Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම deans List බොලව් 😍😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම ලොකු අවුලක් නෑ බං. ඊරිසියා නොහිතෙන්න ඉඳලා හිටලා පොඩි පිස්සුවක් එහෙම නටනවානෙ ඉතින්.  උනුත් මම හෙන පව් කියලා හිතලා මට අනුකම්පා කරනවා එ් නිසා. ඉතින් ශේප්.

මේකෙන්ම job කරන්න අදහසක් කොහොමත් නෑ බං. මගෙ මොකක් හරි පටන් ගත්තොත් තමයි. නැතත් degree එක ඉතින් තියෙන එක හොඳයිනෙ. Free හම්බෙන එකේ කරලා දානවා.

2020 නම් 7 යි. වැඩිපුරම ඉන්නෙ 2021. මම කන පතේ පහරන්නෙ නැති නිසා department එක අැතුළෙ මොනවත් නෑ බං. පිට උන් තමයි. Archi එකයි FD එකයි.

උඹලගෙ කාලෙ තියා අපේ කාලෙ වගෙත් නෙවෙයි බං පට්ටම open ඉතින්. FWB කිසිම අවුලක් නෑ. ලව් කපල් තියෙනවා, හැබැයි වැඩි හරියක් එහෙම ගාණක් නෑ open. බොරු මොකටද lms එකෙන්මයි මුල් දවස්වල හොයා ගත්තෙ.  දැන් නම් ගහපු එකියො මාර්ගෙන් open type යාලුවො සෙට් කරගන්නවා.

ඉස්සර වගේ වාත නෑ බං. ලව් කරන්නම යන්න ඕන නෑ. උනුත් දන්නවා මොකටද එන්නෙ කියලා. මේ කාලෙ තමයි බං කැම්පස් යන්ඩ ඕනෙ කියල හිතෙනවා ඉතින්.

[QUOTE="IndrajithGamage, post: 28672100, member: 581741"] එහෙම ලොකු අවුලක් නෑ බං. ඊරිසියා නොහිතෙන්න ඉඳලා හිටලා පොඩි පිස්සුවක් එහෙම නටනවානෙ ඉතින්. 😂 උනුත් මම හෙන පව් කියලා හිතලා මට අනුකම්පා කරනවා එ් නිසා. ඉතින් ශේප්. මේකෙන්ම job කරන්න අදහසක් කොහොමත් නෑ බං. මගෙ මොකක් හරි පටන් ගත්තොත් තමයි. නැතත් degree එක ඉතින් තියෙන එක හොඳයිනෙ. Free හම්බෙන එකේ කරලා දානවා. 😊 2020 නම් 7 යි. වැඩිපුරම ඉන්නෙ 2021. මම කන පතේ පහරන්නෙ නැති නිසා department එක අැතුළෙ මොනවත් නෑ බං. පිට උන් තමයි. Archi එකයි FD එකයි. 🤭🤭 උඹලගෙ කාලෙ තියා අපේ කාලෙ වගෙත් නෙවෙයි බං පට්ටම open ඉතින්. FWB කිසිම අවුලක් නෑ. ලව් කපල් තියෙනවා, හැබැයි වැඩි හරියක් එහෙම ගාණක් නෑ open. බොරු මොකටද lms එකෙන්මයි මුල් දවස්වල හොයා ගත්තෙ. 🤭 දැන් නම් ගහපු එකියො මාර්ගෙන් open type යාලුවො සෙට් කරගන්නවා. ඉස්සර වගේ වාත නෑ බං. ලව් කරන්නම යන්න ඕන නෑ. උනුත් දන්නවා මොකටද එන්නෙ කියලා. මේ කාලෙ තමයි බං කැම්පස් යන්ඩ ඕනෙ කියල හිතෙනවා ඉතින්. 😂 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom