Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මයික්‍රොසොෆ්ට්_සමාගම_ඉන්දියනුවෙකුගේ_අත&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මයික්‍රොසොෆ්ට්_සමාගම_ඉන්දියනුවෙකුගේ_අත&a

මයික්‍රොසොෆ්ට් සමාගම ඉන්දියනුවෙකුගේ අතට

සත්‍ය නඩේල්ලා ප්‍රධානියා ලෙස පත් කෙරේ.

ලොව විශාලතම පරිගණක මුදුකාංග සමාගම වෙන මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය පෙබරවාරි 4 වෙනිදා එහි පාලනාධිකාරියේ දැවැන්ත වෙනසකම් ගණනාවක් කලේය. බිල් ගේට්ස් සභාපති දුරයෙන් ඉවත්ව ජෝන් තොම්සන් සභාපති ලෙස පත්කළේය. ස්ටීව් බැල්මර් ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත්ව ගියේය. සත්‍යනාරායන නඩේල්ලා ප්‍රධාන විධායක ලෙස පත් කලේය.

සමාගමේ නිර්මාතෘ මෙන්ම අයිතිකරුවා වෙන බිල් ගේට්ස් තාක්ෂණ උපදේශකවරයා ලෙස සිටී.

මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල දුරාවලි මෙසේ වුවත් මෙහි සම්පුර්ණ මෙහෙයුම් කටයුතු සහ මුල්‍ය පාලනය පවත්වා ගෙන යන්නේ ප්‍රධාන විදායක නිලධාරියා විසින්ය.

වසර 2000සිට මේ දක්වා වැඩ කලේ 1980 දී මයික්‍රොසොෆ්ට් සමාගමට එක වූ ස්ටීව් බැල්මර් ය . මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කල 1975 සිට වසර 2000 දක්වා එහි ප්‍රධාන විධායක නිලධාරියා වුයේ බිල් ගේට්ස් ය. ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ තුන්වන ප්‍රධාන විධායක නිලධාරියා සත්‍යනාරායන නඩේල්ලා ය.

දැන් 46 හැවිරිදි වියෙහි පසුවන සත්‍යනාරායන නඩේල්ලා, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ උපන්නේය. මනිපොල් තාක්ෂණික ආයතනයෙන් උගෙන විදුලි ඉන්ජිනේරුවකු සේ ඇමරිකාවේ විස්කොන්සිස් විශ්ව විද්‍යාලයේ පශ්වත් උපාධිය ලබා පරිගණක ඉංජිනේරුවකු සේ ඇමරිකාවේ සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ සේවයට ගියේය . එහි සිට 1992 දී මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවයට ගියේය. එදා පටන් තම ජිවිතයෙන් අඩකට කිට්ටු කාලයක් හේ මයික්‍රොසොෆ්ට් සමාගමේ නොයෙකුත් අංශ වල සේවය කරමින් දක්ෂතා පෙන්විය. ඉදිරි කාලයේදී මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම මෙම සත්‍යනාරායන නඩේල්ලා පිට පැවරීම මයික්‍රොසොෆ්ට් සමාගම අහම්බයෙන් ගත් තීරණයක් නොවේ. නව ලෝකයට ගැලපෙන සේ එහි නිෂ්පාදන හඩ ගැන්වීමේ දිශාව සිතා බලා ඊට ගැලපෙන කෙනෙකු තෝරා ගැනීමයි, කර තිබෙන්නේ.

ඉදිරි කාලයදී මයික්‍රෝ සමාගම විශාල් දියුණුවකට ගෙනයාමට සත්‍යනාරායන නඩේල්ලා ට ලෙහෙසියෙන්ම හැකි බව බිල් ගේට්ස් ප්‍රකාශ කොට තිබේ. ශ්‍රී ලංකිකයින් වශයෙන් මේ අපටද මහත් ආඩම්බරයකි මන්ද ඔහු දකුණු ආසියතිකයකු වන බැවිනි.

[QUOTE="siripala, post: 16460307, member: 6738"] [b]මයික්‍රොසොෆ්ට්_සමාගම_ඉන්දියනුවෙකුගේ_අත&a[/b] [SIZE="6"]මයික්‍රොසොෆ්ට් සමාගම ඉන්දියනුවෙකුගේ අතට [/SIZE] [SIZE="5"][B]සත්‍ය නඩේල්ලා ප්‍රධානියා ලෙස පත් කෙරේ.[/B][/SIZE] [IMG]http://www.taragis.com/wp-content/uploads/2014/02/Satya-Nadella.jpg[/IMG] [SIZE="4"]ලොව විශාලතම පරිගණක මුදුකාංග සමාගම වෙන මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය පෙබරවාරි 4 වෙනිදා එහි පාලනාධිකාරියේ දැවැන්ත වෙනසකම් ගණනාවක් කලේය. බිල් ගේට්ස් සභාපති දුරයෙන් ඉවත්ව ජෝන් තොම්සන් සභාපති ලෙස පත්කළේය. ස්ටීව් බැල්මර් ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත්ව ගියේය. සත්‍යනාරායන නඩේල්ලා ප්‍රධාන විධායක ලෙස පත් කලේය. සමාගමේ නිර්මාතෘ මෙන්ම අයිතිකරුවා වෙන බිල් ගේට්ස් තාක්ෂණ උපදේශකවරයා ලෙස සිටී. මයික්‍රොසොෆ්ට් සමාගමේ නිල දුරාවලි මෙසේ වුවත් මෙහි සම්පුර්ණ මෙහෙයුම් කටයුතු සහ මුල්‍ය පාලනය පවත්වා ගෙන යන්නේ ප්‍රධාන විදායක නිලධාරියා විසින්ය. වසර 2000සිට මේ දක්වා වැඩ කලේ 1980 දී මයික්‍රොසොෆ්ට් සමාගමට එක වූ ස්ටීව් බැල්මර් ය . මයික්‍රොසොෆ්ට් සමාගම ආරම්භ කල 1975 සිට වසර 2000 දක්වා එහි ප්‍රධාන විධායක නිලධාරියා වුයේ බිල් ගේට්ස් ය. ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගමේ තුන්වන ප්‍රධාන විධායක නිලධාරියා සත්‍යනාරායන නඩේල්ලා ය. දැන් 46 හැවිරිදි වියෙහි පසුවන සත්‍යනාරායන නඩේල්ලා, ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ උපන්නේය. මනිපොල් තාක්ෂණික ආයතනයෙන් උගෙන විදුලි ඉන්ජිනේරුවකු සේ ඇමරිකාවේ විස්කොන්සිස් විශ්ව විද්‍යාලයේ පශ්වත් උපාධිය ලබා පරිගණක ඉංජිනේරුවකු සේ ඇමරිකාවේ සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ සේවයට ගියේය . එහි සිට 1992 දී මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවයට ගියේය. එදා පටන් තම ජිවිතයෙන් අඩකට කිට්ටු කාලයක් හේ මයික්‍රොසොෆ්ට් සමාගමේ නොයෙකුත් අංශ වල සේවය කරමින් දක්ෂතා පෙන්විය. ඉදිරි කාලයේදී මයික්‍රොසොෆ්ට් සමාගම මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම මෙම සත්‍යනාරායන නඩේල්ලා පිට පැවරීම මයික්‍රොසොෆ්ට් සමාගම අහම්බයෙන් ගත් තීරණයක් නොවේ. නව ලෝකයට ගැලපෙන සේ එහි නිෂ්පාදන හඩ ගැන්වීමේ දිශාව සිතා බලා ඊට ගැලපෙන කෙනෙකු තෝරා ගැනීමයි, කර තිබෙන්නේ. ඉදිරි කාලයදී මයික්‍රෝ සමාගම විශාල් දියුණුවකට ගෙනයාමට සත්‍යනාරායන නඩේල්ලා ට ලෙහෙසියෙන්ම හැකි බව බිල් ගේට්ස් ප්‍රකාශ කොට තිබේ. ශ්‍රී ලංකිකයින් වශයෙන් මේ අපටද මහත් ආඩම්බරයකි මන්ද ඔහු දකුණු ආසියතිකයකු වන බැවිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom