Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් බලනවා ඇති මම මේ මොකද්ද කියන්න යන්නෙ කියලා. ඇත්තටම මම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ එලකිරියෙ ඉන්න තමන්ගෙ වටින ලයිෆ් එක ගැන කලකිරීමෙන් ඉන්න අයට පොඩි හරි හය්යක් වෙන්න. ලයිෆ් එක වෙනස් කරගන්න පොඩි මෝටිවේශන් එකක් දෙන්න. හරි එහෙනං පටං ගමු.

මම මේ වෙද්දි පහේ පස්වෙනි ගුණාකාරයට ලංවෙන වයසක ඉන්නේ. කාපු කටුවල හැටියට පෙනුම නං හතළිහක වගේ. ඒ වගේම ඉන්ට්රෝවොට් කෙනෙක්. ඉන්ට්රොවොට් අය දන්නවා ඒකෙ රහ

මගෙ පාසල් කාලය ගැන මට ලොකු මතකයක් නැහැ. මතක තියෙන දේවලත් කිසි ගැළපීමක් නැහැ නිසා ඒ ගැන අකුරු නාස්තියක් අවශ්‍ය නැහැ.

මම දන්න කාලෙ ඉඳන් අපේ ගෙදර වලි. අම්මාට හැමදාම බීමත් තාත්තා පහර දෙනවා. මමත් හැදුණෙ ඔය පරිසරයක. ඒ වගේම මම ගෙදරට කොටු කරල තිබ්බෙ. මට මගෙ ළමා කාලය මග ඇරෙන්න හේතුවක් වෙන්න ඇත්තේ ඒකයි.

අපිට ගෙවල් දෙකක් තියෙනවා. එකක් ගමේ. එකක් නගරේ. හැබැයි මට මතක තියෙන්නෙ නගරෙ ගෙදර. නගරේ හිටියේ මායි අම්මයි සහෝදරයයි. තාත්තා ගමේ. ගමේ ගෙදරත් ලස්සනයි. පරිසරය හුුුුුුුුුුුුුගක් හොදයිිි. (රජ පවුලක හිඟන කුමාරයෙක්)

එලකිරියෙ ඉන්න තාත්තලා කවදාවත් තමන්ගෙ ළමයින්ව කොටු කරල හදන්න එපා. ළමා කාලය විඳින්න දෙන්න. ඒ කාලෙ ඉගෙනගන්න දේවල් ආයෙ ඉගෙනගන්න එක ලේසි නැහැ.

මම කොහොම හරි උසස් පෙල පාස් වෙලා පළවෙනි පාරෙන්ම කැම්පස් තේරුණා. මට අද වගේ මතකයි කැම්පස් එකෙන් අභියෝග්‍යතාවට එන්න කියල ලියුම ආපු දවස. එදා මම සතුටට උඩ පැන්න පැනිල්ලට වැදුනේ උළුවස්සේ ( පිළිකන්න පැත්තෙ තිබ්බ පුංචි කුස්සියෙ ඉඳන් ලියුම කැඩුවේ) මං ඒ විභාගෙ ගැන දැනන් හිිිිිිිිිිටියෙනෑ. අහන්න කෙනෙක් නෑ. ලියද්දි තරු විසිවුණා. මම අසමත් උණා. ඒ එක්කම පවුල දෙදරුවා. (හේතුව අහන්න එපා)  අම්මයි මායි මගෙ සහෝදරයයි පාරට වැටුණා. නන්නත්තාර උණා. අම්ම රජයෙ ජොබ් එකක් කරපුුු නිසා අම්මගෙ ඥාතින්ගෙ දිහාස්වල කාලයක් මාරු වෙවී හිටියා.

එලකිරියෙ ඉන්න අය්යලා කවදාවත් තමංගෙ නංගිට ජොබ් එක නැතිකරගනන දෙන්න එපා එයාගෙ මිනිහ නිසා. කෙල්ලෙක්ට රස්සාවක් ඕන.

ඔය අස්සෙ නන්නත්තාර වෙලා ඉද්දි යන්තං පොලීසිය නිසා අපිට අපේ නගරෙ චූටි ගෙදරට යන්න පුළුවන් උණා. තාත්ත ගමේ සුඛෝපභෝගී ගෙදර හිටියේ. ඇයි දැන් මම එහෙම කිව්වේ. මොකද අපි දැන් මේ ඉන්න නගරෙ ගෙදර යන්තං අටවපු එකක්.

මේ වෙද්දිි මම පොඩි උණත් රස්සාවක් හොයාගන්නයි බැලුවේ. පවුලෙ ආර්ථිකය ගන්න දෙයක් නෑ. ඒත් අම්මා තනියම හම්බකරල අපිට කන්න දුන්න. ඉගැන්නුව. බලා ගත්තා.අදටත් එහෙමයි. ඒවගේම එයා ළඟදි රිටයර් වනවා.

රස්සා බැලුවම හැම එකටම සාපෙ C ඕන. උසස් පෙල නං ගොඩ දාගෙන හිටියේ කලා වලින්. ඒත් සාපෙ ටිකක් අවුල් s කටු දෙකක් තිබ්බා. ඉතිං ගෙදර ඉද්දි මම ආයෙම විෂයන් නමයම දාල අලුත් සිලබස් එකෙන් සාපෙ කලා. මොකද මට ගණිතය අමාරුයි. S එකක් තිබ්බෙ. සහ මම අද මේ ඉන්න වෘත්තියට අදාල විෂයටත් S තිබ්බෙ. මම වසර පහකට පසුවයි ඒ විභාගෙ කලේ . ඒ වගේ කාලයක් මේ පවුල් ප්‍රශ්නත් තිබ්බා.ගණිතයට පන්ති ගියා. තනියම පාඩම් කලා. අද වගේ මතකයි සතියක් නාන්නෙ නැතිව අම්මගෙන් බැණුම් ඇහුවා සාලේ පොත් වටකරගෙන පැදුරක නිදනවා කියලා  . මදුරුවෝ කාල කකුල් ඉදිමිලා. පන්ති යද්දිිිඑකම ඇඳන් යන්නෙ. කවුරුවත් ගනන් ගත්තෙ නෑ. මොකද පොඩි උන් එක්ක ක්ලාස් ගියේ.

සාපෙ කරල මම හිතුවා කෝස් එකක් කරන්න. ටෙක් එකේ කම්පියුටර් කෝස් එකක් කලා. එතනින් යාළුවො ටිකක් හදාගත්තා. අදටත් සහෝදරයෙක් වගේ කෙනෙක් ඉන්නවා.

ඉන්පස්සෙ අම්මා, දවසෙ පඩියට ට්‍රේනිං හදාගන්න උදව් කලා මාස හයක් අඳුනන රජයේ ඔෆිස් එකක. බරටම වැඩ. ටයිප් කරන්න ලියුම් ගොඩයි. පොටෝ කොපි.. හැබැයි ආසාවෙන් කලා. අම්ම අඳුනන තැනක් උණාට මගෙ වැරදි වලට සමාව ලැබුණෙ නෑ.ලොක්කගෙන් බැණුම් ඇහුවා. හැබැයි එතන ස්ටාෆ් එක මාර හොඳයි. හැම සතියම දවසකට හවසට බීම එක්ක පේස්ට්‍රි වගෙ ලැබුනා. එතන හිටපු අය්ය කෙනෙක් මට නිතරම ජීවිතෙ ගොඩ යන්න ටිප්ස් කියල දුන්නා. එයා කිව්ව නිතරම ස්කිල් හදාගන්න කියලා. ට්‍රේනිං ඉවර වෙන්න යද්දි නං මාර අප්සට්. කට්ටියව දාල යන්න වෙන එක එකක්. අනික මම ආපහු ජොබ්ලස්. ඔෆිස් එකේ ඉන්න කාලෙ අර අය්යගෙ කීමට වෙබ්සයිට් වල ජොබ් ඇඩ්වටීසමන්ට් සහ ගැසට් බල බල ජොබ් ඇප්ලයි කලා. එතනින් අද ඉන්න තැනට එන්න පාත් එක හැදුනා. අම්මත් හොඳටම ණය වෙලා හිටියේ. සල්ලි වලින් ඇඳුම් පැළඳුම වලින් අර ඔෆිස් එකේ අයය් මගෙ ටෙක් යාලුවයි උදව් කලා.

ජොබ් ඉන්ටව් ගිහින් මම ට්‍රේනිං එකට සිලෙක්ට් උණා. දැන් ඒ ට්‍රේනිං ඉවරයි. ජොබ් එක ලැබෙන්න ටික කාලයක් යනවා. හැබැයි රජයේ එකක්. ට්‍රේනිං කාලෙත් නේවාසිකව හිටියේ. ළමයි ගොඩක් හිටියට මම හිටියෙ තනියම. අනික් අය සෙට් පිටින් ලෙක්චර්ස් යද්දි මම තනියම ගියා. හැබැයි එකට රූම් එකේ හිටපු යාළුවෝ තුන්දෙනා අදටත් ෆිට්. එතන හිටපු ගොඩක් උන් සෙල්ෆිෂ්. සහ අනුන්ට කරදරකාරීව ජීවත් වෙන අය. එතනින් මම ඉන්ට්‍රෝවර්ට් කියන දේ ගැනයි මම ගැනයි ආඩම්බර වෙන්න ඉගෙනගත්තා. බැරි ගොඩක් දේවල් තනියම වැරදි වැරදි කරල ඉගෙන ගත්තා. ආදරේ කලා. බූට් කෑවා. අප්සට් ගියා. ආයෙ ආදරේ කලා. බූට් කෑවා. වැටුණා. අවශ්‍ය තැනදි එක්ස්ට්රාවොට් වෙන්නයි සෙල්ෆ් මොටිවේෂන් සහ බැකප් ප්ලෑනිං වලට මොලය පුහූණු කලා. වෙන විදිහකට කිව්වොත් මම එක්ස්ට්රොවොට් සර්කිට් එකක් හදාාගත්තා. ඒකෙ ස්විච් එක මම මට ඕන වෙලාවට ඔන් ඕෆ් කරන්න පුරුදු කරගත්තා. පිටත සමාජය එක්ක ගනුදෙනුව ලේසි උණා. ඒකෙ සයිිිිිඩ් ඉෆෙක්ට් එකක් විදිහට මගෙ ශබ්දකෝශයෙන් "නෑ" වෙනුවට "ඇයි නැත්තේ" සහ "බෑ" වෙනුවට "ඇයි බැරි" කියන වචන රීප්ලේස් උණා.

නේවාසිකාගාරයේ ඉඳන් අපේ ගෙදරට දුර කි.මි තුන්සීයක් වගේ. එහෙ යන්නම දවසක් යනවා. බඩු මුට්ටු ඇදගන්න කිසිිිකෙනෙක් නෑ. මම ඔටුවෙක් වගේ මහපාරෙ බඩු කරේ තියන් කිලෝමීටර ගනන් ගිහිල්ලා තියේ අනන්තවත්. මිනිස්සු හිනා වෙනවා. මට ඉතිං පාන්ද කියල මම ගණන් නොගෙන යනවා.

දුක් කරදර අදටත් විඳිනවා. අලුත් චැලෙන්ජ් වලට මුහූණ දෙමින් ඉන්නවා. ඒ අස්සෙ කලින් කෑල්ල රඟනවා අලුත් එකෙක් එක්ක. ප්‍රෙශර් ගොඩයි. ඒත් බැලන්ස් කරගන්නවා කොහොම හරි. කලින් ඩිප්‍රෙශන් හිටපුුු කෙනෙක් විදිහට අද මං ඕනම ගැටලුවක් පැයෙන් දෙකෙන් ඔළුවෙන් අහක් කරන කෙනෙක් වෙලා. හැබැයි මගෙ හැමදේටම අම්ම ශක්තිය උණා.

මේ අද වෙනකං තත්වය. තමන් ඉන්ට්රෝ්වොට් උණා කියල පසුතැවෙන්න එපා. පුුංචි ටිප්ස් ටිකක් දෙන්නං මම ෆලෝ කරපු. කැමති නං ජීවිතය ටිකක් වෙනස් කරන්න. තමන් ගැන තව තවත් ආඩම්බර වෙන්න. උත්සහ කරල බලන්න. මේවා මම මහන්සියෙන් හොයාගෙන ජීවිතේ වෙනස්කරගත්ත දේවල්. මේවා බැලූ බැල්මට සමහරුන්ෙ පොඩි ඇති. නමුත් ඉන්ට්රොවොට් කෙනෙක්ට මේව වටිනවා.

1. තමාගේ ඇත්ත ස්වරූපය තමා පිලිිිිිගත යුතුය. අනෙක් අය පිලිගත්තද නොගත්තද ඉන් වැඩක් නැත. අනෙක් අය සතුට කිරීමට රඟපෑම අනවශ්‍යය.

2. තමාගේ දුර්වලකම් වටහා ගත යුතුය. ප්‍රදර්ශනය නොකල යුතුය. අවම කර ගැනීමට උපදෙස් ලබා ගත යුතුය. (පොත්, වෙබ් අඩවි, හොඳම මිතුරන්, දෙමාපියන් පමණි) එමෙන්ම තම දුබලතාවට භාහිරින් එන ප්‍රතිචාර සිනහමුසු මුහුණින් ප්‍රතිචාර දැක්වීම අනිවාර්යය.

3. වැඩි සමාජ ආශ්‍රය අගුණය. තමන්ගේ තත්වය නිර්මාණය කර ගත යුතුය. පවත්වාගෙන යා යුතුය.

4. නිහතමානී විය යුතුය. රංඩු සාමදානයෙන් විසඳගත යුුුුුතුනමුත් අවශ්‍ය තැනදි තමාගේ ශක්තිය පෙන්විය යුතුය.

5. නිතරම අලුත් සහ සන්සුන් සංගීතයට සවන් දෙන්න. ත්‍රාසය හෝ ප්‍රහසන (කොමඩි) නිර්මාණ රසවිිිිිිිිඳින්න.

6. ව්‍යායාම, භාවනා සහ ආහාර පාලනය මෙන්ම තමන්ගේ රුව පිළිබඳ අවදානය දෙමින් තමා ගැන ඇති කොන්ෆිඩන්ස් බව වැඩි කරගන්න.

7. ඇවිදින්න යන්න තනියම. පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඉර බහින දිහා බලන් ඉන්න. ඉර පායනවා දිහා බලන් ඉන්න. වහිනවා දිහා බලන් ඉන්න.

8. අනුන්ගේ කුණු සෙවීමෙන් වළකින්න. ඒවා ඇසීමද ප්‍රතික්ෂේප කරන්න. තමාගේ සංවර්ධනය වෙනුවෙන් කැපවන්න. තමන් ස්ථිර වන තුරු කිසිවෙකු තම ජීවිතයට ඇතුළු කර නොගන්න.හැකි හැමටම තරමට උදව් කරන්න. උදව් අපේක්ෂාව අවම කරන්න. පිනට දහමට යොමු වන්න.

9.තම ජීවිතයට පැමිණ යන සියලු දේ පාඩම් සහ අත්දැකිම් කරගන්න. කෙල්ල දාල ගියානං පස්සෙන් නොයා, වැරදි යාළුවෝ එක්ක නොකියා, නාහෙන් නාඩා තමන් ඩිවලොප් වෙන්න ඊළඟ කෙනා එක්ක මම මීට වඩා හොඳට ඉන්නවා කියල. හැමවිටම උත්සාහ කරන්නට පෙළඹෙන මනසක් හදාගන්න. කරපු දේවල් ගැන කිිිිිසිවෙලාවක පසු තැවෙන්න එපා.

තව ගොඩක් තියේ. ඒව අත්දැකීම් වලින් ඉගෙනගන්න වෙනවා. මගේ ජීවිතයෙන් බින්දුවක් මේ. පුළුවන් නං දෙයක් අරගන්න. ජීවිතය දිහා බලන කෝණය වෙනස් කරගන්න. ඔයාගේ ජීවිතේ තියෙන ලස්සන දේ මතු කරගන්න. දෛවයට අභියෝග කරන්න. වෙනස් කරන්න. ඔයාගෙ ජීවිතේ පාලනය ඔයා අතට ගන්න. හැම දේම වෙන්නෙ හොඳට. වෙන හැමදේකම සුභ පැත්ත දකින්න.

ජය!

[QUOTE="Bachi Nirosh, post: 25545675, member: 561272"] [SIZE=6]දැන් බලනවා ඇති මම මේ මොකද්ද කියන්න යන්නෙ කියලා. ඇත්තටම මම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ එලකිරියෙ ඉන්න තමන්ගෙ වටින ලයිෆ් එක ගැන කලකිරීමෙන් ඉන්න අයට පොඩි හරි හය්යක් වෙන්න. ලයිෆ් එක වෙනස් කරගන්න පොඩි මෝටිවේශන් එකක් දෙන්න. හරි එහෙනං පටං ගමු. මම මේ වෙද්දි පහේ පස්වෙනි ගුණාකාරයට ලංවෙන වයසක ඉන්නේ. කාපු කටුවල හැටියට පෙනුම නං හතළිහක වගේ. ඒ වගේම ඉන්ට්රෝවොට් කෙනෙක්. ඉන්ට්රොවොට් අය දන්නවා ඒකෙ රහ 😊 මගෙ පාසල් කාලය ගැන මට ලොකු මතකයක් නැහැ. මතක තියෙන දේවලත් කිසි ගැළපීමක් නැහැ නිසා ඒ ගැන අකුරු නාස්තියක් අවශ්‍ය නැහැ. මම දන්න කාලෙ ඉඳන් අපේ ගෙදර වලි. අම්මාට හැමදාම බීමත් තාත්තා පහර දෙනවා. මමත් හැදුණෙ ඔය පරිසරයක. ඒ වගේම මම ගෙදරට කොටු කරල තිබ්බෙ. මට මගෙ ළමා කාලය මග ඇරෙන්න හේතුවක් වෙන්න ඇත්තේ ඒකයි. අපිට ගෙවල් දෙකක් තියෙනවා. එකක් ගමේ. එකක් නගරේ. හැබැයි මට මතක තියෙන්නෙ නගරෙ ගෙදර. නගරේ හිටියේ මායි අම්මයි සහෝදරයයි. තාත්තා ගමේ. ගමේ ගෙදරත් ලස්සනයි. පරිසරය හුුුුුුුුුුුුුගක් හොදයිිි. (රජ පවුලක හිඟන කුමාරයෙක්) [B][COLOR=rgb(184, 49, 47)]එලකිරියෙ ඉන්න තාත්තලා කවදාවත් තමන්ගෙ ළමයින්ව කොටු කරල හදන්න එපා. ළමා කාලය විඳින්න දෙන්න. ඒ කාලෙ ඉගෙනගන්න දේවල් ආයෙ ඉගෙනගන්න එක ලේසි නැහැ.[/COLOR][/B] මම කොහොම හරි උසස් පෙල පාස් වෙලා පළවෙනි පාරෙන්ම කැම්පස් තේරුණා. මට අද වගේ මතකයි කැම්පස් එකෙන් අභියෝග්‍යතාවට එන්න කියල ලියුම ආපු දවස. එදා මම සතුටට උඩ පැන්න පැනිල්ලට වැදුනේ උළුවස්සේ ( පිළිකන්න පැත්තෙ තිබ්බ පුංචි කුස්සියෙ ඉඳන් ලියුම කැඩුවේ) මං ඒ විභාගෙ ගැන දැනන් හිිිිිිිිිිටියෙනෑ. අහන්න කෙනෙක් නෑ. ලියද්දි තරු විසිවුණා. මම අසමත් උණා. ඒ එක්කම පවුල දෙදරුවා. [COLOR=rgb(247, 218, 100)](හේතුව අහන්න එපා) [/COLOR] අම්මයි මායි මගෙ සහෝදරයයි පාරට වැටුණා. නන්නත්තාර උණා. අම්ම රජයෙ ජොබ් එකක් කරපුුු නිසා අම්මගෙ ඥාතින්ගෙ දිහාස්වල කාලයක් මාරු වෙවී හිටියා. [COLOR=rgb(184, 49, 47)]එලකිරියෙ ඉන්න අය්යලා කවදාවත් තමංගෙ නංගිට ජොබ් එක නැතිකරගනන දෙන්න එපා එයාගෙ මිනිහ නිසා. කෙල්ලෙක්ට රස්සාවක් ඕන[/COLOR]. ඔය අස්සෙ නන්නත්තාර වෙලා ඉද්දි යන්තං පොලීසිය නිසා අපිට අපේ නගරෙ චූටි ගෙදරට යන්න පුළුවන් උණා. තාත්ත ගමේ සුඛෝපභෝගී ගෙදර හිටියේ. ඇයි දැන් මම එහෙම කිව්වේ. මොකද අපි දැන් මේ ඉන්න නගරෙ ගෙදර යන්තං අටවපු එකක්. මේ වෙද්දිි මම පොඩි උණත් රස්සාවක් හොයාගන්නයි බැලුවේ. පවුලෙ ආර්ථිකය ගන්න දෙයක් නෑ. ඒත් අම්මා තනියම හම්බකරල අපිට කන්න දුන්න. ඉගැන්නුව. බලා ගත්තා.අදටත් එහෙමයි. ඒවගේම එයා ළඟදි රිටයර් වනවා. රස්සා බැලුවම හැම එකටම සාපෙ C ඕන. උසස් පෙල නං ගොඩ දාගෙන හිටියේ කලා වලින්. ඒත් සාපෙ ටිකක් අවුල් s කටු දෙකක් තිබ්බා. ඉතිං ගෙදර ඉද්දි මම ආයෙම විෂයන් නමයම දාල අලුත් සිලබස් එකෙන් සාපෙ කලා. මොකද මට ගණිතය අමාරුයි. S එකක් තිබ්බෙ. සහ මම අද මේ ඉන්න වෘත්තියට අදාල විෂයටත් S තිබ්බෙ. මම වසර පහකට පසුවයි ඒ විභාගෙ කලේ . ඒ වගේ කාලයක් මේ පවුල් ප්‍රශ්නත් තිබ්බා.ගණිතයට පන්ති ගියා. තනියම පාඩම් කලා. අද වගේ මතකයි සතියක් නාන්නෙ නැතිව අම්මගෙන් බැණුම් ඇහුවා සාලේ පොත් වටකරගෙන පැදුරක නිදනවා කියලා 😂😂 . මදුරුවෝ කාල කකුල් ඉදිමිලා. පන්ති යද්දිිිඑකම ඇඳන් යන්නෙ. කවුරුවත් ගනන් ගත්තෙ නෑ. මොකද පොඩි උන් එක්ක ක්ලාස් ගියේ. සාපෙ කරල මම හිතුවා කෝස් එකක් කරන්න. ටෙක් එකේ කම්පියුටර් කෝස් එකක් කලා. එතනින් යාළුවො ටිකක් හදාගත්තා. අදටත් සහෝදරයෙක් වගේ කෙනෙක් ඉන්නවා. ඉන්පස්සෙ අම්මා, දවසෙ පඩියට ට්‍රේනිං හදාගන්න උදව් කලා මාස හයක් අඳුනන රජයේ ඔෆිස් එකක. බරටම වැඩ. ටයිප් කරන්න ලියුම් ගොඩයි. පොටෝ කොපි.. හැබැයි ආසාවෙන් කලා. අම්ම අඳුනන තැනක් උණාට මගෙ වැරදි වලට සමාව ලැබුණෙ නෑ.ලොක්කගෙන් බැණුම් ඇහුවා. හැබැයි එතන ස්ටාෆ් එක මාර හොඳයි. හැම සතියම දවසකට හවසට බීම එක්ක පේස්ට්‍රි වගෙ ලැබුනා. එතන හිටපු අය්ය කෙනෙක් මට නිතරම ජීවිතෙ ගොඩ යන්න ටිප්ස් කියල දුන්නා. එයා කිව්ව නිතරම ස්කිල් හදාගන්න කියලා. ට්‍රේනිං ඉවර වෙන්න යද්දි නං මාර අප්සට්. කට්ටියව දාල යන්න වෙන එක එකක්. අනික මම ආපහු ජොබ්ලස්. ඔෆිස් එකේ ඉන්න කාලෙ අර අය්යගෙ කීමට වෙබ්සයිට් වල ජොබ් ඇඩ්වටීසමන්ට් සහ ගැසට් බල බල ජොබ් ඇප්ලයි කලා. එතනින් අද ඉන්න තැනට එන්න පාත් එක හැදුනා. අම්මත් හොඳටම ණය වෙලා හිටියේ. සල්ලි වලින් ඇඳුම් පැළඳුම වලින් අර ඔෆිස් එකේ අයය් මගෙ ටෙක් යාලුවයි උදව් කලා. ජොබ් ඉන්ටව් ගිහින් මම ට්‍රේනිං එකට සිලෙක්ට් උණා. දැන් ඒ ට්‍රේනිං ඉවරයි. ජොබ් එක ලැබෙන්න ටික කාලයක් යනවා. හැබැයි රජයේ එකක්. ට්‍රේනිං කාලෙත් නේවාසිකව හිටියේ. ළමයි ගොඩක් හිටියට මම හිටියෙ තනියම. අනික් අය සෙට් පිටින් ලෙක්චර්ස් යද්දි මම තනියම ගියා. හැබැයි එකට රූම් එකේ හිටපු යාළුවෝ තුන්දෙනා අදටත් ෆිට්. එතන හිටපු ගොඩක් උන් සෙල්ෆිෂ්. සහ අනුන්ට කරදරකාරීව ජීවත් වෙන අය. එතනින් මම ඉන්ට්‍රෝවර්ට් කියන දේ ගැනයි මම ගැනයි ආඩම්බර වෙන්න ඉගෙනගත්තා. බැරි ගොඩක් දේවල් තනියම වැරදි වැරදි කරල ඉගෙන ගත්තා. ආදරේ කලා. බූට් කෑවා. අප්සට් ගියා. ආයෙ ආදරේ කලා. බූට් කෑවා. වැටුණා. අවශ්‍ය තැනදි එක්ස්ට්රාවොට් වෙන්නයි සෙල්ෆ් මොටිවේෂන් සහ බැකප් ප්ලෑනිං වලට මොලය පුහූණු කලා. වෙන විදිහකට කිව්වොත් මම එක්ස්ට්රොවොට් සර්කිට් එකක් හදාාගත්තා. ඒකෙ ස්විච් එක මම මට ඕන වෙලාවට ඔන් ඕෆ් කරන්න පුරුදු කරගත්තා. පිටත සමාජය එක්ක ගනුදෙනුව ලේසි උණා. ඒකෙ සයිිිිිඩ් ඉෆෙක්ට් එකක් විදිහට මගෙ ශබ්දකෝශයෙන් "නෑ" වෙනුවට "ඇයි නැත්තේ" සහ "බෑ" වෙනුවට "ඇයි බැරි" කියන වචන රීප්ලේස් උණා. නේවාසිකාගාරයේ ඉඳන් අපේ ගෙදරට දුර කි.මි තුන්සීයක් වගේ. එහෙ යන්නම දවසක් යනවා. බඩු මුට්ටු ඇදගන්න කිසිිිකෙනෙක් නෑ. මම ඔටුවෙක් වගේ මහපාරෙ බඩු කරේ තියන් කිලෝමීටර ගනන් ගිහිල්ලා තියේ අනන්තවත්. මිනිස්සු හිනා වෙනවා. මට ඉතිං පාන්ද කියල මම ගණන් නොගෙන යනවා. දුක් කරදර අදටත් විඳිනවා. අලුත් චැලෙන්ජ් වලට මුහූණ දෙමින් ඉන්නවා. ඒ අස්සෙ කලින් කෑල්ල රඟනවා අලුත් එකෙක් එක්ක. ප්‍රෙශර් ගොඩයි. ඒත් බැලන්ස් කරගන්නවා කොහොම හරි. කලින් ඩිප්‍රෙශන් හිටපුුු කෙනෙක් විදිහට අද මං ඕනම ගැටලුවක් පැයෙන් දෙකෙන් ඔළුවෙන් අහක් කරන කෙනෙක් වෙලා. හැබැයි මගෙ හැමදේටම අම්ම ශක්තිය උණා. මේ අද වෙනකං තත්වය. තමන් ඉන්ට්රෝ්වොට් උණා කියල පසුතැවෙන්න එපා. පුුංචි ටිප්ස් ටිකක් දෙන්නං මම ෆලෝ කරපු. කැමති නං ජීවිතය ටිකක් වෙනස් කරන්න. තමන් ගැන තව තවත් ආඩම්බර වෙන්න. උත්සහ කරල බලන්න. මේවා මම මහන්සියෙන් හොයාගෙන ජීවිතේ වෙනස්කරගත්ත දේවල්. මේවා බැලූ බැල්මට සමහරුන්ෙ පොඩි ඇති. නමුත් ඉන්ට්රොවොට් කෙනෙක්ට මේව වටිනවා. 1. තමාගේ ඇත්ත ස්වරූපය තමා පිලිිිිිගත යුතුය. අනෙක් අය පිලිගත්තද නොගත්තද ඉන් වැඩක් නැත. අනෙක් අය සතුට කිරීමට රඟපෑම අනවශ්‍යය. 2. තමාගේ දුර්වලකම් වටහා ගත යුතුය. ප්‍රදර්ශනය නොකල යුතුය. අවම කර ගැනීමට උපදෙස් ලබා ගත යුතුය. (පොත්, වෙබ් අඩවි, හොඳම මිතුරන්, දෙමාපියන් පමණි) එමෙන්ම තම දුබලතාවට භාහිරින් එන ප්‍රතිචාර සිනහමුසු මුහුණින් ප්‍රතිචාර දැක්වීම අනිවාර්යය. 3. වැඩි සමාජ ආශ්‍රය අගුණය. තමන්ගේ තත්වය නිර්මාණය කර ගත යුතුය. පවත්වාගෙන යා යුතුය. 4. නිහතමානී විය යුතුය. රංඩු සාමදානයෙන් විසඳගත යුුුුුතුනමුත් අවශ්‍ය තැනදි තමාගේ ශක්තිය පෙන්විය යුතුය. 5. නිතරම අලුත් සහ සන්සුන් සංගීතයට සවන් දෙන්න. ත්‍රාසය හෝ ප්‍රහසන (කොමඩි) නිර්මාණ රසවිිිිිිිිඳින්න. 6. ව්‍යායාම, භාවනා සහ ආහාර පාලනය මෙන්ම තමන්ගේ රුව පිළිබඳ අවදානය දෙමින් තමා ගැන ඇති කොන්ෆිඩන්ස් බව වැඩි කරගන්න. 7. ඇවිදින්න යන්න තනියම. පරිසරයේ සුන්දරත්වය විඳින්න. ඉර බහින දිහා බලන් ඉන්න. ඉර පායනවා දිහා බලන් ඉන්න. වහිනවා දිහා බලන් ඉන්න. 8. අනුන්ගේ කුණු සෙවීමෙන් වළකින්න. ඒවා ඇසීමද ප්‍රතික්ෂේප කරන්න. තමාගේ සංවර්ධනය වෙනුවෙන් කැපවන්න. තමන් ස්ථිර වන තුරු කිසිවෙකු තම ජීවිතයට ඇතුළු කර නොගන්න.හැකි හැමටම තරමට උදව් කරන්න. උදව් අපේක්ෂාව අවම කරන්න. පිනට දහමට යොමු වන්න. 9.තම ජීවිතයට පැමිණ යන සියලු දේ පාඩම් සහ අත්දැකිම් කරගන්න. කෙල්ල දාල ගියානං පස්සෙන් නොයා, වැරදි යාළුවෝ එක්ක නොකියා, නාහෙන් නාඩා තමන් ඩිවලොප් වෙන්න ඊළඟ කෙනා එක්ක මම මීට වඩා හොඳට ඉන්නවා කියල. හැමවිටම උත්සාහ කරන්නට පෙළඹෙන මනසක් හදාගන්න. කරපු දේවල් ගැන කිිිිිසිවෙලාවක පසු තැවෙන්න එපා. තව ගොඩක් තියේ. ඒව අත්දැකීම් වලින් ඉගෙනගන්න වෙනවා. මගේ ජීවිතයෙන් බින්දුවක් මේ. පුළුවන් නං දෙයක් අරගන්න. ජීවිතය දිහා බලන කෝණය වෙනස් කරගන්න. ඔයාගේ ජීවිතේ තියෙන ලස්සන දේ මතු කරගන්න. දෛවයට අභියෝග කරන්න. වෙනස් කරන්න. ඔයාගෙ ජීවිතේ පාලනය ඔයා අතට ගන්න. හැම දේම වෙන්නෙ හොඳට. වෙන හැමදේකම සුභ පැත්ත දකින්න. ජය![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom