Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ උඹට දෝෂාරෝපණය කරන එක නවත්තගනින් බං ඉස්සෙල්ලම.

ඊට පස්සෙ සමාජය එක්ක කේන්ති ගන්න එක නවත්තපං(පවුල,යාළුවො,ect.)

මෙහෙම දිගටම හිටියොත් මිනිස්සු කියන්නේ උඹට පිස්සු කියලා. එහෙම කිව්වා කියලා මිනිස්සුන්ට බනින්න එපා. එහෙම වෙන්නේ උඹගේ මේ හැසිරීම නිසා.

උඹ උඹත් එක්කම fight කරන එක නතරකරොත් වෙන්නේ එන්න එන්නම මේ ප්‍රශ්න දිගු වීම හා දැඩි වීම විතරයි...

ඒක නිසා Breakup කරපං මේ emotionඑක. මේව උඹේ මොළේ බැඳුන මළකඩ මචං. ලස්සන ජීවිතය කුණු වෙන්න දෙන්න එපා.

අනික බයිපෝලර් වලට බෙහෙත් අරන් අතරමග නතර කරන්න එපා

බෙහෙත් බොනකම් උඹ පට්ට වැඩ්ඩ, ලස්සනයි, දක්ෂයා, untoucheble.

නතර කලාට පස්සෙ තමයි උඹේ ලේ රත්වෙන්න පටන් ගන්නේ....

කණ්නාඩිය ඉස්සරහට ගිහින් උඹේ ඇස් දෙක දිහා බලපං. බලපං උඹෙ හිත කොච්චර කලකිරිලද කියලා..

අම්ම තාත්තා වයිෆ් බබාලා සහෝදර/රියෝ ඉන්නව නම් ඒ මිනිස්සුන්ගෙ ඇස් දිහා බලපං . ඒ මිනිස්සුන්ගේ හදවත් කොච්චර කම්පා වෙලා තියනද උඹ නිසා.

Options 2යි උඹට තියෙන්නේ පුතේ.............

)Doctor කෙනෙක් ළඟට ගිහින් උඹේ mood stabilizer කරගනිං // ඒ අතරතුර living pattern එක change කරපං අනිවාර්යයෙන් Gym පලයං හෝ ඇඟට දාඩිය දාගනින්, භාවනා කරපං...

හෝ

)මේ ජීවත් වෙන විදිහටම දිගටම ජීවත් වෙයං//කවදාවත් උඹට හොද වෙන එකක් නැතිවෙයි සමහරවිට//

ජීවිතයේ බොරුව වැඩී, අසාධාරණකම් වැඩී, කෙනහිලිකම් වැඩී, ඝෝෂාකාරී වැඩී, ද්‍රෝහි වීම් වැඩී, අනාරක්ෂිතබව වැඩී, තේරුම්ක් නැති දේවල් වැඩී, දුෂ්කර තීරණ ගන්න තිබෙන ඉඩකඩ වැඩී මචං.

මේක normal බං.මේවා උඹටවත් මටවත් නතර කරන්න බැහැ.මේවා ගලපගනිං ලස්සනට. ජීවිතය එපා වෙලා කියලා හිතලා දුර්වල තීරණ නම් ගන්න එපා කවදාවත්ම.

ඉස්සර හිටපු උඹ එනකම් උඹත් උඹේ ආදරණීයනුත් ඒ වගේම අපිත් බලාගෙන ඉන්නවා..........

සැඳෑ වලා ගැබින් නිකුත් අකුණු පහරක් සේ සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්ය්ය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ ඇසතු රුක් මුලැ පෙර දෙසට මුහුණ ලා රන් පුටුයෙකැ තැබූ රිදී කඳක් සේ ස්වර්ණ වර්ණ ශරීර ප්‍රභායෙන් මුළු පෙදෙස රන් රෙසෙහි ගිල්වනු ලබන කලෙක මෙන් අහිරාම ව ආයෙමත් බැබළියණ්ං.

උඹට පුලුවන් හුත්තෝ ❤ උඹට ජය ✌

[QUOTE="Harakkata, post: 30344644, member: 586436"] උඹ උඹට දෝෂාරෝපණය කරන එක නවත්තගනින් බං ඉස්සෙල්ලම. ඊට පස්සෙ සමාජය එක්ක කේන්ති ගන්න එක නවත්තපං(පවුල,යාළුවො,ect.) මෙහෙම දිගටම හිටියොත් මිනිස්සු කියන්නේ උඹට පිස්සු කියලා. එහෙම කිව්වා කියලා මිනිස්සුන්ට බනින්න එපා. එහෙම වෙන්නේ උඹගේ මේ හැසිරීම නිසා. උඹ උඹත් එක්කම fight කරන එක නතරකරොත් වෙන්නේ එන්න එන්නම මේ ප්‍රශ්න දිගු වීම හා දැඩි වීම විතරයි... ඒක නිසා Breakup කරපං මේ emotionඑක. මේව උඹේ මොළේ බැඳුන මළකඩ මචං. ලස්සන ජීවිතය කුණු වෙන්න දෙන්න එපා. අනික බයිපෝලර් වලට බෙහෙත් අරන් අතරමග නතර කරන්න එපා✋ බෙහෙත් බොනකම් උඹ පට්ට වැඩ්ඩ, ලස්සනයි, දක්ෂයා, untoucheble. නතර කලාට පස්සෙ තමයි උඹේ ලේ රත්වෙන්න පටන් ගන්නේ.... කණ්නාඩිය ඉස්සරහට ගිහින් උඹේ ඇස් දෙක දිහා බලපං. බලපං උඹෙ හිත කොච්චර කලකිරිලද කියලා.. අම්ම තාත්තා වයිෆ් බබාලා සහෝදර/රියෝ ඉන්නව නම් ඒ මිනිස්සුන්ගෙ ඇස් දිහා බලපං . ඒ මිනිස්සුන්ගේ හදවත් කොච්චර කම්පා වෙලා තියනද උඹ නිසා. Options 2යි උඹට තියෙන්නේ පුතේ............. 1️⃣)Doctor කෙනෙක් ළඟට ගිහින් උඹේ mood stabilizer කරගනිං // ඒ අතරතුර living pattern එක change කරපං අනිවාර්යයෙන් Gym පලයං හෝ ඇඟට දාඩිය දාගනින්, භාවනා කරපං... හෝ 2️⃣)මේ ජීවත් වෙන විදිහටම දිගටම ජීවත් වෙයං//කවදාවත් උඹට හොද වෙන එකක් නැතිවෙයි සමහරවිට// ජීවිතයේ බොරුව වැඩී, අසාධාරණකම් වැඩී, කෙනහිලිකම් වැඩී, ඝෝෂාකාරී වැඩී, ද්‍රෝහි වීම් වැඩී, අනාරක්ෂිතබව වැඩී, තේරුම්ක් නැති දේවල් වැඩී, දුෂ්කර තීරණ ගන්න තිබෙන ඉඩකඩ වැඩී මචං. මේක normal බං.මේවා උඹටවත් මටවත් නතර කරන්න බැහැ.මේවා ගලපගනිං ලස්සනට. ජීවිතය එපා වෙලා කියලා හිතලා දුර්වල තීරණ නම් ගන්න එපා කවදාවත්ම. ඉස්සර හිටපු උඹ එනකම් උඹත් උඹේ ආදරණීයනුත් ඒ වගේම අපිත් බලාගෙන ඉන්නවා.......... සැඳෑ වලා ගැබින් නිකුත් අකුණු පහරක් සේ සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්ය්ය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ ඇසතු රුක් මුලැ පෙර දෙසට මුහුණ ලා රන් පුටුයෙකැ තැබූ රිදී කඳක් සේ ස්වර්ණ වර්ණ ශරීර ප්‍රභායෙන් මුළු පෙදෙස රන් රෙසෙහි ගිල්වනු ලබන කලෙක මෙන් අහිරාම ව ආයෙමත් බැබළියණ්ං. උඹට පුලුවන් හුත්තෝ ❤ උඹට ජය ✌ 🙏 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom