Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම JVP එකට චන්දෙ දෙන්නේ නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

JVP කාරයෝ කියනවා මහින්දව බලෙන් යුද්දෙට තල්ලු කරේ උන්ලු. යුද්දේ දිනුවේ උන් හින්දලු. අනේ යකෝ JVP එක යුද්දේ කාලේ පුළුවන් තරම් කළේ මහින්දහේ කකුලෙන් ඇදල ආණ්ඩුව වට්ටන්න හදපු එක. මේවා අමතක එවුන් ඉන්නවනම් මේ කතාව බලල මතක් කරගනින්.

[YOUTUBE]sOuXuyI32FM[/YOUTUBE]

බලන්න බැරි එවුන්ට කතාව කෙටියෙන්:

JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්රිය වෙන්න පුළුවන්.

මේ කුමන්ත්රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.

මේ වගේ එක ප්රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකට අපි ඡන්දෙ දෙන්නෙ නෑ

[QUOTE="mayson baas, post: 18799007, member: 516127"] [COLOR="Red"][SIZE="6"][B]JVP කාරයෝ කියනවා මහින්දව බලෙන් යුද්දෙට තල්ලු කරේ උන්ලු. යුද්දේ දිනුවේ උන් හින්දලු. අනේ යකෝ JVP එක යුද්දේ කාලේ පුළුවන් තරම් කළේ මහින්දහේ කකුලෙන් ඇදල ආණ්ඩුව වට්ටන්න හදපු එක. මේවා අමතක එවුන් ඉන්නවනම් මේ කතාව බලල මතක් කරගනින්[/B][/SIZE][/COLOR]. [YOUTUBE]sOuXuyI32FM[/YOUTUBE] [SIZE="6"][B][COLOR="Navy"] බලන්න බැරි එවුන්ට කතාව කෙටියෙන්: JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉඳල ආණ්ඩුව වට්ටන්න තීරණය කරලා තිබුනේ. ඒක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්රිය වෙන්න පුළුවන්. මේ කුමන්ත්රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්. [/COLOR][/B][COLOR="Navy"][/COLOR][/SIZE] [SIZE="7"][B][COLOR="Red"]මේ වගේ එක ප්රතිපත්තියක් නැති, බලය ලබාගන්න ඕනෙම බලු වැඩක් කරන්න ලෑස්ති පක්ෂයකට අපි ඡන්දෙ දෙන්නෙ නෑ[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom