Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මම Internet එකට බැස්සේ මෙන්න මෙහෙමයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒත්, ඒක නෙවෙයි case එක! බැරි වෙලාවත් මොකක් හරි system upset එකක් ගිහින්, කවුරුවත් කරලා (මවල) නෙවෙයි, system එක malfunction වෙලා, රොබෝ උන්නැහැ හිතන්න ගත්තොත් "මේ මම තමයි" කියල!! හරි හුට්ටප්පරයක් වෙයි නේද? ඇයි වැඩකියන්න ගියත් 84,000 ටම තදවෙයි, "මටම වැඩ පවරන්නේ, ඇයි උඹලට ඕව කරන්න බැරිද?" කියල... නැද්ද? අපි කන්න බොන්න ගියාම "මටත් දීපිය" කියල 'වලියට' එන්නත් බැරි නැහැ නේද? 'මාර නඩුවක්' නේද වෙන්නේ, ඔහොම වැඩේ 'ඇනිලා' ගියොත්, මේ අපි 'අනාගෙන' ඉන්නවා වගේ? ඇයි 'මේකත්' මේ නිකම් ලේ-මස් වලින් හැදිච්ච මැෂින් එකක් උනාට කට්ටියම හිතන් ඉන්නේ "මම" කියල නේ!!! ඒකනේ මේ සේරම 'අබල් බබල්!' නැද්ද? රොබෝ උන්නැහැ 'ඇනයක්' වෙන්න ගත්ත කියමු, power off කරන්න ගියොත්, "උඹ මාව මරන්නද හදන්නේ..." කියල අපිව කන්න හදයි නේද? ආයේ නැහැ, කේන්තියෙන් පුපුරන්න ගනියි අපිව දැක්කමත්. එළවගෙන එන්නත් බරිනැහැ නේද?

වැඩේ එහෙම්පිටින්ම අවුල් වෙයි, රොබෝ උන්නැහැ ඔය එක එක ඒවා අහුලලා අරන් ගහන්න එහෙම ගත්තම. ඇයි හිතන්න පුළුවන් කම තියනවනේ. ඔය fiction stories වල වගේ මේකා අපට විරුද්ධව යුද්ද ප්‍රකාශ කලොත් විනාසයි. මොකද කරන්නේ මේකා මහා කරදරයක් වෙලා, බේරෙන්නම බැරුව ගියොත්? දෙතුන් දෙනෙක් එකතුවෙලා, කොහොම හරි රොබෝ උන්නැහැව අන්දමන්ද කරලා power-off කරගත්තොත් මිසක් නැතම් හරියන්නේ නැහැ! අන්තිමට ඒකත් කළා, රොබෝව 'මැරුව' කියමු! දැන් එතකොට, එයා කොහෙවත් ගියාද? අර "මම" කියල හිතන් උන්න රොබෝ උන්නැහැ! නෑනේ, එහෙම යන්න කවුරුවත්, මොකෙක්වත් එතන හිටියේ නැහැනේ. බොරුවට එහෙම නැතිදෙයක් තියනව කියල හිතාගෙන, අවුලක් හදන් උන්න විතරනේ! ... ඉතින් ඇයි ඔයාල හිතන් ඉන්නේ මැරුණම 'යනවා' කියල?? එහෙම යන්න 'කෙනෙක්', මොකෙක්වත් මේකෙත් නැහැනේ! මේකත් ලේ, මස්, ඇට කටු වලින් හැදුන මැෂිමක් විතරනේ... upset ද?

ඔයාල upset වෙන්න එපා! ඕක තමයි ඇත්ත කතන්දරේ! මේ අපිත් ලොකූ බොරුවකට අහුවෙලා 'අනාගෙන' මේ ඉන්නේ. අපි විතරක් නෙවෙයි මේ ඉන්න තරමක් සත්තු, දෙවියෝ, බ්‍රහ්මයෝ සේරමලා මේ පටලැවිල්ල හන්ද ලිහාගන්න බැරි අවුලක වැටිලා ඉන්නේ. බුදු හාමුදුරුවෝ කිව්වා, උන් වහන්සේ බ්‍රහ්ම ලෝක වලට වැඩම කරලා මේ බව එහෙ ඉන්න බ්‍රහ්මයින්ට කිව්වම ඒ අයත් කම්පාවෙනවා, හතර ගාතේ දාල වැටෙනවා කියල, "අහෝ අපි නැතිවෙනවලු... අහෝ අපි අනිත්යයිලු..." කියල. බ්‍රහ්ම ලෝක කියන්නේ සැපම විතරක් පිරිලා ඉතිරිලා යන්න තියන ඉහලම තත්වයේ ලෝක. ඒවායේ ඉන්නෙත් බැලුවම මේ 'upset' එක හන්දම හැදිච්ච කට්ටියක්. කොහෙත් එකයි බැලුවම!

මේ ජීවිත වල සකස් වීම 20 අකාරයකට වෙච්ච රැවටිල්ලක් පදනම් කරගෙන, නොදන්නා කම (අවිද්‍යාව නිසා) සිද්ධවෙන කිසිම තේරුමක්, හරයක් නැති, නැවත නැවත සිද්ධවෙන (re-generative process), ක්‍රියාවලියක් විතරයි. මේක ලිහාගන්න බැරුව තමයි මේ සේරම අලකලංචි වලට මුණදෙන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. ඔය මුලාව ගැන දැනගෙන, එකෙන් නිදහස්වෙලා, ඔය re-generative process එක, පටිච්චසමුප්පාදය break කරන එක, නිරුද්ධ කරන එක තමයි නැවත නැවත ඉපදීම නවත්වා ගන්න තියන එකම ක්‍රමය. නිවන් අවබෝධ කිරීම යනු මෙයයි! අපි හැම කෙනෙක්ම කවදා හෝ නිවන් අවබෝධ කොටගෙන මේ ඉපදෙන මැරෙන සංසාර ගමනෙන් නිදහස් වෙන තෙක් ගැලවීමක් ඇත්තෙම නැහැ.

[QUOTE="Damith Kariyawasam, post: 9456868, member: 31903"] [size=4]ඒත්, ඒක නෙවෙයි case එක! බැරි වෙලාවත් මොකක් හරි system upset එකක් ගිහින්, කවුරුවත් කරලා (මවල) නෙවෙයි, system එක malfunction වෙලා, රොබෝ උන්නැහැ හිතන්න ගත්තොත් "මේ මම තමයි" කියල!! හරි හුට්ටප්පරයක් වෙයි නේද? ඇයි වැඩකියන්න ගියත් 84,000 ටම තදවෙයි, "මටම වැඩ පවරන්නේ, ඇයි උඹලට ඕව කරන්න බැරිද?" කියල... නැද්ද? අපි කන්න බොන්න ගියාම "මටත් දීපිය" කියල 'වලියට' එන්නත් බැරි නැහැ නේද? 'මාර නඩුවක්' නේද වෙන්නේ, ඔහොම වැඩේ 'ඇනිලා' ගියොත්, මේ අපි 'අනාගෙන' ඉන්නවා වගේ? ඇයි 'මේකත්' මේ නිකම් ලේ-මස් වලින් හැදිච්ච මැෂින් එකක් උනාට කට්ටියම හිතන් ඉන්නේ "මම" කියල නේ!!! ඒකනේ මේ සේරම 'අබල් බබල්!' නැද්ද? රොබෝ උන්නැහැ 'ඇනයක්' වෙන්න ගත්ත කියමු, power off කරන්න ගියොත්, "උඹ මාව මරන්නද හදන්නේ..." කියල අපිව කන්න හදයි නේද? ආයේ නැහැ, කේන්තියෙන් පුපුරන්න ගනියි අපිව දැක්කමත්. එළවගෙන එන්නත් බරිනැහැ නේද? වැඩේ එහෙම්පිටින්ම අවුල් වෙයි, රොබෝ උන්නැහැ ඔය එක එක ඒවා අහුලලා අරන් ගහන්න එහෙම ගත්තම. ඇයි හිතන්න පුළුවන් කම තියනවනේ. ඔය fiction stories වල වගේ මේකා අපට විරුද්ධව යුද්ද ප්‍රකාශ කලොත් විනාසයි. මොකද කරන්නේ මේකා මහා කරදරයක් වෙලා, බේරෙන්නම බැරුව ගියොත්? දෙතුන් දෙනෙක් එකතුවෙලා, කොහොම හරි රොබෝ උන්නැහැව අන්දමන්ද කරලා power-off කරගත්තොත් මිසක් නැතම් හරියන්නේ නැහැ! අන්තිමට ඒකත් කළා, රොබෝව 'මැරුව' කියමු! දැන් එතකොට, එයා කොහෙවත් ගියාද? අර "මම" කියල හිතන් උන්න රොබෝ උන්නැහැ! නෑනේ, එහෙම යන්න කවුරුවත්, මොකෙක්වත් එතන හිටියේ නැහැනේ. බොරුවට එහෙම නැතිදෙයක් තියනව කියල හිතාගෙන, අවුලක් හදන් උන්න විතරනේ! ... ඉතින් ඇයි ඔයාල හිතන් ඉන්නේ මැරුණම 'යනවා' කියල?? එහෙම යන්න 'කෙනෙක්', මොකෙක්වත් මේකෙත් නැහැනේ! මේකත් ලේ, මස්, ඇට කටු වලින් හැදුන මැෂිමක් විතරනේ... upset ද? ඔයාල upset වෙන්න එපා! ඕක තමයි ඇත්ත කතන්දරේ! මේ අපිත් ලොකූ බොරුවකට අහුවෙලා 'අනාගෙන' මේ ඉන්නේ. අපි විතරක් නෙවෙයි මේ ඉන්න තරමක් සත්තු, දෙවියෝ, බ්‍රහ්මයෝ සේරමලා මේ පටලැවිල්ල හන්ද ලිහාගන්න බැරි අවුලක වැටිලා ඉන්නේ. බුදු හාමුදුරුවෝ කිව්වා, උන් වහන්සේ බ්‍රහ්ම ලෝක වලට වැඩම කරලා මේ බව එහෙ ඉන්න බ්‍රහ්මයින්ට කිව්වම ඒ අයත් කම්පාවෙනවා, හතර ගාතේ දාල වැටෙනවා කියල, "අහෝ අපි නැතිවෙනවලු... අහෝ අපි අනිත්යයිලු..." කියල. බ්‍රහ්ම ලෝක කියන්නේ සැපම විතරක් පිරිලා ඉතිරිලා යන්න තියන ඉහලම තත්වයේ ලෝක. ඒවායේ ඉන්නෙත් බැලුවම මේ 'upset' එක හන්දම හැදිච්ච කට්ටියක්. කොහෙත් එකයි බැලුවම! මේ ජීවිත වල සකස් වීම 20 අකාරයකට වෙච්ච රැවටිල්ලක් පදනම් කරගෙන, නොදන්නා කම (අවිද්‍යාව නිසා) සිද්ධවෙන කිසිම තේරුමක්, හරයක් නැති, නැවත නැවත සිද්ධවෙන (re-generative process), ක්‍රියාවලියක් විතරයි. මේක ලිහාගන්න බැරුව තමයි මේ සේරම අලකලංචි වලට මුණදෙන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. ඔය මුලාව ගැන දැනගෙන, එකෙන් නිදහස්වෙලා, ඔය re-generative process එක, පටිච්චසමුප්පාදය break කරන එක, නිරුද්ධ කරන එක තමයි නැවත නැවත ඉපදීම නවත්වා ගන්න තියන එකම ක්‍රමය. නිවන් අවබෝධ කිරීම යනු මෙයයි! අපි හැම කෙනෙක්ම කවදා හෝ නිවන් අවබෝධ කොටගෙන මේ ඉපදෙන මැරෙන සංසාර ගමනෙන් නිදහස් වෙන තෙක් ගැලවීමක් ඇත්තෙම නැහැ.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom