Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම හරි දුකින් ඉන්නේ යාලුවනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හරි දුකින් ඉන්නේ යාලුවනේ

මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ.

මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක.

කෙල්ල හොදයි.. ඒත් ඉතින් කියන්න තරම්ම පෙනුමත් නැහ. ඒත් අපේ අම්මලටනම් ලස්සනයිලු. ඒත් මට එච්චරම ඇල්ලුවේ නැහ මුල් දවසේම. ඒත් ඉතින් මම ඒ ඔක්කෝම අමතක කරලා දාලා කෙල්ලත් එක්ක ටෝක දැම්මා දිගටම.. ඒ මගේ හිතට තදින් මමම බැණගෙන. රෑපෙට වඩා හැදිච්චකමයි, උගත්කමයි වටිනවා කියලා මම මටම කියාගනිමින්.

ඒත් මචන් මගේ කටින් වැරදිලා කියවෙච්ච දෙයක් අල්ලගෙන මෙයා හැමදාම වගේ මාව සමච්චලයට පත් කරනවා. ඒක මම මගේ අවන්ක කම නිසාම කිව්ව දෙයක්. ඒත් එයාට ඒක මට දමලා ගහන්න ආයුධයක් කරගෙන දැන්. මම අද කිව්වම… "ඔයා හිතන් ඉන්න හැටි වැරදියි.. පොඩ්ඩක් අහන්න" කියලා… එයා මගෙත් එක්ක රණ්ඩුවට වගේ.. "ඒකනම් බොරු හරිද? ඒකනම් බොරු.. ඔයා එහෙම කිව්වේ නැහ එදා..!" කියලා මට කිව්වා.

ඒ වචන ටික මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වුනා. මගේ හිත ගොඩාක් පෑරුණා යාලුවනේ. මට අඩන්න තරම් හිතෙනවා. ඒත් කොල්ලෙක් නිසා මට ඒකත් කරන්න හිත දෙන්නේ නැහ.

බදින්න ඉස්සර වෙලත් මෙහෙම මාව සමච්චලයට පත් කරනවනම්.. බැදල ඉවරවෙලා මාව මිනිස්සු ඉස්සරහා ගොඩාක් බාල්දු කරයි කියලා මට මහා භයක් දැනෙනවා යාලුවනේ.

ඒත් මම අවුරුදු 33ක් වෙලත් තාමත් තනිකඩයෙක්. මට ඒ ගැනත් හිතන්න ඕනා. ඒත් එහෙමයි කියලා මේ කෙල්ලව බැදගෙන.. මාව එයා රූකඩයක් කරගනියි කියලා මට හරී භයක් දැනුනා අද. මම කිසිම දවසක එයාගේ හිත පාරලා නැහ.

එයා මගෙත් එක්ක එකග නොවුනත්.. විනීතව ඉන්න තිබුනා නේද කටට ආපු පලියට මම බොරු කාරයෙක් කියලා කියන්නේ නැතිව.

මට මහා කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. ජීවිතයක හැටි. මට මම ගැනම හරී ආත්මානුකම්පාවක් ඇතිවෙලා.

උඹලට හිතෙන්නේ මේ කෙල්ල බදින්නෙ හොදද?

[QUOTE="ලසන්ත පෙරේරා, post: 16834228, member: 502425"] [b]මම හරි දුකින් ඉන්නේ යාලුවනේ[/b] [SIZE="4"]මට මේ දුක බෙදාගන්න ඉන්නේ එළකිරියේ යාලුවන් ටික විතරයි. ඒක නිසයි මම මේක ලියන්නේ. මචන්ලා.. මට විවාහ යෝජනාවක් ගෙනාව අපේ මාමා කෙනෙක්, එයා අදුනන තැනකින්. ඉතින් ඒ කෙල්ලත් එක්ක මමත් දැන් ටික දවසක ඉදන් ගොඩ වෙලා කතා කර කර ඉන්නවා ටෙලිෆෝන් එකෙන්. එයා ඉන්නේ ගොඩාක් ඈත පළාතක. කෙල්ල හොදයි.. ඒත් ඉතින් කියන්න තරම්ම පෙනුමත් නැහ. ඒත් අපේ අම්මලටනම් ලස්සනයිලු. ඒත් මට එච්චරම ඇල්ලුවේ නැහ මුල් දවසේම. ඒත් ඉතින් මම ඒ ඔක්කෝම අමතක කරලා දාලා කෙල්ලත් එක්ක ටෝක දැම්මා දිගටම.. ඒ මගේ හිතට තදින් මමම බැණගෙන. රෑපෙට වඩා හැදිච්චකමයි, උගත්කමයි වටිනවා කියලා මම මටම කියාගනිමින්. ඒත් මචන් මගේ කටින් වැරදිලා කියවෙච්ච දෙයක් අල්ලගෙන මෙයා හැමදාම වගේ මාව සමච්චලයට පත් කරනවා. ඒක මම මගේ අවන්ක කම නිසාම කිව්ව දෙයක්. ඒත් එයාට ඒක මට දමලා ගහන්න ආයුධයක් කරගෙන දැන්. මම අද කිව්වම… "ඔයා හිතන් ඉන්න හැටි වැරදියි.. පොඩ්ඩක් අහන්න" කියලා… එයා මගෙත් එක්ක රණ්ඩුවට වගේ.. "ඒකනම් බොරු හරිද? ඒකනම් බොරු.. ඔයා එහෙම කිව්වේ නැහ එදා..!" කියලා මට කිව්වා. ඒ වචන ටික මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ වුනා. මගේ හිත ගොඩාක් පෑරුණා යාලුවනේ. මට අඩන්න තරම් හිතෙනවා. ඒත් කොල්ලෙක් නිසා මට ඒකත් කරන්න හිත දෙන්නේ නැහ. බදින්න ඉස්සර වෙලත් මෙහෙම මාව සමච්චලයට පත් කරනවනම්.. බැදල ඉවරවෙලා මාව මිනිස්සු ඉස්සරහා ගොඩාක් බාල්දු කරයි කියලා මට මහා භයක් දැනෙනවා යාලුවනේ. ඒත් මම අවුරුදු 33ක් වෙලත් තාමත් තනිකඩයෙක්. මට ඒ ගැනත් හිතන්න ඕනා. ඒත් එහෙමයි කියලා මේ කෙල්ලව බැදගෙන.. මාව එයා රූකඩයක් කරගනියි කියලා මට හරී භයක් දැනුනා අද. මම කිසිම දවසක එයාගේ හිත පාරලා නැහ. එයා මගෙත් එක්ක එකග නොවුනත්.. විනීතව ඉන්න තිබුනා නේද කටට ආපු පලියට මම බොරු කාරයෙක් කියලා කියන්නේ නැතිව. මට මහා කලකිරීමක් ඇතිවෙලා තියෙන්නේ. ජීවිතයක හැටි. මට මම ගැනම හරී ආත්මානුකම්පාවක් ඇතිවෙලා. උඹලට හිතෙන්නේ මේ කෙල්ල බදින්නෙ හොදද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom