Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම lawyer කෙනෙක් උන හැටි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොලොන්නරුවේ..පොලොන්නරුව කිව්වට තව බස් එකකින් ගිහින්..ඒකේ බැහැලා බස් එකේ ආපු දුර වගේ දුරක් පයින් යන්න ඕන..

අම්මලට ඉස්සරම රජයෙන් දුන්න ඉඩම්..අක්කර කීපයක් දිලා තිබුනා ගොඩ මඩ දෙකෙන්ම..

තිබුන එකම ආදායම් මාර්ගය වී ගොවිතැන..

ඒක ඉතිං මේ කතාව කියවන මිනිස්සු දන්නව මේ පැත්තේ නම්..

අපේ ගෙදර පොඩි ගෙයක්..කපරාරු කරලා නෑ..පොලොවේ සිමෙන්ති දාලා නෑ..සිවිලින් ගහලා නැ..හිතාගන්නකො තත්වේ..

බොන්න වතුර නෑ..වතුර ගන්නේ සල්ලිවලට..අදත් එහෙමයි..

දුප්පත් කමින් නම් අඩුවක් තිබුනේ නෑ..

එක කන්නයක් නයවෙලා වගා කරනවා..අස්වනු නෙලලා ඒ ණය බේරනවා..ආයිත් ණයට ගන්නවා..ඕක තමයි අපේ ජීවන චක්‍රය..

මමත් එක්ක පවුලේ ලමයි 6ක්..මම තමයි වැඩිමලා..නංගිලා 2යි..මල්ලිලා 3යි..වෙලේ වැඩ ගොඩාක් වෙලාවට මමයි අම්මයි තාත්තයි තමයි කරන්නේ..

මම ගියේ ගමේ පාසලට..ඒකේ උසස්පෙල දක්වාම තිබුනා..අපි 4 දෙනෙක් පෝලිමට ඉස්කෝලේ යනවා..සෙරෙප්පු දෙකක් වත් නෑ එක්කෙනෙක්ටවත්..අපි පොත් අරං යන්නේ අතේ..එක පෑනයි ඒක සාක්කුවේ දාගෙන යන්නේ..

මට ඉගෙන ගන්න ඕනකම තිබ්බා..අම්මා තාත්තා විශේෂයෙන්ම නංගිලා මල්ලිලා දුක් විදිනවා බලන්න දුකයි..මගේ සහෝදරයෝ ටික ගොඩදාන්න නම් ඉගෙනගන්නවා හැර වෙන දෙයක් කරන්න නැති බව තේරුණා..

ඉතිං මම හොදට ඉගෙනගන්න උත්සාහකලත් ප්‍රශ්නම තමයි..

මුදල් තමයි ඔක්කොටම හරහට හිටියේ..මම සා.පෙල. කාලේ එක අමතර පංතියකට ගිහින් නෑ..යන්න සල්ලි තිබුනේ නෑ..හැබැයි අපේ ගෙදරින් අපිට කන්න බොන්න අඩුවක් කලේ නෑ..

මම AL කාලේ පංති යද්දි Tuition පංති දෙකකට ගියා..එක විශයක් හොදට පාසලේ ඉගැන්නුවා..අනිත් විශයන් දෙකටම ගුරුවරු හිටියේ නෑ..

මම AL කාලේ කදුරුවෙල,ත්‍රීකුනාමලය,කතරගම වගේ බස් වල රෑට හවසට cool වතුර අඹ අච්චාරු විකිණුවා..ඕවා විකුනද්දි ඉස්කෝලේ ගුරුවරුන් ට එහෙම අහුවෙලා තියෙනවා ඒවා ඉතිං ගානක් නෑ..මට ඒ කාලේ හොද ආධායමක් තිබුනා..රෑ බඩු විකුණලා 12ට 1ට විතර බයිසිකලෙන් තමයි ගෙදර එන්නේ..ඒ එද්දි අලි එහෙමත් හම්බෙනවා ඕනතරම්..ඔන්න ඔහොමයි ජීවිතේ..ඊට පස්සේ මම උදේ 9 විතර වෙනකන් නිදාගන්නවා..

මොකද ඉස්කෝලේ ගිහින් වැඩක් නෑ..

අපිව හොයන්නෙත් නෑ හොයලා වැඩකුත් නෑ..ඇහැරුණවෙලාවට යනවා..

අඹ තියෙන කාලෙට මම අඹ කඩලා හවස නංගිලාට දෙනවා නංගිලා ඉතිං ඒවා ගාණට හදලා තියෙනවා රෑට විකුණන්න යද්දි අරං යන්න..

මට හොදට මතකයි චූට් නංගිට සපත්තු දෙකක් අරං දුන්න දවස..නංගි ඇඩුවා..

ඒවා තමයි ඉස්සර අපේ හීන..මම ඒ කාලේ ඉදං නංගිලා මල්ලිලා ටික බලාගත්තා..

පස්සේ මම හවසට වඩේ විකුනන්න පටං ගත්තා හැමදාම අඹ නෑනේ..වඩේ වැඩේ හොදට නැගලා ගියා..මම හම්බෙන සල්ලි වලින් නංගිල මල්ලිලා ටිකට හොදට ඉගැන්නුවා..කොටසක් සල්ලි අම්මට දුන්නා..

මම OL ඉංග්‍රීසි ගණං දෙකම fail..මම බස්වල කෑම විකුනන්න ගත්තම සල්ලි තිබ්බ නිසා පංති ගිහින් ඒ විශයන් දෙකටම සම්මාන ගත්තා..AL මම Art කලේ..

මම ගොඩක්ම පාඩම් කලේ රෑට..බස් එනකන් බලං ඉන්න ඕන ගොඩක් වෙලා..ඉතිං බස් එනකන් කලේ පාඩම් කරපු එක..මම පලමුවරින්ම කොලඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණා..

මම කැම්පස් එන්න කලින් full time අර බිස්නස් එක කලා...ඉංග්‍රීසි course එකකුත් ඒ කාලේම..

සල්ලි ටිකක් එකතුකරගෙනමයි මම කැම්පස් ආවේ..

කැම්පස් ඉන්න ගමනුත් මම පොඩි පොඩි දේවල් කලා..අත්තමට බදාම එහෙම අනන්න යනවා..බස්වල පත්තර කතාපොත් විකුණුවා..දොඩම් විකුණුවා..එකක් කියලා නෑ..

ගොඩක් වෙලාවට රෑට තමයි..කැම්පස් ඉන්න නිසා..අදුරන අය හම්බෙයි කියලා බයයි..

මම නංගිලා මල්ලිලා ඔක්කොටම ඉගැන්නුවේ ඒ සල්ලි වලින් තමයි..මම උපාධිය අවසන් කරලා ජ්‍යෙෂ්ඨ නීතීවේදී අයියා කෙනෙක් ලග වැඩකලා..හැමවෙලේම ඔලුවේ තිබුනේ නංගිලා මල්ලිලා අම්මා තාත්තා තමයි..

කියන්න සතුටුයි නංගිලා මල්ලිලා 5 දෙනාම කැම්පස් ගියා..මල්ලිලා දෙන්නෙම ඉංජිනේරුවෝ..

නංගිලා එක්කෙනෙක් නීති පීටයේ..එක නංගි කෙනෙක් වෛද්‍යවරියක් අනිත් නංගි නර්ස් කෙනෙක්..මට පුදුම සතුටක් දැනෙන්නේ..

නංගිලා මල්ලිලා හැමෝගෙම වැඩකරලා මම බැන්දේ අවුරුදු 36න්..

මම ඉන්න ගේ සම්පූර්ණයෙන්ම හදලා දුන්නේ නංගි..ඉඩම අරං දුන්නේ මල්ලි..මොකද මම හම්බකරපු හැම සතේම ඔවුන් වෙනුවෙන් වියදම් කලේ...ඔවුන් ඒ නිසා මං ගැන ඕනවටත් වඩා හිතනවා..පොඩි නංගි විතරයි බදින්න ඉන්නේ..

කාටහරි ආදර්ශයක් ගන්නයි මේ කතාව ලිවේ..මම කටින් කිව්වා..ලිව්වේ නිලන්ත මල්ලි තමයි ගමේ ආපු වෙලාවක..ස්තූති ඒකට..

අපිට තිබුණ ප්‍රශ්න එක්ක බැලුවම අදකාලේ ලමයිට තියෙන්නේ ප්‍රශ්නද...දෙමව්පියන් තමයි බහුතරයක් ලමයි නරක් කරන්නේ..

ලමයිට දුක් විදින්න දෙන්න නොවෙයි මම කියන්නේ..ලමයිට ජීවිතේ කියලා දෙන්න ඕන..

(නිලන්ත පොන්නම්පෙරුම)

[QUOTE="cat123, post: 25463409, member: 51090"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/102420669_958507591247242_7119189509507490343_n.jpg?_nc_cat=102&_nc_sid=ca434c&_nc_oc=AQkjcDmmi0Ksh8GmjFa-T48PICNW5nG5gC52fhPrzDn1jFP-1DU_Ir8nodDDlGhIjn0&_nc_ht=scontent.fcmb2-1.fna&oh=628d65f2519ce87696feac1b42fc2efd&oe=5F0E78EF[/IMG] [B] [SIZE=5]මම පොලොන්නරුවේ..පොලොන්නරුව කිව්වට තව බස් එකකින් ගිහින්..ඒකේ බැහැලා බස් එකේ ආපු දුර වගේ දුරක් පයින් යන්න ඕන..[/SIZE][/B] [SIZE=5][B] අම්මලට ඉස්සරම රජයෙන් දුන්න ඉඩම්..අක්කර කීපයක් දිලා තිබුනා ගොඩ මඩ දෙකෙන්ම.. තිබුන එකම ආදායම් මාර්ගය වී ගොවිතැන.. ඒක ඉතිං මේ කතාව කියවන මිනිස්සු දන්නව මේ පැත්තේ නම්.. අපේ ගෙදර පොඩි ගෙයක්..කපරාරු කරලා නෑ..පොලොවේ සිමෙන්ති දාලා නෑ..සිවිලින් ගහලා නැ..හිතාගන්නකො තත්වේ.. බොන්න වතුර නෑ..වතුර ගන්නේ සල්ලිවලට..අදත් එහෙමයි.. දුප්පත් කමින් නම් අඩුවක් තිබුනේ නෑ.. එක කන්නයක් නයවෙලා වගා කරනවා..අස්වනු නෙලලා ඒ ණය බේරනවා..ආයිත් ණයට ගන්නවා..ඕක තමයි අපේ ජීවන චක්‍රය.. මමත් එක්ක පවුලේ ලමයි 6ක්..මම තමයි වැඩිමලා..නංගිලා 2යි..මල්ලිලා 3යි..වෙලේ වැඩ ගොඩාක් වෙලාවට මමයි අම්මයි තාත්තයි තමයි කරන්නේ.. මම ගියේ ගමේ පාසලට..ඒකේ උසස්පෙල දක්වාම තිබුනා..අපි 4 දෙනෙක් පෝලිමට ඉස්කෝලේ යනවා..සෙරෙප්පු දෙකක් වත් නෑ එක්කෙනෙක්ටවත්..අපි පොත් අරං යන්නේ අතේ..එක පෑනයි ඒක සාක්කුවේ දාගෙන යන්නේ.. මට ඉගෙන ගන්න ඕනකම තිබ්බා..අම්මා තාත්තා විශේෂයෙන්ම නංගිලා මල්ලිලා දුක් විදිනවා බලන්න දුකයි..මගේ සහෝදරයෝ ටික ගොඩදාන්න නම් ඉගෙනගන්නවා හැර වෙන දෙයක් කරන්න නැති බව තේරුණා.. ඉතිං මම හොදට ඉගෙනගන්න උත්සාහකලත් ප්‍රශ්නම තමයි.. මුදල් තමයි ඔක්කොටම හරහට හිටියේ..මම සා.පෙල. කාලේ එක අමතර පංතියකට ගිහින් නෑ..යන්න සල්ලි තිබුනේ නෑ..හැබැයි අපේ ගෙදරින් අපිට කන්න බොන්න අඩුවක් කලේ නෑ.. මම AL කාලේ පංති යද්දි Tuition පංති දෙකකට ගියා..එක විශයක් හොදට පාසලේ ඉගැන්නුවා..අනිත් විශයන් දෙකටම ගුරුවරු හිටියේ නෑ.. මම AL කාලේ කදුරුවෙල,ත්‍රීකුනාමලය,කතරගම වගේ බස් වල රෑට හවසට cool වතුර අඹ අච්චාරු විකිණුවා..ඕවා විකුනද්දි ඉස්කෝලේ ගුරුවරුන් ට එහෙම අහුවෙලා තියෙනවා ඒවා ඉතිං ගානක් නෑ..මට ඒ කාලේ හොද ආධායමක් තිබුනා..රෑ බඩු විකුණලා 12ට 1ට විතර බයිසිකලෙන් තමයි ගෙදර එන්නේ..ඒ එද්දි අලි එහෙමත් හම්බෙනවා ඕනතරම්..ඔන්න ඔහොමයි ජීවිතේ..ඊට පස්සේ මම උදේ 9 විතර වෙනකන් නිදාගන්නවා.. මොකද ඉස්කෝලේ ගිහින් වැඩක් නෑ.. අපිව හොයන්නෙත් නෑ හොයලා වැඩකුත් නෑ..ඇහැරුණවෙලාවට යනවා.. අඹ තියෙන කාලෙට මම අඹ කඩලා හවස නංගිලාට දෙනවා නංගිලා ඉතිං ඒවා ගාණට හදලා තියෙනවා රෑට විකුණන්න යද්දි අරං යන්න.. මට හොදට මතකයි චූට් නංගිට සපත්තු දෙකක් අරං දුන්න දවස..නංගි ඇඩුවා.. ඒවා තමයි ඉස්සර අපේ හීන..මම ඒ කාලේ ඉදං නංගිලා මල්ලිලා ටික බලාගත්තා.. පස්සේ මම හවසට වඩේ විකුනන්න පටං ගත්තා හැමදාම අඹ නෑනේ..වඩේ වැඩේ හොදට නැගලා ගියා..මම හම්බෙන සල්ලි වලින් නංගිල මල්ලිලා ටිකට හොදට ඉගැන්නුවා..කොටසක් සල්ලි අම්මට දුන්නා.. මම OL ඉංග්‍රීසි ගණං දෙකම fail..මම බස්වල කෑම විකුනන්න ගත්තම සල්ලි තිබ්බ නිසා පංති ගිහින් ඒ විශයන් දෙකටම සම්මාන ගත්තා..AL මම Art කලේ.. මම ගොඩක්ම පාඩම් කලේ රෑට..බස් එනකන් බලං ඉන්න ඕන ගොඩක් වෙලා..ඉතිං බස් එනකන් කලේ පාඩම් කරපු එක..මම පලමුවරින්ම කොලඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරුණා.. මම කැම්පස් එන්න කලින් full time අර බිස්නස් එක කලා...ඉංග්‍රීසි course එකකුත් ඒ කාලේම.. සල්ලි ටිකක් එකතුකරගෙනමයි මම කැම්පස් ආවේ.. කැම්පස් ඉන්න ගමනුත් මම පොඩි පොඩි දේවල් කලා..අත්තමට බදාම එහෙම අනන්න යනවා..බස්වල පත්තර කතාපොත් විකුණුවා..දොඩම් විකුණුවා..එකක් කියලා නෑ.. ගොඩක් වෙලාවට රෑට තමයි..කැම්පස් ඉන්න නිසා..අදුරන අය හම්බෙයි කියලා බයයි.. මම නංගිලා මල්ලිලා ඔක්කොටම ඉගැන්නුවේ ඒ සල්ලි වලින් තමයි..මම උපාධිය අවසන් කරලා ජ්‍යෙෂ්ඨ නීතීවේදී අයියා කෙනෙක් ලග වැඩකලා..හැමවෙලේම ඔලුවේ තිබුනේ නංගිලා මල්ලිලා අම්මා තාත්තා තමයි.. කියන්න සතුටුයි නංගිලා මල්ලිලා 5 දෙනාම කැම්පස් ගියා..මල්ලිලා දෙන්නෙම ඉංජිනේරුවෝ.. නංගිලා එක්කෙනෙක් නීති පීටයේ..එක නංගි කෙනෙක් වෛද්‍යවරියක් අනිත් නංගි නර්ස් කෙනෙක්..මට පුදුම සතුටක් දැනෙන්නේ.. නංගිලා මල්ලිලා හැමෝගෙම වැඩකරලා මම බැන්දේ අවුරුදු 36න්.. මම ඉන්න ගේ සම්පූර්ණයෙන්ම හදලා දුන්නේ නංගි..ඉඩම අරං දුන්නේ මල්ලි..මොකද මම හම්බකරපු හැම සතේම ඔවුන් වෙනුවෙන් වියදම් කලේ...ඔවුන් ඒ නිසා මං ගැන ඕනවටත් වඩා හිතනවා..පොඩි නංගි විතරයි බදින්න ඉන්නේ.. කාටහරි ආදර්ශයක් ගන්නයි මේ කතාව ලිවේ..මම කටින් කිව්වා..ලිව්වේ නිලන්ත මල්ලි තමයි ගමේ ආපු වෙලාවක..ස්තූති ඒකට.. අපිට තිබුණ ප්‍රශ්න එක්ක බැලුවම අදකාලේ ලමයිට තියෙන්නේ ප්‍රශ්නද...දෙමව්පියන් තමයි බහුතරයක් ලමයි නරක් කරන්නේ.. ලමයිට දුක් විදින්න දෙන්න නොවෙයි මම කියන්නේ..ලමයිට ජීවිතේ කියලා දෙන්න ඕන.. [/B][/SIZE] [B][SIZE=5](නිලන්ත පොන්නම්පෙරුම)[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom