Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම හැර සියලු දෙනාම නීතියට යටත්,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හැර සියලු දෙනාම නීතියට යටත්,

තමන් නීතියට යටත් නැති බව ජනාධිපතිම පිළිගත්තා - මංගල සමරවීර       දේශීය    2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 17:33  තමන් නීතියට යටත් නැති බව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පිළීගෙන ඇති බවත්, මෙය රටේ ප්රජාතන්ත්රවාදයට සිදු කර ඇති හානිය මනාව හෙළි කරන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පැවසීය. අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා පැවසුවේ ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රකාශයෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසුවේ "මේ රටේ සියලු දෙනා නීතියට යටත්, හැබැයි මම හැර" යනුවෙන් බවත්, මෙයින් විධායක ජනාධිපතිවරයා නීතියටත් උඩින් සිටින බවත් පැවසීය. "මේක රටේ ප්‍රජාතන්තවාදයට එල්ල වී ඇති හානියේ තරම හොඳින්ම පෙන්වන්නක්. ජනාධිපති කියනව මම නීතියට යටත් නැහැ. උඔල කරන ඕනෙ දේකට මම දඬුවම් කරනව. හැබැයි මට විරුද්ධව උඹලට මුකුත් කරන්න බැහැ කියන එක තමයි ඒකෙන් කිව්වෙ. මේකෙන්ම පේනව මේ විධායකය රටේ ප්රජාතන්ත්රවාදයට කොතරම් හානි දායකද කියල. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනව රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් විධායකයට එරෙහිව අපිත් එක්ක එකතු වෙන්න කියල" සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

[QUOTE="AtulaSiriwardane, post: 6541052, member: 120286"] [b]මම හැර සියලු දෙනාම නීතියට යටත්,[/b] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5433:2010-01-28-12-03-40&catid=35:2008-10-13-08-30-14&Itemid=27"]තමන් නීතියට යටත් නැති බව ජනාධිපතිම පිළිගත්තා - මංගල සමරවීර [/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5433%3A2010-01-28-12-03-40&format=pdf&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5433%3A2010-01-28-12-03-40&tmpl=component&print=1&page=&option=com_content&Itemid=27"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NDMzOjIwMTAtMDEtMjgtMTItMDMtNDAmY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9Mjc="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=27"] දේශීය [/URL] [/SIZE] [SIZE=5] 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 17:33 [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Daily/2010/january_/28/M300.jpg[/IMG]තමන් නීතියට යටත් නැති බව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පිළීගෙන ඇති බවත්, මෙය රටේ ප්රජාතන්ත්රවාදයට සිදු කර ඇති හානිය මනාව හෙළි කරන්නක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පැවසීය. අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමරවීර මහතා පැවසුවේ [B]ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රකාශයෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසුවේ "මේ රටේ සියලු දෙනා නීතියට යටත්, හැබැයි මම හැර" යනුවෙන් බවත්,[/B] මෙයින් විධායක ජනාධිපතිවරයා නීතියටත් උඩින් සිටින බවත් පැවසීය. "මේක රටේ ප්‍රජාතන්තවාදයට එල්ල වී ඇති හානියේ තරම හොඳින්ම පෙන්වන්නක්. ජනාධිපති කියනව මම නීතියට යටත් නැහැ. උඔල කරන ඕනෙ දේකට මම දඬුවම් කරනව. හැබැයි මට විරුද්ධව උඹලට මුකුත් කරන්න බැහැ කියන එක තමයි ඒකෙන් කිව්වෙ. මේකෙන්ම පේනව මේ විධායකය රටේ ප්රජාතන්ත්රවාදයට කොතරම් හානි දායකද කියල. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනව රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් විධායකයට එරෙහිව අපිත් එක්ක එකතු වෙන්න කියල" සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom