Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මයිත්රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නමි පසු තැවෙන්න ඔිනෙ නැහැ..මම කවදත් අපක්ෂපාතියි,මගේ පැත්ත පක්ෂය රට මිනිස්සු බෙිරා ගැනිම වෙනුවෙන්මයි....රජය දේෂපාලන ගනුදෙනු බැදිමි කඩෙි යැමි නැත..මරාට තවදුරටත් රට කන්න නොදි වෙන කෙනකුට බලය පාලනය දිම සදහා මම මෛත්‍රිට දුන්නා එචිචරයි..මෛත්‍රි රටට යහපත් යමක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා..මෙික මෙි වසරේ රටට සාමය නිදහස් සතුටු දායක කාලයක ආරමභය බවක් මට පේනවා..මම රටෙි පුරවැසියෙක් වසයෙන් අපිට ලැබි තිබෙන මෙි මහගු අවස්ථාව අනවෂ්‍ය අදහස් වලින් අන්ත්ජාල හරහා දමමින් විනාස කරන්න මා කැමති නැහැ...

එපා වුනොත් රටට අසාධාරනය වංක කමක් වුනොත්, ලබන පාරත් :මරාට කලා වගේ:මගේ ඡන්දය මා වෙනකෙකුට දෙනවා එය දිගටම සිදුවෙයි ,..අපේ චන්ද බලයෙන් එයාලගේ දේෂපාලන බලය වෙනස් වෙනවා ඒක එහෙමයි ස්වභාවිකයි,මෙතන දැන් පසුතැවිමක් අවශ්‍ය වන්නෙ නැහැ..මොකද දැනට නමි මෛත්‍රී හොද පාලකයෙක් බවට රටෙි පත්වි හමාර නිසා...

මෙවර ඡන්ද ප්‍රතිපලවලින් මට තෙරෙන සාධක වන්නෙ මෛත්‍රී හොද පාලකයෙක් සදහා සුදුසු නිසාත්,පවතින රජය ගැන රජයේ සේවකයන් මෙන්ම ජනතාවද කලකිරිම,ගිය පාරට වඩා ඡන්ද දැමිමට ඇති වු උනන්දුව,පුබෝධය මෛත්‍රි හොද පුද්ගලයෙක් නිසත්,මෛත්‍රි කෙරෙහි මරාට වඩා ඇති විශ්වාසය, ඹහු කාෂිකර්මය දැනුම ලත් ගැමි නිවුනසොමන්ය මිනිසකු බවයි...

මෙතන වුනෙ රටට ජනයාය සාමයට දියුනුවට නුසුදුසු පාලකයෙක් 3 වරටත් පත්විම වැලක්විම සහ රටක් දේෂපාලනයක් වශයෙන් යහපත් පරිසර වෙනසක් සහ ජනතාවට වාද භේද නැති නිදහස සාමය හොද ආර්ථිකයක් උදා කර ගැනිමයි.

යුද්දය නිමා කර දිමත්, දකුනු පලාත් දියුනුවත්,නගර අලංකරන සහ වෙනත් කටයුතු වෙනුවෙන් මරාට ගෞරවය වශයෙනුත්..රටෙි බලය පාලනය වෙනකුට දී වෙනසක් ඇතිකිරිමට මෛත්‍රිට ත් දෙදෙනාට සමසමව ඡන්ද ලැබුනා.. දැන් මෛත්‍රි ජයගෙන හමාරයි..දැන් අනවස්ය අදහස් දමා වාද භෙද ඇතිකරගෙන රටම ජනතාව අවුල් නොකර මෛත්‍රිට සහය විය යුතුයි..වරදක් දුටුවොත් එය හරිගස්සනවා මිස තවත් එය අවුල් කොට දුර දිග යැවිම නොකල යුතුයි...

දැන් සන්ධානය විරැදධපක්ෂය වි ඇත..සුපුරැදු පරිදි මෛත්‍රි ආන්ඩුව විපක්සයට විරැදධවත් විපක්සය ආන්ඩුවට විරැද්ව කථා කිරිම නොනවතා පවතියි.. මෛත්‍රි ගමන බාධකත් ඇති කරයි..නැවත එකම කැරකෙයි අපි මෙිවා මෙහි කතාකරයි අලුත් බොරැ අරත්ත වල්පල් දොඩවයි..තවමත් අප රට එක තැන පල් වන්නේද මෙි නිසාමයි..

තවම පටන් ගත්තා විතරයිනේ..තව අවුරැද්දක් බලමු..අවු 8 ක් බලමු...මෙි රටට යහපතක් සිදු වෙයිද නොවෙිද කියා බලන්නට කල් ඇත..ලෝක ස්භාවයට හැටියට සියල්ල වෙනස් වන සුලුයි..මිනිසාත් අදහස් ගති පවා වෙනස් වෙයි..හරියට අපි නොසිතු පරිදි මහින්දත් ආන්ඩුවත් වෙනස් වුවා වගේ..ඒක ස්භවිකයි..අපටද වෙනස් කල නොහැක..කලින් කියා එන්නෙ නැත..ඉදිරියේදි බලමු

[QUOTE="anuraw123, post: 17717367, member: 518337"] මට නමි පසු තැවෙන්න ඔිනෙ නැහැ..මම කවදත් අපක්ෂපාතියි,මගේ පැත්ත පක්ෂය රට මිනිස්සු බෙිරා ගැනිම වෙනුවෙන්මයි....රජය දේෂපාලන ගනුදෙනු බැදිමි කඩෙි යැමි නැත..මරාට තවදුරටත් රට කන්න නොදි වෙන කෙනකුට බලය පාලනය දිම සදහා මම මෛත්‍රිට දුන්නා එචිචරයි..මෛත්‍රි රටට යහපත් යමක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා..මෙික මෙි වසරේ රටට සාමය නිදහස් සතුටු දායක කාලයක ආරමභය බවක් මට පේනවා..මම රටෙි පුරවැසියෙක් වසයෙන් අපිට ලැබි තිබෙන මෙි මහගු අවස්ථාව අනවෂ්‍ය අදහස් වලින් අන්ත්ජාල හරහා දමමින් විනාස කරන්න මා කැමති නැහැ...:yes: එපා වුනොත් රටට අසාධාරනය වංක කමක් වුනොත්, ලබන පාරත් :මරාට කලා වගේ:මගේ ඡන්දය මා වෙනකෙකුට දෙනවා එය දිගටම සිදුවෙයි ,..අපේ චන්ද බලයෙන් එයාලගේ දේෂපාලන බලය වෙනස් වෙනවා ඒක එහෙමයි ස්වභාවිකයි,මෙතන දැන් පසුතැවිමක් අවශ්‍ය වන්නෙ නැහැ..මොකද දැනට නමි මෛත්‍රී හොද පාලකයෙක් බවට රටෙි පත්වි හමාර නිසා...:yes: මෙවර ඡන්ද ප්‍රතිපලවලින් මට තෙරෙන සාධක වන්නෙ මෛත්‍රී හොද පාලකයෙක් සදහා සුදුසු නිසාත්,පවතින රජය ගැන රජයේ සේවකයන් මෙන්ම ජනතාවද කලකිරිම,ගිය පාරට වඩා ඡන්ද දැමිමට ඇති වු උනන්දුව,පුබෝධය මෛත්‍රි හොද පුද්ගලයෙක් නිසත්,මෛත්‍රි කෙරෙහි මරාට වඩා ඇති විශ්වාසය, ඹහු කාෂිකර්මය දැනුම ලත් ගැමි නිවුනසොමන්ය මිනිසකු බවයි...:yes: මෙතන වුනෙ රටට ජනයාය සාමයට දියුනුවට නුසුදුසු පාලකයෙක් 3 වරටත් පත්විම වැලක්විම සහ රටක් දේෂපාලනයක් වශයෙන් යහපත් පරිසර වෙනසක් සහ ජනතාවට වාද භේද නැති නිදහස සාමය හොද ආර්ථිකයක් උදා කර ගැනිමයි.:yes: යුද්දය නිමා කර දිමත්, දකුනු පලාත් දියුනුවත්,නගර අලංකරන සහ වෙනත් කටයුතු වෙනුවෙන් මරාට ගෞරවය වශයෙනුත්..රටෙි බලය පාලනය වෙනකුට දී වෙනසක් ඇතිකිරිමට මෛත්‍රිට ත් දෙදෙනාට සමසමව ඡන්ද ලැබුනා.. දැන් මෛත්‍රි ජයගෙන හමාරයි..දැන් අනවස්ය අදහස් දමා වාද භෙද ඇතිකරගෙන රටම ජනතාව අවුල් නොකර මෛත්‍රිට සහය විය යුතුයි..වරදක් දුටුවොත් එය හරිගස්සනවා මිස තවත් එය අවුල් කොට දුර දිග යැවිම නොකල යුතුයි...:yes: දැන් සන්ධානය විරැදධපක්ෂය වි ඇත..සුපුරැදු පරිදි මෛත්‍රි ආන්ඩුව විපක්සයට විරැදධවත් විපක්සය ආන්ඩුවට විරැද්ව කථා කිරිම නොනවතා පවතියි.. මෛත්‍රි ගමන බාධකත් ඇති කරයි..නැවත එකම කැරකෙයි අපි මෙිවා මෙහි කතාකරයි අලුත් බොරැ අරත්ත වල්පල් දොඩවයි..තවමත් අප රට එක තැන පල් වන්නේද මෙි නිසාමයි..:yes: තවම පටන් ගත්තා විතරයිනේ..තව අවුරැද්දක් බලමු..අවු 8 ක් බලමු...මෙි රටට යහපතක් සිදු වෙයිද නොවෙිද කියා බලන්නට කල් ඇත..ලෝක ස්භාවයට හැටියට සියල්ල වෙනස් වන සුලුයි..මිනිසාත් අදහස් ගති පවා වෙනස් වෙයි..හරියට අපි නොසිතු පරිදි මහින්දත් ආන්ඩුවත් වෙනස් වුවා වගේ..ඒක ස්භවිකයි..අපටද වෙනස් කල නොහැක..කලින් කියා එන්නෙ නැත..ඉදිරියේදි බලමු:yes: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom