Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මම Internet එකට බැස්සේ මෙන්න මෙහෙමයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට මේ පුංචි නිර්මාණය කියවල හරි, යම් වැටහීමක් ආව නම් මේ සකස් වෙච්ච දෙය තුල "මම" යයි නිත්‍ය කිසිවක් නොමැති බව, මේ සුළු මොහොතේදී ඔබ සුවිශාල දෙයක් කරගත්තා! අපි රැවටීම තුල පවත්වපු "මම" කියන හැඟීම අපව ඉතා දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කෙරෙව්වා. ඒ හැඟීම තුල අපි එක්රැස් කරගත්තු දේවල් තමයි හොඳ නරක දෙකටම හේතු උනේ. යම්කිසි බැඳීමක් තිබුනොත් පුනර්භවයක් ඇතිකරන ස්වභාවයක් ඇති බව බුදුරජාණන් වහන්සේ සොයා දැනගන අපට පෙන්වා දුන්න, "යායං තණ්හා පෝණෝ භවිකා, නන්දිරාග සහගතා, තත්ර තත්රාභි නන්දනී" ලෙසින්. එලෙස පුනර්භවයක් ඇති උවත් ඒ සඳහා මෙහි සිට රැගෙන යන කිසිවක් නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දුන්න.

ඇත්තටම මෙය කිසිම ජාතියකට, ආගමකට අදාළ නැති, සියලු ලෝක සත්වයාට පොදු, ලෝක ධර්මතාවයක්! බුදුරජාණන් වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව බ්රහ්මයෙකුට, දෙවියෙකුට, විද්‍යාඥකුට හෝ වෙන කිසිම අයෙකුට කිසිම ආකාරයකින් මෙම සිදුවීම් මාලාව ගැන දැනගැනීමටවත්, නැවත නැවත ඉපදීමෙන් ගැලවීමටවත් හැකියාවක් නැහැ! ප්‍රමාණ කොට දැක්විය නොහැකි දීර්ඝ කාලයක සිට සංසාර ගමනේ යෙදී සිටින අපි, මේ අවස්ථාවේ මෙවැනි හිතන්න කල්පනා කරන්න පුළුවන් බුද්ධිමත් මනුෂ්‍යයන් හැටියට ඉපදී ඉන්න වෙලාවේ හැකි ඉක්මනින් කලයුත්තේ මෙයින් ගැලවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින අවස්ථාවල් මගහැරුණු අපිට, පිළිසරණය වීම පිණිස උන් වහන්සේගේම ශ්‍රාවක දරුවෙක්, බුද්ධ පුත්‍රයෙක් දැන් ලෝකයට පහලවෙලා තියෙනවා!! දැන් තමයි වෙලාව. ප්‍රමාද වෙන්න එපා!

කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් අපේ පිනට පහලවූ බුද්ධ පුත්‍රයා, අපේ හාමුදුරුවෝ, අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ උපකාරය ලබන්න මටත් වාසනාව ලැබුනා! උන්වහන්සේ නිසා මමත් තථාගතයන් වහන්සේව දැක්කා! දැන් මගේ හැකියාවන් අනුව බුදුරජාණන් වහන්සේ වදාල, අපේ ජීවිත වල අභ්‍යන්තර කතාන්දරය, මේ ඉවරයක් නැති නැවත නැවත ඉපදීම සිදුවන ආකාරය, පුනර්භවය සකස් වන හැටි, දැන් අපට දකින්න තිබෙන තාක්ෂණික නිපැයුම්, උපකරණ වල ක්‍රියාකාරීත්වය ඇසුරෙන් යම්තාක් දුරකට දකින්න මාත් උපකාර කරන්නම්. බුදුරජාණන් වහන්සේ තමයි මෙලොවට පහලවූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා! උන්වහන්සේ අපට අවශ්‍ය සියලුම දේ කියාදී තිබෙනවා. මුලින් ඔබ මේ වටිනා දැනුම ලබාගන්න. පිරිසිදු බුද්ධ දේශනාම කියවන්න, අහන්න. අපේ හාමුදුරුවෝ ඒසඳහා මිලකරන්න බැරි උපකාරයක් කරන උත්තමයෙක්!

Originally Posted to SLU on Sun Aug 15, 2010 at 2:43 pm

[QUOTE="Damith Kariyawasam, post: 9456878, member: 31903"] [size=4]ඔබට මේ පුංචි නිර්මාණය කියවල හරි, යම් වැටහීමක් ආව නම් මේ සකස් වෙච්ච දෙය තුල "මම" යයි නිත්‍ය කිසිවක් නොමැති බව, මේ සුළු මොහොතේදී ඔබ සුවිශාල දෙයක් කරගත්තා! අපි රැවටීම තුල පවත්වපු "මම" කියන හැඟීම අපව ඉතා දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කෙරෙව්වා. ඒ හැඟීම තුල අපි එක්රැස් කරගත්තු දේවල් තමයි හොඳ නරක දෙකටම හේතු උනේ. යම්කිසි බැඳීමක් තිබුනොත් පුනර්භවයක් ඇතිකරන ස්වභාවයක් ඇති බව බුදුරජාණන් වහන්සේ සොයා දැනගන අපට පෙන්වා දුන්න, "යායං තණ්හා පෝණෝ භවිකා, නන්දිරාග සහගතා, තත්ර තත්රාභි නන්දනී" ලෙසින්. එලෙස පුනර්භවයක් ඇති උවත් ඒ සඳහා මෙහි සිට රැගෙන යන කිසිවක් නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දුන්න. ඇත්තටම මෙය කිසිම ජාතියකට, ආගමකට අදාළ නැති, සියලු ලෝක සත්වයාට පොදු, ලෝක ධර්මතාවයක්! බුදුරජාණන් වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව බ්රහ්මයෙකුට, දෙවියෙකුට, විද්‍යාඥකුට හෝ වෙන කිසිම අයෙකුට කිසිම ආකාරයකින් මෙම සිදුවීම් මාලාව ගැන දැනගැනීමටවත්, නැවත නැවත ඉපදීමෙන් ගැලවීමටවත් හැකියාවක් නැහැ! ප්‍රමාණ කොට දැක්විය නොහැකි දීර්ඝ කාලයක සිට සංසාර ගමනේ යෙදී සිටින අපි, මේ අවස්ථාවේ මෙවැනි හිතන්න කල්පනා කරන්න පුළුවන් බුද්ධිමත් මනුෂ්‍යයන් හැටියට ඉපදී ඉන්න වෙලාවේ හැකි ඉක්මනින් කලයුත්තේ මෙයින් ගැලවීමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින අවස්ථාවල් මගහැරුණු අපිට, පිළිසරණය වීම පිණිස උන් වහන්සේගේම ශ්‍රාවක දරුවෙක්, බුද්ධ පුත්‍රයෙක් දැන් ලෝකයට පහලවෙලා තියෙනවා!! දැන් තමයි වෙලාව. ප්‍රමාද වෙන්න එපා! කල්‍යාණමිත්‍ර සම්පත්තියෙන් අපේ පිනට පහලවූ බුද්ධ පුත්‍රයා, අපේ හාමුදුරුවෝ, අතිපුජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ගේ උපකාරය ලබන්න මටත් වාසනාව ලැබුනා! උන්වහන්සේ නිසා මමත් තථාගතයන් වහන්සේව දැක්කා! දැන් මගේ හැකියාවන් අනුව බුදුරජාණන් වහන්සේ වදාල, අපේ ජීවිත වල අභ්‍යන්තර කතාන්දරය, මේ ඉවරයක් නැති නැවත නැවත ඉපදීම සිදුවන ආකාරය, පුනර්භවය සකස් වන හැටි, දැන් අපට දකින්න තිබෙන තාක්ෂණික නිපැයුම්, උපකරණ වල ක්‍රියාකාරීත්වය ඇසුරෙන් යම්තාක් දුරකට දකින්න මාත් උපකාර කරන්නම්. බුදුරජාණන් වහන්සේ තමයි මෙලොවට පහලවූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා! උන්වහන්සේ අපට අවශ්‍ය සියලුම දේ කියාදී තිබෙනවා. මුලින් ඔබ මේ වටිනා දැනුම ලබාගන්න. පිරිසිදු බුද්ධ දේශනාම කියවන්න, අහන්න. අපේ හාමුදුරුවෝ ඒසඳහා මිලකරන්න බැරි උපකාරයක් කරන උත්තමයෙක්![/size] Originally Posted to SLU on Sun Aug 15, 2010 at 2:43 pm [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom