Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~මම සහ ඔබ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේක කියවනකොට දෙයක් මතක් වුනා දෙමාපියන් ගොඩක් වෙලාවට බලන්නේ තමන්ගේ ලමයාව ඉස්සරහින්ම තියන්න හැමෝටම වඩා.මම පොඩි කාලේ ඉදන් චිත්ර අදින්න හරිම ආසයී.ඉතින් මගේ ආසවක් තිබුනා කවදා හරි O/L's වලට චිත්ර කරන්න මුලින්ම මගේ තාත්තා අකමැති වුන තාත්තාට ඕන වුනේ මට Music කරන්න මොකද Arts වලට "A" results හම්බෙන්නෙ හරිම අඩුවෙන් නිසා.ඒත් අම්මට කියල කොහොම හරි මම චිත්ර විෂය තෝරගෙන කලා. අන්තිමේදි මගේ පාසලෙන් චිත්ර වලට "A" තිබුනේ තුන්දෙනෙක්ට විතරයි මටත් සතුටු වෙන්න පුලුවන් වුනා මමත් ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් නිසා.අන්න ඒ සිදුවීමත් මතක් වුනා මට අයියාගේ මෙ නිර්මාණය කියවද්දී.

අතේ ඇගිලි 5 ගත්තොත් පස්දෙනා පස් විදියක් කාටවත් තව කෙනෙක් වගේ වෙන්න බැහැ එහෙම වෙනවනම් කවදාවත් හොද නිර්මාණකරුවන් බිහි වෙන්නෙත් නැහැ

මමත් මෙවැනි නිර්මාණයක් මගේ දිනපොතේ සති කිහිපයකට පෙර ලියුවා.ඒත් ඒක තවමත් නිර්මාණයක් හැටියට මට ගෙන එන්න පුන්චි කම්මැලිකමක් දැනුනා.(මොකද පිලිතුරු සැපයීමට වඩා තමන්ගේ හිතින්ම ඒ අයට විදවන්න ඉඩ හැරීම වඩාත් සුදුසු නිසා)

නියමයි මින්දද අයියා...

" මම ඔබ වෙන්න

උත්සාහ කරන්නෙත් නැහැ

ඔබ මම වෙන්න

උත්සාහ කරන්නත් එපා "

මට හිතන දෙය ඔයා ඒ අකාරයෙන්ම වචන වලට පෙරෙලලා හරිම අපූරුයි...

අපි හැමොම කැමති අපි අපිම වෙලා ජිවිතය දිනන්න මිසක් කොහෙවත් ඉන්න කෙනෙක් අනුකරණය කරන්න නෙමෙයි.තමන් තුල තියන ශක්තිය/දක්ෂතාවය දැක්කහම ඇස් වලට කටු අනිනකොට කවුරු යටපත් කරන්න හැදුවත් උපතින්ම අරන් එන දක්ශතාවයන් හමුවේ එවැනි අය පසු බට වෙනවා..එවැනි විවේචකයන්ට පිලිතුරු සැපයීමට වඩා තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ ඉදිරියට යනකොට කවදා හරි නිකම්ම ඔය අකුල් හෙලන බාධා කරන අය අපේ මාර්ගෙන් ඉවත් වෙලා යනවා.මොකද අපේ ගමන අපි අපිම වෙලා ගිහින් ජීවිතය දිනන්න තරම් හිතේ හයියක් අපිට තියන නිසා

Rep +

[QUOTE="Anjala_88, post: 6869879, member: 246083"] [SIZE=3]මට මේක කියවනකොට දෙයක් මතක් වුනා දෙමාපියන් ගොඩක් වෙලාවට බලන්නේ තමන්ගේ ලමයාව ඉස්සරහින්ම තියන්න හැමෝටම වඩා.මම පොඩි කාලේ ඉදන් චිත්ර අදින්න හරිම ආසයී.ඉතින් මගේ ආසවක් තිබුනා කවදා හරි O/L's වලට චිත්ර කරන්න මුලින්ම මගේ තාත්තා අකමැති වුන තාත්තාට ඕන වුනේ මට Music කරන්න මොකද Arts වලට "A" results හම්බෙන්නෙ හරිම අඩුවෙන් නිසා.ඒත් අම්මට කියල කොහොම හරි මම චිත්ර විෂය තෝරගෙන කලා. අන්තිමේදි මගේ පාසලෙන් චිත්ර වලට "A" තිබුනේ තුන්දෙනෙක්ට විතරයි මටත් සතුටු වෙන්න පුලුවන් වුනා මමත් ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් නිසා.අන්න ඒ සිදුවීමත් මතක් වුනා මට අයියාගේ මෙ නිර්මාණය කියවද්දී. අතේ ඇගිලි 5 ගත්තොත් පස්දෙනා පස් විදියක් කාටවත් තව කෙනෙක් වගේ වෙන්න බැහැ එහෙම වෙනවනම් කවදාවත් හොද නිර්මාණකරුවන් බිහි වෙන්නෙත් නැහැ :D මමත් මෙවැනි නිර්මාණයක් මගේ දිනපොතේ සති කිහිපයකට පෙර ලියුවා.ඒත් ඒක තවමත් නිර්මාණයක් හැටියට මට ගෙන එන්න පුන්චි කම්මැලිකමක් දැනුනා.(මොකද පිලිතුරු සැපයීමට වඩා තමන්ගේ හිතින්ම ඒ අයට විදවන්න ඉඩ හැරීම වඩාත් සුදුසු නිසා) නියමයි මින්දද අයියා... [/SIZE] [CENTER][SIZE=3][B] " මම ඔබ වෙන්න [/B] [B]උත්සාහ කරන්නෙත් නැහැ[/B] [B] ඔබ මම වෙන්න [/B] [B]උත්සාහ කරන්නත් එපා "[/B] [/SIZE] [/CENTER] [SIZE=3] මට හිතන දෙය ඔයා ඒ අකාරයෙන්ම වචන වලට පෙරෙලලා හරිම අපූරුයි... අපි හැමොම කැමති අපි අපිම වෙලා ජිවිතය දිනන්න මිසක් කොහෙවත් ඉන්න කෙනෙක් අනුකරණය කරන්න නෙමෙයි.තමන් තුල තියන ශක්තිය/දක්ෂතාවය දැක්කහම ඇස් වලට කටු අනිනකොට කවුරු යටපත් කරන්න හැදුවත් උපතින්ම අරන් එන දක්ශතාවයන් හමුවේ එවැනි අය පසු බට වෙනවා..එවැනි විවේචකයන්ට පිලිතුරු සැපයීමට වඩා තමන්ගේ ගමන තමන්ගේ පාඩුවේ ඉදිරියට යනකොට කවදා හරි නිකම්ම ඔය අකුල් හෙලන බාධා කරන අය අපේ මාර්ගෙන් ඉවත් වෙලා යනවා.මොකද අපේ ගමන අපි අපිම වෙලා ගිහින් ජීවිතය දිනන්න තරම් හිතේ හයියක් අපිට තියන නිසා :D[/SIZE] [B][COLOR=Red] Rep +[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom