Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

කාරුණික හදවත් ඇති හැමෝටම මගෙන් ආරාධනයක්..

ලනුපටින්, දම්වැලෙන් හිරවෙලා ජීවිත කාලේ පුරාවටම මිනිසාවම පෝෂණය කරලා, අපේ බර ඇදලා දීලා, අපිටම කිරි දීලා අන්තිමට තමන්ගේ ජීවිතයෙනුත් වන්දි ගෙවන අසරණ සතුන්ගේ ජීවිත හැකි පමණින් බේරා ගැනීමේ අදහස ඇතුව දැනට සතියකට විතර කලින් "BULLSHIFT" නමින් Facebook පිටුවක් ආරම්භ කළා.

එළකිරි එකේ ඉන්න, අසරණ සතුන්ගේ ජීවිත බේරගන්න කැමති හැමෝටමත් දැනුවත් කිරීමක් කරන්න හිතුනා. දැනටමත් Facebook එකේ like කරලා තියෙන අයට ස්තුති කරනගමන් අපේ අරමුණ සහ මේ වැඩේ ඉදිරියට යන්නේ කොහොමද කියන දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කරන්න මේ හදන්නේ.

ගවයන් නිදහස් කරන අරමුණෙන් කැටයක් අරගෙන දෛනිකව ලැබෙන පොඩි මුදලක් අපි කැටේ ඉතිරි කරනවා. මාස දෙකකට සැරයක් කලින් කථා කරගත්ත තැනකට හැමෝම එකතුවෙලා තමන්ගේ කැටවල එකතුවුන මුදල් ගැනලා ඒ මුදල් වලින් මරණයට කැප වුන ගවයන් නිදහස් කරනවා. කැටවල මුදල් එකතු කරන්න ඕනේ නැහැ කියල හිතෙන කෙනෙක් ඉන්නවනම් එදාටම කැමති මුදලක් ලබාදෙන්න පුළුවන්. එදාම එම ගවයන් ආරක්ෂිත ගොවි ගෙදරකට බාරදෙන්න අපි කටයුතු කරනවා.

පළමු දිනය විදියට අපි යොදාගත්තේ මාර්තු මාසේ 26 වෙනි සෙනසුරාදා. මේ කරයුත්තට සහභාගී වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් දැන් ඉඳන්ම ඒ වෙනුවෙන් ඉතිරි කරන්න. අපි එකතුවෙන තැන BULLSHIFT පිටුව, මගේ profile එක සහ මේ thread එක හරහා ඉදිරියේදී දැනුම් දෙන්නම්.

විශේෂයෙන් දැනුම් දෙන්න කාරණා කීපයක් තියෙනවා. පලවෙනි දේ, මේ කටයුත්තට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. දෙවැන්න, මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම විනිවිද භාවයෙන් කරන දෙයක්. මුදල් ගණන් කිරීම, ගවයන් මිලදීගැනීම, නිදහස් කිරීම කියන මේ හැමදේකටම ඕගොල්ලොන්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් කාරුණික හදවත් ඇති හැමදෙනාටම මම ආරාධනා කරනවා මේ පුණ්‍යකර්මයට සහභාගී වෙන්න කියලා.

https://www.facebook.com/bullshift.sl/

[QUOTE="Thun Kattuwa, post: 19733087, member: 523170"] [b]මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..[/b] [SIZE="4"]කාරුණික හදවත් ඇති හැමෝටම මගෙන් ආරාධනයක්.. ලනුපටින්, දම්වැලෙන් හිරවෙලා ජීවිත කාලේ පුරාවටම මිනිසාවම පෝෂණය කරලා, අපේ බර ඇදලා දීලා, අපිටම කිරි දීලා අන්තිමට තමන්ගේ ජීවිතයෙනුත් වන්දි ගෙවන අසරණ සතුන්ගේ ජීවිත හැකි පමණින් බේරා ගැනීමේ අදහස ඇතුව දැනට සතියකට විතර කලින් "BULLSHIFT" නමින් Facebook පිටුවක් ආරම්භ කළා. එළකිරි එකේ ඉන්න, අසරණ සතුන්ගේ ජීවිත බේරගන්න කැමති හැමෝටමත් දැනුවත් කිරීමක් කරන්න හිතුනා. දැනටමත් Facebook එකේ like කරලා තියෙන අයට ස්තුති කරනගමන් අපේ අරමුණ සහ මේ වැඩේ ඉදිරියට යන්නේ කොහොමද කියන දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කරන්න මේ හදන්නේ. ගවයන් නිදහස් කරන අරමුණෙන් කැටයක් අරගෙන දෛනිකව ලැබෙන පොඩි මුදලක් අපි කැටේ ඉතිරි කරනවා. මාස දෙකකට සැරයක් කලින් කථා කරගත්ත තැනකට හැමෝම එකතුවෙලා තමන්ගේ කැටවල එකතුවුන මුදල් ගැනලා ඒ මුදල් වලින් මරණයට කැප වුන ගවයන් නිදහස් කරනවා. කැටවල මුදල් එකතු කරන්න ඕනේ නැහැ කියල හිතෙන කෙනෙක් ඉන්නවනම් එදාටම කැමති මුදලක් ලබාදෙන්න පුළුවන්. එදාම එම ගවයන් ආරක්ෂිත ගොවි ගෙදරකට බාරදෙන්න අපි කටයුතු කරනවා. පළමු දිනය විදියට අපි යොදාගත්තේ මාර්තු මාසේ 26 වෙනි සෙනසුරාදා. මේ කරයුත්තට සහභාගී වෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් දැන් ඉඳන්ම ඒ වෙනුවෙන් ඉතිරි කරන්න. අපි එකතුවෙන තැන BULLSHIFT පිටුව, මගේ profile එක සහ මේ thread එක හරහා ඉදිරියේදී දැනුම් දෙන්නම්. විශේෂයෙන් දැනුම් දෙන්න කාරණා කීපයක් තියෙනවා. පලවෙනි දේ, මේ කටයුත්තට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. දෙවැන්න, මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම විනිවිද භාවයෙන් කරන දෙයක්. මුදල් ගණන් කිරීම, ගවයන් මිලදීගැනීම, නිදහස් කිරීම කියන මේ හැමදේකටම ඕගොල්ලොන්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් කාරුණික හදවත් ඇති හැමදෙනාටම මම ආරාධනා කරනවා මේ පුණ්‍යකර්මයට සහභාගී වෙන්න කියලා. [url]https://www.facebook.com/bullshift.sl/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom