Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරක්කලයන් ශීුපාදේ ආක්‍රමණය කරයි........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් කරන අරාබි සමාග

ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් කරන අරාබි සමාගමේ පැටිකිරිය

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ ග්‍රාමසේවා වසමේ පිහිටි “ෆික්ෆිල්ඩ්” වත්තේ හෝටලයක් ඉදිකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය ගබඩා කිහිපයක් ඉදිකිරීම සදහා මූලික සැලසුම් සකස්කර ඇත.

ඔප්පු අංක B/103/23/ යටතේ ඇති මෙම ඉඩම අක්කර 83යි රූඩ් 2කින් සමන්විතය. 2012/10/19 වන දින අංක 9378 යටතේ ගම්පොල ඉඩම් සහ දිස්ත්‍රික් කාර්යාලය මගින් පත්තිරු ලබා දී ඇත.

මෙම වත්තේ වතු කළමනාකාර ලෙස වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දිල්ෂාන් සේනාරත්න නැමැත්තෙක් කටයුතු කරමින් සිටියි. මෙම ඉඩමේ මුල් අයිතිය දිල්ෂා ඉන්වෙස්ට්මන්ට් ආයතනය සතුව තිබී ඇති අතර පසුව අංක 335, කුඩා රත්වත්ත මාවත, මහනුවර පදිංචි කොහොඹගේ වලවුවේ මොහොමඩ් සවාවි ඔඩයාර් නැමැත්තෙකුටත් තෙවනුව අංක 43 ස්ටීල් පාර, දන්තුරේ, ගාල්ල පදිංචි තන්තිරි මුදියන්සේලාගේ දොන් ඇන්තනි ෂේන් තන්තිරි මුදලිගේ යන අයට අයිතිව තිබී ඇත.

පසුව අංක 37, පළමු මහා විද්‍යාල මාවත, කොළඹ 3 ලිපිනයේ පිහිටි ADCG Property Investment Pvt (Ltd) ආයතනය මිලදීගෙන ඇත. පසුව ඉහත සමාගම විසින් අංක 436 සි, ගෝවින්ද, පිළිමතලාව ලිපිනයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ යන අයට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා භාරදීමට සැලසුම් අනුමැතියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් 2016/04/05 දින අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සරනවබවන් මහතා වෙත නිවාස සහ නගර සංවර්ධන ආඥා පනතේ 6(2) වගන්ති ප්‍රකාරව ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරික්ෂාව සදහා ඉහත සැලසුම යොමුකර ඇති අතර එම සංවිධානය විසින් මෙම ස්ථානය පරික්ෂාකර අංක NBRO/31/NE/ABP/LB/16/4866 යටතේ 2016/04/26 දින අනුමැතිය ලබාදී ඇත.(මෙම අනුමැතිය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා විසින් ලබා දී ඇත)

අදාළ වත්තේ හිමිකාරිත්වය දරන ADCG Property Investment Pvt (Ltd) ආයතනයේ ප්‍රධාන සමාගම අබුඩාබි සිට ක්‍රියාත්මක වන Abu Dhabi Capital Group වන අතර එම ආයතනය Al Ain Properties නමැති සමාගමක් සමග ලංකාවේ දේපල වෙලදාම් කටයුතුවල නිරතවෙමින් සිටියි. Abu Dhabi Capital Group හී ප්‍රධානත්වය දරන Jassim Alseddiqi නැමැත්තා සතුව Abu Dhabi Financial Group නමින් තවත් ආයතනයක් ඇත. එම ආයතනය ඊජිප්තුව ඇතුළු මුස්ලිම් රටවල් මුලික කරගනිමින් ක්‍රියාත්මකවන අතර සුප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාර සහ ආයෝජන කටයුතු සදහා මුදල් සැපයීමද සිදු කරනු ලබන අතර ඉස්ලාමී ආගමික ප්‍රවර්ධනය සදහා අරමුදල් සැපයීමද සිදුකරනු ලබයි.. එම ව්‍යාපාර ජාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etisalat Telecommunications සමාගමේද ආයෝජන හවුල්කරුවකු වන අතර ශ්‍රීපාද රක්ෂිත මායිමේ ඉදිකිරීමට එම සමාගම සම්බන්ධ වන්නේ ඒ හරහාය.

කෙසේ වෙතත් එක්සත් අරාබියේ ADCG මව් සමාගම වෙනුවෙන් මෙරට පෙනී සිටින ADCG Property Investment Pvt (Ltd) සමාගම පිහිටුවා ඇත්තේ අදාළ ඉඩම මිළදී ගැනීමෙන් පසුව වන අතර එම සමාගමේ මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ ලිපි ගොණුව “සමාගම් මැදුරෙන්“ අතුරුදන්ව ඇති බවද වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.

[QUOTE="SahanJ123, post: 20864396, member: 396052"] [b]ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් කරන අරාබි සමාග[/b] [SIZE=5][COLOR=DarkGreen][B]ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් කරන අරාබි සමාගමේ පැටිකිරිය[/B][/COLOR][/SIZE][COLOR=DarkGreen] [SIZE=3]අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ ග්‍රාමසේවා වසමේ පිහිටි “ෆික්ෆිල්ඩ්” වත්තේ හෝටලයක් ඉදිකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය ගබඩා කිහිපයක් ඉදිකිරීම සදහා මූලික සැලසුම් සකස්කර ඇත. ඔප්පු අංක B/103/23/ යටතේ ඇති මෙම ඉඩම අක්කර 83යි රූඩ් 2කින් සමන්විතය. 2012/10/19 වන දින අංක 9378 යටතේ ගම්පොල ඉඩම් සහ දිස්ත්‍රික් කාර්යාලය මගින් පත්තිරු ලබා දී ඇත. මෙම වත්තේ වතු කළමනාකාර ලෙස වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දිල්ෂාන් සේනාරත්න නැමැත්තෙක් කටයුතු කරමින් සිටියි. මෙම ඉඩමේ මුල් අයිතිය දිල්ෂා ඉන්වෙස්ට්මන්ට් ආයතනය සතුව තිබී ඇති අතර පසුව අංක 335, කුඩා රත්වත්ත මාවත, මහනුවර පදිංචි කොහොඹගේ වලවුවේ මොහොමඩ් සවාවි ඔඩයාර් නැමැත්තෙකුටත් තෙවනුව අංක 43 ස්ටීල් පාර, දන්තුරේ, ගාල්ල පදිංචි තන්තිරි මුදියන්සේලාගේ දොන් ඇන්තනි ෂේන් තන්තිරි මුදලිගේ යන අයට අයිතිව තිබී ඇත. පසුව අංක 37, පළමු මහා විද්‍යාල මාවත, කොළඹ 3 ලිපිනයේ පිහිටි ADCG Property Investment Pvt (Ltd) ආයතනය මිලදීගෙන ඇත. පසුව ඉහත සමාගම විසින් අංක 436 සි, ගෝවින්ද, පිළිමතලාව ලිපිනයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ යන අයට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා භාරදීමට සැලසුම් අනුමැතියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් 2016/04/05 දින අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සරනවබවන් මහතා වෙත නිවාස සහ නගර සංවර්ධන ආඥා පනතේ 6(2) වගන්ති ප්‍රකාරව ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරික්ෂාව සදහා ඉහත සැලසුම යොමුකර ඇති අතර එම සංවිධානය විසින් මෙම ස්ථානය පරික්ෂාකර අංක NBRO/31/NE/ABP/LB/16/4866 යටතේ 2016/04/26 දින අනුමැතිය ලබාදී ඇත.(මෙම අනුමැතිය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා විසින් ලබා දී ඇත) අදාළ වත්තේ හිමිකාරිත්වය දරන ADCG Property Investment Pvt (Ltd) ආයතනයේ ප්‍රධාන සමාගම අබුඩාබි සිට ක්‍රියාත්මක වන Abu Dhabi Capital Group වන අතර එම ආයතනය Al Ain Properties නමැති සමාගමක් සමග ලංකාවේ දේපල වෙලදාම් කටයුතුවල නිරතවෙමින් සිටියි. Abu Dhabi Capital Group හී ප්‍රධානත්වය දරන Jassim Alseddiqi නැමැත්තා සතුව Abu Dhabi Financial Group නමින් තවත් ආයතනයක් ඇත. එම ආයතනය ඊජිප්තුව ඇතුළු මුස්ලිම් රටවල් මුලික කරගනිමින් ක්‍රියාත්මකවන අතර සුප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාර සහ ආයෝජන කටයුතු සදහා මුදල් සැපයීමද සිදු කරනු ලබන අතර ඉස්ලාමී ආගමික ප්‍රවර්ධනය සදහා අරමුදල් සැපයීමද සිදුකරනු ලබයි.. එම ව්‍යාපාර ජාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etisalat Telecommunications සමාගමේද ආයෝජන හවුල්කරුවකු වන අතර ශ්‍රීපාද රක්ෂිත මායිමේ ඉදිකිරීමට එම සමාගම සම්බන්ධ වන්නේ ඒ හරහාය. කෙසේ වෙතත් එක්සත් අරාබියේ ADCG මව් සමාගම වෙනුවෙන් මෙරට පෙනී සිටින ADCG Property Investment Pvt (Ltd) සමාගම පිහිටුවා ඇත්තේ අදාළ ඉඩම මිළදී ගැනීමෙන් පසුව වන අතර එම සමාගමේ මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ ලිපි ගොණුව “සමාගම් මැදුරෙන්“ අතුරුදන්ව ඇති බවද වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom