Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම සහ මගේ කරාටේ ජීවිතය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සහ මගේ කරාටේ ජීවිතය.

ජිවිතේ එක එක අය එක එක දේවල් වලට ආසයි.

ඉතා සුළු පිරිසක් තමයි තමන් ආස දේ තමන්ගේම කරගන්නේ.

මටත් පොඩි කාලේ ලොකුම ආසාවක් තිබුන.ඒ තමයි කරාටේ ක්ලාස් එකකට යන එක.මුලින්ම අපේ ගමේ ප්රජාශාලාවට කරාටේ ක්ලාස් එකක් ආවේ මන් තුන වසරේදී.ගිහින් ගණන් ඇහුවා.ගන්න ඕන කිට් එකයි පන්ති ගාස්තුයි බැලුවහම ලොකු ගානක්.

මම ඒ කාලේ උනත් ගෙදරින් ලොකු ගණන් ඉල්ලන්න කැමති නැහැ.අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනව.ගෙදරට වියදම් කරහම මාසෙකට එච්චර ගානක් වියදම් කරන්න බැරි බව දැනගෙන හිටිය.මන් හතර වසරේදී අපේ පොඩි ඉස්කෝලෙට කරාටි සර් කෙනෙක් ආව.ඉස්කෝලේ ඇරිලා ඒ ක්ලාස් එක ඉවර වෙනකන් මන් බලන් ඉන්නව.බලන් ඉදල ගෙදර ඇවිත් තනියම කරනව.

ගෙදරත් දවල්ට කව්රුත් නැති නිසා ප්රශ්නයක් නැහැ.පන්තියේ හවස බලන් ඉදල සර්ට අහුවෙලා බැනුම් අහලා එකත් නැවැත්තුව.

ඊට පස්සේ ශිෂ්යත්වේ පාස් වෙලා ආනන්දෙට ගියේ.එකේනම් හැමදේම තිබුන karate wushu angampora

ඉදල ඉදල නමය වසරේදී කොහොම හරි කරමු කියල ගියා යාලුවෙකුත් අල්ලගෙන ඉස්කෝලේ ඉවර වෙලා කරාටේ තියෙනවා කියපු තැනට.

ඔන්න දැන් එතන කට්ටිය සර් එනකන්ද කොහෙද warmup කරනවා.කරාටේ වගේ පේන හින්ද අපි අහන්න ගියෙත් නෑ ඉතින්.මෙන්න ටික වෙලාවකින් වෙන බිල්ඩින් එකක කරාටේ ප්රැක්ටිස් කරනවා ඇහෙනවා.

බැලින්නම් මේ වුෂූ.

ගණන් ඇහුවම මේක සල්ලි නොගෙන නිකන් කරන්නේ.කරාටේ මොකද වුෂූ මොකද කියල ගියා එදා ඉදන් වුෂූ වලට.

ඒත් ඉතින් මගේ කරුමෙට ඒක එච්චර ඇල්ලුවේ නෑ.(ඒකට හේතු තියෙනවා.මෙතන කියලා වුෂූ සර් හරි ඒ දවස් වල ක්ලාස් ගිය එකෙක් හරි මේක දැක්කොත් මල පනී)

අවාරෙට පොල් වැටෙනවා වගේ ක්ලාස් ගියා.tournement එනකොට නැවතුනා සල්ලි ප්රශ්න නිසා.

ආයේ මාස ගානකට පස්සේ ආයේ ගිය.ඔහොම ඔහොම ගිහින් දොළහ වසරේදී අන්තිමට වුෂුත් නැවතුන.

ඒත් නමය වසරේ අට වසරේ ඉදන් internet cafe ගානේ රිංග රිංග martial arts වීඩියෝ බැලුව.පොඩි කාලේ ඉදන් තනියම ඉගෙනගත්ත.

ඔන්න ඔතින් අවුරුද්දකට විතර කලින් අපි ගෙවල් මාරු කරලා මිනුවන්ගොඩට ආව.ගෙදරට යන පාරේ තිබ්බ කරාටේ ක්ලාස් එකක්.ඒ වෙනකොට ගෙදරින් සල්ලි නොගෙන තනියම වැඩ කරගන්න පුළුවන් income ටිකක් හදාගෙන තිබ්බ.

ඔන්න මම හා හා පුරා කියල ගියා ජිවිතේ පලවෙනි වතාවට කරාටේ ක්ලාස් 2013 පෙබරවාරි හත් වෙනිදා.

ජිවිතේ ආසම කරපු එක දෙයක්.

ක්ලාස් එකේ ප්රැක්ටිස් කරන්න කට්ටියව fight වලට දානව.shotokan karate වල තියෙන්නේ semi contact fighting.ඒ කියන්නේ තරඟ වලදී ලකුණු දෙන්නේ ලඟට ගහල ගන්නවට.එහෙම නැත්තන් යන්තම් වද්දල ගන්නවට.හය්යෙන් වැදුනොත් අපිට පැනල්ටි වදිනවා.හතරක් එකතු වුනු ගමන් අපිව තරඟයෙන් අයින් කරනවා.

මම පොඩි කාලේ ඉදන් පුරුදු වුනේ පාරේ ගහගන්න.ඉතින් fight එකකට දැම්මහම අනිත් කෙනාට අනිවාර්යෙන් හය්යෙන් වැදිලා මොකක්හරි damage එකක් වෙනවා.

අන්තිමට අපේ එවුන් මාත් එක්ක ප්රැක්ටිස් එකටවත් fight එකකට එන්නේ නෑ.

සර් නම් කිව්වේ මන් තරඟයකට දැම්මොත් අනිවාර්යෙන් දඬුවම් වලින් අයින් වේවි.ඒ නිසා දැම්ම දාන්නේ නෑ කියල.

ඉඳල ඉඳල මාව අගෝස්තු මාසේ තරඟයකට සර් දැම්ම.

හරිම ආසාවෙන් ගියා.

kata වලින් තුන වුනා.විසි දෙනෙක්ගෙන් විතර.

fight event එකේදී අනිත් කෙනාගේ නහය කඩලා ගියා මන් ගහපු පාරකට.

පලවෙනි තරන්ගෙම්ම අයින් කලත් සම තුන්වන ස්ථානය ලැබුන.

මාව තරන්ගේකට දැම්මහම ටික වෙලාවක් යද්දී ගහගන්නේ ලකුණු වලට කියල අමතක වෙනව.

හිතල හිතල ඉතින් හදා ගත්ත.

එදා ඉඳල තරඟ හතරකට ගියා.දැන් හොඳ තැනක ඉන්නව.

3rd place දෙකයි.2nd place එකයි.1st place 7යි.

මම දැන් පොඩි කරාටේ ක්ලාස් තුනකුත් කරනව.දුඹුරු පටිය ගත්ත ගමන් දවස් හතේම ක්ලාස් පටන් ගන්නව.

මේ තියෙන්නේ මන් අන්තිමට කරපු semi final එකයි final එකයි.එකෙත් kata kumithe දෙකම 1st.

[YOUTUBE]Rc7i2mm8qg4[/YOUTUBE]

මේ ඉන්නේ මගේ ගුරුතුමා...

එස්.ජී.සෝමවීර සෙන්සේ.

https://www.facebook.com/photo.php?fbid=4852623012959&set=gm.579776848753693&type=1&relevant_count=1&ref=nf

[QUOTE="prasadmanjulago, post: 16106793, member: 301188"] [b]මම සහ මගේ කරාටේ ජීවිතය.[/b] [SIZE="5"]ජිවිතේ එක එක අය එක එක දේවල් වලට ආසයි.:yes::yes: ඉතා සුළු පිරිසක් තමයි තමන් ආස දේ තමන්ගේම කරගන්නේ. මටත් පොඩි කාලේ ලොකුම ආසාවක් තිබුන.ඒ තමයි කරාටේ ක්ලාස් එකකට යන එක.මුලින්ම අපේ ගමේ ප්රජාශාලාවට කරාටේ ක්ලාස් එකක් ආවේ මන් තුන වසරේදී.ගිහින් ගණන් ඇහුවා.ගන්න ඕන කිට් එකයි පන්ති ගාස්තුයි බැලුවහම ලොකු ගානක්.:sorry::sorry::sorry::sorry: මම ඒ කාලේ උනත් ගෙදරින් ලොකු ගණන් ඉල්ලන්න කැමති නැහැ.අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනව.ගෙදරට වියදම් කරහම මාසෙකට එච්චර ගානක් වියදම් කරන්න බැරි බව දැනගෙන හිටිය.මන් හතර වසරේදී අපේ පොඩි ඉස්කෝලෙට කරාටි සර් කෙනෙක් ආව.ඉස්කෝලේ ඇරිලා ඒ ක්ලාස් එක ඉවර වෙනකන් මන් බලන් ඉන්නව.බලන් ඉදල ගෙදර ඇවිත් තනියම කරනව;);););). ගෙදරත් දවල්ට කව්රුත් නැති නිසා ප්රශ්නයක් නැහැ.පන්තියේ හවස බලන් ඉදල සර්ට අහුවෙලා බැනුම් අහලා එකත් නැවැත්තුව.:sorry::sorry::sorry::sorry: ඊට පස්සේ ශිෂ්යත්වේ පාස් වෙලා ආනන්දෙට ගියේ.එකේනම් හැමදේම තිබුන karate wushu angampora :cool::cool::cool::cool: ඉදල ඉදල නමය වසරේදී කොහොම හරි කරමු කියල ගියා යාලුවෙකුත් අල්ලගෙන ඉස්කෝලේ ඉවර වෙලා කරාටේ තියෙනවා කියපු තැනට.:rolleyes::rolleyes: ඔන්න දැන් එතන කට්ටිය සර් එනකන්ද කොහෙද warmup කරනවා.කරාටේ වගේ පේන හින්ද අපි අහන්න ගියෙත් නෑ ඉතින්.මෙන්න ටික වෙලාවකින් වෙන බිල්ඩින් එකක කරාටේ ප්රැක්ටිස් කරනවා ඇහෙනවා.:confused::confused::confused: බැලින්නම් මේ වුෂූ.:P:P ගණන් ඇහුවම මේක සල්ලි නොගෙන නිකන් කරන්නේ.කරාටේ මොකද වුෂූ මොකද කියල ගියා එදා ඉදන් වුෂූ වලට.:D:D:D ඒත් ඉතින් මගේ කරුමෙට ඒක එච්චර ඇල්ලුවේ නෑ.(ඒකට හේතු තියෙනවා.මෙතන කියලා වුෂූ සර් හරි ඒ දවස් වල ක්ලාස් ගිය එකෙක් හරි මේක දැක්කොත් මල පනී):confused::confused::confused::confused: අවාරෙට පොල් වැටෙනවා වගේ ක්ලාස් ගියා.tournement එනකොට නැවතුනා සල්ලි ප්රශ්න නිසා. ආයේ මාස ගානකට පස්සේ ආයේ ගිය.ඔහොම ඔහොම ගිහින් දොළහ වසරේදී අන්තිමට වුෂුත් නැවතුන.:dull::dull::dull::dull: ඒත් නමය වසරේ අට වසරේ ඉදන් internet cafe ගානේ රිංග රිංග martial arts වීඩියෝ බැලුව.පොඩි කාලේ ඉදන් තනියම ඉගෙනගත්ත. ඔන්න ඔතින් අවුරුද්දකට විතර කලින් අපි ගෙවල් මාරු කරලා මිනුවන්ගොඩට ආව.ගෙදරට යන පාරේ තිබ්බ කරාටේ ක්ලාස් එකක්.ඒ වෙනකොට ගෙදරින් සල්ලි නොගෙන තනියම වැඩ කරගන්න පුළුවන් income ටිකක් හදාගෙන තිබ්බ. ඔන්න මම හා හා පුරා කියල ගියා ජිවිතේ පලවෙනි වතාවට කරාටේ ක්ලාස් 2013 පෙබරවාරි හත් වෙනිදා. ජිවිතේ ආසම කරපු එක දෙයක්. ක්ලාස් එකේ ප්රැක්ටිස් කරන්න කට්ටියව fight වලට දානව.shotokan karate වල තියෙන්නේ semi contact fighting.ඒ කියන්නේ තරඟ වලදී ලකුණු දෙන්නේ ලඟට ගහල ගන්නවට.එහෙම නැත්තන් යන්තම් වද්දල ගන්නවට.හය්යෙන් වැදුනොත් අපිට පැනල්ටි වදිනවා.හතරක් එකතු වුනු ගමන් අපිව තරඟයෙන් අයින් කරනවා. මම පොඩි කාලේ ඉදන් පුරුදු වුනේ පාරේ ගහගන්න.ඉතින් fight එකකට දැම්මහම අනිත් කෙනාට අනිවාර්යෙන් හය්යෙන් වැදිලා මොකක්හරි damage එකක් වෙනවා. අන්තිමට අපේ එවුන් මාත් එක්ක ප්රැක්ටිස් එකටවත් fight එකකට එන්නේ නෑ. සර් නම් කිව්වේ මන් තරඟයකට දැම්මොත් අනිවාර්යෙන් දඬුවම් වලින් අයින් වේවි.ඒ නිසා දැම්ම දාන්නේ නෑ කියල. ඉඳල ඉඳල මාව අගෝස්තු මාසේ තරඟයකට සර් දැම්ම. හරිම ආසාවෙන් ගියා. kata වලින් තුන වුනා.විසි දෙනෙක්ගෙන් විතර. fight event එකේදී අනිත් කෙනාගේ නහය කඩලා ගියා මන් ගහපු පාරකට. පලවෙනි තරන්ගෙම්ම අයින් කලත් සම තුන්වන ස්ථානය ලැබුන. මාව තරන්ගේකට දැම්මහම ටික වෙලාවක් යද්දී ගහගන්නේ ලකුණු වලට කියල අමතක වෙනව. හිතල හිතල ඉතින් හදා ගත්ත. එදා ඉඳල තරඟ හතරකට ගියා.දැන් හොඳ තැනක ඉන්නව. 3rd place දෙකයි.2nd place එකයි.1st place 7යි. මම දැන් පොඩි කරාටේ ක්ලාස් තුනකුත් කරනව.දුඹුරු පටිය ගත්ත ගමන් දවස් හතේම ක්ලාස් පටන් ගන්නව. මේ තියෙන්නේ මන් අන්තිමට කරපු semi final එකයි final එකයි.එකෙත් kata kumithe දෙකම 1st.[/SIZE] [YOUTUBE]Rc7i2mm8qg4[/YOUTUBE] මේ ඉන්නේ මගේ ගුරුතුමා... එස්.ජී.සෝමවීර සෙන්සේ. [url]https://www.facebook.com/photo.php?fbid=4852623012959&set=gm.579776848753693&type=1&relevant_count=1&ref=nf[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom