Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මයින කරපු ලොකුම ලොකුම හොරකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

.මෙසේ වරින්වර සිදු කෙරුණු පර්යේෂණඅතරට 2001 වසරේ නෝවේජියානු ටී. ජී. එස්.නොපෙක් ආයතනය සමඟ සහ 2002 නිව්සවුත් ග්ලෝබල් සමඟ කළ ගවේෂණ ද ඇතුළත්වේ. 2007 වසරේදී තෙල් සම්පත් ලේකම් කාර්-මන්නාරම් බොක්කේ තෙල් සංචිත ප්රමාණයපිළිබඳ සෑහීමකට පත් විය හැකි මට්ටමක් ඇතිබැවින් කිලෝමීටර් 4600 ක පමණ ප්රදේශයකදත්ත රැස් කිරීම් ඒ වන විට සිදුව තිබිණි.

රජය 2008 වසරේ ඉන්දියා තෙල් ගවේෂණසමාගමක් වන කෙයාන් සමාගම සමඟ ගිවිසු-මක් අස්සන් කළේ මේ සංචිත පිළිබඳ නිවැරැදි ගවේෂණයක් ඉටු කරගැනීමේ අරමුණෙනි. ඒඅනුව තෙල් කැණීම් සඳහා මීටර් 7000 ක්පමණ ගැඹුරට ගවේෂණය කළ හැකි චික්යු නම්වූ කැණීම් තාක්ෂණයේ 5 වැනි පරම්පරාවටඅයත් ජපන් නෞකාව ක්‍රියාත්මක විය. එයින්සොයාගත් තොරතුරු අනුව හයිඩ්‍රොකාබන ඇතිබවට ලැබුණු තොරතුරු මඟින් තෙල් සහ වායුඇති බවට සාක්ෂි ලැබී තිබේ.

මේ පිළිබඳව ඛණිජ තෙල් කර්මාන්ත ඇමැතිසුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ මූලික පර්යේෂණ සඳහා පමණක් ඩොලර් මිලියන125 ක් පමණ වැය වන බවයි. ඇමැතිවරයා පවසන ආකාරයට ඉන්දියන්කෙයාන් ලංකා ලිමිටඩ් සමාගම මේ වන විටමුහුදු පත්ලේ කිලෝ මීටර් එකහමාරකපමණ දුරට ගවේෂණ කිරීම අරඹා ඇත.පළමුව ස්වාභාවික වායු ඇති බවටතොරතුරු සහ සාක්ෂි ප්‍රමාණවත්ව ලබාගත හැකිව ඇත්තේ මීටර් 1354 ක්ඉන්දියන් සාගරයේ පතුළට පර්යේෂණකළ පසුවයි. ඒ බව රජයට දැනුම් දුන් පසුඇත.

යූරියා නිපදවීමට ද මේ වායු භාවිත කළහැකිය. එසේම ගෘහස්ථ භාවිතය සඳහා වර්ත-මානයේ යෙදෙන තෙල් පිරිපහදුවේ අතුරු ඵල-යක් වන එල්. පී. ගෑස් වෙනුවට මුහුදේ සිට නළමඟින් මේ වායු යොදා ගැනීමට ද හැකියාව තිබේ.ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනටමෙවැනි සම්පත් මහත් ආශිර්වාදයක් වන බව දසුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වුව ද මෙය එක රැයකින් කළ හැකිකාර්යයක් නොවේ. වසර කිහිපයක් ගතවනදැවැන්ත කටයුත්තකි.මීට අමතරව මන්නාරමේ කාවේරි ප්‍රදේශයසහ දකුණේ සදන් බේස් යන ප්‍රදේශ ද ස්වාභා-වික වායු සංචිත සහිත ප්‍රදේශ බව සොයාගෙනතිබේ. රටේ ගිනිකොණ දිග ප්‍රදේශයේ හා ඒඅවට මුහුදේ වන්නට මෙවැනි සංචිත ඇති බවපළමුව ප්‍රකාශ කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය පී. ඩබ්ලිව්. විතා-නගේ මහතා විසිනි.

ලොව මෙතෙක් සාගරපත්ලේ තෙල් සංචිතවලින් සොයාගෙන ඇත්තේසියයට 20 ක් පමණ බව විද්‍යාඥයින්ගේ මතයයි. ගොඩබිම තෙල් ශීඝ්‍රයෙන් සිඳී යනමොහොතක කෙතරම් අසීරු අවදානම් මිලඅධික කටයුත්තක් වුවද සාගර පත්ලේ නිධිසඳහා ලෝකයේ අවධානය යොමු වන්නේඑහෙයිනි. යුරෝපීය රටවල් ලිබියානු කැරැලික-රුවන් මඟින් ඒ රට ආක්‍රමණය කරන්නටහේතුව ද ඛණිජ තෙල් සම්පත් යැයි ඇතැමුන්ගේමතයයි.එවන් යුගයක අනාගත ලෝකයේ හිඟවනසම්පතක් අපේ මුහුදු තීරයෙන් මතුවීම ශ්‍රීලංකාවේ ඉදිරි ගමනට සුබවාදී හැරවුම් ලක්ෂ-යක් වනු නිසැකය.

දිගටම කැණීමේ කටයුතු කරගෙන යෑමට අදද සමාගමට හැකියාව ලැබී ඇති අතරගවේෂණ සඳහා වැය වන මුදල ද ඔවුන්විසින්ම දරනු ඇත. ඊළඟ පියවර වනුයේ වාණිජ මට්ටමින්කෙතරම් සාර්ථක බවක් මෙයින් ලබාගතහැකි ද යන්න සහ ඒ අනුව තවත් කට්ටිපහක ගවේෂණ කිරීම බව ද එය ඛණිජසම්පත් සංවර්ධන ලේකම් කාර්යලයමඟින් තීරණය කර දෙනු ඇති බව දඇමැතිවරයා ප්‍රකාශ කළේය. සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනපරිදි මෙහි සාර්ථකත්වය මත ලෝකයේතෙල් හිඟයට අපේ රට මුහුණ දීමට ඇතිහැකියාව වැඩිවන අතර රටේ බලශක්තිභාවිතයට මෙයින් විශාල රුකුලක්ලැබෙයි. එසේම විදුලි බලය නිපදවීමසඳහාත්, ඉදිරියේදී ඉන්දියාවේ මෙන් ප්රවාහනකටයුතු සඳහාත් ස්වාභාවික වායු යොදා ගැනී-මට ද හැකියාව ලැබෙනු ඇත. එමඟින් ඛණිජතෙල් භාවිතයට වැය වන විශාල මුදලක් ඉතිරිකර ගැනීමට ද හැකි වනු ඇත. විදුලි නිෂ්පා -දනයේ ඒකකයක පිරිවැය ද අඩු කිරීමෙන් ජන-තාවට විශාල සහනයක් ලබා දීමට ද මෙවැනිගෑස් භාවිතය ඉවහල් කර ගත හැකිය. ඉදිරියේදීගොඩනඟන විදුලි බලාගාර ද ස්වාභාවික වායුභාවිත වන අයුරින් නිර්මාණය කළ හැකි වනු ඇත. යූරියා නිපදවීමට ද මේ වායු භාවිත කළහැකිය. එසේම ගෘහස්ථ භාවිතය සඳහා වර්ත-මානයේ යෙදෙන තෙල් පිරිපහදුවේ අතුරු ඵල-යක් වන එල්. පී. ගෑස් වෙනුවට මුහුදේ සිට නළමඟින් මේ වායු යොදා ගැනීමට ද හැකියාව තිබේ.ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනටමෙවැනි සම්පත් මහත් ආශිර්වාදයක් වන බව දසුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වුව ද මෙය එක රැයකින් කළ හැකිකාර්යයක් නොවේ. වසර කිහිපයක් ගතවනදැවැන්ත කටයුත්තකි.මීට අමතරව මන්නාරමේ කාවේරි ප්‍රදේශයසහ දකුණේ සදන් බේස් යන ප්‍රදේශ ද ස්වාභා-වික වායු සංචිත සහිත ප්‍රදේශ බව සොයාගෙනතිබේ. රටේ ගිනිකොණ දිග ප්‍රදේශයේ හා ඒඅවට මුහුදේ වන්නට මෙවැනි සංචිත ඇති බවපළමුව ප්‍රකාශ කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය පී. ඩබ්ලිව්. විතා-නගේ මහතා විසිනි.

ලොව මෙතෙක් සාගරපත්ලේ තෙල් සංචිතවලින් සොයාගෙන ඇත්තේසියයට 20 ක් පමණ බව විද්‍යාඥයින්ගේ මතයයි. ගොඩබිම තෙල් ශීඝ්‍රයෙන් සිඳී යනමොහොතක කෙතරම් අසීරු අවදානම් මිලඅධික කටයුත්තක් වුවද සාගර පත්ලේ නිධිසඳහා ලෝකයේ අවධානය යොමු වන්නේඑහෙයිනි. යුරෝපීය රටවල් ලිබියානු කැරැලික-රුවන් මඟින් ඒ රට ආක්‍රමණය කරන්නටහේතුව ද ඛණිජ තෙල් සම්පත් යැයි ඇතැමුන්ගේමතයයි.එවන් යුගයක අනාගත ලෝකයේ හිඟවනසම්පතක් අපේ මුහුදු තීරයෙන් මතුවීම ශ්‍රීලංකාවේ ඉදිරි ගමනට සුබවාදී හැරවුම් ලක්ෂ-යක් වනු නිසැකය

[QUOTE="hasithayad, post: 27893106, member: 373872"] .මෙසේ වරින්වර සිදු කෙරුණු පර්යේෂණඅතරට 2001 වසරේ නෝවේජියානු ටී. ජී. එස්.නොපෙක් ආයතනය සමඟ සහ 2002 නිව්සවුත් ග්ලෝබල් සමඟ කළ ගවේෂණ ද ඇතුළත්වේ. 2007 වසරේදී තෙල් සම්පත් ලේකම් කාර්-මන්නාරම් බොක්කේ තෙල් සංචිත ප්රමාණයපිළිබඳ සෑහීමකට පත් විය හැකි මට්ටමක් ඇතිබැවින් කිලෝමීටර් 4600 ක පමණ ප්රදේශයකදත්ත රැස් කිරීම් ඒ වන විට සිදුව තිබිණි. රජය 2008 වසරේ ඉන්දියා තෙල් ගවේෂණසමාගමක් වන කෙයාන් සමාගම සමඟ ගිවිසු-මක් අස්සන් කළේ මේ සංචිත පිළිබඳ නිවැරැදි ගවේෂණයක් ඉටු කරගැනීමේ අරමුණෙනි. ඒඅනුව තෙල් කැණීම් සඳහා මීටර් 7000 ක්පමණ ගැඹුරට ගවේෂණය කළ හැකි චික්යු නම්වූ කැණීම් තාක්ෂණයේ 5 වැනි පරම්පරාවටඅයත් ජපන් නෞකාව ක්‍රියාත්මක විය. එයින්සොයාගත් තොරතුරු අනුව හයිඩ්‍රොකාබන ඇතිබවට ලැබුණු තොරතුරු මඟින් තෙල් සහ වායුඇති බවට සාක්ෂි ලැබී තිබේ. මේ පිළිබඳව ඛණිජ තෙල් කර්මාන්ත ඇමැතිසුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ මූලික පර්යේෂණ සඳහා පමණක් ඩොලර් මිලියන125 ක් පමණ වැය වන බවයි. ඇමැතිවරයා පවසන ආකාරයට ඉන්දියන්කෙයාන් ලංකා ලිමිටඩ් සමාගම මේ වන විටමුහුදු පත්ලේ කිලෝ මීටර් එකහමාරකපමණ දුරට ගවේෂණ කිරීම අරඹා ඇත.පළමුව ස්වාභාවික වායු ඇති බවටතොරතුරු සහ සාක්ෂි ප්‍රමාණවත්ව ලබාගත හැකිව ඇත්තේ මීටර් 1354 ක්ඉන්දියන් සාගරයේ පතුළට පර්යේෂණකළ පසුවයි. ඒ බව රජයට දැනුම් දුන් පසුඇත. යූරියා නිපදවීමට ද මේ වායු භාවිත කළහැකිය. එසේම ගෘහස්ථ භාවිතය සඳහා වර්ත-මානයේ යෙදෙන තෙල් පිරිපහදුවේ අතුරු ඵල-යක් වන එල්. පී. ගෑස් වෙනුවට මුහුදේ සිට නළමඟින් මේ වායු යොදා ගැනීමට ද හැකියාව තිබේ.ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනටමෙවැනි සම්පත් මහත් ආශිර්වාදයක් වන බව දසුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා පෙන්වා දෙයි. කෙසේ වුව ද මෙය එක රැයකින් කළ හැකිකාර්යයක් නොවේ. වසර කිහිපයක් ගතවනදැවැන්ත කටයුත්තකි.මීට අමතරව මන්නාරමේ කාවේරි ප්‍රදේශයසහ දකුණේ සදන් බේස් යන ප්‍රදේශ ද ස්වාභා-වික වායු සංචිත සහිත ප්‍රදේශ බව සොයාගෙනතිබේ. රටේ ගිනිකොණ දිග ප්‍රදේශයේ හා ඒඅවට මුහුදේ වන්නට මෙවැනි සංචිත ඇති බවපළමුව ප්‍රකාශ කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය පී. ඩබ්ලිව්. විතා-නගේ මහතා විසිනි. ලොව මෙතෙක් සාගරපත්ලේ තෙල් සංචිතවලින් සොයාගෙන ඇත්තේසියයට 20 ක් පමණ බව විද්‍යාඥයින්ගේ මතයයි. ගොඩබිම තෙල් ශීඝ්‍රයෙන් සිඳී යනමොහොතක කෙතරම් අසීරු අවදානම් මිලඅධික කටයුත්තක් වුවද සාගර පත්ලේ නිධිසඳහා ලෝකයේ අවධානය යොමු වන්නේඑහෙයිනි. යුරෝපීය රටවල් ලිබියානු කැරැලික-රුවන් මඟින් ඒ රට ආක්‍රමණය කරන්නටහේතුව ද ඛණිජ තෙල් සම්පත් යැයි ඇතැමුන්ගේමතයයි.එවන් යුගයක අනාගත ලෝකයේ හිඟවනසම්පතක් අපේ මුහුදු තීරයෙන් මතුවීම ශ්‍රීලංකාවේ ඉදිරි ගමනට සුබවාදී හැරවුම් ලක්ෂ-යක් වනු නිසැකය. දිගටම කැණීමේ කටයුතු කරගෙන යෑමට අදද සමාගමට හැකියාව ලැබී ඇති අතරගවේෂණ සඳහා වැය වන මුදල ද ඔවුන්විසින්ම දරනු ඇත. ඊළඟ පියවර වනුයේ වාණිජ මට්ටමින්කෙතරම් සාර්ථක බවක් මෙයින් ලබාගතහැකි ද යන්න සහ ඒ අනුව තවත් කට්ටිපහක ගවේෂණ කිරීම බව ද එය ඛණිජසම්පත් සංවර්ධන ලේකම් කාර්යලයමඟින් තීරණය කර දෙනු ඇති බව දඇමැතිවරයා ප්‍රකාශ කළේය. සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනපරිදි මෙහි සාර්ථකත්වය මත ලෝකයේතෙල් හිඟයට අපේ රට මුහුණ දීමට ඇතිහැකියාව වැඩිවන අතර රටේ බලශක්තිභාවිතයට මෙයින් විශාල රුකුලක්ලැබෙයි. එසේම විදුලි බලය නිපදවීමසඳහාත්, ඉදිරියේදී ඉන්දියාවේ මෙන් ප්රවාහනකටයුතු සඳහාත් ස්වාභාවික වායු යොදා ගැනී-මට ද හැකියාව ලැබෙනු ඇත. එමඟින් ඛණිජතෙල් භාවිතයට වැය වන විශාල මුදලක් ඉතිරිකර ගැනීමට ද හැකි වනු ඇත. විදුලි නිෂ්පා -දනයේ ඒකකයක පිරිවැය ද අඩු කිරීමෙන් ජන-තාවට විශාල සහනයක් ලබා දීමට ද මෙවැනිගෑස් භාවිතය ඉවහල් කර ගත හැකිය. ඉදිරියේදීගොඩනඟන විදුලි බලාගාර ද ස්වාභාවික වායුභාවිත වන අයුරින් නිර්මාණය කළ හැකි වනු ඇත. යූරියා නිපදවීමට ද මේ වායු භාවිත කළහැකිය. එසේම ගෘහස්ථ භාවිතය සඳහා වර්ත-මානයේ යෙදෙන තෙල් පිරිපහදුවේ අතුරු ඵල-යක් වන එල්. පී. ගෑස් වෙනුවට මුහුදේ සිට නළමඟින් මේ වායු යොදා ගැනීමට ද හැකියාව තිබේ.ආසියාවේ ආශ්චර්යය කරා යන ගමනටමෙවැනි සම්පත් මහත් ආශිර්වාදයක් වන බව දසුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා පෙන්වා දෙයි. කෙසේ වුව ද මෙය එක රැයකින් කළ හැකිකාර්යයක් නොවේ. වසර කිහිපයක් ගතවනදැවැන්ත කටයුත්තකි.මීට අමතරව මන්නාරමේ කාවේරි ප්‍රදේශයසහ දකුණේ සදන් බේස් යන ප්‍රදේශ ද ස්වාභා-වික වායු සංචිත සහිත ප්‍රදේශ බව සොයාගෙනතිබේ. රටේ ගිනිකොණ දිග ප්‍රදේශයේ හා ඒඅවට මුහුදේ වන්නට මෙවැනි සංචිත ඇති බවපළමුව ප්‍රකාශ කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය පී. ඩබ්ලිව්. විතා-නගේ මහතා විසිනි. ලොව මෙතෙක් සාගරපත්ලේ තෙල් සංචිතවලින් සොයාගෙන ඇත්තේසියයට 20 ක් පමණ බව විද්‍යාඥයින්ගේ මතයයි. ගොඩබිම තෙල් ශීඝ්‍රයෙන් සිඳී යනමොහොතක කෙතරම් අසීරු අවදානම් මිලඅධික කටයුත්තක් වුවද සාගර පත්ලේ නිධිසඳහා ලෝකයේ අවධානය යොමු වන්නේඑහෙයිනි. යුරෝපීය රටවල් ලිබියානු කැරැලික-රුවන් මඟින් ඒ රට ආක්‍රමණය කරන්නටහේතුව ද ඛණිජ තෙල් සම්පත් යැයි ඇතැමුන්ගේමතයයි.එවන් යුගයක අනාගත ලෝකයේ හිඟවනසම්පතක් අපේ මුහුදු තීරයෙන් මතුවීම ශ්‍රීලංකාවේ ඉදිරි ගමනට සුබවාදී හැරවුම් ලක්ෂ-යක් වනු නිසැකය [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom