Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම විදේශිකයන්ට කියනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පින්තූරය දැකලා මේ මනුස්සයට කොච්චර බනිනවද?

ඒකෙන්ම තේරෙනවා කොචර මෝඩ මිනිස්සුද ලංකාවේ ඉන්නේ කියලා...

කොහේවත් ඉන්න එකෙක් කියන ඒවා අහලා කවුරුත් ආයෝජන කරන එක නොකරන එක තීරණය වෙන්නේ නෑ...

ආයෝජකයෝ රටේ මිනිස්සු කොහොමද? ආයතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කියන එක පිළිබඳව විස්තර ගන්නවා තානාපතිවරුන්ගෙන්.. මේ රටේ දූෂනය වංචාව හැමතැනම.. අපි ඒක අත් විඳින්නේ නැද්ද? පර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ ඉඳන් අමත්‍යංශ නිලධාරින්ගෙන් පටන් සමාන්‍ය පුරවැසියා දක්වා වංචාව.. සල්ලි තියෙන මිනිහෙක් /සුද්දෙක් දැක්කොත් ඉවරයි.. කොහොම හරි බොරු කියල රවට්ටලා සල්ලි ගහන්නයි හදන්නේ..

ඕක නිසා එන්නේ නෑ.

කොළඹ ඩොක්යාඩ් එකේ හිටපු සභාපති රූපවාහිණී වැඩ සටහනකට සහභාගී වෙලා කිව්වේ ආයෝජකයෝ එන්නේ නැත්තේ අංක එක විදුලි බිල කළාපයේ අනෙකුත් රටවලට වඩ වැඩිලු.. බිල්ඩිම් වල වෙනත් ඉඩ කඩම්වල බද්ද/කුලිය ගොඩක් වැඩිලු.. රාජ්‍ය ආයතන සහ ඇතැම් පෞද්ගලික ආයතනවලින් වැඩක් කරගන්න ගියාම කොමිශන් / පගාව දෙන්න වෙනවලු.. ඒ ඔක්කොමත් කරල පඩි දෙන්න ගියාම ඒකත් වැඩිලු.. එහෙම පඩියකුත් අරගෙන වැඩක් කරන්න ගියාම හෙන කතන්දරලු.. මිනිස්සු වැඩ කරන්නේ නැතිලු.. සේවක ප්‍රශ්න ගොඩයි ලු.. මේ හැම කාරණයක් එක්කම බලනකොට ඒගොල්ලන්ට මෙහෙ ඇවිත් කර්මාන්තශාලා, කාර්යාල පිහිටවලා ලාබ ගන්න හිතන එක ඵලදායි නැතිලු... ඒක නිසා වියට්නාමය බංගලාදේශය වගේ රටවලින් ඔවුන්ට ලාබ ලබන්න පුලුවන් ලු.

මහින්ද කලින් වැඩ කරද්දි ආයෝජන ගෙනාවද? රනිල් මෛත්‍රී ආයෝජන ගෙනාවද?(දන්න තරමින් ටයර් සහ වාහන එකලස් කිරීම පමණයි ඒකත් අර උඩින් කියල තියෙන ප්‍රශ්න නිසා කොචර කල් දුවයි ද දන්නේ නෑ.) මොකා බලයට ආවත් ආයෝජන ප්‍රශ්න විසඳෙන්නේ නෑ උඩින් කියල තියෙන රටේ ප්‍රධාන අවුල් සහගත තත්වේ විසඳ ගත්තේ නැතන්.

අවසනයේ මේ පාලකයෝ විතරක් නෙවේ ඉදිරියටත් ආයෝජකයො එන්නේ චීනෙන් විතරයි.. හේතුව උන් දන්නවා අපිට කෙලවලා වැඩේ කරගන්න.. අනික උන්ට ඕනෙවටත් වඩා ජනගහනයක් ඉන්නවා.. ආහාර මුදල් ප්‍රශ්න ඇති.. එහෙම වෙනකොට මිනිස්සු බලන්නේ කෑමට, ජීවත් වෙන්න රැකියාවක් කරනවා ඇරෙන්න අපි වගේ සැප පහසුකම් හොයන්නේ නෑ. ඒකනේ උන්ම ණය දීලා, උන්ම බඩු දීලා, උන්ම වැඩ කරලා ආයෝජකයෝ ලෙස හැසිරෙන්නේ.. ඒ වැඩෙන් උන්ට ලාබයි.. අපෙන් අය කරන්නේ කම්කරුවගේ ගාස්තුව සහ බඩුවල වියදමටත් එක්කයි..

අපේ අඩු පාඩු විසඳගත්තොත් ආයෝජකයෝ ඒවී.. නැතන් ඉතින් රෝල ගහ ගහ 2500, 2/3 මගුලක් කියව කියව තවදුරතත් ඉඳීවි ජනතාව.. හරි වැඩක් නොකර...

[QUOTE="knight1, post: 25950166, member: 556214"] මේ පින්තූරය දැකලා මේ මනුස්සයට කොච්චර බනිනවද? ඒකෙන්ම තේරෙනවා කොචර මෝඩ මිනිස්සුද ලංකාවේ ඉන්නේ කියලා... කොහේවත් ඉන්න එකෙක් කියන ඒවා අහලා කවුරුත් ආයෝජන කරන එක නොකරන එක තීරණය වෙන්නේ නෑ... ආයෝජකයෝ රටේ මිනිස්සු කොහොමද? ආයතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කියන එක පිළිබඳව විස්තර ගන්නවා තානාපතිවරුන්ගෙන්.. මේ රටේ දූෂනය වංචාව හැමතැනම.. අපි ඒක අත් විඳින්නේ නැද්ද? පර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගේ ඉඳන් අමත්‍යංශ නිලධාරින්ගෙන් පටන් සමාන්‍ය පුරවැසියා දක්වා වංචාව.. සල්ලි තියෙන මිනිහෙක් /සුද්දෙක් දැක්කොත් ඉවරයි.. කොහොම හරි බොරු කියල රවට්ටලා සල්ලි ගහන්නයි හදන්නේ.. ඕක නිසා එන්නේ නෑ. කොළඹ ඩොක්යාඩ් එකේ හිටපු සභාපති රූපවාහිණී වැඩ සටහනකට සහභාගී වෙලා කිව්වේ ආයෝජකයෝ එන්නේ නැත්තේ අංක එක විදුලි බිල කළාපයේ අනෙකුත් රටවලට වඩ වැඩිලු.. බිල්ඩිම් වල වෙනත් ඉඩ කඩම්වල බද්ද/කුලිය ගොඩක් වැඩිලු.. රාජ්‍ය ආයතන සහ ඇතැම් පෞද්ගලික ආයතනවලින් වැඩක් කරගන්න ගියාම කොමිශන් / පගාව දෙන්න වෙනවලු.. ඒ ඔක්කොමත් කරල පඩි දෙන්න ගියාම ඒකත් වැඩිලු.. එහෙම පඩියකුත් අරගෙන වැඩක් කරන්න ගියාම හෙන කතන්දරලු.. මිනිස්සු වැඩ කරන්නේ නැතිලු.. සේවක ප්‍රශ්න ගොඩයි ලු.. මේ හැම කාරණයක් එක්කම බලනකොට ඒගොල්ලන්ට මෙහෙ ඇවිත් කර්මාන්තශාලා, කාර්යාල පිහිටවලා ලාබ ගන්න හිතන එක ඵලදායි නැතිලු... ඒක නිසා වියට්නාමය බංගලාදේශය වගේ රටවලින් ඔවුන්ට ලාබ ලබන්න පුලුවන් ලු. මහින්ද කලින් වැඩ කරද්දි ආයෝජන ගෙනාවද? රනිල් මෛත්‍රී ආයෝජන ගෙනාවද?(දන්න තරමින් ටයර් සහ වාහන එකලස් කිරීම පමණයි ඒකත් අර උඩින් කියල තියෙන ප්‍රශ්න නිසා කොචර කල් දුවයි ද දන්නේ නෑ.) මොකා බලයට ආවත් ආයෝජන ප්‍රශ්න විසඳෙන්නේ නෑ උඩින් කියල තියෙන රටේ ප්‍රධාන අවුල් සහගත තත්වේ විසඳ ගත්තේ නැතන්. අවසනයේ මේ පාලකයෝ විතරක් නෙවේ ඉදිරියටත් ආයෝජකයො එන්නේ චීනෙන් විතරයි.. හේතුව උන් දන්නවා අපිට කෙලවලා වැඩේ කරගන්න.. අනික උන්ට ඕනෙවටත් වඩා ජනගහනයක් ඉන්නවා.. ආහාර මුදල් ප්‍රශ්න ඇති.. එහෙම වෙනකොට මිනිස්සු බලන්නේ කෑමට, ජීවත් වෙන්න රැකියාවක් කරනවා ඇරෙන්න අපි වගේ සැප පහසුකම් හොයන්නේ නෑ. ඒකනේ උන්ම ණය දීලා, උන්ම බඩු දීලා, උන්ම වැඩ කරලා ආයෝජකයෝ ලෙස හැසිරෙන්නේ.. ඒ වැඩෙන් උන්ට ලාබයි.. අපෙන් අය කරන්නේ කම්කරුවගේ ගාස්තුව සහ බඩුවල වියදමටත් එක්කයි.. අපේ අඩු පාඩු විසඳගත්තොත් ආයෝජකයෝ ඒවී.. නැතන් ඉතින් රෝල ගහ ගහ 2500, 2/3 මගුලක් කියව කියව තවදුරතත් ඉඳීවි ජනතාව.. හරි වැඩක් නොකර... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom