Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මයිල්.............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න

රහස්‍ය ස්ථාන වල වැවෙන රෝම ඉවත් කිරීම මගින් ශරීරයට පහසුවක් දැනුනද සැබවින්ම එම රෝමයන් මගින් ඉතා වටිනා කෘත්‍යයන් කිහිපයක් ඉටු කරන බව පර්යේෂණවලින් තහවුරු කෙරේ.

1. බැක්ටීරියා වලින් ආරක්ෂා කරයි.

මිනිස් සිරුරේ ඇසි පිය මගින් ඇස් වලට ආරක්ෂාව සැපයේ. නාසයේ ඇති රෝමයන් මගින් ස්වසන පද්ධතියට අනවශ්‍ය ද්‍රව්‍යයන් ඇතුළු වීම සහ ආරක්ෂාව සැපයේ. රහස්‍ය ස්ථාන වල වැවෙන රෝමයන් මගින් ද ඒ හා සමානම කෘත්‍යයක් ඉටු කෙරේ. බැක්ටීරියාවන් සහ අනවශ්‍ය කුඩා අපද්‍රව්‍යය රහස්‍ය ස්ථාන වලට ලගා වීමට බාධකයක් ලෙස රෝම සැලකිය හැකිය. එමෙන්ම මෙම රෝමයන් කැපීම මගින් ඇති වන කුඩා සිදුරු මගින් එම ස්ථාන වලට පහසුවෙන් බැක්ටීරියා ආසාධනයක් වුවද සිදු විය හැකිය.

2. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීම.

මෙම ස්ථාන වල ඇති කුඩා ග්‍රන්ථි වලින් නිපදවෙන පෙරමෝන මගින් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීම සහ උත්තේජනය සිදු වේ. මෙම ස්ථාන වලට හානි වීම මගින් මෙම ක්රියාවලියද අඩපණ වේ.

3. ආරක්ෂක පටලයක් ලෙස වැදගත් වේ.

මෙම ස්ථාන වල පවතින රෝමයන් නිසා නින්දේදී මෙන්ම ලිංගික හැසිරීම් වලදී රහස්‍ය අවයව වලට ආරක්ශාව සැලසේ

[QUOTE="Rasthiyadu padanama, post: 21656686, member: 555877"] [CENTER][SIZE="5"]රහස් ස්ථාන වල වැවෙන රෝම වැවිය යුතු හේතුව මෙන්න [/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]රහස්‍ය ස්ථාන වල වැවෙන රෝම ඉවත් කිරීම මගින් ශරීරයට පහසුවක් දැනුනද සැබවින්ම එම රෝමයන් මගින් ඉතා වටිනා කෘත්‍යයන් කිහිපයක් ඉටු කරන බව පර්යේෂණවලින් තහවුරු කෙරේ. 1. බැක්ටීරියා වලින් ආරක්ෂා කරයි. මිනිස් සිරුරේ ඇසි පිය මගින් ඇස් වලට ආරක්ෂාව සැපයේ. නාසයේ ඇති රෝමයන් මගින් ස්වසන පද්ධතියට අනවශ්‍ය ද්‍රව්‍යයන් ඇතුළු වීම සහ ආරක්ෂාව සැපයේ. රහස්‍ය ස්ථාන වල වැවෙන රෝමයන් මගින් ද ඒ හා සමානම කෘත්‍යයක් ඉටු කෙරේ. බැක්ටීරියාවන් සහ අනවශ්‍ය කුඩා අපද්‍රව්‍යය රහස්‍ය ස්ථාන වලට ලගා වීමට බාධකයක් ලෙස රෝම සැලකිය හැකිය. එමෙන්ම මෙම රෝමයන් කැපීම මගින් ඇති වන කුඩා සිදුරු මගින් එම ස්ථාන වලට පහසුවෙන් බැක්ටීරියා ආසාධනයක් වුවද සිදු විය හැකිය. 2. විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීම. මෙම ස්ථාන වල ඇති කුඩා ග්‍රන්ථි වලින් නිපදවෙන පෙරමෝන මගින් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීම සහ උත්තේජනය සිදු වේ. මෙම ස්ථාන වලට හානි වීම මගින් මෙම ක්රියාවලියද අඩපණ වේ. 3. ආරක්ෂක පටලයක් ලෙස වැදගත් වේ. මෙම ස්ථාන වල පවතින රෝමයන් නිසා නින්දේදී මෙන්ම ලිංගික හැසිරීම් වලදී රහස්‍ය අවයව වලට ආරක්ශාව සැලසේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom