Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම හරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අපේ බොසා බන් කවදාවත් වෙලාවට වැඩට එන්නේ නෑ.

උව මොනිටර් කරන්න කවුරුත් නෑ. මොකද owner ඉන්නේ පිටරට.

මු බන් ඊයේ 1.00 ට විතර තමා ආවේ.

ඇවිල්ලා ඔහොම ඉන්න කොට software modification එකක් ආවා.

මු බන් 4ට විතර කියනවා modification eka කරලා 6.00ට කලින් දාන්න ඕනලු.

රෙද්ද බන් client weekend නිවාඩු බන්. ඕක 6.00 දැම්මා කියලා client බලන්නෙත් නෑ සිකුරාදා රැ.

කොහොම හරි බන් 6.00ට කලින් මගේ වැඩ ඉවර කරලා මම බලන් හිටියේ ගෙදර එන්න.

මොකද train එක මිස් උනොත් ඊට පස්සේ එන්න එපා වෙන හින්දා.

මම ඕන රෙද්දක් කියල 5.50 ට ආවා බන්. රෙද්ද බන් වෙලාවට එන්න බැරි නම් කෝල් කරලා කියන්න ඕන.

අනික ඉල්ලපු modification එක මේ phase එකට අදාළ එකකුත් නෙවෙයි.

සදුදා අනන් මනං කියන්න ආවොත් මම කියනවා මුනටම වෙලාවට එන්න බැරි නම් අඩුගානේ වැඩ ටික හරි එවන්න කියලා.

අනික බන් සතියේ අනිත් දවස් වල අපි off time එකට වඩා ඉන්නවා.

ඉතින් ගෙදර එන දවසේ පොඩි චාන්ස් එකක් දෙන්න බැරි නම් වැඩක්ද?

[QUOTE="dildude, post: 21506793, member: 536508"] [SIZE="3"]මචන් අපේ බොසා බන් කවදාවත් වෙලාවට වැඩට එන්නේ නෑ. උව මොනිටර් කරන්න කවුරුත් නෑ. මොකද owner ඉන්නේ පිටරට. මු බන් ඊයේ 1.00 ට විතර තමා ආවේ. ඇවිල්ලා ඔහොම ඉන්න කොට software modification එකක් ආවා. මු බන් 4ට විතර කියනවා modification eka කරලා 6.00ට කලින් දාන්න ඕනලු. රෙද්ද බන් client weekend නිවාඩු බන්. ඕක 6.00 දැම්මා කියලා client බලන්නෙත් නෑ සිකුරාදා රැ. කොහොම හරි බන් 6.00ට කලින් මගේ වැඩ ඉවර කරලා මම බලන් හිටියේ ගෙදර එන්න. මොකද train එක මිස් උනොත් ඊට පස්සේ එන්න එපා වෙන හින්දා. මම ඕන රෙද්දක් කියල 5.50 ට ආවා බන්. රෙද්ද බන් වෙලාවට එන්න බැරි නම් කෝල් කරලා කියන්න ඕන. අනික ඉල්ලපු modification එක මේ phase එකට අදාළ එකකුත් නෙවෙයි. සදුදා අනන් මනං කියන්න ආවොත් මම කියනවා මුනටම වෙලාවට එන්න බැරි නම් අඩුගානේ වැඩ ටික හරි එවන්න කියලා. අනික බන් සතියේ අනිත් දවස් වල අපි off time එකට වඩා ඉන්නවා. ඉතින් ගෙදර එන දවසේ පොඩි චාන්ස් එකක් දෙන්න බැරි නම් වැඩක්ද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom