Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මයිත්රිපාල සිරිසේන ඇඩ්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙහෙමයි.

මුලින්ම කියන්න ඔනා කුඩු කියන මත්ඩ්රව්ය ඇල්කොහොල් වගේ නෙවෙයි..

ඇල්කොහොල් වලට ඇබ්බැහි උන කෙනෙක්ට නම් හිතුවොත් ඒක නවත්තගන්න පුලුවන්.

නමුත් එකපාරක් හෝ කුඩු ගහපු කෙනෙකුට ඒක නවත්ත ගන්න ගොඩක් අමාරුයි.

එහෙම නැවැත්තුවත් ඒ 0.001% වගේ ප්‍රමානයක්.

මම හොදටම දන්න දෙයක් තියෙනවා. කුඩු ගහන එක නවත්තගන්නවා කියල පුනුරුත්තාපනය වෙන්න යන ගොඩක් අය ඒ තැන් වලින් පැනලා යනවා.

බලෙන් පුනුරුත්තාපනය ලබන අය හිතන් ඉන්නේ මම පුලුවන්නම් මෙකෙන් පිටවෙන දවසෙඩිම කුඩු ගහගෙන යනවා කියලා.

තව දෙයක් තියෙනවා කුඩු ගැහුවොත් මුදල් විතරක් නෙවෙයි ආයුශත් ගොඩක් අඩුවෙනවා.

කුඩු,අබින් ගැහුවොත් ඉවරයි බන්. කුඩු හිතින් ඉල්ලුවෙ නැතත් ශරිරය ඉල්ලනවා.

උබ කුඩු ගහපු කෙනෙක් එක්ක කතාකරලා බලපන් උබට එතකොට තේරෙයි. මම එහෙම අය කීපදෙනෙක් එක්කම කතාකරලා තියෙනවා. ඒකයි ඔය දේවල් විස්වාසෙන්ම කියන්නේ.

අනික තමයි බන් ඔයාගේ උදාහරනය ඔතනට ගැලපෙන්නේ නෑ.

ඔයාගේ උදාහරනය නිතියානුකුල දෙයක් ගැන.

කුඩු කියනදේ නිතියෙන් බරපතල විදියට තහනම් කරපු දෙයක්.

කුඩු ඇබ්බැහිවෙන දෙයක් සහ ඇබ්බැහි වුනොත් ජිවිතයම විනාසවෙන දෙයක්.

අනික මචන් කුඩු විකුනන එවුන් මුලින්ම කරන්නේ පොඩි කොල්ලොන්ව හොයලා කුඩු නිකන් දෙන එක තමයි..

එක පාරක් ගහපු ගමන් උ ෆුල් හොල්මන්..

ඉලග දවසේ උදේට උන අරගෙන වමනේ දාගෙන ඇගට පන නැතුව ඉන්නවා...

එතකොට කොමහරි සල්ලි හොයන් ඒ කොල්ලම ආයේ කුඩු ගහනවා. එතකොට ඇගට ෆුල් ෆිට්. මිනිස්සු දහයකගේ වැඩ වුනත් තනියම කරනවා. හොදට හොයලා බලන්න මන් කියනදේ බොරුද කියලා.

දවසින් දවස කුඩු ගහනකන් මු හොදට ඉන්නවා. නැතිවුන ගමන් ඉවරයි.

දැන් බලපන් බන් කුඩුවිකුනන එවුන්ට කොච්චර සල්ලි තියෙනවද.

ඔය සල්ලි හෙව්වා වගේ නෙවෙයි බන් ඔවා පලිසන් දෙන්න ගත්තම පව්ල පිටින්ම විනාස වෙනවා.

සල්ලි වලට රටේ ප්‍රදානියම කුඩු වෙලෙන්දොන්ව පුද්ගලිකවම ගිහින් බේරගන්නකොට අනිත් මිනිස්සු ගැන මොන කතාද...

කුඩු තියෙන නිසා තමයි මිනිස්සු ගන්නේ. කුඩු නැත්නම් ඒ අයට ගන්න විදියක් නෑනේ.

රටේ තියෙන නීතිය හරියටම ක්‍රියත්මක කරනවනම් අනාගතේදි ගොදුරුවෙන්න ඉන්න අයත්, දැන් ගොදුරුවෙලා තියෙන අයත් බේරගන්න පුලුවන්.

[QUOTE="XibitZ, post: 17643880, member: 132898"] [SIZE=3][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=4]මචන් මෙහෙමයි. මුලින්ම කියන්න ඔනා කුඩු කියන මත්ඩ්රව්ය ඇල්කොහොල් වගේ නෙවෙයි.. ඇල්කොහොල් වලට ඇබ්බැහි උන කෙනෙක්ට නම් හිතුවොත් ඒක නවත්තගන්න පුලුවන්. නමුත් එකපාරක් හෝ කුඩු ගහපු කෙනෙකුට ඒක නවත්ත ගන්න ගොඩක් අමාරුයි. එහෙම නැවැත්තුවත් ඒ 0.001% වගේ ප්‍රමානයක්. මම හොදටම දන්න දෙයක් තියෙනවා. කුඩු ගහන එක නවත්තගන්නවා කියල පුනුරුත්තාපනය වෙන්න යන ගොඩක් අය ඒ තැන් වලින් පැනලා යනවා. බලෙන් පුනුරුත්තාපනය ලබන අය හිතන් ඉන්නේ මම පුලුවන්නම් මෙකෙන් පිටවෙන දවසෙඩිම කුඩු ගහගෙන යනවා කියලා. තව දෙයක් තියෙනවා කුඩු ගැහුවොත් මුදල් විතරක් නෙවෙයි ආයුශත් ගොඩක් අඩුවෙනවා. කුඩු,අබින් ගැහුවොත් ඉවරයි බන්. කුඩු හිතින් ඉල්ලුවෙ නැතත් ශරිරය ඉල්ලනවා. උබ කුඩු ගහපු කෙනෙක් එක්ක කතාකරලා බලපන් උබට එතකොට තේරෙයි. මම එහෙම අය කීපදෙනෙක් එක්කම කතාකරලා තියෙනවා. ඒකයි ඔය දේවල් විස්වාසෙන්ම කියන්නේ. අනික තමයි බන් ඔයාගේ උදාහරනය ඔතනට ගැලපෙන්නේ නෑ. ඔයාගේ උදාහරනය නිතියානුකුල දෙයක් ගැන. කුඩු කියනදේ නිතියෙන් බරපතල විදියට තහනම් කරපු දෙයක්. කුඩු ඇබ්බැහිවෙන දෙයක් සහ ඇබ්බැහි වුනොත් ජිවිතයම විනාසවෙන දෙයක්. අනික මචන් කුඩු විකුනන එවුන් මුලින්ම කරන්නේ පොඩි කොල්ලොන්ව හොයලා කුඩු නිකන් දෙන එක තමයි.. එක පාරක් ගහපු ගමන් උ ෆුල් හොල්මන්.. ඉලග දවසේ උදේට උන අරගෙන වමනේ දාගෙන ඇගට පන නැතුව ඉන්නවා... එතකොට කොමහරි සල්ලි හොයන් ඒ කොල්ලම ආයේ කුඩු ගහනවා. එතකොට ඇගට ෆුල් ෆිට්. මිනිස්සු දහයකගේ වැඩ වුනත් තනියම කරනවා. හොදට හොයලා බලන්න මන් කියනදේ බොරුද කියලා. දවසින් දවස කුඩු ගහනකන් මු හොදට ඉන්නවා. නැතිවුන ගමන් ඉවරයි. දැන් බලපන් බන් කුඩුවිකුනන එවුන්ට කොච්චර සල්ලි තියෙනවද. ඔය සල්ලි හෙව්වා වගේ නෙවෙයි බන් ඔවා පලිසන් දෙන්න ගත්තම පව්ල පිටින්ම විනාස වෙනවා. සල්ලි වලට රටේ ප්‍රදානියම කුඩු වෙලෙන්දොන්ව පුද්ගලිකවම ගිහින් බේරගන්නකොට අනිත් මිනිස්සු ගැන මොන කතාද... කුඩු තියෙන නිසා තමයි මිනිස්සු ගන්නේ. කුඩු නැත්නම් ඒ අයට ගන්න විදියක් නෑනේ. රටේ තියෙන නීතිය හරියටම ක්‍රියත්මක කරනවනම් අනාගතේදි ගොදුරුවෙන්න ඉන්න අයත්, දැන් ගොදුරුවෙලා තියෙන අයත් බේරගන්න පුලුවන්. :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom