවෙනි. අහම්බයක් වුවද එවැන්නක් සිදුවිය. තීරණය ස්ථිරය. එහෙත් ක්ෂණයක් පමණි ඇත්තේ? එය ක්‍රියාවක් බවට පෙරලන්නට. පතරොම් නැත. අත රැඳි තුවක්කුව වෙඩි තුඩින් වියුක්තය. එය සතු බලය රෙගුලාසි විසින් අහිමි කර ඇත. ”නැත්නම් වෙඩි තියලා මරනවා. ඔක්කොම මරනවා. ඔබ ආක්‍රමණිකයෙක්” විජිත විජේමුණිගේ හදවත මුරගාන්නට විය. ඔහු ඉවසිල්ලෙන් තම වම් අත ගෙනැවිත් සීරුවට තබා ගෙන සිටි දකුණු අතේ තුවක්කුව මත තැබුවේය. හැකි වෙර යොදා තුවක්කුව ඉහළට එසවූයේය. දකුණට මාරුවූ වම් අතේ සෙවණැල්ල කවර හෝ හැඟීමක් නැත්නම් තිගැස්මක් රජීව් ගාන්ධි අගමැතිවරයාගේ සිත මත ජනිත කරන්නට ඇත. ඇසි පිය සලන වේගයටත් වඩා වේගයෙන් අගමැතිවරයා බිමට නැමෙද්දී ඉහළට එසවුණු තුවක්කු බඳ වැරදුනු ඉලක්කය සහිතව අගමැතිවරයාගේ පිටත් උරහිසත් අතරට පතිත විය. ඒ සියල්ල අතර කැමරා ශිල්පි සේන විදානගමගේ කැමරා ඇස අවදියෙන් සිටියේය. ඉලක්කය වූයේ හිස ය. විජිත විජේමුණි දකින්නට ප්‍රාර්ථනා කළේ ඉන්දීය අගමැතිවරයාගේ ලේ වෑහෙන සිරස ය. එහෙත් අගමැතිවරයා පහතට නැමුණු ආකාරය ඒ ඉලක්කය වෙන අතකට යොමු කළේය. සියල්ල නොසන්සුන් විය. අගමැති ආරක්ෂකයෝ කලබල වූහ. පිටුපසට ධාවනය කළ කාරයකට අගමැති රජීව් ගාන්ධි නැගුනාත් එසැණින් පිටත්ව ගියාත් විජිත විජේමුණිට මතකය. සියල්ල සිදුවන්නට තත්ත්පර දෙක තුනකට වඩා කාලයක් ගත වූයේ නැත. ජනපති යටතේ සේවය කළ පොලිස් අධිකාරිවරයකු විජිත විජේමුණිගේ උදරයට අතින් පහරක් එල්ල කර ඔහු බිම වැට්ටුවේය. නාවික හමුදා නිලධාරියෙක් ඔහුගේ කමිසයේ කොළරයෙන් අල්ලා ගත්තේය. ඔහු රැගෙන ගියේ නාවික හමුදා මූලස්ථානය වෙත ය. කෑමට බත් පතක් ලැබුණි. ඔහු එය කෑවේය. ඊළඟට ඔහු බාර දෙන ලද්දේ රහස් පොලිසිය වෙතය. සේන විදානගමගේ ඡායාරූපයත්, වීඩියෝ පටත් සාක්ෂි ලෙස පෙළ ගැසී සිටියේය. රහස් පොලිසිය ප්‍රශ්න නැගුවේය. රහස් පොලිසියේ දී විජිත විජේමුණි නිලධාරීන් දෙදෙනෙකුගේ පහරකෑමට ලක්විය. ඔහුගේ අම්මාත් අක්කාත් ඔහු බලන්නට පැමිණියහ. එසේ පැමිණෙන්නට පියා ජීවතුන් අතර සිටියේ නැත. අම්මා පත්තරවලින් ඇහුවොත් මොකුත් කියන්න එපා. කටහොල්ලන්න එපා. ඔහු අම්මාට කියුවේ එපමණකි. තෙමසක් රහස් පොලිස් භාරයේ සිටින්නට ඔහුට සිදුවිය. ඉතින්.. ”මගේ අතට මාංචු දාලා තිබුණේ, දවල්ට පුටුවක ඉඳගෙන ඉන්නවා. වේලාවට කෑම දුන්නා. රෑට නිදාගන්න දුන්නේ මේසයක්. ඒ මේසය පුරාම මකුණෝ. නිදාගන්න බෑ. මුළු ඇඟේම මකුණෝ කනවා. ඒ තුන් මාසයම මම නිදාගත්තෙ නෑ. ඒ වගේම ඒ බිම පුරාම රෑට ලොකු මීයෝ. මම මාංචු දාපු අත්වලින්ම මීයන්ව එළවනවා. මාස තුනම මීයන් හා මකුණන් සමග රෑ ගත කළා. ඒ මාස තුන මට දැනුණේ අවුරුදු තුන්සීයක් තරමට” ඒ එදා මතකයයි. යුද්ධාධිකරණය කැඳවිණි. ගුවන් හමුදා සමූහ කපිතාන් බුද්ධි සිරිවර්ධන, යුද හමුදා කර්නල් විජය විමලරත්න, නාවික හමුදා කොමදෝරු කේ.ආර්.එල්. පෙරේරා ඒ යුද අධිකරණයේ විනිසුරුවරුන් විය. තීරණය ප්‍රකාශයට පත්කෙරුණි. ඒ බරපතළ වැඩ සහිතව සය වසරක සිර දඬුවමකි. ඒ තීන්දුව ප්‍රකාශ කරද්දි මට ඒ යුද අධිකරණයටම කෑ ගහලා බනින්න හිතුනා. ඒත් මාව භාරව හිටපු ලූතිතන් කමාන්ඩර් තිසර සමරසිංහ (ඔහු පසුව නාවික හමුදාපති ධුරයට පත්විය) සර් මට කියලා තිබුණා විජිත මොන තීන්දුවක් දුන්නත් ඉවසන්න කියලා. මට ඒ වෙලාවේ සර්ගේ ඒ වචනය මතක් වුණා. ඒ නිසා මම ඉවසාගෙන හිටියා... එදින සවස 6.00 පමණ වෙද්දී ඔහු වැලිකඩ සිරගෙදරට ගෙනයනු ලැබුවේය. දෑත් මත විලංගුය. හැඳ ගන්නට ජම්පරයක් ලැබුණි. හාත්පස අඳුර ගලා එමින් තිබූ නිහඬ තත්පරයක නාවික හමුදා ජීවිතයේ සමුදුර රළ අතර නිල්වන් මතක හිත පුරා සක්මන් කරද්දී ඔහු හුදෙකලා සිරකුටියක පාළුව අතර තනි වූයේය. සිරගෙදර ජීවිතය ඇරැඹුණි. ජම්පරය වෙනුවට සරමත්, කමිසයත් (ජාතික ඇඳුමට සමාන අන්දමේ ඇඳුමක්) ඇඳීමේ අවසරය ඔහුට හිමි විය. ඔහුට සිටින්නට වූයේ සිරගෙදර එල්ලූම් ගසට නියමවූ බරපතළ අපරාධ කළ සිරකරුවන් සිටින ශාලාවේ ය. සිර කාමරයේ සිටියේ තනිවම ය. නාන්නටත් ශරීර කෘත්‍ය සඳහාත් අවශ්‍ය තරම් ජලයත් පසුව අධිපෝෂණ කෑම වේලකුත් ඔහුට හිමි විය. සිරගෙදර සිටිය දී සිරගෙදර අභ්‍යන්තරයේ කැරැල්ලක් ඇති විය. හිරගෙදර හිරකරුවන් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ කැරැල්ල ඇති කළේය. එදා සමහර නිලධාරීන් හිරකාරයන්ට හම්බවෙන පාන් රාත්තල ඔළුවේ තියාගෙන කැප් එකෙන් වහගෙන ගෙදර අරන් ගියා. මේ හිරකාරයන් කැරැල්ලෙදි ඉදිරිපත් කරපු පළමු වැනි කොන්දේසිය තමා ඉන්දියානු හමුදාව ආපසු යවන්න කියන එක. මම මේ කැරැල්ලට සම්බන්ධ වුණේ නෑ. කැරැල්ල මර්දනය කරන්න හමුදාව පොලීසිය ආවා. කැරැල්ල ටිකක් දරුණුයි. මට කඳුළු ගෑස් වැදුනා. මම ඇස් දෙක හෝදාගන්න යද්දි මගේ දකුණු ඉලයට වෙඩි වැදුනා. එදා හිරගෙදර වහලය උඩ ඉඳන් සිරකරුවන්ට වෙඩි තිබ්බා. වෙඩි වැදුනත් පැය හයක් විතර මට එහෙමම ඉන්න වුණා. එදා සිරකරුවන් 18 දෙනකුට වෙඩි වැදුණා. හය දෙනෙක් මැරුණා. මට මතකයි මම ගිලන්රථයේ දාලා ඉද්දි කවුදෝ කීවා අපරාදේ ඉස්සර වුණා නම් මිනිහව බේරාගන්න තිබුණා කියල. ඒ මම මැරුණා කියලා හිතලා. මාස තුනක් මම ඉස්පිරිතාලේ හිටියා. සති දෙකක් දැඩි සත්කාර ඒකකයේ හිටියා. ඉස්පිරිතාලේ ඉද්දි සමහරදාට මාව බලන්න පන්සීයක් විතර දෙනා එනවා. ඒ එන්නේ රජීව් ගාන්ධිට තුවක්කුවෙන් ගහපු කෙනා කවුද බලන්න. වාට්ටුවල අනිත් ලෙඞ්ඩු බලන්න එන අය මාව බලන්න එනවා. දවසක් දොස්තර මහත්තයා මාව බලන්න ඇවිත් කීවා හෙට ටිකට් කපන්න පුළුවන් වෙයි කියලා. ඊට පසුව එතන හිටපු හෙදිය මට උණ වැඩි බව රෝගී වාර්තාවල සඳහන් කළා. ඒ අනුව මට තව සති 2ක් වැඩිපුර ඉස්පිරිතාලේ ඉන්න ලැබුණා. ඇය දැනගෙන හිටියා හිරගෙදරට වඩා මම ඉස්පිරිතාලයේ ඉන්න කැමතියි කියලා. එදා දවසෙ පැය බාගයක පමණ කාලයක් ඔවුන්ට සිරකුටිවලින් බැහැරව කාලය ගත කරන්නට අවස්ථාව ලැබුණි. ඒ පැය භාගයක කාලය ගතවූයේ වොලිබෝල් ක්‍රීඩාව සඳහාය. දිනක් ඩෑෂ් පහරක් විජිත විජේමුණිගේ ඇඟිල්ලක වැදුණේය. මාව ප්‍රතිකාරවලට අරගෙන ගියේ මහ ඉස්පිරිතාලයට. වෛද්‍ය වසන්ත පෙරේරා මහත්තයා ප්‍රතිකාර කරලා සති දෙකකට වරක් එය පෙන්නන්න නිර්දේශ කළා. ඒ අනුව මට සති දෙකකට වතාවක් එළිය බලන්න ලැබුණා. මාව එළියට අරන් ගියේ පහළොස් දෙනකුගේ විතර ආරක්ෂාව මැද්දේ. මං හිරේ ඉද්දි මම රජීව් ගාන්ධිට ගැහුවේ ඇයි කියලා මට කියන්න ඕනෑ වුණා. ඒ කියන්න ඕනෑ වුණේ මගේ අම්මාට. ඉතින් මම මගේ අම්මට දිග ලියුමක් ලීවා. මට හිතුනා අම්මේ මේ ඊනියා ගිවිසුමේ මම හවුල්කාරයෙක් වෙන්නෙ නෑ කියලා. මට හිතුනා අම්මේ ප්රභාකරන් උතුරු නැගෙනහිර මහ ඇමැති වුණොත් අපට අපේ කොල්ලො මරපු ප්‍රභාකරන්ටත් දවසක මේ වගේ උත්තමාචාර දක්වන්න වෙයි කියලා. ජේ.ආර්. ජනාධිපතිතුමා කරන්න දෙයක් නැති තැනයි මේ ගිවිසුමට අත්සන් කළේ. රජීව් ගාන්ධි බලහත්කාර ආක්‍රමණිකයෙක් කියලා මට හිතුනා අම්මේ. සමහරු කීවා අන්තිමට ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තය වෙයි කියලා. මම පසුතැවෙන්නේ මට හිරබත් කන එකටවත් රජීව්ට ගහන්න බැරි වුණ එකටවත් නෙවෙයි. මගේ ඉලක්කය වැරදුණු එකටයි. විජිත විජේමුණි තම මව ඉදිරියේ තම හදවත කැඩපතක් මෙන් නිරාවරණය කළේය. වසර 6 ක බරපතළ වැඩ ඇතුව ලද සිරදඬුවම ජනපති පේ‍්‍රමදාසගෙන් ලද විශේෂ සමාවක් යටතේ වසර දෙකයි මාස හතරයි දවස් දහයකින් අවසන් විය. ඉන්දීය අගමැතිවරයාට තුවක්කු බඳෙන් පහර දුන් නාවික හමුදා නිලධාරියා සිරගෙදරින් නිදහස්ව පැමිණියේය. ඒ 1990 අපේ‍්‍රල් 02 වැනිදාය. එහෙත් ඔහුගෙන් අසන්නට එක් පැනයක් මා සිතේ ඉතිරිව තිබුණි. එදා ඔබ අගමැති රජීව් ගාන්ධිට ඒ විදිහට පහර දුන්නේ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාසගේ වුවමනාවක් මතද? ඒ පිටුපස ඔහුත් සිටියාද? මම විමසීමි. නැහැ... ජනපති පේ‍්‍රමදාස දැඩි ඉන්දියානු විරෝධියෙක් බව ඇත්ත. ඒත් එදා රජීව් ගාන්ධිට පහර දුන්නෙ මගේ ලේවලට, මගේ හදවතට මට දැනුණු සිතුවිල්ලක් අනුව. එය කාගෙවත් කීමක් හෝ උසිගැන්වීමක් නෙවෙයි.” ඔහු කියයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom