Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මයිටාවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් ජංගම දුරකථන අටක දූවිලි මයිටාවෝ

තුෂාරී කළුබෝවිල

ජංගම දුරකථන අටකින් තවත් ගෘහ දූවිලි මයිටාවන් රැසක් සොයාගෙන තිබේ.

මීට පෙරද ජංගම දුරකථන සහ පුද්ගලයෙකුගේ කන්වල සිටි මයිටාවන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය මගින් හඳුනාගත් බවත්, ගත වූ සතියක කාලය ඇතුළත තවත් ජංගම දුරකථන අටක සිටි මයිටාවන් පිළිබඳ වාර්තා වූ බවත් එම වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා "දිවයින"ට පැවසීය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට ඊයේ (06 වැනිදා) පැමිණි කතකගේ ජංගම දුරකථනයේ ද මයිටාවන් සිටින බව තහවුරු වී ඇති අතර ඇයගේ කන්වල වේදනාවක් පවතින බව පැවසූ බවත් කනේ ද මයිටාවන් ඇති බව සැකකරන බවත් වෛද්‍ය සමරනායක මහතා කීවේය.

මෙම ගෘහ දූවිලි මයිටාවන් කෘමි විශේෂයක් වන අතර උන් විසින් "හොරි" නමැති රෝගය බෝකරන බව පැවසූ වෛද්‍ය සමරනායක මහතා චර්මය ආශ්‍රිතව ආසාදනයන් සිදු කරන බවද කීවේය.

තත්aත්වයෙන් බාල ජංගම දුරකථනවල මෙන්ම අපිරිසිදු, දූවිලි සහිත පරිසරවල මෙවැනි මයිටාවන් බෝවන බවත් එවැනි උපකරණ බොහෝ විට සීතල පරිසරයක තැබීමෙන්, සාමාන්‍ය විෂබීජ නාශකයක් යොදා ජංගම දුරකථන සහ ගෘහ දුරකථන පිසදැමීමෙන් මයිටාවන් විනාශ කළ හැකි බවත් පැවසූ වෛද්‍ය සමරනායක මහතා සැමවිටම තමා ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවද අවධාරණය කළේය.

http://www.divaina.com/2012/07/07/news04.html

[QUOTE="Srilankan1, post: 12996046, member: 100154"] [SIZE="4"][B][SIZE="5"]තවත් ජංගම දුරකථන අටක දූවිලි මයිටාවෝ[/SIZE][/B] තුෂාරී කළුබෝවිල ජංගම දුරකථන අටකින් තවත් ගෘහ දූවිලි මයිටාවන් රැසක් සොයාගෙන තිබේ. මීට පෙරද ජංගම දුරකථන සහ පුද්ගලයෙකුගේ කන්වල සිටි මයිටාවන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය මගින් හඳුනාගත් බවත්, ගත වූ සතියක කාලය ඇතුළත තවත් ජංගම දුරකථන අටක සිටි මයිටාවන් පිළිබඳ වාර්තා වූ බවත් එම වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා "දිවයින"ට පැවසීය. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට ඊයේ (06 වැනිදා) පැමිණි කතකගේ ජංගම දුරකථනයේ ද මයිටාවන් සිටින බව තහවුරු වී ඇති අතර ඇයගේ කන්වල වේදනාවක් පවතින බව පැවසූ බවත් කනේ ද මයිටාවන් ඇති බව සැකකරන බවත් වෛද්‍ය සමරනායක මහතා කීවේය. මෙම ගෘහ දූවිලි මයිටාවන් කෘමි විශේෂයක් වන අතර උන් විසින් "හොරි" නමැති රෝගය බෝකරන බව පැවසූ වෛද්‍ය සමරනායක මහතා චර්මය ආශ්‍රිතව ආසාදනයන් සිදු කරන බවද කීවේය. තත්aත්වයෙන් බාල ජංගම දුරකථනවල මෙන්ම අපිරිසිදු, දූවිලි සහිත පරිසරවල මෙවැනි මයිටාවන් බෝවන බවත් එවැනි උපකරණ බොහෝ විට සීතල පරිසරයක තැබීමෙන්, සාමාන්‍ය විෂබීජ නාශකයක් යොදා ජංගම දුරකථන සහ ගෘහ දුරකථන පිසදැමීමෙන් මයිටාවන් විනාශ කළ හැකි බවත් පැවසූ වෛද්‍ය සමරනායක මහතා සැමවිටම තමා ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවද අවධාරණය කළේය.[/SIZE] [url]http://www.divaina.com/2012/07/07/news04.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom