Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම_අඩනවා ඒත්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘‘මම අඩනවා ඒත් මේ සතුටු කඳුලු මගේ දරුවන් දැන් දෙවියන් ළඟ‘‘ – සිරියානු රසායනික අවි ප්‍රහාරයෙන් දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා,බිරිඳ ඇතුළු ඥාතීන් 25 දෙනෙකු අහිමි වූ පුද්ගලයෙකුගේ සංවේදී කතා පුවත

ඕනෑම යුද්ධයක ජයග්රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරයි.

කවදා හරි මේ ලෝකේ අන්තිම මනුස්සයා දක්වාම එකිනෙකා මරාගන්න දවසක් එනකම් ඒ දේ, මිනිසුන් තේරුම් ගනිවීදෝ දැයි හීනෙකින්වත් හිතන්න බැරි කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ.

අබ්දුල් හමීඩ් යූසෆ්…අබ්දුල් හමීඩ් යූසෆ් මුහුණ දුන් සංවේදී කතා පුවත ලොව පුරා මාධ්‍ය වලින් ලැව් ගින්නක් සේ පැතිර ගියේ මේ කතාව අහපු දැකපු හැමෝගෙම හදවත් වලට සිත් සසළ කරමින්..

සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ හමුදාව විසින් එල්ල කරපු රසායනික අවි ප්‍රහාරයකින් යූසෆ්ගේ බිරිඳ සහ දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා ඔහුට අහිමි වුණා.

මේ පුහාරයට එල්ල වෙලා තිබුණේ සිරියාවේ ඉඩ්ලිබ් කියන පළාතේ උතුරු කෙළවරක වෙන්න පිහිටලා තිබුණ ඛාන් ෂෙයිකෝන් කියන ගම්බද ප්‍රදේශයට.රාත්‍රී කාලයේදී තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තිබුණේ..

‘‘මම තද නින්දක හිටියේ..ප්‍රහාරයත් සමග එක්විටම මා අවදි වුණා.මට හුස්ම ගැනීමේ අපහසුවක් දැනුනා.එ් මොහොතේම මම මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත ගියා.ඔවුන්ට අනතුරක් වී තිබුණේ නැහැ.පස්සේ මම බිරිඳට දරුවන් දෙදෙනා එක්ක නිවසට වී ඉන්න කියලා අසළ නිවසක ජීවත් වුණ මගේ දෙමව්පියන් විසූ නිවස වෙත ගියා.මා යනවිටත් මගේ දෙමව්පියන් සහෝදරයින් කිසිවෙකු ජීවතුන් අතර හිටියේ නැහැ..මම නැවත මගේ බිරිඳ හා දරුවන් දෙදෙනා වෙත ආවා.මම එනවිට ඔවුන් වලිප්පුව හැදුනාක් මෙන් කටින් පෙණ දමමින් සිටියා.ඔවුන් මිය ගියා..මට මගේ පවුලම නැති වුණා‘‘ යැයි ලෝක මාධ්‍ය ඉදිරියේ හඩාවැටෙමින් යූසුෆ් කියලා තිබුණා..

මේ ප්‍රහාරයෙන් යූසුෆ්ගේ ඥාති හිතුවතුන් 25 දෙනෙකු ඇතුළු 70කට අධික පිරිසක් මියගොස් තිබුණා.

‘‘මම අඩනවා ඒත් මේ සතුටු කඳුලු මගේ දරුවන් දැන් දෙවියන් ළඟ සිරියාවේ ඉන්නවාට ඒක ගොඩක් හොඳයි‘‘ සිය දරු දෙදෙනාගේ සොහොන්කොත් අසළ හඩා වැටෙමින් යූසුෆ් අවසාන වශයෙන් කියලා තිබුණා.

[QUOTE="Rasthiyadu padanama, post: 21428972, member: 555877"] [SIZE="4"][COLOR="Black"]‘‘මම අඩනවා ඒත් මේ සතුටු කඳුලු මගේ දරුවන් දැන් දෙවියන් ළඟ‘‘ – සිරියානු රසායනික අවි ප්‍රහාරයෙන් දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා,බිරිඳ ඇතුළු ඥාතීන් 25 දෙනෙකු අහිමි වූ පුද්ගලයෙකුගේ සංවේදී කතා පුවත [/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="3"]ඕනෑම යුද්ධයක ජයග්රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරයි. කවදා හරි මේ ලෝකේ අන්තිම මනුස්සයා දක්වාම එකිනෙකා මරාගන්න දවසක් එනකම් ඒ දේ, මිනිසුන් තේරුම් ගනිවීදෝ දැයි හීනෙකින්වත් හිතන්න බැරි කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ. අබ්දුල් හමීඩ් යූසෆ්…අබ්දුල් හමීඩ් යූසෆ් මුහුණ දුන් සංවේදී කතා පුවත ලොව පුරා මාධ්‍ය වලින් ලැව් ගින්නක් සේ පැතිර ගියේ මේ කතාව අහපු දැකපු හැමෝගෙම හදවත් වලට සිත් සසළ කරමින්.. සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ හමුදාව විසින් එල්ල කරපු රසායනික අවි ප්‍රහාරයකින් යූසෆ්ගේ බිරිඳ සහ දෙමස් වියැති නිවුන් දරුවන් දෙදෙනා ඔහුට අහිමි වුණා. මේ පුහාරයට එල්ල වෙලා තිබුණේ සිරියාවේ ඉඩ්ලිබ් කියන පළාතේ උතුරු කෙළවරක වෙන්න පිහිටලා තිබුණ ඛාන් ෂෙයිකෝන් කියන ගම්බද ප්‍රදේශයට.රාත්‍රී කාලයේදී තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තිබුණේ.. ‘‘මම තද නින්දක හිටියේ..ප්‍රහාරයත් සමග එක්විටම මා අවදි වුණා.මට හුස්ම ගැනීමේ අපහසුවක් දැනුනා.එ් මොහොතේම මම මගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා වෙත ගියා.ඔවුන්ට අනතුරක් වී තිබුණේ නැහැ.පස්සේ මම බිරිඳට දරුවන් දෙදෙනා එක්ක නිවසට වී ඉන්න කියලා අසළ නිවසක ජීවත් වුණ මගේ දෙමව්පියන් විසූ නිවස වෙත ගියා.මා යනවිටත් මගේ දෙමව්පියන් සහෝදරයින් කිසිවෙකු ජීවතුන් අතර හිටියේ නැහැ..මම නැවත මගේ බිරිඳ හා දරුවන් දෙදෙනා වෙත ආවා.මම එනවිට ඔවුන් වලිප්පුව හැදුනාක් මෙන් කටින් පෙණ දමමින් සිටියා.ඔවුන් මිය ගියා..මට මගේ පවුලම නැති වුණා‘‘ යැයි ලෝක මාධ්‍ය ඉදිරියේ හඩාවැටෙමින් යූසුෆ් කියලා තිබුණා.. මේ ප්‍රහාරයෙන් යූසුෆ්ගේ ඥාති හිතුවතුන් 25 දෙනෙකු ඇතුළු 70කට අධික පිරිසක් මියගොස් තිබුණා. ‘‘මම අඩනවා ඒත් මේ සතුටු කඳුලු මගේ දරුවන් දැන් දෙවියන් ළඟ සිරියාවේ ඉන්නවාට ඒක ගොඩක් හොඳයි‘‘ සිය දරු දෙදෙනාගේ සොහොන්කොත් අසළ හඩා වැටෙමින් යූසුෆ් අවසාන වශයෙන් කියලා තිබුණා. [/SIZE][/COLOR] [CENTER][IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/04/170405150014-01-syrian-man-says-25-relatives-dead-exlarge-169.jpg[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/04/Abdul-Hamid-Youssef-Syrian-father-696x522.jpg[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/04/Abdul-Hamid-Youssef-Syrian-father3.jpg[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/04/Screen-Shot-2017-04-06-at-134356-747x420.jpg[/IMG] [IMG]http://nethgossip.lk/wp-content/uploads/2017/04/Syrian-dad-buries-his-children.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom