Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම වැඩ කරපු තැන මැනේජර් ගැන ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම දාන්න හිතුනේ වෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් දැකලා මට මතක් උන නිසා.

මට මුල්ම ජොබ් එක ලැබුනේ ක්න්ට්රක්ෂන් ෆීල්ඩ් එකේ සයිට් එකක.(ඊට කලින් ට්‍රේනින්ග් ඉදියා තැන දෙකක එච්චරයි) ඒ ජොබ් එකත් සෙට් උනේ ඒ කම්පැනි එකේ බොසාගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන්.මම අවංකව කෙනෙක් නිසා තමා ඒ මනුස්සයත් මට ඒ ජොබ් එක ඒ ලොක්කටම කියලා හදලා දුන්නේ.

උබලට කියන්න ඒ සයිට් එකේ මැනේජර් හරිම අමුතුයි.ඒ මැනේජර්ට උඩින් තමා මාව ගත්ත බොස් ඉන්නේ. මේ මැනේජර්ලා ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනා මාව ගත්ත බොස්ට. ඒ බොස් තමා ඩිවිෂන් එකේ හෙඩ්. අන්න එකම මට හෙනේට ඉදියා. හේතුව මාව අර උඩ කියපු බොස් ගත්ත නිසා මේ මැනේජර් හිතුවේ ලොක්කා මාව එවල තියෙන්නේ කේලම් ටික හොයල කියන්න කියලයි උ හිතුවේ .හැබැයි එහෙම හිතන්නත් හේතුවක් තිබ්බ.සයිට් එක ඇනයක් හෙල්ලුනත් උඩ ඉන්න බොස් දන්නවා. ඒ කියන්නේ සයිට් එකේ ඉන්න උන්ගෙන් 50% වඩා කේලම් කියනවා උඩට.ලොකු බෝසුත් ඒවා අහනවා. කියන්නැති උන් ඉදියේ දෙන්නයි තුන් දෙනයි. ඉතින් මේ වගේ කේලම් උඩ ඉන්න බෝස්ගේ කනට ඒ කියන්නේ මාව ගත්ත බෝස්ගේ කනට ගියාම පොර කරන්නේ සයිට් එකේ මැනේජර්ට කතා කරලා බනින එක. එක සයිට් එක ඇතුලෙන් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් උනත් උඩ බොස්ගේ කනට ගියොත් පොර කරන්නේ මැනේජර්ට බයින එක. ඇයි මේ වගේ සිදිදී වෙන්නේ ? ඔයාට මේවා වලක්වා ගන්න බැරිද අරක මේක කියල. අනික් ලොකුම කෙස් එක මේ සයිට් එක තියෙන්නේ මාව ගත්ත බෝස්ගේ ගේ ලග (විනාඩි 5 දුර ) ඉතින් හැම නිවාඩු දවසකටම එයා කරන්නේ සයිට් එකට එන එක. ඇවිල්ලා පැය ගානක් විස්තර අහනව චෙක් කරනවා. බයිනවා. පට්ට සැරයි. මේ හින්ද සයිට් එකේ මනේජරුත් ඉදියේ පට්ට කේන්තියෙන් , පට්ට ඇරියස් එකේ. පොර මේ ආයතනයට ඇවිල්ලා ගොඩක් කල් නිසා වෙන එකකට යන්නෙත් නෑ. අනික පඩිත් හොදයි එකම කෙස් එක ලොකු බොස්. ලොකු බෝසුත් මේ ආයතනයට ඇවිල්ල තියෙන්නේ මේ මැනේජර් ආපු කාලෙමයි ඒ කියන්නේ දෙන්නගෙම ජොබ් එක්ස්පිරියන්ස් එක අවුරුදු 14ක් විතර. ඉතින් දෙන්නම දන්නවා දෙන්නගේ හිස්ට්‍රිය. මේ කේස් එක මගේ හෙනේට ඉදියා. මැනේජර් කරන්නේ ලොකු බොස් එක්ක තියෙන තරහ මගෙන් අරින එක. මම ඉන්න තැන ප්‍රයිවට් කෝල් එකක් ගන්නෙවත් නෑ. මට වැඩ පවරනවා හිර වෙන්නම.වෙන් අයගේ ඒවත් සෙට් කරනවා. හිතපන්කෝ කවුරු හරි සයිට් එකට එනවා කියලා මම කෑම බීම බලන්නත් ඕනා. උන් එක්ක කතා කරන්නත් මගේ ජොබ් එක කරන්නත් ඕනා. මේ මැනේජර්ට් කෝල් එකක් ආවොත් පොර මාව එලියට යවනවා පොඩ්ඩක් සයිට් එක පැත්ත බලන්න සද්දයක් ආවා ඒ පැත්තෙන් කියලා මාව යවනවා එලියට. මට මාස ගානක් ගියා මේක තේරුම් ගන්න.මොකද මූණට මුකුත් කියන්නෑ.හරිම ලෙන්ගතුයි කියලා පෙන්වනවා. (මොකද මට වැඩ වැඩි කරදර වැඩි කියලා තේරිලා මාව ගත්ත ලොකු බොස්ට ගිහින් කියයි කියලා බයට) . මාසෙට එක නිවාඩුවයි හැමදාම ගෙදර යන්නේ රෑ නමයට , දහයට නැත්නම් දොළහට. මොකද මැනේජර් වෙන අයගේ ඒවත් මට පටලන නිසා මගේ ටික කර ගන්න වෙන්නේ මේ මැනේජර් ගෙදර ගියාම.පොර සයිට් එකේ රෑ 7 - 8 වෙනකම් ඉන්න ඕනා. අපිට ඉන්න කියන්නේ නෑ.නමුත් කපටි කමට එක එක රිපෝර්ට් අහනවා අත්සන් කරන්න ගෙන්න කියනවා ඒවා ඉල්ලනවා ඉතින් යන්න වෙන්නේ නෑ අපිටත් පොර ගෙදර යනකම්.පොර හරියට කුබියෝ එකේ ජෙහාන් වගේ ඊට එහා මොලේ.

උබලට මේ වගේ දේවල් නොවෙන්න මම කෙටියෙන් කියන්නම් පොර මට දීපු දස වද,

නිවාඩුවක් ඉල්ලුවොත් ගනින් මචන් (මචන් කියන්නේ කපටිකමට) .මහන්සිවෙලා වැඩ කරන උබට නොදෙන නිවාඩු තියෙනවද කියලා අහනවා. අහලා HR ලගට යනකොටම කෝල් එකක් දාලා HR ට කියනවා නිවාඩු ඉල්ලන් එයි මූ.දෙන්න එපා කියලා. මම එතකොට හිටියේ ලාබාලම වයසේ නිසා HR මට කියනවා මල්ලි ලොක්කට කියන්න එපා උබට නිවාඩු දෙන්න එපා කියලා ලොක්කා කිව්වා ඌ උබ ඉන්න තැන හොදට කතා කරලා මට කිව්වා දෙන්න එපා කියලා. මම එතකොට නිවාඩු ෆෝම් එක අයින් කර ගන්නවා නැත්නම් HR ඉවරයි. ඔය වගේ සැහෙන වාරයක් කරා අනික් එක නිවාඩුවක් ගැන බොස්ට කියන එද්දිම වැඩක් පවරනවා. එක්කෝ ඉල්ලපු දවසේ දෙන්නේ නෑ.ඔය හින්දම මාසෙට නිවාඩු එකයි ගත්තේ අවුරුදු එක හමාරක් යනකම්.කිසිම නිවනක් නෑ. නිවාඩු ගිහින් ගෙන්නපු අවස්ථාත් තියෙනවා.

අනික් එක හෙඩ් ඔෆිස් එකෙන් ආපු වෙලාවට මම ලගපාත නැත්නම් මැනේජර් කරන්නේ මට බනින එක.වැඩක් හරියට කරන්නෑ.ඔක්කොම පටල ගන්නවා රිපෝර්ට් එකක් වෙලාවට දෙන්නෑ අරක මේක කියලා උඩින් මුන්ව එවනවා කියලා. හෙඩ් ඔෆිස් එකා යනකොට මට කියලා යන්නේ මල්ලි උබ පරිස්සමෙන් වැඩ කරන් ඉදපන් කියලා . උන් ඔක්කොම මගේ අසරණකම මම මහන්සි වෙන තරම දැක්කා එකයි හැමෝම මට කියලා උපදෙස් දීලා යන්නේ.

මේ සයිට් එක තියෙන ගමේ ඉදියා තයෙක්. ඌ අපේ සයිට් එකට මැටිරියල් සප්ලයි එකක් කරා. අමු තගයා පේමන්ට් එක අහවල් දවසට ඕනා කිව්වොත් ඕනම තමා. බැංකුවේ කෙස් එකක් වෙලාවත් උගේ පේමන්ට් එක හෝල්ඩ් වෙන්න බෑ. මූ අපේ කම්පැනි එකට මටිරියල් දුන්නත් මේ මනේජර්ව කෙයාර් කරන්නේ නෑ . හේතුව මේ මැනේජර් යටින් ගේම දෙනවා කියලා ඌ දන්නවා. ඌ තගයා උනත් යටින් ගේම් නෑ. ෆේස් ටු ෆේස් තමා ඔක්කොම. අනික මේ තග පොර සයිට් එකේ මැනේජරයව බයිපාස් කරලා උඩ ඉන්න මාව ගත්ත බොස් එක්ක සෙට් හොදට මොකද එක ගමේ දෙන්නම. (මම කලින් කිව්වේ ලොකු බෝස්ගේ ගමේ තමා සයිට් එක තියෙන්නේ ඉතින් ගමේ අයව ලොකු බොස් අදුරනවා) සයිට් එකේ මනේජරයා ගැහුවා ගේමක් මට මේකෙන්. මේ තග පොර සප්ලයි කරන මට්රියල් හොද නෑ. අන්තිම සවුත්තුයි ඒවා සෙට් වෙන්නෑ . අපේ ප්රෝඩාක්ෂන් එකට ඒක සෙට් වෙන්නෑ කියලා කිව්වේ මම කියලා අරුගේ කනේ තිබ්බා කොහොමහරි. අරුට යක්ශාවෙස උනා මා එක්ක. සිද්ධිය මෙහෙමයි මට පෝරියල් එකක් එන්නයි යන්නේ කියලා මැනේජරගේ ඩ්‍රයිවර් මට කිව්වා. අනිවාර්යෙයන් කන්න වෙනවා මේකට මට දැන්නම් කරන්න දෙයක් නෑ කියලා කෙලින්ම ගිහින් තගයව හම්බෙලා ඔක්කොම විස්තර කිව්වා මට අරූ දෙන පෝරියල් එක්කම. තග පොර මාව විස්වාස කරා ඌ කිව්වා හරි උබ පලයන් මල්ලි මම ඉතුරු ටික බලා ගන්නම් කියලා.ඌ අපේ මනේජරයට දුන්නා දීමක් උඩ බොස්ට මනේජරයා ගැන කියලා බොරුත් දාලා.

මේ ඔක්කොම වෙනකට මට වයස අවුරුදු 22යි.

තව තියෙනවා හොද හොද ඒවා ඒවා හිමිට කියන්නම්.උබලටත් මේ වගේ බොස්ලා හම්බෙලා තියෙනවද ?

[QUOTE="BornLord, post: 28880205, member: 583758"] මේක මම දාන්න හිතුනේ වෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් දැකලා මට මතක් උන නිසා. මට මුල්ම ජොබ් එක ලැබුනේ ක්න්ට්රක්ෂන් ෆීල්ඩ් එකේ සයිට් එකක.(ඊට කලින් ට්‍රේනින්ග් ඉදියා තැන දෙකක එච්චරයි) ඒ ජොබ් එකත් සෙට් උනේ ඒ කම්පැනි එකේ බොසාගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන්.මම අවංකව කෙනෙක් නිසා තමා ඒ මනුස්සයත් මට ඒ ජොබ් එක ඒ ලොක්කටම කියලා හදලා දුන්නේ. උබලට කියන්න ඒ සයිට් එකේ මැනේජර් හරිම අමුතුයි.ඒ මැනේජර්ට උඩින් තමා මාව ගත්ත බොස් ඉන්නේ. මේ මැනේජර්ලා ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනා මාව ගත්ත බොස්ට. ඒ බොස් තමා ඩිවිෂන් එකේ හෙඩ්. අන්න එකම මට හෙනේට ඉදියා. හේතුව මාව අර උඩ කියපු බොස් ගත්ත නිසා මේ මැනේජර් හිතුවේ ලොක්කා මාව එවල තියෙන්නේ කේලම් ටික හොයල කියන්න කියලයි උ හිතුවේ .හැබැයි එහෙම හිතන්නත් හේතුවක් තිබ්බ.සයිට් එක ඇනයක් හෙල්ලුනත් උඩ ඉන්න බොස් දන්නවා. ඒ කියන්නේ සයිට් එකේ ඉන්න උන්ගෙන් 50% වඩා කේලම් කියනවා උඩට.ලොකු බෝසුත් ඒවා අහනවා. කියන්නැති උන් ඉදියේ දෙන්නයි තුන් දෙනයි. ඉතින් මේ වගේ කේලම් උඩ ඉන්න බෝස්ගේ කනට ඒ කියන්නේ මාව ගත්ත බෝස්ගේ කනට ගියාම පොර කරන්නේ සයිට් එකේ මැනේජර්ට කතා කරලා බනින එක. එක සයිට් එක ඇතුලෙන් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් උනත් උඩ බොස්ගේ කනට ගියොත් පොර කරන්නේ මැනේජර්ට බයින එක. ඇයි මේ වගේ සිදිදී වෙන්නේ ? ඔයාට මේවා වලක්වා ගන්න බැරිද අරක මේක කියල. අනික් ලොකුම කෙස් එක මේ සයිට් එක තියෙන්නේ මාව ගත්ත බෝස්ගේ ගේ ලග (විනාඩි 5 දුර ) ඉතින් හැම නිවාඩු දවසකටම එයා කරන්නේ සයිට් එකට එන එක. ඇවිල්ලා පැය ගානක් විස්තර අහනව චෙක් කරනවා. බයිනවා. පට්ට සැරයි. මේ හින්ද සයිට් එකේ මනේජරුත් ඉදියේ පට්ට කේන්තියෙන් , පට්ට ඇරියස් එකේ. පොර මේ ආයතනයට ඇවිල්ලා ගොඩක් කල් නිසා වෙන එකකට යන්නෙත් නෑ. අනික පඩිත් හොදයි එකම කෙස් එක ලොකු බොස්. ලොකු බෝසුත් මේ ආයතනයට ඇවිල්ල තියෙන්නේ මේ මැනේජර් ආපු කාලෙමයි ඒ කියන්නේ දෙන්නගෙම ජොබ් එක්ස්පිරියන්ස් එක අවුරුදු 14ක් විතර. ඉතින් දෙන්නම දන්නවා දෙන්නගේ හිස්ට්‍රිය. මේ කේස් එක මගේ හෙනේට ඉදියා. මැනේජර් කරන්නේ ලොකු බොස් එක්ක තියෙන තරහ මගෙන් අරින එක. මම ඉන්න තැන ප්‍රයිවට් කෝල් එකක් ගන්නෙවත් නෑ. මට වැඩ පවරනවා හිර වෙන්නම.වෙන් අයගේ ඒවත් සෙට් කරනවා. හිතපන්කෝ කවුරු හරි සයිට් එකට එනවා කියලා මම කෑම බීම බලන්නත් ඕනා. උන් එක්ක කතා කරන්නත් මගේ ජොබ් එක කරන්නත් ඕනා. මේ මැනේජර්ට් කෝල් එකක් ආවොත් පොර මාව එලියට යවනවා පොඩ්ඩක් සයිට් එක පැත්ත බලන්න සද්දයක් ආවා ඒ පැත්තෙන් කියලා මාව යවනවා එලියට. මට මාස ගානක් ගියා මේක තේරුම් ගන්න.මොකද මූණට මුකුත් කියන්නෑ.හරිම ලෙන්ගතුයි කියලා පෙන්වනවා. (මොකද මට වැඩ වැඩි කරදර වැඩි කියලා තේරිලා මාව ගත්ත ලොකු බොස්ට ගිහින් කියයි කියලා බයට) . මාසෙට එක නිවාඩුවයි හැමදාම ගෙදර යන්නේ රෑ නමයට , දහයට නැත්නම් දොළහට. මොකද මැනේජර් වෙන අයගේ ඒවත් මට පටලන නිසා මගේ ටික කර ගන්න වෙන්නේ මේ මැනේජර් ගෙදර ගියාම.පොර සයිට් එකේ රෑ 7 - 8 වෙනකම් ඉන්න ඕනා. අපිට ඉන්න කියන්නේ නෑ.නමුත් කපටි කමට එක එක රිපෝර්ට් අහනවා අත්සන් කරන්න ගෙන්න කියනවා ඒවා ඉල්ලනවා ඉතින් යන්න වෙන්නේ නෑ අපිටත් පොර ගෙදර යනකම්.පොර හරියට කුබියෝ එකේ ජෙහාන් වගේ ඊට එහා මොලේ. උබලට මේ වගේ දේවල් නොවෙන්න මම කෙටියෙන් කියන්නම් පොර මට දීපු දස වද, නිවාඩුවක් ඉල්ලුවොත් ගනින් මචන් (මචන් කියන්නේ කපටිකමට) .මහන්සිවෙලා වැඩ කරන උබට නොදෙන නිවාඩු තියෙනවද කියලා අහනවා. අහලා HR ලගට යනකොටම කෝල් එකක් දාලා HR ට කියනවා නිවාඩු ඉල්ලන් එයි මූ.දෙන්න එපා කියලා. මම එතකොට හිටියේ ලාබාලම වයසේ නිසා HR මට කියනවා මල්ලි ලොක්කට කියන්න එපා උබට නිවාඩු දෙන්න එපා කියලා ලොක්කා කිව්වා ඌ උබ ඉන්න තැන හොදට කතා කරලා මට කිව්වා දෙන්න එපා කියලා. මම එතකොට නිවාඩු ෆෝම් එක අයින් කර ගන්නවා නැත්නම් HR ඉවරයි. ඔය වගේ සැහෙන වාරයක් කරා අනික් එක නිවාඩුවක් ගැන බොස්ට කියන එද්දිම වැඩක් පවරනවා. එක්කෝ ඉල්ලපු දවසේ දෙන්නේ නෑ.ඔය හින්දම මාසෙට නිවාඩු එකයි ගත්තේ අවුරුදු එක හමාරක් යනකම්.කිසිම නිවනක් නෑ. නිවාඩු ගිහින් ගෙන්නපු අවස්ථාත් තියෙනවා. අනික් එක හෙඩ් ඔෆිස් එකෙන් ආපු වෙලාවට මම ලගපාත නැත්නම් මැනේජර් කරන්නේ මට බනින එක.වැඩක් හරියට කරන්නෑ.ඔක්කොම පටල ගන්නවා රිපෝර්ට් එකක් වෙලාවට දෙන්නෑ අරක මේක කියලා උඩින් මුන්ව එවනවා කියලා. හෙඩ් ඔෆිස් එකා යනකොට මට කියලා යන්නේ මල්ලි උබ පරිස්සමෙන් වැඩ කරන් ඉදපන් කියලා . උන් ඔක්කොම මගේ අසරණකම මම මහන්සි වෙන තරම දැක්කා එකයි හැමෝම මට කියලා උපදෙස් දීලා යන්නේ. මේ සයිට් එක තියෙන ගමේ ඉදියා තයෙක්. ඌ අපේ සයිට් එකට මැටිරියල් සප්ලයි එකක් කරා. අමු තගයා පේමන්ට් එක අහවල් දවසට ඕනා කිව්වොත් ඕනම තමා. බැංකුවේ කෙස් එකක් වෙලාවත් උගේ පේමන්ට් එක හෝල්ඩ් වෙන්න බෑ. මූ අපේ කම්පැනි එකට මටිරියල් දුන්නත් මේ මනේජර්ව කෙයාර් කරන්නේ නෑ . හේතුව මේ මැනේජර් යටින් ගේම දෙනවා කියලා ඌ දන්නවා. ඌ තගයා උනත් යටින් ගේම් නෑ. ෆේස් ටු ෆේස් තමා ඔක්කොම. අනික මේ තග පොර සයිට් එකේ මැනේජරයව බයිපාස් කරලා උඩ ඉන්න මාව ගත්ත බොස් එක්ක සෙට් හොදට මොකද එක ගමේ දෙන්නම. (මම කලින් කිව්වේ ලොකු බෝස්ගේ ගමේ තමා සයිට් එක තියෙන්නේ ඉතින් ගමේ අයව ලොකු බොස් අදුරනවා) සයිට් එකේ මනේජරයා ගැහුවා ගේමක් මට මේකෙන්. මේ තග පොර සප්ලයි කරන මට්රියල් හොද නෑ. අන්තිම සවුත්තුයි ඒවා සෙට් වෙන්නෑ . අපේ ප්රෝඩාක්ෂන් එකට ඒක සෙට් වෙන්නෑ කියලා කිව්වේ මම කියලා අරුගේ කනේ තිබ්බා කොහොමහරි. අරුට යක්ශාවෙස උනා මා එක්ක. සිද්ධිය මෙහෙමයි මට පෝරියල් එකක් එන්නයි යන්නේ කියලා මැනේජරගේ ඩ්‍රයිවර් මට කිව්වා. අනිවාර්යෙයන් කන්න වෙනවා මේකට මට දැන්නම් කරන්න දෙයක් නෑ කියලා කෙලින්ම ගිහින් තගයව හම්බෙලා ඔක්කොම විස්තර කිව්වා මට අරූ දෙන පෝරියල් එක්කම. තග පොර මාව විස්වාස කරා ඌ කිව්වා හරි උබ පලයන් මල්ලි මම ඉතුරු ටික බලා ගන්නම් කියලා.ඌ අපේ මනේජරයට දුන්නා දීමක් උඩ බොස්ට මනේජරයා ගැන කියලා බොරුත් දාලා. මේ ඔක්කොම වෙනකට මට වයස අවුරුදු 22යි. තව තියෙනවා හොද හොද ඒවා ඒවා හිමිට කියන්නම්.උබලටත් මේ වගේ බොස්ලා හම්බෙලා තියෙනවද ? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom