Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මයිත්‍රී_දින්නම_ලංකාව_විනාසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ සියළුම මාධ්‍යයන් රජයේ ඍජු පාලනයට හෝ වක්රාකාර පාලනයට නතු විය යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා අවධාරණය කොට ඇත.

ඔහු එසේ අවධාරණය කොට ඇත්තේ 2014 වසර දේශපාලනමය වශයෙන් ඉතාමත් තීරණාත්මක වසරක් විය හැකි බව පවසමිනි.

ජනාධිපතිවරයාගේ නියමයත් සමග රජයේ අනුග්‍රහය ලබන සහ රජයෙන් යැපෙන ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන් විවිධ ජනමාධ්‍ය මිලදී ගැනීම සඳහා මේ වන විට පිඹුරු පත් සකස් කරමින් සිටී.

මේ යටතේ ‘කෝප්’ කමිටුවේ විමර්ශණයන්ගෙන් චෝදනා ලබා එම චෝදනාවලින් ගැලවීම සඳහා ආණ්ඩුවට එකතු වූ එජාප ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා එසේ තමා වෙත දූෂණ චෝදනා එල්ල කළ ප්‍රභල පුවත්පතක් වූ ‘රාවය’ පුවත්පත මිලදී ගැනීම සඳහා වෑයම් කරමින් සිටී.

එමෙන්ම මේ වන විට ‘සන්ඩේ ලීඩර්’ සහ ‘ඉරුදින’ පුවත්පත් පල කරන ‘ලීඩර්’ ප්‍රකාශන සමාගම ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ රග්බි පුහුණුකරු අසංග සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිවරයා විසින් පිලියෙල කර දුන් රාජ්‍ය බැංකු ණයක් මගින් මිලදී ගනු ලැබීය.

ඊට පෙර ‘රිවිර’ සහ ‘නේෂන්’ පුවත්පත් පල කරනු ලබන ‘රිවිර මීඩියා කෝපරේෂන්’ සමාගම එහි පළමු අයිතිකරු වන සේන යද්දෙහිගේ මහතාගෙන් ජනාධිපතිවරයාගේ ඥාතීන්වන කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය සහ නිලංක රාජපක්ෂ විසින් මිලදී ගනු ලැබීය. වර්තමානයේ එහි අයිතිය ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න මහතා සතු වේ. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ‘ලක්බිම’ සහ ‘ලක්බිම නිව්ස්’ පල කරන ‘සුමති පබ්ලිකේෂන්ස්’ සමාගම මිලදී ගැනීම සදහා රවී විජේරත්න මහතා සාකච්ඡා කරමින් සිටින බවයි.

එමෙන්ම ව්‍යාපාරික මහින්ද රාමණායක මහතාට අයත් ‘මැක්ස් ටීවී’ නාලිකාව මිලදී ගැනීම සදහා ද ජනාධිපතිවරයාට හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

ජනතා විමුක්ති පෙරමුණට අයත්ව තිබූ ‘වී එෆ්එම්’ ගුවන් විදුලි නාලිකාව රුපියල් කෝටි 200කට ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම කැබිනට් ඇමතිවරයා වන වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මීට වසරකට පමණ ඉහත දී ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත මිලදී ගනු ලැබීය.

දැනට රාජපක්ෂ රජයට විශාල හිසරදයක්ව පවතින දේශීයව හා විදේශීයව ක්‍රියාත්මක වන වෙබ් අඩවි මිලදී ගැනීමට හෝ අවම වශයෙන් වෙළඳ දැන්වීම් ලබා දී හෝ ඔවුන්ව පාලනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා තම ව්‍යාපාරික සගයින්ට අවධාරණයෙන් යුතුව දැණුම් දී ඇත. ඒ යටතේ ‘ගොසිප් 9’ වෙබ් අඩවිය මිලදී ගෙන වසා දැමීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් ව්‍යාපාරිකයෙක් කටයුතු කර ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කර සිටී.

[QUOTE="mldarshana, post: 17672083, member: 25657"] [SIZE="3"]2013 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ සියළුම මාධ්‍යයන් රජයේ ඍජු පාලනයට හෝ වක්රාකාර පාලනයට නතු විය යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා අවධාරණය කොට ඇත. ඔහු එසේ අවධාරණය කොට ඇත්තේ 2014 වසර දේශපාලනමය වශයෙන් ඉතාමත් තීරණාත්මක වසරක් විය හැකි බව පවසමිනි. ජනාධිපතිවරයාගේ නියමයත් සමග රජයේ අනුග්‍රහය ලබන සහ රජයෙන් යැපෙන ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන් විවිධ ජනමාධ්‍ය මිලදී ගැනීම සඳහා මේ වන විට පිඹුරු පත් සකස් කරමින් සිටී. මේ යටතේ ‘කෝප්’ කමිටුවේ විමර්ශණයන්ගෙන් චෝදනා ලබා එම චෝදනාවලින් ගැලවීම සඳහා ආණ්ඩුවට එකතු වූ එජාප ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා එසේ තමා වෙත දූෂණ චෝදනා එල්ල කළ ප්‍රභල පුවත්පතක් වූ ‘රාවය’ පුවත්පත මිලදී ගැනීම සඳහා වෑයම් කරමින් සිටී. එමෙන්ම මේ වන විට ‘සන්ඩේ ලීඩර්’ සහ ‘ඉරුදින’ පුවත්පත් පල කරන ‘ලීඩර්’ ප්‍රකාශන සමාගම ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයෙකු වන නාමල් රාජපක්ෂ මහතාගේ රග්බි පුහුණුකරු අසංග සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිවරයා විසින් පිලියෙල කර දුන් රාජ්‍ය බැංකු ණයක් මගින් මිලදී ගනු ලැබීය. ඊට පෙර ‘රිවිර’ සහ ‘නේෂන්’ පුවත්පත් පල කරනු ලබන ‘රිවිර මීඩියා කෝපරේෂන්’ සමාගම එහි පළමු අයිතිකරු වන සේන යද්දෙහිගේ මහතාගෙන් ජනාධිපතිවරයාගේ ඥාතීන්වන කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය සහ නිලංක රාජපක්ෂ විසින් මිලදී ගනු ලැබීය. වර්තමානයේ එහි අයිතිය ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකු වන කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න මහතා සතු වේ. තහවුරු නොකළ ආරංචි මාර්ග පවසන්නේ ‘ලක්බිම’ සහ ‘ලක්බිම නිව්ස්’ පල කරන ‘සුමති පබ්ලිකේෂන්ස්’ සමාගම මිලදී ගැනීම සදහා රවී විජේරත්න මහතා සාකච්ඡා කරමින් සිටින බවයි. එමෙන්ම ව්‍යාපාරික මහින්ද රාමණායක මහතාට අයත් ‘මැක්ස් ටීවී’ නාලිකාව මිලදී ගැනීම සදහා ද ජනාධිපතිවරයාට හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. ජනතා විමුක්ති පෙරමුණට අයත්ව තිබූ ‘වී එෆ්එම්’ ගුවන් විදුලි නාලිකාව රුපියල් කෝටි 200කට ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම කැබිනට් ඇමතිවරයා වන වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මීට වසරකට පමණ ඉහත දී ජනාධිපතිවරයාගේ ආශිර්වාදය මත මිලදී ගනු ලැබීය. දැනට රාජපක්ෂ රජයට විශාල හිසරදයක්ව පවතින දේශීයව හා විදේශීයව ක්‍රියාත්මක වන වෙබ් අඩවි මිලදී ගැනීමට හෝ අවම වශයෙන් වෙළඳ දැන්වීම් ලබා දී හෝ ඔවුන්ව පාලනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා තම ව්‍යාපාරික සගයින්ට අවධාරණයෙන් යුතුව දැණුම් දී ඇත. ඒ යටතේ ‘ගොසිප් 9’ වෙබ් අඩවිය මිලදී ගෙන වසා දැමීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට හිතවත් ව්‍යාපාරිකයෙක් කටයුතු කර ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කර සිටී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom