Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]91962[/ATTACH]

''මිස් මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.''

''ඇයි ඒ?''

''වෙන තැනක ලබන සතියෙ ඉඳල''ඇය කීවෙ අහිංසක ලෙස සිනාසෙමින් අතෙහි වූ යමක් මා දෙසට දිගු කරමිනි.

''මේ මොකක්ද ආන්ටි?''

''මේක ගන්න මිස්. පුංචි කරාබු දෙකක්. මිස්ල සාරිවලට පාට පාට කරාබු දානවනේ.''

''අපරාදෙනේ මේව ගෙනාවෙ.''

''නෑ මිස් අපේ මහත්තය ඔය වගේ දේවල් විකුණන්නෙ පේමන්ට් එකේ. මිස්ටයි මිස් එක්ක ඉන්න අනිත් මිස්ල තුන්දෙනාටයි ගෙනාව ආයෙත් මං එන්නැති නිසා''

''හරි ලස්සනයි. තැන්ක් යූ ආන්ටි.'' මමද සිනාවකින් සංග්රහ කරමින් කීවෙමි.

''මිස්ල වගේ නෑ හැමෝම. අපි එක්ක හිනාවෙන්නෙ ගුඩ් මෝ(ර්)නින් කියන්නෙවත් නෑ. කතා කරන්නෙවත් නෑ. ගනන් ගන්නෙවත් නැතුව යනව. අපිත් ඉතින් මේ රස්සාව කැමැත්තෙන් කරනව නෙමෙයිනේ මිස්.'' මම නිරුත්තර වුණෙමි.

''දරුවො හොඳ තැනකට ගේන්න ඕනනේ. අපි හොඳට ඉගෙනගත්තෙ නැති එකේ දරුවන්ටවත් උගන්නල හොඳ රස්සාවක් කරන්න පුළුවන් තැනට ගේන්න එපැයි. රස්සාව පටන්ගත්ත මුල් කාලෙනම් සමහර දාට ඔක්කාරෙට එනව කුණු බෑග් එකතු කරනකොට. ඒත් දැන් පුරුදුවෙලා.'' එසේ කියමින් ඇය නැවතත් සිනාසෙද්දී වෙනදා මෙන්ම ඇය තුළින් පෙනුනේ අහිංසක මවකගේ ස්වරූපයමයි.

පසුදින මමත් යෙහෙළියනුත් ඇය විසින් ගෙනැත් දුන් කරාබුවලට ගැළපෙන සාරි ඇඳ රාජකාරි ස්ථානයට ගිය අතර එම කරාබු අප පැළඳ සිටින බව පෙන්වූ විට ඇය නැවතත් සුපුරුදු ලෙස අප සමඟ සිනාසී ආයෙත් මිස්ලව දකින්න ලැබෙයිද දන්නෙ නැහැ කියමින් ඇගේ රාජකාරියෙහි නිරතවූවාය.

විවිධ ඉහළ පෙළේ යැයි සම්මත රැකියා මෙන්ම පිරිසිදු කරන්නියක ලෙස ඇය කරන ලද රැකියාවද එකම මට්ටමක පවතින බව අප අතර බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ අපගේ රටේ ආකල්පමය දුර්වලතාව සහ ගිලිහී ගිය මනුස්සකම් නිසාය. අපට කවදාවත් ඔවුන් මෙන් කුණු ඉවත් කරන්නට තියා සිතන්නටවත් අපහසුය. එබැවින් ඔවුන්ගේ රැකියාවද අනෙක් සියලු රැකියා මෙන් වටිනාකමකින් යුක්තය.

දිනක් මට මිතුරියක කීවේ කුණු ට්රැක්ටරය හෝ මාළු විකුණන ස්ථාන අසලින් යන විට ඇය අතින් හෝ ලේන්සුවකින් නාසය වසා ගන්නේ නැතිව යන්නේ එහි රැකියාව කරන මිනිසුන් පව් නිසා කියාය. මමද එවන් අවස්ථාවල කොතරම් අපහසු වුවත් හුස්ම නොගෙන හෝ ඉවසා එම ස්ථාන පසු කරන්නේ එවන් මිනිසුන් අපේ ක්රියාවෙන් තවත් අසරණ වන බැවිනි. බොහෝවිට එවන් ස්ථානයකින් යනවිට නාසය වසාගෙන යන පිරිස් දුටුවිට කුණු ට්රැක්ටරයේ වැඩ කරන මිනිසුන්ගේ මුහුණු ඉතාමත් අසරණ ලෙස වර්ණ

ගැන්වෙන බව මා ඕනෑ තරම් දැක ඇත. ඉන්පසු මම එසේ නොකරන්නට වග බලාගතිමි.

මනුස්සයෙක්ගෙ හිතකට සතුටක් දෙන්න මුදල්ම ඕනෑ නැහැ. ඔවුන් සමඟ සුහදව සිනාසීමට, වචනයක් දෙකක් කතා කර සැපදුක විමසීමට හෝ අඩුම තරමේ උදෑසන ගුඩ් මෝ(ර්)නින් යැයි පැවසීමට මුදල් වැයවන්නේ නැත. එය පවා සමහර මිනිසුන්ගේ ජීවිතවලට හයියක් විය හැකිය. මේ මිහිමත සෑම පුද්ගලයෙක්ම වටිනාකමක් සහිත පුද්ගලයෙක් බව අමතක නොකළ යුතුය.

උපුටා ගැනීම :ප්රියාශා හෙට්ටිහේවා.

[QUOTE="Arumbaya De Almeida, post: 25650576, member: 575872"] [ATTACH type="full"]91962[/ATTACH] [SIZE=6]''මිස් මම හෙටින් පස්සෙ වැඩට එන්නෙ නෑ.'' ''ඇයි ඒ?'' ''වෙන තැනක ලබන සතියෙ ඉඳල''ඇය කීවෙ අහිංසක ලෙස සිනාසෙමින් අතෙහි වූ යමක් මා දෙසට දිගු කරමිනි. ''මේ මොකක්ද ආන්ටි?'' ''මේක ගන්න මිස්. පුංචි කරාබු දෙකක්. මිස්ල සාරිවලට පාට පාට කරාබු දානවනේ.'' ''අපරාදෙනේ මේව ගෙනාවෙ.'' ''නෑ මිස් අපේ මහත්තය ඔය වගේ දේවල් විකුණන්නෙ පේමන්ට් එකේ. මිස්ටයි මිස් එක්ක ඉන්න අනිත් මිස්ල තුන්දෙනාටයි ගෙනාව ආයෙත් මං එන්නැති නිසා'' ''හරි ලස්සනයි. තැන්ක් යූ ආන්ටි.'' මමද සිනාවකින් සංග්රහ කරමින් කීවෙමි. ''මිස්ල වගේ නෑ හැමෝම. අපි එක්ක හිනාවෙන්නෙ ගුඩ් මෝ(ර්)නින් කියන්නෙවත් නෑ. කතා කරන්නෙවත් නෑ. ගනන් ගන්නෙවත් නැතුව යනව. අපිත් ඉතින් මේ රස්සාව කැමැත්තෙන් කරනව නෙමෙයිනේ මිස්.'' මම නිරුත්තර වුණෙමි. ''දරුවො හොඳ තැනකට ගේන්න ඕනනේ. අපි හොඳට ඉගෙනගත්තෙ නැති එකේ දරුවන්ටවත් උගන්නල හොඳ රස්සාවක් කරන්න පුළුවන් තැනට ගේන්න එපැයි. රස්සාව පටන්ගත්ත මුල් කාලෙනම් සමහර දාට ඔක්කාරෙට එනව කුණු බෑග් එකතු කරනකොට. ඒත් දැන් පුරුදුවෙලා.'' එසේ කියමින් ඇය නැවතත් සිනාසෙද්දී වෙනදා මෙන්ම ඇය තුළින් පෙනුනේ අහිංසක මවකගේ ස්වරූපයමයි. පසුදින මමත් යෙහෙළියනුත් ඇය විසින් ගෙනැත් දුන් කරාබුවලට ගැළපෙන සාරි ඇඳ රාජකාරි ස්ථානයට ගිය අතර එම කරාබු අප පැළඳ සිටින බව පෙන්වූ විට ඇය නැවතත් සුපුරුදු ලෙස අප සමඟ සිනාසී ආයෙත් මිස්ලව දකින්න ලැබෙයිද දන්නෙ නැහැ කියමින් ඇගේ රාජකාරියෙහි නිරතවූවාය. විවිධ ඉහළ පෙළේ යැයි සම්මත රැකියා මෙන්ම පිරිසිදු කරන්නියක ලෙස ඇය කරන ලද රැකියාවද එකම මට්ටමක පවතින බව අප අතර බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ අපගේ රටේ ආකල්පමය දුර්වලතාව සහ ගිලිහී ගිය මනුස්සකම් නිසාය. අපට කවදාවත් ඔවුන් මෙන් කුණු ඉවත් කරන්නට තියා සිතන්නටවත් අපහසුය. එබැවින් ඔවුන්ගේ රැකියාවද අනෙක් සියලු රැකියා මෙන් වටිනාකමකින් යුක්තය. දිනක් මට මිතුරියක කීවේ කුණු ට්රැක්ටරය හෝ මාළු විකුණන ස්ථාන අසලින් යන විට ඇය අතින් හෝ ලේන්සුවකින් නාසය වසා ගන්නේ නැතිව යන්නේ එහි රැකියාව කරන මිනිසුන් පව් නිසා කියාය. මමද එවන් අවස්ථාවල කොතරම් අපහසු වුවත් හුස්ම නොගෙන හෝ ඉවසා එම ස්ථාන පසු කරන්නේ එවන් මිනිසුන් අපේ ක්රියාවෙන් තවත් අසරණ වන බැවිනි. බොහෝවිට එවන් ස්ථානයකින් යනවිට නාසය වසාගෙන යන පිරිස් දුටුවිට කුණු ට්රැක්ටරයේ වැඩ කරන මිනිසුන්ගේ මුහුණු ඉතාමත් අසරණ ලෙස වර්ණ ගැන්වෙන බව මා ඕනෑ තරම් දැක ඇත. ඉන්පසු මම එසේ නොකරන්නට වග බලාගතිමි. මනුස්සයෙක්ගෙ හිතකට සතුටක් දෙන්න මුදල්ම ඕනෑ නැහැ. ඔවුන් සමඟ සුහදව සිනාසීමට, වචනයක් දෙකක් කතා කර සැපදුක විමසීමට හෝ අඩුම තරමේ උදෑසන ගුඩ් මෝ(ර්)නින් යැයි පැවසීමට මුදල් වැයවන්නේ නැත. එය පවා සමහර මිනිසුන්ගේ ජීවිතවලට හයියක් විය හැකිය. මේ මිහිමත සෑම පුද්ගලයෙක්ම වටිනාකමක් සහිත පුද්ගලයෙක් බව අමතක නොකළ යුතුය.[/SIZE] උපුටා ගැනීම :ප්රියාශා හෙට්ටිහේවා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom