Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
59 minutes ago
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
මයිලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිබහ වෙලාවකට කූල් මයිලෝ එකක් කියන්නෙ දිව පිනා යන පානයක්. හැබැයි කඩෙන් ගන්න මයිලෝ පැකට් එක උගුරු දෙකටත් මදි නේද? හදාගමුද තිබහට රසවත් අයිස් මයිලො එකක්? දවසක් හැදුවොත් ආයෙ ආයෙ හදල බොන්න හිතෙන රසක් තියෙන මේ අයිස් මයිලෝ එක හරියටම හදාගන්නෙ මෙහෙමයි.

අවශ්‍ය ද්‍රව්‍ය (මිලිලීටර් 300ක වීදුරුවක් සඳහා)

මයිලෝ තේ හැඳි 3-5 (චොක්ලට් රසට ගොඩක් කැමති අය 5ක් දාන්න)

කිරි පිටි මේස හැඳි 3

සීනි තේ හැන්දක්

අයිස් කැට

උණු වතුර 100 ml

කූල් වතුර 100 ml

අයිස් කැට

උඩින් ඉසීමට වෙනම මයිලෝ මේස හැඳි 2ක්

මයිලෝ, කිරිපිටි සහ සීනි වීදුරුවකට දාල හොඳින් එකට මිශ්‍ර කරගන්න.

ඒකට උණුවතුර එක් කර කැටි නොහිටින ලෙස හොඳින් දිය කරගන්න.

කූල් වතුර එක් කර මිශ්‍ර කර වීදුරුව පිරෙන තුරු අයිස් කැට පුරවන්න.

එයට උඩින් මයිලෝ කුඩු එක් කර රස බලන්න.

එච්චරයි! රස නහර පිනා යන රසයක් සහතිකයි.

කූල් මයිලෝ එකට වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් දෙකක් දාගෙන ඒකට උඩින් තව මයිලෝ කුඩු ටිකක් දා ගත්ත නම් රස්නෙ දවසක කූල් වෙන්න කියාපු බීමක්.

මේ මයිලෝ ප්‍රමාණයටම කිරි පිටි සහ සීනි නොදා ඒ වෙනුවට උණු වතුර පොඩ්ඩකින් මයිලෝ ටික දියකරන් මිල්ක්මේඩ් මේස හැඳි 1 1/2ක් එකතු කරන්න. ඒකට ෆුල් ක්‍රීම් ෆ්‍රෙශ් මිල්ක් දාන්න වීදුරුව පිරෙනකම්. හදලම බලන්නකො රස.

[CODE]aniwa.lk[/CODE]

[QUOTE="farcry919, post: 20511772, member: 557136"] [INDENT][SIZE=5][B] [SIZE=6][COLOR=SeaGreen][I]තිබහ වෙලාවකට කූල් මයිලෝ [COLOR=Black]එකක් කියන්නෙ දිව පිනා යන පානයක්. හැබැයි කඩෙන් ගන්න මයිලෝ පැකට් එක උගුරු දෙකටත් මදි නේද? හදාගමුද තිබහට රසවත් අයිස් මයිලො එකක්? දවසක් හැදුවොත් ආයෙ ආයෙ හදල බොන්න හිතෙන රසක් තියෙන මේ අයිස් මයිලෝ එක හරියටම හදාගන්නෙ මෙහෙමයි.[/COLOR][/I][/COLOR][/SIZE][/B][/SIZE][SIZE=6][COLOR=Magenta] [/COLOR][/SIZE][/INDENT][SIZE=5][B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/coolmilo-01.jpg[/IMG] [/B][/SIZE] [B][SIZE=5][COLOR=Red][I][B]අවශ්‍ය ද්‍රව්‍ය[/B][/I] (මිලිලීටර් 300ක වීදුරුවක් සඳහා)[/COLOR][/SIZE][/B] [LIST] [*][B][SIZE=5]මයිලෝ තේ හැඳි 3-5 (චොක්ලට් රසට ගොඩක් කැමති අය 5ක් දාන්න)[/SIZE][/B] [*][B][SIZE=5]කිරි පිටි මේස හැඳි 3[/SIZE][/B] [*][B][SIZE=5]සීනි තේ හැන්දක්[/SIZE][/B] [*][B][SIZE=5]අයිස් කැට[/SIZE][/B] [*][B][SIZE=5]උණු වතුර 100 ml[/SIZE][/B] [*][B][SIZE=5]කූල් වතුර 100 ml[/SIZE][/B] [*][B][SIZE=5]අයිස් කැට[/SIZE][/B] [*][B][SIZE=5]උඩින් ඉසීමට වෙනම මයිලෝ මේස හැඳි 2ක්[/SIZE][/B] [/LIST] [LIST=1] [*][I][SIZE=5]මයිලෝ, කිරිපිටි සහ සීනි වීදුරුවකට දාල හොඳින් එකට මිශ්‍ර කරගන්න.[/SIZE][/I] [*][I][SIZE=5]ඒකට උණුවතුර එක් කර කැටි නොහිටින ලෙස හොඳින් දිය කරගන්න.[/SIZE][/I] [*][I][SIZE=5]කූල් වතුර එක් කර මිශ්‍ර කර වීදුරුව පිරෙන තුරු අයිස් කැට පුරවන්න.[/SIZE][/I] [*][I][SIZE=5]එයට උඩින් මයිලෝ කුඩු එක් කර රස බලන්න.[/SIZE][/I] [/LIST] [COLOR=YellowGreen][COLOR=Red][B][SIZE=5] [I]එච්චරයි! රස නහර පිනා යන රසයක් සහතිකයි.[/I] [/SIZE][/B][/COLOR] [/COLOR][INDENT] [I][SIZE=6][B]කූල් මයිලෝ එකට වැනිලා අයිස් ක්‍රීම් ස්කූප් දෙකක් දාගෙන ඒකට උඩින් තව මයිලෝ කුඩු ටිකක් දා ගත්ත නම් රස්නෙ දවසක කූල් වෙන්න කියාපු බීමක්. [/B] [/SIZE][/I][/INDENT][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/coolmilo-05.jpg[/IMG] [I][SIZE=6] [/SIZE][/I][INDENT][B][SIZE=5][COLOR=DimGray][COLOR=Black][I][SIZE=6]මේ මයිලෝ ප්‍රමාණයටම කිරි පිටි සහ සීනි නොදා ඒ වෙනුවට උණු වතුර පොඩ්ඩකින් මයිලෝ ටික දියකරන් මිල්ක්මේඩ් මේස හැඳි 1 1/2ක් එකතු කරන්න. ඒකට ෆුල් ක්‍රීම් ෆ්‍රෙශ් මිල්ක් දාන්න වීදුරුව පිරෙනකම්. හදලම බලන්නකො රස. [/SIZE][/I][/COLOR] [/COLOR][/SIZE][/B][/INDENT][INDENT][B][SIZE=5] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/07/coolmilo-03.jpg[/IMG] [/SIZE][/B] [CODE]aniwa.lk[/CODE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom