Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම SLT වලින් lankabell වලට මාරු වුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම SLT වලින් lankabell වලට මාරු වුනා

35 gb වලට ලිමිට් වෙලා 8 mbps adsl පාවිච්චි කරපු මම අද lankabell 1mbps unlimited connection එකක් ගත්තා. unlimited තියෙන නිසා internet ලිමිට් වෙන එක ගැන දුක් වෙන්න ඕනේ නැහැ. slt එකෙන් මට දීල තිබ්බ 35 GB වලින් මොනවත් කරන්න බැරි නිසයි මම මේ connection එක ගත්තේ. GB 35 පැන්නයින් පස්සේ SLT එකේ වේගය 64kbps වලට ස්ලෝව් කරන එක අසාදාරන වැඩක්. 64kpbs කියන්නේ අපි ඒ කාලේ telephone ලයින් වලින් පාවිච්චි කරපු dial up connections වල තියෙන වේගයට සමාන වේගයක්. අද කාලේ ඒ වගේ වේගයකින් මොනවා කරන්න පුලුවන්ද ? ලිමිට් කරනවානම් සාදාරන විදිහට ලිමිට් කරන්න ඕනේ. අඩුම තරමේ 320kbps දෙනවනම් තමයි හොඳ. ගෙදරකට බ්‍රෝඩ්බෑන්ඩ් connection දෙකක් අවශ්‍ය නැති නිසා හෙට අනිද්දා විතර මම මගේ slt connection එක disconnect කරන්නයි ඉන්නේ. ගිය මාසේ මගේ SLT නෙට් එක ලිමිට් වෙලා කිසිම දෙයක් කරගන්න බැරුවයි මම හිටියේ. 35GB වලට ලිමිට් වෙලා හිටය මට unlimited 1mbps ගත්තයින් පස්සේ පුදුම නිදහසක් දැනෙනවා. lankabell SLT තරම් මහාපරිමාණ නැති නිසා ලංකාවේ සමහරක් තැන වලට lankabell සපෝට් වෙන්නේ නැහැ. හැබැයි ඔබ lankabell සිග්නල් තියෙන ප්‍රදේශයක සිටිනවානම් ඔබටත් lankabell unlimited connection එකක් ගන්න පුළුවන් වෙයි. GB ස්වල්පයකට ලිමිට් වෙලා බයේ බයේ නෙට් පාවිච්චි කරනවට වඩා හොඳයි unlimited connection එකක් බාවිතා කරන එක. මම මේ දේ ඔයගොල්ලන්ට කියන්නේ මම අත්විඳින මේ බ්‍රෝඩ්බෑන්ඩ් නිදහස ඔයගොල්ලොත් අත්විඳින්න ඕනේ නිසා. මම මෙච්චර කල් lankabell ගත්තු නැති එක මෝඩකමක් කියල දැන් මට හිතෙනවා.

[QUOTE="Colombo_Dude, post: 13773044, member: 431698"] [b]මම SLT වලින් lankabell වලට මාරු වුනා[/b] [SIZE=5]35 gb වලට ලිමිට් වෙලා 8 mbps adsl පාවිච්චි කරපු මම අද lankabell 1mbps unlimited connection එකක් ගත්තා. unlimited තියෙන නිසා internet ලිමිට් වෙන එක ගැන දුක් වෙන්න ඕනේ නැහැ. slt එකෙන් මට දීල තිබ්බ 35 GB වලින් මොනවත් කරන්න බැරි නිසයි මම මේ connection එක ගත්තේ. [/SIZE][SIZE=5]GB 35 පැන්නයින් පස්සේ SLT එකේ වේගය 64kbps වලට ස්ලෝව් කරන එක අසාදාරන වැඩක්. [/SIZE][SIZE=5]64kpbs කියන්නේ අපි ඒ කාලේ telephone ලයින් වලින් පාවිච්චි කරපු dial up connections වල තියෙන වේගයට සමාන වේගයක්. අද කාලේ ඒ වගේ වේගයකින් මොනවා කරන්න පුලුවන්ද ? ලිමිට් කරනවානම් සාදාරන විදිහට ලිමිට් කරන්න ඕනේ. අඩුම තරමේ 320kbps දෙනවනම් තමයි හොඳ.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]ගෙදරකට බ්‍රෝඩ්බෑන්ඩ් connection දෙකක් අවශ්‍ය නැති නිසා [/SIZE][SIZE=5]හෙට අනිද්දා විතර මම මගේ slt connection එක disconnect කරන්නයි ඉන්නේ. ගිය මාසේ මගේ SLT නෙට් එක ලිමිට් වෙලා කිසිම දෙයක් කරගන්න බැරුවයි මම හිටියේ. 35GB වලට ලිමිට් වෙලා හිටය මට unlimited 1mbps ගත්තයින් පස්සේ පුදුම නිදහසක් දැනෙනවා. lankabell SLT තරම් මහාපරිමාණ නැති නිසා ලංකාවේ සමහරක් තැන වලට lankabell සපෝට් වෙන්නේ නැහැ. හැබැයි ඔබ lankabell සිග්නල් තියෙන ප්‍රදේශයක සිටිනවානම් ඔබටත් lankabell unlimited connection එකක් ගන්න පුළුවන් වෙයි. GB ස්වල්පයකට ලිමිට් වෙලා බයේ බයේ නෙට් පාවිච්චි කරනවට වඩා හොඳයි unlimited connection එකක් බාවිතා කරන එක. මම මේ දේ ඔයගොල්ලන්ට කියන්නේ මම අත්විඳින මේ බ්‍රෝඩ්බෑන්ඩ් නිදහස ඔයගොල්ලොත් අත්විඳින්න ඕනේ නිසා. මම මෙච්චර කල් lankabell ගත්තු [/SIZE][SIZE=5]නැති [/SIZE][SIZE=5]එක මෝඩකමක් කියල දැන් මට හිතෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom