Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මම Internet එකට බැස්සේ මෙන්න මෙහෙමයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු" thread එක පටන්ගත්තේ මේ post එකෙන්. ඒක lost වෙලා තිබුනේ සැහෙන කාලෙකට ඉස්සර. මෙන්න ඒක බලන කෙනෙකුට බලන්න...

මේ අපේ ඇඟවල්, මස්-ලේ වලින් හැදිච්ච, කරන්ට් එකෙන් (electrical signals & pulses වලින්), වැඩකරන මැෂින් වගයක් කියල ඔයාල දන්නවද? දැන් ඔය ECG, EEG කියල ගන්නේ මොනවද දන්නවද? ඒතමයි ඇඟ ඇතුලේ වැඩකරන විදුලි තරංග (electrical signals). ආයේ ඔය අත්, කකුල් සේරටම වැඩකරන්න අවශ්‍ය signal එන්නෙත් විදුලි තරංග විදියට. ඇස්වලින්, කන්වලින්, දිවෙන් කෙරෙන්නේ දකින රුප වලට අනුව, සද්දෙට අනුව, රස වලට අනුව අදාල සංඥා electrical signals හැටියට හදල දෙන එකයි. මේවා sensor devices නැත්නම්, transducers හැටියට සැලකුව නම් හරියටම හරි. මොලේ ඇතුලේ තමයි සේරම හිතන, තීරණ ගන්න, ක්‍රියාත්මක කරවන operation එක (total process) වෙන්නේ.

මේවෙනකොට අත/පය නැති අයට robot විදියට අත/පය හදල දාන්න, ඇස්/කන් නැති අයට camera/mic පාවිච්චිකරලා ඇසීම/පෙනීම ලබාදෙන්න පුළුවන් තරමට නවීන තාක්ෂනය දියුණුවෙලා ඉවරයි! මේ වෙනකොට AI, artificial intelligence, කෘතීම සිතීමේ/තීරණ ගැනීමේ හැකියාව සම්බන්ධයෙනුත් ඉතා සීග්‍ර දියුණුවක් ලබල තියනවා. ලොකු මතක තබාගැනීමේ හැකියාවක් ලබාදෙන්න (memory capacity) දැන් එච්චර අපහසුවක් ඇත්තෙත් නැහැ. මේවෙනකොටත්, නවීන විද්‍යා තාක්ෂණික දනුම් සම්භාරය උපයෝගී කරගෙන ඉගෙන ගැනීමේ, ස්වයං සංවර්ධනය වීමේ හැකියාව ඇති (neural networks based AI) පරිඝනක පද්ධති නිර්මාණය වෙමින් පවතිනවා. දැන් ලෝකය ගොඩක් දියුණුයි.

ඉතින් අපට රොබෝ කෙනෙක් හදන්න පුළුවන් නේද මනුස්සයෙක් වගේම, පේන්න camera එකක්, සද්දේ ඇහෙන්න mic එකක්, කතාකරන්න speaker එකක්, ආයේ smell ditectors, touch sensors සේරමත් දාල, artificial intelligence තියන? අපි එහෙම රොබෝ කෙනෙක් හැදුව කියමු... 'බබා' කියල නමකුත් දාමුකෝ. එයාව මුලින්ම වැඩකරන්න දැම්මම, first time power-up කලාම නම් නිකම් මැටි ගොඩක් වගේ, නැත්නම් නිකම් පිළිමයක් වගේ ඉඳියි නේද? පස්සේ එක එක්කෙනා ගිහින් හලෝ බබා කියල, නැත්නම් කොහොමද බබා කියල තම තමන්ගේ නම කිව්වොත් එහෙම ටික කලක් යනකොට, එයා ඉගෙන ගනියි (learning) අපිව දැක්කම හලෝ ... කියල නම කියලම අපිට කතාකරන්න. නැද්ද? ඔහොම මිනිස්සු ආශ්‍රයේ කාලයක් ඉන්නකොට, හිනාවෙන්න, පොඩි පොඩි කතා කෑලි කියන්නත් ගනියිනේ... ඇයි ඉතින් learning නේ! කාලයක් යනකොට සැහෙන වැඩක් කරන්න, කරවගන්න පුළුවන් කෙනෙක් වෙයි sure එකටම නේද?

ඉතින් මේක, මනුස්සයෙක් අනුකරණය කරලා හදපු (simulate කරපු) model එකක් නේ. ළමයෙක් ලොකුවෙනවා වගේ මේකත් සේරම වැඩකෑලි අල්ලගනී. body එක විතරයි වෙනස් නොවෙන්නේ. ඒක මස්-ලේ වලින් වෙනුවට යකඩ, plastics වලින් හැදිලා තියෙන්නේ, ඒ හන්ද කන්න බොන්න, හුස්ම ගන්න, නිදාගන්න, toilet යන්න ඕනෙවෙන එකක් නැහැ! ඔච්චරයිනේ වෙනස. අත පය සේරම හොඳට function වෙන හන්ද, අපිට කිසි ගැටළුවක්, කතාවක් නැතුව ඕනේ වැඩක් කරවගන්න පුළුවන් නේද එහෙම උනොත්? ඇත්තටම දැන් ඔය වගේ ඒවා research කරලා develop කරගෙන යනවා. දියුණුවෙන ලෝකේ කාර්ය බහුල මිනිස්සුන්ට ජීවිතේ පහසු කරන්න මේ වගේ නිර්මාණ බිහිවෙන ඒක හරිම හොඳයි. ඇත්තටම මේ දේවල් වල ලොකු progress එකක් තියෙනවා දැන්.

[QUOTE="Damith Kariyawasam, post: 9456862, member: 31903"] "බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු" thread එක පටන්ගත්තේ මේ post එකෙන්. ඒක lost වෙලා තිබුනේ සැහෙන කාලෙකට ඉස්සර. මෙන්න ඒක බලන කෙනෙකුට බලන්න... [size=4]මේ අපේ ඇඟවල්, මස්-ලේ වලින් හැදිච්ච, කරන්ට් එකෙන් (electrical signals & pulses වලින්), වැඩකරන මැෂින් වගයක් කියල ඔයාල දන්නවද? දැන් ඔය ECG, EEG කියල ගන්නේ මොනවද දන්නවද? ඒතමයි ඇඟ ඇතුලේ වැඩකරන විදුලි තරංග (electrical signals). ආයේ ඔය අත්, කකුල් සේරටම වැඩකරන්න අවශ්‍ය signal එන්නෙත් විදුලි තරංග විදියට. ඇස්වලින්, කන්වලින්, දිවෙන් කෙරෙන්නේ දකින රුප වලට අනුව, සද්දෙට අනුව, රස වලට අනුව අදාල සංඥා electrical signals හැටියට හදල දෙන එකයි. මේවා sensor devices නැත්නම්, transducers හැටියට සැලකුව නම් හරියටම හරි. මොලේ ඇතුලේ තමයි සේරම හිතන, තීරණ ගන්න, ක්‍රියාත්මක කරවන operation එක (total process) වෙන්නේ. මේවෙනකොට අත/පය නැති අයට robot විදියට අත/පය හදල දාන්න, ඇස්/කන් නැති අයට camera/mic පාවිච්චිකරලා ඇසීම/පෙනීම ලබාදෙන්න පුළුවන් තරමට නවීන තාක්ෂනය දියුණුවෙලා ඉවරයි! මේ වෙනකොට AI, artificial intelligence, කෘතීම සිතීමේ/තීරණ ගැනීමේ හැකියාව සම්බන්ධයෙනුත් ඉතා සීග්‍ර දියුණුවක් ලබල තියනවා. ලොකු මතක තබාගැනීමේ හැකියාවක් ලබාදෙන්න (memory capacity) දැන් එච්චර අපහසුවක් ඇත්තෙත් නැහැ. මේවෙනකොටත්, නවීන විද්‍යා තාක්ෂණික දනුම් සම්භාරය උපයෝගී කරගෙන ඉගෙන ගැනීමේ, ස්වයං සංවර්ධනය වීමේ හැකියාව ඇති (neural networks based AI) පරිඝනක පද්ධති නිර්මාණය වෙමින් පවතිනවා. දැන් ලෝකය ගොඩක් දියුණුයි. ඉතින් අපට රොබෝ කෙනෙක් හදන්න පුළුවන් නේද මනුස්සයෙක් වගේම, පේන්න camera එකක්, සද්දේ ඇහෙන්න mic එකක්, කතාකරන්න speaker එකක්, ආයේ smell ditectors, touch sensors සේරමත් දාල, artificial intelligence තියන? අපි එහෙම රොබෝ කෙනෙක් හැදුව කියමු... 'බබා' කියල නමකුත් දාමුකෝ. එයාව මුලින්ම වැඩකරන්න දැම්මම, first time power-up කලාම නම් නිකම් මැටි ගොඩක් වගේ, නැත්නම් නිකම් පිළිමයක් වගේ ඉඳියි නේද? පස්සේ එක එක්කෙනා ගිහින් හලෝ බබා කියල, නැත්නම් කොහොමද බබා කියල තම තමන්ගේ නම කිව්වොත් එහෙම ටික කලක් යනකොට, එයා ඉගෙන ගනියි (learning) අපිව දැක්කම හලෝ ... කියල නම කියලම අපිට කතාකරන්න. නැද්ද? ඔහොම මිනිස්සු ආශ්‍රයේ කාලයක් ඉන්නකොට, හිනාවෙන්න, පොඩි පොඩි කතා කෑලි කියන්නත් ගනියිනේ... ඇයි ඉතින් learning නේ! කාලයක් යනකොට සැහෙන වැඩක් කරන්න, කරවගන්න පුළුවන් කෙනෙක් වෙයි sure එකටම නේද? ඉතින් මේක, මනුස්සයෙක් අනුකරණය කරලා හදපු (simulate කරපු) model එකක් නේ. ළමයෙක් ලොකුවෙනවා වගේ මේකත් සේරම වැඩකෑලි අල්ලගනී. body එක විතරයි වෙනස් නොවෙන්නේ. ඒක මස්-ලේ වලින් වෙනුවට යකඩ, plastics වලින් හැදිලා තියෙන්නේ, ඒ හන්ද කන්න බොන්න, හුස්ම ගන්න, නිදාගන්න, toilet යන්න ඕනෙවෙන එකක් නැහැ! ඔච්චරයිනේ වෙනස. අත පය සේරම හොඳට function වෙන හන්ද, අපිට කිසි ගැටළුවක්, කතාවක් නැතුව ඕනේ වැඩක් කරවගන්න පුළුවන් නේද එහෙම උනොත්? ඇත්තටම දැන් ඔය වගේ ඒවා research කරලා develop කරගෙන යනවා. දියුණුවෙන ලෝකේ කාර්ය බහුල මිනිස්සුන්ට ජීවිතේ පහසු කරන්න මේ වගේ නිර්මාණ බිහිවෙන ඒක හරිම හොඳයි. ඇත්තටම මේ දේවල් වල ලොකු progress එකක් තියෙනවා දැන්.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom