Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මයිල්_කපන්නේ_බලාගෙනයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මයිල්_කපන්නේ_බලාගෙනයි

රහස් තැන්වල රෝම මුඩු කිරීම සාමාන්‍ය දෙයක් බවයි බොහෝ දෙනෙක් සිතන්නේ, නමුත් ඉන් සිදුවිය හැකි අනිටු ඵලවිපාක පිළිබඳව ඔවුන්ට කිසිඳු අවබෝධයක් නැහැ. රහස් තැන්වල රෝම සම්පූර්ණයෙන්ම හෝ බාගෙට ඉවත් කලොත් ඒ හේතුවෙන් ඔබේ සෞඛ්‍යය තත්වය බරපතල ලෙස හානිවෙන්නට පුළුවන්. වැඩිහිටි පුද්ගලයින් අතරින් සියයට 70/80 ක් තරම් පිරිසක් රහස් තැන්වල රෝම මුඩු කරන අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය බරපතල ලෙස අවදානමට ලක්වෙන බව පර්ය්ෂකයෝ පවසති.

කැසීම , පොපියන්නට ගැනීම, නොරිස්සුම්කාරී තත්වයන් ඇතිවීම

ඔබ ඔබේ රහස් තැන්වල රෝම සම්පූර්ණයෙන්ම මුඩු කරතිබෙනවා නම් හෝ වැක්ස් වැක්ස් කර තිබෙනවානම් ලිංගිකව ව්‍යාප්ත වෙන රෝගී තත්වයන් ඔබට පහසුවෙන්ම වැළදීමට වැඩි ඉඩකඩක් පවතිනවා. අන්න එම හේතුව නිසා . වැක්ස් කිරීමෙන් පසුව ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම ඉතාමත්ම අවදානම් බව හොඳින් මතක තබාගන්න.

ෆොලිකියුලිටිස් යනු බැක්ටීරියා හෝ දිලීර ආසාදන තත්වයක් නිසා කේශ කෝෂයන් මත ඇතිවෙන සෞඛ්‍යය තත්වයකි. එම සෞඛ්‍යය තත්වය ඇතිවුණු විට කේශ කෝෂයන් වටේට රතු පැහැති හෝ සුදු පැහැති කුඩා බිබිලි ඇතිවෙනවා. එය එතරම් භායනක තත්වයක් නොවුනත්, අධික වේදනාවක් සහ අපහසුතාවයක් ඇතිවිය හැකියි.

ඔබේ ගුද මාර්ගය අවට රෝම නොමැති නම්, නිශ්ශබ්දව වාතය පිටකිරීම කිසිලෙසකින්වත් සිදුකල නොහැක්කකි.

ලිංගාශ්‍රිත සම ඉතාමත්ම් සංවේදීයි. එම නිසා, රෝම මූඩු කිරීමේදී ඇසටවත් නොපෙනෙන ඉතාමත්ම කුඩා කැපුම් සහ සීරීම් ඇතිවිය හැකියි. එම තුවාල පහසුවෙන්ම ආසාදනය වීමේ හැකියාවක්ද තිබෙනවා.

ඉනට පහල ඇති සම මත දහදිය ග්‍රන්ථි විශාල වශයෙන් පිහිටා තිබෙන බව ඔබ දන්නවද ? එම නිසා එම ස්ථානයන් අඳුරු බවකින් සහ තෙතමනයකින් යුක්තය. බැක්ටීරියාවන් වර්ධනය වීමට හිතකර ප්‍රදේශයක් ලෙසද එය හඳුන්වන්නට පුළුවන්.

නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, රහස් තැන් වල ඇති රෝම ලිංගිකව ව්‍යාප්ත වෙන ආසාදායන් සඳහා වූ ස්වභාවික බාදකයක් ලෙස පවතිනවා. නමුත් ඔබ රෝම මුඩු කර තිබෙනවානම්, ආසාදන තත්වයන් ඉතාමත්ම පහසුවෙන් ඔබට වැළදෙන්නට පුළුවන්

[QUOTE="diwarathne, post: 20172440, member: 554526"] [b]මයිල්_කපන්නේ_බලාගෙනයි[/b] [SIZE="5"][B]රහස් තැන්වල රෝම මුඩු කිරීම සාමාන්‍ය දෙයක් බවයි බොහෝ දෙනෙක් සිතන්නේ, නමුත් ඉන් සිදුවිය හැකි අනිටු ඵලවිපාක පිළිබඳව ඔවුන්ට කිසිඳු අවබෝධයක් නැහැ. රහස් තැන්වල රෝම සම්පූර්ණයෙන්ම හෝ බාගෙට ඉවත් කලොත් ඒ හේතුවෙන් ඔබේ සෞඛ්‍යය තත්වය බරපතල ලෙස හානිවෙන්නට පුළුවන්. වැඩිහිටි පුද්ගලයින් අතරින් සියයට 70/80 ක් තරම් පිරිසක් රහස් තැන්වල රෝම මුඩු කරන අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය බරපතල ලෙස අවදානමට ලක්වෙන බව පර්ය්ෂකයෝ පවසති. කැසීම , පොපියන්නට ගැනීම, නොරිස්සුම්කාරී තත්වයන් ඇතිවීම ඔබ ඔබේ රහස් තැන්වල රෝම සම්පූර්ණයෙන්ම මුඩු කරතිබෙනවා නම් හෝ වැක්ස් වැක්ස් කර තිබෙනවානම් ලිංගිකව ව්‍යාප්ත වෙන රෝගී තත්වයන් ඔබට පහසුවෙන්ම වැළදීමට වැඩි ඉඩකඩක් පවතිනවා. අන්න එම හේතුව නිසා . වැක්ස් කිරීමෙන් පසුව ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම ඉතාමත්ම අවදානම් බව හොඳින් මතක තබාගන්න. ෆොලිකියුලිටිස් යනු බැක්ටීරියා හෝ දිලීර ආසාදන තත්වයක් නිසා කේශ කෝෂයන් මත ඇතිවෙන සෞඛ්‍යය තත්වයකි. එම සෞඛ්‍යය තත්වය ඇතිවුණු විට කේශ කෝෂයන් වටේට රතු පැහැති හෝ සුදු පැහැති කුඩා බිබිලි ඇතිවෙනවා. එය එතරම් භායනක තත්වයක් නොවුනත්, අධික වේදනාවක් සහ අපහසුතාවයක් ඇතිවිය හැකියි. ඔබේ ගුද මාර්ගය අවට රෝම නොමැති නම්, නිශ්ශබ්දව වාතය පිටකිරීම කිසිලෙසකින්වත් සිදුකල නොහැක්කකි. ලිංගාශ්‍රිත සම ඉතාමත්ම් සංවේදීයි. එම නිසා, රෝම මූඩු කිරීමේදී ඇසටවත් නොපෙනෙන ඉතාමත්ම කුඩා කැපුම් සහ සීරීම් ඇතිවිය හැකියි. එම තුවාල පහසුවෙන්ම ආසාදනය වීමේ හැකියාවක්ද තිබෙනවා. ඉනට පහල ඇති සම මත දහදිය ග්‍රන්ථි විශාල වශයෙන් පිහිටා තිබෙන බව ඔබ දන්නවද ? එම නිසා එම ස්ථානයන් අඳුරු බවකින් සහ තෙතමනයකින් යුක්තය. බැක්ටීරියාවන් වර්ධනය වීමට හිතකර ප්‍රදේශයක් ලෙසද එය හඳුන්වන්නට පුළුවන්. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, රහස් තැන් වල ඇති රෝම ලිංගිකව ව්‍යාප්ත වෙන ආසාදායන් සඳහා වූ ස්වභාවික බාදකයක් ලෙස පවතිනවා. නමුත් ඔබ රෝම මුඩු කර තිබෙනවානම්, ආසාදන තත්වයන් ඉතාමත්ම පහසුවෙන් ඔබට වැළදෙන්නට පුළුවන්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom