Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම සතුන් වෙනුවෙන් මරණයට කැපවෙනවා-ඇමති මර&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සතුන් වෙනුවෙන් මරණයට කැපවෙනවා-ඇමති මර&#

අමාත්‍ය මර්වින් සිල්වා මහතාට "කාලි දෙවගනගේ ශාපය" වැදී ඇති බවට මුන්නේශ්වරම් කාලි දේවාලයේ පුජකතුමා කරලැබූ ප්රකාශනයට අමාත්‍ය මර්වින් සිල්වා මහතා පිළිතුරු දී තිබෙනවා.

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්.සතුන් වෙනුවෙන් මම මරණයට කැපවෙන්නම්.-ඇමති මර්වින්

සම්පුර්ණ නිවේදය මෙසේය.-

මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදුණා යන මැයෙන් ඊයේ (12 වැනිදා) දින ජාතික පුවත්පත් කිහිපයක කාලි දේවාලයේ පූජකතුමා විසින් ප්‍රකාශ කර තිබූ වගකීමකින් තොර ප්‍රකාශ මා දුටුවෙමි. සතුන් මරණ ලේ තැවරුණු අපිරිසිදු ස්ථානවලට දෙවියන් පැමිණෙන බවට හිංදු ආගමේ කිසිම තැනක සඳහන් වී නොමැති අතර, සත්ත්ව බිලි පූජා පවත්වන්නන්ට දේව ආශිර්වාදය ලැබෙන බවට මා කිසි විටෙකත් විශ්වාස නොකරමි. බිලි පූජාවන්ගෙන් සතුන් බේරා ගැනීමට කැප වී කටයුතු කරන පුද්ගලයන් හට දේව ශාපය වදින බවට මා කිසිදු ආගමකින් හෝ දර්ශනයකින් දැනුවත් වී නැත.

මා විසින් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් අනුරාධපුර රාජධානියේ රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලංකාරාමය යන චතුර්සෑයන් සහ කැලණි විහාරය සුදු හුණු පිරියම් කර කොත්වහන්සේ රන් ආලේප කරන ලදී. ඉන් නොනැවතී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට උතුම් වූ පැන් පූජා කිරීම සඳහා නිම කරන ලද ජල නල නිමැයුම් සහ කැලණිය ශ්‍රී උත්පලවන්නා මහා විෂ්ණු දේවාලය මා සහ මගේ යහළුවන් සමඟ කරන ලද ශාසනික මෙහෙවරයන් කිහිපයකි.

කාලි දේවාලයේ හිටපු ප්‍රධාන පූජකතුමා වන කාලිමුත්තු පූජකතුමා කරදරවලට මුහුණ දුන් අවස්ථාවලදී කතරගම දෙවියන් ඇතුළු වෙනත් දෙවිවරුන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මා විසින් සම්පාදනය කර දෙන ලදී. කාලිමුත්තු පූජකතුමාගේ මස්සිනා වන දැනට කාලි දේවාලයේ පූජකතුමා තමන්ගේ කාර්ය නිසියාකාරව ඉටු නොකර කුමන්ත්රණකරුවන් සමඟ සම්බන්ධ වී මෙවැනි ප්‍රකාශ නිකුත් කළ ද මා හට කිසිදු ශාපයක් වැදී නොමැති අතර මා නිරන්තරයෙන් ප්‍රධාන ආගම්වලට ගරු කරන බව කැලණියේ ඇතුළු රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි.

තුන් වතාවක් බුදුන් වැඩිය ශ්‍රී ලංකාවේ කතරගම, විෂ්ණු, විභීෂණ, සුමනසමන් දෙවියන් ඇතුළු සියලුම සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවන් වැඩ සිටින රටේ අයුක්තියට අසාධාරණයට එරෙහිව කවදත් නැගී සිටින මා රුහුණු පුරවරයේ සිට ඩී. ඒ. රාජපක්ෂ පවුලේ දරුවන් සමඟ කොළඹට පැමිණි බවත්, මා කිසි විටෙක කාලි දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින් කරන ලද වගකීමෙන් තොර ශාපලත් ප්‍රකාශ සඳහා බිය නොවන බව තරයේ ප්‍රකාශ කර සිටිමි. ශාප කරන්නන්ට බිය වනවා නම් මම මෙවැනි ප්‍රකාශ කරන්නේ නැත. මා මිනිස් ලොව තුළ ජීවත් වන තුරු කිසිම බිලි පූජාවක් කිරීමට ඉඩ නොදෙන බවට වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්. ඔබලාට මරණය අවශ්‍ය නම් සතුන්ගේ ජීවිත වෙනුවෙන් මම මරණයට කැපවෙන බව දන්වා සිටින අතර තුන්වරක් බුදුන් වැඩිය භූමිය අහිංසක සතුන්ගේ ලේ වලින් අපවිත්‍ර කිරීමට මා කිසිවකුට ඉඩ නොදෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිමි.

මහා භද්‍රකාලී දේව මෑණියනි, ඔබ වහන්සේට සතුන්ගේ ලේ වුවමනා නැත. මේ පූජකයන්ගේ බඩ වඩා ගැනීම සඳහා කරන කාර්යයන් පමණි. මීට වඩා කිසිවක් ප්‍රකාශ කළ යුතු නැත.

සම්බන්ධිත පුවත්-

මර්වින්ට වැදුනේ කාලි මෑණියන්ගේ සාපයද?

උපුටා ගැනීමකි.

http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/01/blog-post_7587.html?utm_source=BP_recent

[QUOTE="33000W, post: 11845437, member: 386969"] [b]මම සතුන් වෙනුවෙන් මරණයට කැපවෙනවා-ඇමති මර&#[/b] [CENTER][SIZE=3][COLOR=#000000][FONT=Trebuchet MS] [IMG]http://3.bp.blogspot.com/-GpIAW5i98jU/Tw-lutnCl1I/AAAAAAAAGw4/4j7THIe466I/s1600/Mervin-munneshwaram-2.jpg[/IMG][/FONT][/COLOR][/SIZE][/CENTER] [LEFT][SIZE=3][COLOR=#000000][FONT=Trebuchet MS]අමාත්‍ය මර්වින් සිල්වා මහතාට [COLOR=blue]"කාලි දෙවගනගේ ශාපය"[/COLOR] වැදී ඇති බවට මුන්නේශ්වරම් කාලි දේවාලයේ පුජකතුමා කරලැබූ ප්රකාශනයට අමාත්‍ය මර්වින් සිල්වා මහතා පිළිතුරු දී තිබෙනවා.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Trebuchet MS] [COLOR=#990000]ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්.සතුන් වෙනුවෙන් මම මරණයට කැපවෙන්නම්[/COLOR].-[COLOR=#073763]ඇමති මර්වින්[/COLOR] [COLOR=#20124D]සම්පුර්ණ නිවේදය මෙසේය.-[/COLOR] මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදුණා යන මැයෙන් ඊයේ (12 වැනිදා) දින ජාතික පුවත්පත් කිහිපයක කාලි දේවාලයේ පූජකතුමා විසින් ප්‍රකාශ කර තිබූ වගකීමකින් තොර ප්‍රකාශ මා දුටුවෙමි. සතුන් මරණ ලේ තැවරුණු අපිරිසිදු ස්ථානවලට දෙවියන් පැමිණෙන බවට හිංදු ආගමේ කිසිම තැනක සඳහන් වී නොමැති අතර, සත්ත්ව බිලි පූජා පවත්වන්නන්ට දේව ආශිර්වාදය ලැබෙන බවට මා කිසි විටෙකත් විශ්වාස නොකරමි. බිලි පූජාවන්ගෙන් සතුන් බේරා ගැනීමට කැප වී කටයුතු කරන පුද්ගලයන් හට දේව ශාපය වදින බවට මා කිසිදු ආගමකින් හෝ දර්ශනයකින් දැනුවත් වී නැත. මා විසින් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් අනුරාධපුර රාජධානියේ රුවන්වැලිසෑය, මිරිසවැටිය, ථූපාරාමය, ලංකාරාමය යන චතුර්සෑයන් සහ කැලණි විහාරය සුදු හුණු පිරියම් කර කොත්වහන්සේ රන් ආලේප කරන ලදී. ඉන් නොනැවතී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට උතුම් වූ පැන් පූජා කිරීම සඳහා නිම කරන ලද ජල නල නිමැයුම් සහ කැලණිය ශ්‍රී උත්පලවන්නා මහා විෂ්ණු දේවාලය මා සහ මගේ යහළුවන් සමඟ කරන ලද ශාසනික මෙහෙවරයන් කිහිපයකි.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Trebuchet MS] කාලි දේවාලයේ හිටපු ප්‍රධාන පූජකතුමා වන කාලිමුත්තු පූජකතුමා කරදරවලට මුහුණ දුන් අවස්ථාවලදී කතරගම දෙවියන් ඇතුළු වෙනත් දෙවිවරුන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මා විසින් සම්පාදනය කර දෙන ලදී. කාලිමුත්තු පූජකතුමාගේ මස්සිනා වන දැනට කාලි දේවාලයේ පූජකතුමා තමන්ගේ කාර්ය නිසියාකාරව ඉටු නොකර කුමන්ත්රණකරුවන් සමඟ සම්බන්ධ වී මෙවැනි ප්‍රකාශ නිකුත් කළ ද මා හට කිසිදු ශාපයක් වැදී නොමැති අතර මා නිරන්තරයෙන් ප්‍රධාන ආගම්වලට ගරු කරන බව කැලණියේ ඇතුළු රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි. තුන් වතාවක් බුදුන් වැඩිය ශ්‍රී ලංකාවේ කතරගම, විෂ්ණු, විභීෂණ, සුමනසමන් දෙවියන් ඇතුළු සියලුම සම්‍යක්දෘෂ්ඨික දෙවි දේවතාවන් වැඩ සිටින රටේ අයුක්තියට අසාධාරණයට එරෙහිව කවදත් නැගී සිටින මා රුහුණු පුරවරයේ සිට ඩී. ඒ. රාජපක්ෂ පවුලේ දරුවන් සමඟ කොළඹට පැමිණි බවත්, මා කිසි විටෙක කාලි දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින් කරන ලද වගකීමෙන් තොර ශාපලත් ප්‍රකාශ සඳහා බිය නොවන බව තරයේ ප්‍රකාශ කර සිටිමි. ශාප කරන්නන්ට බිය වනවා නම් මම මෙවැනි ප්‍රකාශ කරන්නේ නැත. මා මිනිස් ලොව තුළ ජීවත් වන තුරු කිසිම බිලි පූජාවක් කිරීමට ඉඩ නොදෙන බවට වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි. ඔබලාට ලේ අවශ්‍ය නම් මාගේ ලේ දෙන්නම්. ඔබලාට ශරීරය අවශ්‍ය නම් මාගේ ශරීරය දෙන්නම්. ඔබලාට මරණය අවශ්‍ය නම් සතුන්ගේ ජීවිත වෙනුවෙන් මම මරණයට කැපවෙන බව දන්වා සිටින අතර තුන්වරක් බුදුන් වැඩිය භූමිය අහිංසක සතුන්ගේ ලේ වලින් අපවිත්‍ර කිරීමට මා කිසිවකුට ඉඩ නොදෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිමි. මහා භද්‍රකාලී දේව මෑණියනි, ඔබ වහන්සේට සතුන්ගේ ලේ වුවමනා නැත. මේ පූජකයන්ගේ බඩ වඩා ගැනීම සඳහා කරන කාර්යයන් පමණි. මීට වඩා කිසිවක් ප්‍රකාශ කළ යුතු නැත.[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Arial]සම්බන්ධිත පුවත්-[/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Arial][URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/01/blog-post_3951.html"]මර්වින්ට වැදුනේ කාලි මෑණියන්ගේ සාපයද?[/URL][/FONT][/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000000][FONT=Trebuchet MS] [COLOR=Red]උපුටා ගැනීමකි. [/COLOR][/FONT][/COLOR][/SIZE][URL="http://www.**Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam****Please%20do%20not%20spam**/2012/01/blog-post_7587.html?utm_source=BP_recent"][/URL] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom