Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මම සූදානම් -මහින්ද ගෙඩියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසරණ ජනතාව ඝාතනය කරමින් රටේ ජාතික දේපොල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් වසර 9 ක් පුරා ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි ආසියාවේ දූෂිතම මෘග චෞර ඒකාධිපතියා වූ මහින්ද රාජපක්ෂ සමග නිදි වැද ගන්නැයි පොලොන්නරුවේ පල්ලෙවත්ත ගමරාල නමැති ජනතා ද්‍රෝහියාට ඉඩ හැර ජනවාරි 8 දා ජයග්‍රහණය කළ සියළු දේශප්‍රේමී යහපාලනප්‍රේමී බලවේග එක්සත් ජාතික පක්ෂය වටා පෙරමුණක් සේ අත්වැල් බැඳ ගැනීමට අද සවස තීරණය කළ බව සියළු රට වැසියන් වෙත සාතිශය ආඩම්බරයෙන් යුතුව වාර්තා කරමු...!

මේ අනුව ජාතික හෙළ උරුමයේ හිමිවරුන්ද ගිහි නායකයන්ද ඇතුලු එම පක්ෂය සම්පූර්ණ වශයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලනප්‍රේමී සියළු නායකයන්ද, ලංකා සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ වමේ බලවේගය බහුතර කණ්ඩායමද ‘එක්සත් ජාතික යහපාලන පෙරමුණ‘ ලෙස එක් පෙරමුණකට ඒකරාශී වී එම පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමක් මගින් ගිවිසා ගනිමින් ඉදිරි මැතිවරණයේදී තරඟ කරනු ඇත. මේ වන විටත් එම අවබෝධතා ගිවිසුම සකස් කර අවසාන වී තිබේ. අවසානයේදී මේ අය තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් වීම මෙහිදී විශේෂිත ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රසන්න සෝලංග ආරච්චි, කරුණාරත්න පරණවිතාන ආදීන් පල්ලෙවත්ත ගමරාලට රාජපක්ෂ චෞරයා සමග කුද ගහගන්නැයි කියා ඉවත් වී එන පිරිසට අයත් ය. පියසේන ගමගේ සහ දුමින්ද දිසානායක හෙට තම ස්ථාවරය හෙලි කරනු ඇත. සනත් ජයසූරියද ඒමට කැමැත්ත පළ කර ඇතත් මේ වන විටත් අපේක්ෂක ලැයිස්තු පිරී ඇති බැවින් ඔහු සම්බන්ධ තීරණයක් ගෙන නැත.

චෞර රාජපක්ෂ සහ හොරු සමග ගැසූ අශුද්ධ සන්ධානය හේතුවෙන් කළකිරී ශ්‍රීලනිපයෙන් මෙම පිරිස එන බවත් ඒ පිරිසට එජාපය අවස්ථාව දෙන බවත් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඍජුවම දූපත්-පති අමතා අද දැනුම් දුන් අතර කර කියා ගත දෙයක් නොතිබුනු ගමරාල එයට එකඟ වී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කරන වත්මන් 19 වෙනි සංශෝධනයේ ප්රමුඛ කාර්ය භාරයක් ඉටු කළ වමේ බලවේගයේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න එජාප ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරනු ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද ඔහුගේ පක්ෂයේ නමින් දැනට බාර දී ඇති නාම යෝජනා ඉවත් කර ගනිමින් මෙම පෙරමුණට එක් වීමට කැමැත්ත පළකර තිබේ.

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය, ඇතුළු සිවිල් හා වෘත්තීය සමිති 49 කින් යුක්ත එදා හංසයා දිනවීමට ඒකාබද්ධ වූ සියළු බලවේගයන්ද මැදමූලන චෞරයා ප්රමුඛ හැතිකරය පරාජය කිරීම සඳහා එජාපය ප්රමුඛ මෙම පෙරමුණට සහාය දීමට තීන්දු කර තිබේ.

මේ අතර හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, දිගම්බරම් යන සුළු ජාතික පක්ෂ නායකයන්ද එජාපය සමග එක්ව තරඟ කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇත.

හෙට(11) කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂය පෙරමුණට එන ලෙස නිල වශයෙන් ආරාධනා කරනු ඇති අතර ඉරිදා සියලුම දෙනා එක්වී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

තමන් ජනාධිපති පුටුවට ගෙනා සියළුම නායකයන්ට පැයෙන් පැයට බොරු කියමින් මාධ්‍යයෙන් සැඟවෙමින් චීනයෙන් ලැබුණු විශාල මුදලකට සිදුකළ ලෝක ප්‍රකට පාවාදීම මේ වන විට පාරාවළල්ලක් වී ඇති දූපත්-පති පොලොන්නරුවේ පල්ලෙවත්ත ගමරාල ද 13 වෙනිදා විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන අතර තමා පාවාදුන්නේ නැතැයි කියමින් මාධ්‍ය ඉදිරියේ සුදනා වීමට සැලසුම් කර තිබේ. ඊට පසුව ඔහුගේ ශුද්ධවන්තභාවයේ තරම සාක්කි සහිතව හෙලිදරව් කිරීමට ලංකා ඊ නිව්ස් ද සූදානමින් සිටී.

[QUOTE="ජිංතක ජිල්ලබකිට, post: 18644324, member: 407613"] [SIZE="5"][COLOR="DarkGreen"]අසරණ ජනතාව ඝාතනය කරමින් රටේ ජාතික දේපොල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් වසර 9 ක් පුරා ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි ආසියාවේ දූෂිතම මෘග චෞර ඒකාධිපතියා වූ මහින්ද රාජපක්ෂ සමග නිදි වැද ගන්නැයි පොලොන්නරුවේ පල්ලෙවත්ත ගමරාල නමැති ජනතා ද්‍රෝහියාට ඉඩ හැර ජනවාරි 8 දා ජයග්‍රහණය කළ සියළු දේශප්‍රේමී යහපාලනප්‍රේමී බලවේග එක්සත් ජාතික පක්ෂය වටා පෙරමුණක් සේ අත්වැල් බැඳ ගැනීමට අද සවස තීරණය කළ බව සියළු රට වැසියන් වෙත සාතිශය ආඩම්බරයෙන් යුතුව වාර්තා කරමු...! මේ අනුව ජාතික හෙළ උරුමයේ හිමිවරුන්ද ගිහි නායකයන්ද ඇතුලු එම පක්ෂය සම්පූර්ණ වශයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලනප්‍රේමී සියළු නායකයන්ද, ලංකා සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂයේ වමේ බලවේගය බහුතර කණ්ඩායමද ‘එක්සත් ජාතික යහපාලන පෙරමුණ‘ ලෙස එක් පෙරමුණකට ඒකරාශී වී එම පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමක් මගින් ගිවිසා ගනිමින් ඉදිරි මැතිවරණයේදී තරඟ කරනු ඇත. මේ වන විටත් එම අවබෝධතා ගිවිසුම සකස් කර අවසාන වී තිබේ. අවසානයේදී මේ අය තරඟ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් වීම මෙහිදී විශේෂිත ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රසන්න සෝලංග ආරච්චි, කරුණාරත්න පරණවිතාන ආදීන් පල්ලෙවත්ත ගමරාලට රාජපක්ෂ චෞරයා සමග කුද ගහගන්නැයි කියා ඉවත් වී එන පිරිසට අයත් ය. පියසේන ගමගේ සහ දුමින්ද දිසානායක හෙට තම ස්ථාවරය හෙලි කරනු ඇත. සනත් ජයසූරියද ඒමට කැමැත්ත පළ කර ඇතත් මේ වන විටත් අපේක්ෂක ලැයිස්තු පිරී ඇති බැවින් ඔහු සම්බන්ධ තීරණයක් ගෙන නැත. චෞර රාජපක්ෂ සහ හොරු සමග ගැසූ අශුද්ධ සන්ධානය හේතුවෙන් කළකිරී ශ්‍රීලනිපයෙන් මෙම පිරිස එන බවත් ඒ පිරිසට එජාපය අවස්ථාව දෙන බවත් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ ඍජුවම දූපත්-පති අමතා අද දැනුම් දුන් අතර කර කියා ගත දෙයක් නොතිබුනු ගමරාල එයට එකඟ වී තිබේ. ජනාධිපතිවරයාගේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කරන වත්මන් 19 වෙනි සංශෝධනයේ ප්රමුඛ කාර්ය භාරයක් ඉටු කළ වමේ බලවේගයේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න එජාප ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කරනු ඇත. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද ඔහුගේ පක්ෂයේ නමින් දැනට බාර දී ඇති නාම යෝජනා ඉවත් කර ගනිමින් මෙම පෙරමුණට එක් වීමට කැමැත්ත පළකර තිබේ. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, පුරවැසි බලය, ඇතුළු සිවිල් හා වෘත්තීය සමිති 49 කින් යුක්ත එදා හංසයා දිනවීමට ඒකාබද්ධ වූ සියළු බලවේගයන්ද මැදමූලන චෞරයා ප්රමුඛ හැතිකරය පරාජය කිරීම සඳහා එජාපය ප්රමුඛ මෙම පෙරමුණට සහාය දීමට තීන්දු කර තිබේ. මේ අතර හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන්, දිගම්බරම් යන සුළු ජාතික පක්ෂ නායකයන්ද එජාපය සමග එක්ව තරඟ කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇත. හෙට(11) කැම්බල් පිටියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂය පෙරමුණට එන ලෙස නිල වශයෙන් ආරාධනා කරනු ඇති අතර ඉරිදා සියලුම දෙනා එක්වී මාධ්‍ය හමුවක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ. තමන් ජනාධිපති පුටුවට ගෙනා සියළුම නායකයන්ට පැයෙන් පැයට බොරු කියමින් මාධ්‍යයෙන් සැඟවෙමින් චීනයෙන් ලැබුණු විශාල මුදලකට සිදුකළ ලෝක ප්‍රකට පාවාදීම මේ වන විට පාරාවළල්ලක් වී ඇති දූපත්-පති පොලොන්නරුවේ පල්ලෙවත්ත ගමරාල ද 13 වෙනිදා විශේෂ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන අතර තමා පාවාදුන්නේ නැතැයි කියමින් මාධ්‍ය ඉදිරියේ සුදනා වීමට සැලසුම් කර තිබේ. ඊට පසුව ඔහුගේ ශුද්ධවන්තභාවයේ තරම සාක්කි සහිතව හෙලිදරව් කිරීමට ලංකා ඊ නිව්ස් ද සූදානමින් සිටී. ---------------------------[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom