Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න point එක මචං ...,

සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං ,

ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ ඊට අමතරව සංවර්ධනය කියලා චිනාට රට උගස් කරලා රටේ සිමෙන්ති අනන්නෙත් දැන් චීන්නු ,රටේ සල්ලි චීනා අදිනවා බාල කොන්කීට් දාලා , ජනතාවට සහන දෙන්නේ නැතුව කරන සන්වර්දනයෙන් ඇති වැඩක් තියෙනවද ? පාරට තාර දැම්මාට සාමාන්‍ය මනුස්සයෙක්ට පුස් බයික් එකක් ගන්න වත් ආදායමක් නැති නම් පාරට චිනාගේ බාල තාර දාන එකේ ඇති වැඩේ මොකද්ද ?

දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .

යුද්දේ දින්නා කියලා හැම දාමත් යුතුකම් ඉටුකරන්න බැ යුද්දේ දිනන්න දිවිහිමියෙන් කටයුතු කරපු සරත්ෆොන්සේකාට ආණ්ඩුවෙන් මොනවාද දුන්නේ ? ප්‍රජා අයිතියත් නැති කරා ,

අදරටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ 5 ශිෂත්ව ප්‍රශ්න paper එකවත් ආණ්ඩුවට හරියට හදාගන්න බැ එතනත් දුෂණය .. ලයිට් බිල් වතුර බිල් ගැස් මෙසේරම මහින්ද ආණ්ඩුවෙන් වැඩි උනා මිසක් අඩු උනේ නැ .. කරන රැකියාවෙන් මාසයක් ජිවත් වෙන්න බැ සතියක් කාලා ඉතුරු සති 03ම ණයට කන්න වෙන තත්වයක් තමයි මහින්ද ආණ්ඩුවෙන් රටට ලැබිලා තියෙන්නේ .

අපිත් මහින්ද මහත්තයාට දිවි හිමියෙන් වැඩ කරා අපේ පවුල්වල ජන්ද තිබුනේ මහින්ද මහත්තයාට

(අපේ බල්ලා බෙට්ට දාන්නේ මහින්දගේ පෝස්ටරයක් උඩ විතරයි නැත්නම් උ එකත් තදකරගෙන ඉන්නවා අඩ අඩ මහින්දගේ පෝස්ටරයක් පොටෝ එකක් නැතුව උට ඒ වැඩේ කරන්නත් බැ )

එත් අපිට පස්සේ තේරුනා මහින්ද රට අරගෙන යන්නේ වැරදි පැත්තකට මහින්ද ආණ්ඩුව වංචා දුෂණ ,කොමිස් ,ගහන ජනතාව රැවට්වලා බලය රැක ගනිමින් තම පවුල් තරකරන බව එක නිසා , අපි මේපාර පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න තීරණය කරා අනිත් එක පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ පිරිසිදු දේශපාලකයෙක් එ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පොදුඅපෙක්ෂකයා යටතේ රටට යහපතක් වෙන බව ..""

මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..

[QUOTE="LoriyaK, post: 17640461, member: 514512"] [SIZE="4"][COLOR="Red"][/COLOR][/SIZE] [SIZE="5"]ඔන්න point එක මචං ...,[/SIZE] [SIZE="4"][COLOR="DarkOliveGreen"][B][I]සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං , ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ ඊට අමතරව සංවර්ධනය කියලා චිනාට රට උගස් කරලා රටේ සිමෙන්ති අනන්නෙත් දැන් චීන්නු ,රටේ සල්ලි චීනා අදිනවා බාල කොන්කීට් දාලා , ජනතාවට සහන දෙන්නේ නැතුව කරන සන්වර්දනයෙන් ඇති වැඩක් තියෙනවද ? පාරට තාර දැම්මාට සාමාන්‍ය මනුස්සයෙක්ට පුස් බයික් එකක් ගන්න වත් ආදායමක් නැති නම් පාරට චිනාගේ බාල තාර දාන එකේ ඇති වැඩේ මොකද්ද ? :yes::yes: [/I][/B][/COLOR][/SIZE] [COLOR="Magenta"][SIZE="6"][B][I]දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .[/I][/B][/SIZE][/COLOR]:rofl::rofl: [SIZE="5"][COLOR="DarkOliveGreen"][B][I]යුද්දේ දින්නා කියලා හැම දාමත් යුතුකම් ඉටුකරන්න බැ යුද්දේ දිනන්න දිවිහිමියෙන් කටයුතු කරපු සරත්ෆොන්සේකාට ආණ්ඩුවෙන් මොනවාද දුන්නේ ? ප්‍රජා අයිතියත් නැති කරා , අදරටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ 5 ශිෂත්ව ප්‍රශ්න paper එකවත් ආණ්ඩුවට හරියට හදාගන්න බැ එතනත් දුෂණය .. ලයිට් බිල් වතුර බිල් ගැස් මෙසේරම මහින්ද ආණ්ඩුවෙන් වැඩි උනා මිසක් අඩු උනේ නැ .. කරන රැකියාවෙන් මාසයක් ජිවත් වෙන්න බැ සතියක් කාලා ඉතුරු සති 03ම ණයට කන්න වෙන තත්වයක් තමයි මහින්ද ආණ්ඩුවෙන් රටට ලැබිලා තියෙන්නේ . අපිත් මහින්ද මහත්තයාට දිවි හිමියෙන් වැඩ කරා අපේ පවුල්වල ජන්ද තිබුනේ මහින්ද මහත්තයාට :D:D[/I][/B][/COLOR][/SIZE] [COLOR="Blue"][B][SIZE="4"] (අපේ බල්ලා බෙට්ට දාන්නේ මහින්දගේ පෝස්ටරයක් උඩ විතරයි නැත්නම් උ එකත් තදකරගෙන ඉන්නවා අඩ අඩ මහින්දගේ පෝස්ටරයක් පොටෝ එකක් නැතුව උට ඒ වැඩේ කරන්නත් බැ :D:D)[/SIZE][/B][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"][B][I]එත් අපිට පස්සේ තේරුනා මහින්ද රට අරගෙන යන්නේ වැරදි පැත්තකට මහින්ද ආණ්ඩුව වංචා දුෂණ ,කොමිස් ,ගහන ජනතාව රැවට්වලා බලය රැක ගනිමින් තම පවුල් තරකරන බව එක නිසා , අපි මේපාර පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න තීරණය කරා අනිත් එක පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ පිරිසිදු දේශපාලකයෙක් එ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පොදුඅපෙක්ෂකයා යටතේ රටට යහපතක් වෙන බව ..""[/I][/B][/SIZE][/COLOR] [SIZE="5"][B]මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..[/B][/SIZE]:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom