Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
18 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මම Internet එකට බැස්සේ මෙන්න මෙහෙමයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted to SLU on Fri Jul 16, 2010 at 5:36 PM

ඉතින් ඔයාල පොඩ්ඩක් මහමෙව්නාව site එකට ගිහින් බැලුවේ නැද්ද? දැන්වත් පටන් ගත්ත නම් හරි. අපිට පුළුවන් ලෝකේ ගැන, ඔයාල-අපි කවුද, මොනවද මේ වෙන්නේ කියන ඕනේ දෙයක් ගැන ඕනේ කෙනෙකුට ඉගෙන ගන්න උදව් කරන්න, මොකද අපි හොඳට ඒවා ගැන ඉගෙන ගත්තා. ඔයාල දැන් ඔය කරන දේවල් කරන්නේ ඒවා ඉගෙන ගත්තු නිසානේ... හැබැයි ඔයාල නොදන්න, සමහරවිට අහලවත් නැති, ගොඩාක් වැදගත් දේවලුත් තව හුඟක් තියෙනවා. intelligent මනුස්සයෙක් වීමයි, බුදු කෙනෙක් උගන්වන දේවල් අහන්න ලැබීමයි, නිවැරදිව ණුවනින් කල්පණා කිරීමේ හැකියාවයි තමයි ඒ දේවල් ඉගෙනගන්න අවශ්‍ය වෙන්නේ. මේකට ජාති, ආගම් වල ප්‍රශ්ණයක් නැහැ... හොඳ මොලේකුයි, උවමනාවයි තමයි ඕනෙම කරන්නේ. full try එකක් දෙන්න බලන්න, අපි දෙන්නම් full back-up එකක්.

අනික මේක publish කරන්න පුළුවන් උනොත් හුඟ දෙනෙකුට chance එකක් තියේවි ජීවිතාවබෝධය ලබාගන්න. ඔය computer, electronic, technology කතා මොනවද කියල හිතෙයි බුදු කෙනෙකුගේ knowledge එක ගැන පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න ගන්නකොට. අපිත් electronic, computer, robotics වගේ හුඟක් දේවල් දන්න තරමක වැඩකරුවෝ තමයි. ඒත් ඒ සේරම 'සෙල්ලම්' අවුරුදු 50-60 කින් ඉවරයි නේද? ඊට පස්සේ?? ඔයාල දන්නවද අපිට මේ ජීවිතේ ලැබෙන්න කලින් වෙලා තියෙන්නේ මොනවද කියල? ඔයාල දන්නවද මේ ජීවිතෙන් පස්සේ වෙන්නේ මොනවද කියල?? අපි නම් දන්නවා... දැන් අපි ඒ පැත්තෙන් full qualified dear. ඒකයි මේ kick එක! බුදුහාමුදුරුවෝ මේ දේවල් බුද්ධිමතුන්ටයි කියල කිව්වේ ඇයි කියල අපි හොඳටම දැක්ක. ඉතින් මේ technical field එකේ ඉන්න උදවිය හුඟ දෙනෙකුට chance එක තියෙනවා ගොඩයන්න, උත්සහයක් ගත්තොත්!! ඒක 100%+ sure. අපි try කරන්නෙත් මේ ලෝකේ තියෙන වැදගත්ම දේට පුළුවන් තරම් පිරිසකගේ අවධානය යොමුකරවන්නයි.

[QUOTE="Damith Kariyawasam, post: 9531468, member: 31903"] Originally Posted to SLU on Fri Jul 16, 2010 at 5:36 PM [size=3]ඉතින් ඔයාල පොඩ්ඩක් මහමෙව්නාව site එකට ගිහින් බැලුවේ නැද්ද? දැන්වත් පටන් ගත්ත නම් හරි. අපිට පුළුවන් ලෝකේ ගැන, ඔයාල-අපි කවුද, මොනවද මේ වෙන්නේ කියන ඕනේ දෙයක් ගැන ඕනේ කෙනෙකුට ඉගෙන ගන්න උදව් කරන්න, මොකද අපි හොඳට ඒවා ගැන ඉගෙන ගත්තා. ඔයාල දැන් ඔය කරන දේවල් කරන්නේ ඒවා ඉගෙන ගත්තු නිසානේ... හැබැයි ඔයාල නොදන්න, සමහරවිට අහලවත් නැති, ගොඩාක් වැදගත් දේවලුත් තව හුඟක් තියෙනවා. intelligent මනුස්සයෙක් වීමයි, බුදු කෙනෙක් උගන්වන දේවල් අහන්න ලැබීමයි, නිවැරදිව ණුවනින් කල්පණා කිරීමේ හැකියාවයි තමයි ඒ දේවල් ඉගෙනගන්න අවශ්‍ය වෙන්නේ. මේකට ජාති, ආගම් වල ප්‍රශ්ණයක් නැහැ... හොඳ මොලේකුයි, උවමනාවයි තමයි ඕනෙම කරන්නේ. full try එකක් දෙන්න බලන්න, අපි දෙන්නම් full back-up එකක්. අනික මේක publish කරන්න පුළුවන් උනොත් හුඟ දෙනෙකුට chance එකක් තියේවි ජීවිතාවබෝධය ලබාගන්න. ඔය computer, electronic, technology කතා මොනවද කියල හිතෙයි බුදු කෙනෙකුගේ knowledge එක ගැන පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්න ගන්නකොට. අපිත් electronic, computer, robotics වගේ හුඟක් දේවල් දන්න තරමක වැඩකරුවෝ තමයි. ඒත් ඒ සේරම 'සෙල්ලම්' අවුරුදු 50-60 කින් ඉවරයි නේද? ඊට පස්සේ?? ඔයාල දන්නවද අපිට මේ ජීවිතේ ලැබෙන්න කලින් වෙලා තියෙන්නේ මොනවද කියල? ඔයාල දන්නවද මේ ජීවිතෙන් පස්සේ වෙන්නේ මොනවද කියල?? අපි නම් දන්නවා... දැන් අපි ඒ පැත්තෙන් full qualified dear. ඒකයි මේ kick එක! බුදුහාමුදුරුවෝ මේ දේවල් බුද්ධිමතුන්ටයි කියල කිව්වේ ඇයි කියල අපි හොඳටම දැක්ක. ඉතින් මේ technical field එකේ ඉන්න උදවිය හුඟ දෙනෙකුට chance එක තියෙනවා ගොඩයන්න, උත්සහයක් ගත්තොත්!! ඒක 100%+ sure. අපි try කරන්නෙත් මේ ලෝකේ තියෙන වැදගත්ම දේට පුළුවන් තරම් පිරිසකගේ අවධානය යොමුකරවන්නයි.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom