Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ෆුඩ්සිටියක් දානෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කෙලින්ම අහන්නම්, උඹෙ වැඩිම අද්යාපන් සුදුසුකම මොකක්ද?

එහෙම අහන් ගමන් කෙලින්ම කියන්නම් හොස්ටින් කම්පැනියක් අටවගන්න එක ලෙසි ෆූඩ්සිටි වගෙ එකක් දාගෙන ඇදන් යනවාට වඩා.

උඹ පොඩියට පටන් ගෙන ලොකු වෙනකම් වටෙ තියෙන already established ෆූඩ් සිටි වගෙ එවා උඩ බලන් ඉන්නවාද.

උඹ දැන් හෝස්ටින් පටන් අරන් හෙන කල් නෙ, කො දැන් EU data retention policy and standards wage level ekatama awilla?

ත්රීවිල් කාරය රුපියල් 20ක් වැඩියෙන් ගත්තත් මෙතන් ත්රෙඩ් දාල වැලලෙනවා නෙද?

මෙතන කියන්නෙ කරන්න බැ කියලා නෙමෙ, කරනවා නම් ආවට ගියාට පොඩියට පටන් ගන්න කතා ගැලපෙන්නෙ නැ, එහෙම ක්රම ගැලපෙනවා පෙට්ටි කඩ හොස්ටින් කම්පැනියක් අටවගන්න. පොඩියට පටන්ගෙන උඩට යන්න පුලුවන් රුපියල් 5න් 1930-1960 වගෙ කාල වල, ඔය නවලොක මුදලාලි, මැලිබන් මුදලාලි එවුන්ගෙ කාලෙ. උඩම ප්රශ්නෙට උත්තර දුන්නොත් තවත් කියන්නම් එතකොට "මුන් බොරු අදයිර්ය්ය කරනවාය, ෆූඩ් සිටි දාන්න පුලුවන්" බැරි ඇයි කියලා ශුවර් එකටම කියලා දෙන්නම්.

අනිත් එක මෙතන ෆූඩ් සිටි වගෙ එකක් දාන්න එලකිරියෙන් අහලාද පටන් ගන්නෙ? එහෙම අහන්නත් කලින් දාන එකාගෙ ප්ලැන් උත් කියන්න ඔනෙ "මෙකයි අදහස, මෙකයි ප්ලැන, කොහොමද තව චැලෙන්ජස්" වගෙ එවා ත්රෙඩ් දාද්දි. තව කියන්න පුලුවන් ගොඩක්, මෙ කියපු ටික ඇති වගෙ තෙරුම් ගන්න.

[USER=386112]@fxmoney[/USER] පටන් ගන්න එහෙනම් ikmanin podiyata, nadun wa business consultant kenek karanna podi gaanakata.

වෙන එවුන් නම කොපි කරලා අනුරාදපුරෙ, කීල්ස් කියලා රතු බොර්ඩ් ගහලා, කේස් එකක් නෑ කියන ලෙවල් එක තමයි පෙට්ටි කඩ

------ Post added on [DATETIME="UT"]1766186889[/DATETIME]

මෙවා. Textbook theory කියමන් බන්. ඔවා දැන් එහෙම ලෙසියෙන් කරන්න බැ. මෙවා කාටද කියන්න බැරි මෙහෙම. පොඩි එවුනුත් දන්නව, try and never give up වගෙ කතා.

------ Post added on [DATETIME="UT"]1766193695[/DATETIME]

මම කෙසෙල් කැන වැටෙන් ඉස්සෙලාම දාන්නම්, [USER=532894]@Nadun26[/USER] ගෙන් ගන්න පුලුවන් වෙයි උඹෙ ෆූඩ්සිටි එකට හොස්ටින්

------ Post added on [DATETIME="UT"]1766194212[/DATETIME]

[QUOTE="sinhawanshaya, post: 31140563, member: 586442"] මමත් කෙලින්ම අහන්නම්, උඹෙ වැඩිම අද්යාපන් සුදුසුකම මොකක්ද? එහෙම අහන් ගමන් කෙලින්ම කියන්නම් හොස්ටින් කම්පැනියක් අටවගන්න එක ලෙසි ෆූඩ්සිටි වගෙ එකක් දාගෙන ඇදන් යනවාට වඩා. උඹ පොඩියට පටන් ගෙන ලොකු වෙනකම් වටෙ තියෙන already established ෆූඩ් සිටි වගෙ එවා උඩ බලන් ඉන්නවාද. උඹ දැන් හෝස්ටින් පටන් අරන් හෙන කල් නෙ, කො දැන් EU data retention policy and standards wage level ekatama awilla? ත්රීවිල් කාරය රුපියල් 20ක් වැඩියෙන් ගත්තත් මෙතන් ත්රෙඩ් දාල වැලලෙනවා නෙද? මෙතන කියන්නෙ කරන්න බැ කියලා නෙමෙ, කරනවා නම් ආවට ගියාට පොඩියට පටන් ගන්න කතා ගැලපෙන්නෙ නැ, එහෙම ක්රම ගැලපෙනවා පෙට්ටි කඩ හොස්ටින් කම්පැනියක් අටවගන්න. පොඩියට පටන්ගෙන උඩට යන්න පුලුවන් රුපියල් 5න් 1930-1960 වගෙ කාල වල, ඔය නවලොක මුදලාලි, මැලිබන් මුදලාලි එවුන්ගෙ කාලෙ. උඩම ප්රශ්නෙට උත්තර දුන්නොත් තවත් කියන්නම් එතකොට "මුන් බොරු අදයිර්ය්ය කරනවාය, ෆූඩ් සිටි දාන්න පුලුවන්" බැරි ඇයි කියලා ශුවර් එකටම කියලා දෙන්නම්. අනිත් එක මෙතන ෆූඩ් සිටි වගෙ එකක් දාන්න එලකිරියෙන් අහලාද පටන් ගන්නෙ? එහෙම අහන්නත් කලින් දාන එකාගෙ ප්ලැන් උත් කියන්න ඔනෙ "මෙකයි අදහස, මෙකයි ප්ලැන, කොහොමද තව චැලෙන්ජස්" වගෙ එවා ත්රෙඩ් දාද්දි. තව කියන්න පුලුවන් ගොඩක්, මෙ කියපු ටික ඇති වගෙ තෙරුම් ගන්න. [USER=386112]@fxmoney[/USER] පටන් ගන්න එහෙනම් ikmanin podiyata, nadun wa business consultant kenek karanna podi gaanakata. [HR][/HR] වෙන එවුන් නම කොපි කරලා අනුරාදපුරෙ, කීල්ස් කියලා රතු බොර්ඩ් ගහලා, කේස් එකක් නෑ කියන ලෙවල් එක තමයි පෙට්ටි කඩ ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1766186889[/DATETIME][/SIZE] [HR][/HR] මෙවා. Textbook theory කියමන් බන්. ඔවා දැන් එහෙම ලෙසියෙන් කරන්න බැ. මෙවා කාටද කියන්න බැරි මෙහෙම. පොඩි එවුනුත් දන්නව, try and never give up වගෙ කතා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1766193695[/DATETIME][/SIZE] [HR][/HR] මම කෙසෙල් කැන වැටෙන් ඉස්සෙලාම දාන්නම්, [USER=532894]@Nadun26[/USER] ගෙන් ගන්න පුලුවන් වෙයි උඹෙ ෆූඩ්සිටි එකට හොස්ටින්😂 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1766194212[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom