Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න කලා.

හරි.. මෙහෙමයි සහෝ. මේ ලෝකෙ මිනිස්සු විවිධාකාරයි. හැබැයි ලිංග දෙකයි.

1. ගැහැණුු

2. පිරිමි

එයාලගෙ ලිංගික ආකර්ශණ ප්‍රධාන වශයෙන් තුනයි.

1. සම

2. විසම

3. ද්වී

එතනින් බේසික්ස් ඉවරයි හැබැයි මේ කතන්දරේ ටිකක් ගැඹුරුයි. මනස වැඩකරන පොදු ආකාර දෙකක් ඔය ඉහල කිව්ව හැමෝටම තියෙනවා. තව වර්ගීකරණ තිබ්බට මේ දෙක ගැන දැනගත්තම ඇති.

මනස වැඩකරද්දි එයාගෙ මනසට පිටින් ලැබෙන සංඥා වලට ඒ කියන්නේ එයා කෙනෙක්ට/ අවස්ථාවකට මුහුණ දෙද්දි දක්වන ප්‍රතිචාර වල එකතුවට අපි කියනවා පෞරුෂය කියලා. ඒ පෞරුෂය ගත්තම ප්‍රධානවම මිනිස්සු වර්ග කරන ආකාර දෙක තමා introvert සහ extrovert. ගැහැණු, පිරිමි සහ මොන ලිංගික ආකර්ශණය තියෙන කෙනෙක් උණත් පෞරුෂය අතින් මේ දෙකෙන් එකකට වැටෙනවා.

අපි කෙනෙක් ගේ පෞරුෂය ගැන අදහසක් ගන්නෙ හැසිරෙන විදිහෙන්. මේක පිටට පේන හැසිරීමම නෙවෙයි. ගැඹුරින් බලන්න ඕන. ඒ කියන්නෙ එයා හිතන විදිහෙන්, වැඩ කරන විදිහෙන් සහ පිටස්තර අයට ප්‍රතිචාර දක්වන විදිහෙන්. ලිංගික ආකර්ශණය එක්ක මේක පටලව ගන්න එපා. ඒක පෞරුෂයට බද්ද නැහැ. ඒක ආසාවක් විතරයි.

හරි දැන් බලමු මොක්කුද මේ introvert (අන්තර්වර්තී) සහ extrovert (බාහිර්වර්තී) කියන්නෙ කියල. නමින් පවා අදහසක් ගන්න ලේසියි.

බලන්න මේ රූපරාමු දිහා

[ATTACH=full]86917[/ATTACH]

[ATTACH=full]86918[/ATTACH]

දැක්කද වෙනස. Introvert අයට සමාජ සම්බන්ධතා හදාගැනීම සහ පවත්වාගෙන යෑම අමාරුයි. එයාල ආස තනියම ඉන්න. ඒක වේදනාවක් වෙන වෙලාවල් ඕන තරම් තියේ. නමුත් එයාලට සමාජශීලී වීමේ හැකියාව අඩුයි. නමුත් extrovert අය උපතින්ම සමාජශීලීයි. හැමෝම ආස එයාල ගාව ඉන්නව. යද්දි ගැන්සි පිටින් බහින්නේ. කිසිම ලැජ්ජාවක් බයක් නැහැ. ඕන දේකට රෙඩි. හැබැයි යාළුවෝ නැත්තං ජීවිතේ සතුට අඩුයි. තනියම ගේම ගැසීමේ හැකියාව අඩුයි. ඒත් introvert අය තනියම ගොඩනැගෙන අය. කට්ට කාගෙන නැගිටින්නෙ. එයාලට ශක්තිය එන්නෙ තනියම ඉද්දි. කට්ට කාල හැදෙන මේ වගේ කෙනෙක් ලේසියෙන් වට්ටන්න බෑ. හැබැයි හැමෝටම ඒ හැකියාව තිබ්බට තමන් ගැන අනවබෝධය නිසා දුක් වෙනවා.

අවසාන වශයෙන් කියන්න ඕන මේ ලෝකෙ සීයට සීයක් introvert අය හෝ extrovert අය නැහැ. අපි හැමෝම මේ දෙක මික්ස් වෙලා ඉන්නේ. නමුත් වඩිපුර පේන පෞරුෂ ලක්ෂණ නිසා තමයි මෙහෙම බෙදන්නේ.

උදාහරණයකට මාව ගත්තොත්ම මම introvert උණාට කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කට්ටිය එක්ක ඉන්න අකමැති තත්වයේ නැහැ.

නමුත් වඩා කැමැත්ත තේරීමේදී මම මම ගැන විශ්වාස තියන නිසා තනියම වැඩ කරනවා. හිතුමනාපෙට නෙවේ. වැඩිහිටි/ මෙන්ටෝ උපදෙස් අරගෙන. වැඩිය සෙනඟ ඉන්න තැනට නඩා නිදහස ප්‍රිය කරනවා. යාලුවෝ දෙන්නෙක් හො තුන්දෙනෙක් පමණක් වරකදී හමුවනව. ගැන්සි ටයිප් අල්ලන්නනේ නැහැ වගේම යමෙක් මත ඩිපෙන්ඩ් වීම extrovert කෙනෙක්ට වඩා සාපේක්ෂව හුගක් අඩුයි.

මේ බෙදාගත්ත දෙයින් මොනවමහරි දෙයක් දැනුමට එකතුකරගත්ත කියල හිතනව. සහෝ අපි මොන පෞරුෂ ලක්ෂණ දැරුවත් මිනිස්සු නෙ. මනුස්සකම මේ ඔක්කොටම වඩා වටිනවා.

ආ තව එකක්. Introvert ල ආත්මාර්ථකාමියි ටිකක්. වැඩේ කියන්නෙ මට ඒක පිහිටල නැහැ. මේ දැනුම බෙදාගැනීම ඒකට උදාහරණයක් කියල හිතනවා.

ඒවගේම ත්‍රෙඩ එක බලල කමෙන්ට් කල/ නොකල සියලු දෙනාටම ආත්ම ශක්තිය වැඩි කරගෙන ජීවිත සටන හොඳට කරන්න ලැබේව කියල පතනවෙ.

ජය!

My age is coming towards to the 5th multiplication of 5. But I look like 40

[QUOTE="Bachi Nirosh, post: 25545956, member: 561272"] [CENTER] [/CENTER] ඔන්න කලා. හරි.. මෙහෙමයි සහෝ. මේ ලෝකෙ මිනිස්සු විවිධාකාරයි. හැබැයි ලිංග දෙකයි. 1. ගැහැණුු 2. පිරිමි එයාලගෙ ලිංගික ආකර්ශණ ප්‍රධාන වශයෙන් තුනයි. 1. සම 2. විසම 3. ද්වී එතනින් බේසික්ස් ඉවරයි හැබැයි මේ කතන්දරේ ටිකක් ගැඹුරුයි. මනස වැඩකරන පොදු ආකාර දෙකක් ඔය ඉහල කිව්ව හැමෝටම තියෙනවා. තව වර්ගීකරණ තිබ්බට මේ දෙක ගැන දැනගත්තම ඇති. මනස වැඩකරද්දි එයාගෙ මනසට පිටින් ලැබෙන සංඥා වලට ඒ කියන්නේ එයා කෙනෙක්ට/ අවස්ථාවකට මුහුණ දෙද්දි දක්වන ප්‍රතිචාර වල එකතුවට අපි කියනවා පෞරුෂය කියලා. ඒ පෞරුෂය ගත්තම ප්‍රධානවම මිනිස්සු වර්ග කරන ආකාර දෙක තමා introvert සහ extrovert. ගැහැණු, පිරිමි සහ මොන ලිංගික ආකර්ශණය තියෙන කෙනෙක් උණත් පෞරුෂය අතින් මේ දෙකෙන් එකකට වැටෙනවා. අපි කෙනෙක් ගේ පෞරුෂය ගැන අදහසක් ගන්නෙ හැසිරෙන විදිහෙන්. මේක පිටට පේන හැසිරීමම නෙවෙයි. ගැඹුරින් බලන්න ඕන. ඒ කියන්නෙ එයා හිතන විදිහෙන්, වැඩ කරන විදිහෙන් සහ පිටස්තර අයට ප්‍රතිචාර දක්වන විදිහෙන්. ලිංගික ආකර්ශණය එක්ක මේක පටලව ගන්න එපා. ඒක පෞරුෂයට බද්ද නැහැ. ඒක ආසාවක් විතරයි. හරි දැන් බලමු මොක්කුද මේ introvert (අන්තර්වර්තී) සහ extrovert (බාහිර්වර්තී) කියන්නෙ කියල. නමින් පවා අදහසක් ගන්න ලේසියි. බලන්න මේ රූපරාමු දිහා [ATTACH type="full" alt="1_hE-T3xoSGsOV0tMaQNhauw.jpeg"]86917[/ATTACH] [ATTACH type="full" alt="FOR-BLOG-01-1-300x300.png"]86918[/ATTACH] දැක්කද වෙනස. Introvert අයට සමාජ සම්බන්ධතා හදාගැනීම සහ පවත්වාගෙන යෑම අමාරුයි. එයාල ආස තනියම ඉන්න. ඒක වේදනාවක් වෙන වෙලාවල් ඕන තරම් තියේ. නමුත් එයාලට සමාජශීලී වීමේ හැකියාව අඩුයි. නමුත් extrovert අය උපතින්ම සමාජශීලීයි. හැමෝම ආස එයාල ගාව ඉන්නව. යද්දි ගැන්සි පිටින් බහින්නේ. කිසිම ලැජ්ජාවක් බයක් නැහැ. ඕන දේකට රෙඩි. හැබැයි යාළුවෝ නැත්තං ජීවිතේ සතුට අඩුයි. තනියම ගේම ගැසීමේ හැකියාව අඩුයි. ඒත් introvert අය තනියම ගොඩනැගෙන අය. කට්ට කාගෙන නැගිටින්නෙ. එයාලට ශක්තිය එන්නෙ තනියම ඉද්දි. කට්ට කාල හැදෙන මේ වගේ කෙනෙක් ලේසියෙන් වට්ටන්න බෑ. හැබැයි හැමෝටම ඒ හැකියාව තිබ්බට තමන් ගැන අනවබෝධය නිසා දුක් වෙනවා. අවසාන වශයෙන් කියන්න ඕන මේ ලෝකෙ සීයට සීයක් introvert අය හෝ extrovert අය නැහැ. අපි හැමෝම මේ දෙක මික්ස් වෙලා ඉන්නේ. නමුත් වඩිපුර පේන පෞරුෂ ලක්ෂණ නිසා තමයි මෙහෙම බෙදන්නේ. උදාහරණයකට මාව ගත්තොත්ම මම introvert උණාට කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කට්ටිය එක්ක ඉන්න අකමැති තත්වයේ නැහැ. නමුත් වඩා කැමැත්ත තේරීමේදී මම මම ගැන විශ්වාස තියන නිසා තනියම වැඩ කරනවා. හිතුමනාපෙට නෙවේ. වැඩිහිටි/ මෙන්ටෝ උපදෙස් අරගෙන. වැඩිය සෙනඟ ඉන්න තැනට නඩා නිදහස ප්‍රිය කරනවා. යාලුවෝ දෙන්නෙක් හො තුන්දෙනෙක් පමණක් වරකදී හමුවනව. ගැන්සි ටයිප් අල්ලන්නනේ නැහැ වගේම යමෙක් මත ඩිපෙන්ඩ් වීම extrovert කෙනෙක්ට වඩා සාපේක්ෂව හුගක් අඩුයි. මේ බෙදාගත්ත දෙයින් මොනවමහරි දෙයක් දැනුමට එකතුකරගත්ත කියල හිතනව. සහෝ අපි මොන පෞරුෂ ලක්ෂණ දැරුවත් මිනිස්සු නෙ. මනුස්සකම මේ ඔක්කොටම වඩා වටිනවා. ආ තව එකක්. Introvert ල ආත්මාර්ථකාමියි ටිකක්. වැඩේ කියන්නෙ මට ඒක පිහිටල නැහැ. මේ දැනුම බෙදාගැනීම ඒකට උදාහරණයක් කියල හිතනවා. ඒවගේම ත්‍රෙඩ එක බලල කමෙන්ට් කල/ නොකල සියලු දෙනාටම ආත්ම ශක්තිය වැඩි කරගෙන ජීවිත සටන හොඳට කරන්න ලැබේව කියල පතනවෙ. ජය! My age is coming towards to the 5th multiplication of 5. [B]But I look like 40 🙂[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom