Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට වැඩ පිළිවෙල මේ විදිහට වෙන්නේ..

මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයා අවුරුද්දට හරක් 2-3ක් නිදහස් කරනවා. එයා තමා මේ වැඩේට මට මූලික සහයෝගය දෙන්නේ.. එයා ගානේ මට ලොරියක් ලැබෙනවා. 27 වෙනිදා උදේ 5.30 වෙනකොට අපි මස් කඩේ ඉන්න ඕනේ. මොකද ඒ වෙලාවට තමා හරක් මරන්නේ. අපේ අරමුණ මරණයට කැපවූ හරක් නිසා.. අපි යන්න ඕනේ ඒ වෙලාවට. කට්ටියක් ඉන්නවනම් යන්න ලොරියේ බැරිවෙන නිසා පුළුවන් විදියට අපි වාහනයක් ලෑස්ති කරගෙන යමු.

ඊට පස්සේ නිදහස් කරන හරක් කෙලින්ම අරන් එන්නේ මහරගම ඉසිපතනාරාමයට. එතැනදී හරක් නාවලා, උන්ට කන්න දීලා, මරණ බිය නැතිවෙන්න උන්ව ටිකක් වෙලා එතන බැඳලා තියෙනවා. උදේ 9 වෙද්දී හැමෝටම එන්න කියලා තියෙන්නේ.. ඒ වෙලාවට මේ කටයුත්තට සහබාගි වෙච්ච හැමෝටම පිං අනුමෝදන් කිරීමක් කරලා හොරණ ග්රාමසේවක තුමිය හරහා හරක් බාරදෙන ගොවි ගෙදරට යන්න පිටත් වෙනවා. පුළුවන් හැමෝම මේ ගමනටත් සහබාගි වෙන්න කියලා ඉල්ලනවා..

ගමට ගිහින්.. ලියකියවිලි වල අත්සන් කරලා, හරක් බාරදීලා අපි ආයෙත් කොළඹ බලා පිටත් වෙනවා. මේ කටයුත්ත තමා එදාට වෙන්නේ.

ඉතිං 27 වෙනිදාට කලින් ලැබෙන ආධාර එකතු කරගන්න ඕනේ. මොකද ආධාර තමා වැදගත්ම. හරකෙක් නිදහස් කරනවා කියන්නේ ලේසි නැහැ. එකෙකුට 30000ක් එකතු කරගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. අනිත් එක සල්ලි ගනුදෙනු හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩක් අය බලාගෙන ඉන්නේ ඇඟිල්ල දික් කරන්න. මම දැනට හිතාගෙන ඉන්නේ සල්ලි දෙන අයත් එක්ක ෆොටෝ එකක් අරං එක Facebook සහ එළකිරි එකේ upload කරන්න. සහ එක එක්කෙනා දෙන මුදල් ප්රමාණය නමත් එක්ක පොස්ට් කරනවා. නමුත් ෆොටෝ එකත් එක්ක නම දාන්නේ නැහැ. මොකද සමහර අය කැමති නැති වෙන්න පුළුවන් තමන් දුන්න මුදල කියන්න. ඒ වගේම සල්ලි දෙන අයට අපි රිසිට් එකක් දෙනවා. එතකොට හැමෝට සාධක තියෙනවා. කාටවත් ඇඟිල්ල දික් කරන්න දෙයක් නැහැ. හරක් ගන්න යන වැඩේටත් පුළුවන් අයට එන්න කිව්වේ ඒ හින්දා. එතකොට වෙන හැම දෙයක්ම හැමෝම දන්නවා.

මේ තමා සම්පූර්ණ විස්තරය.. පුළුවන් තරම් අය දැනුවත් කරමු..

[QUOTE="Thun Kattuwa, post: 19870153, member: 523170"] [SIZE="4"]දැනට වැඩ පිළිවෙල මේ විදිහට වෙන්නේ.. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයා අවුරුද්දට හරක් 2-3ක් නිදහස් කරනවා. එයා තමා මේ වැඩේට මට මූලික සහයෝගය දෙන්නේ.. එයා ගානේ මට ලොරියක් ලැබෙනවා. 27 වෙනිදා උදේ 5.30 වෙනකොට අපි මස් කඩේ ඉන්න ඕනේ. මොකද ඒ වෙලාවට තමා හරක් මරන්නේ. අපේ අරමුණ මරණයට කැපවූ හරක් නිසා.. අපි යන්න ඕනේ ඒ වෙලාවට. කට්ටියක් ඉන්නවනම් යන්න ලොරියේ බැරිවෙන නිසා පුළුවන් විදියට අපි වාහනයක් ලෑස්ති කරගෙන යමු. ඊට පස්සේ නිදහස් කරන හරක් කෙලින්ම අරන් එන්නේ මහරගම ඉසිපතනාරාමයට. එතැනදී හරක් නාවලා, උන්ට කන්න දීලා, මරණ බිය නැතිවෙන්න උන්ව ටිකක් වෙලා එතන බැඳලා තියෙනවා. උදේ 9 වෙද්දී හැමෝටම එන්න කියලා තියෙන්නේ.. ඒ වෙලාවට මේ කටයුත්තට සහබාගි වෙච්ච හැමෝටම පිං අනුමෝදන් කිරීමක් කරලා හොරණ ග්රාමසේවක තුමිය හරහා හරක් බාරදෙන ගොවි ගෙදරට යන්න පිටත් වෙනවා. පුළුවන් හැමෝම මේ ගමනටත් සහබාගි වෙන්න කියලා ඉල්ලනවා.. ගමට ගිහින්.. ලියකියවිලි වල අත්සන් කරලා, හරක් බාරදීලා අපි ආයෙත් කොළඹ බලා පිටත් වෙනවා. මේ කටයුත්ත තමා එදාට වෙන්නේ. ඉතිං 27 වෙනිදාට කලින් ලැබෙන ආධාර එකතු කරගන්න ඕනේ. මොකද ආධාර තමා වැදගත්ම. හරකෙක් නිදහස් කරනවා කියන්නේ ලේසි නැහැ. එකෙකුට 30000ක් එකතු කරගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. අනිත් එක සල්ලි ගනුදෙනු හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩක් අය බලාගෙන ඉන්නේ ඇඟිල්ල දික් කරන්න. මම දැනට හිතාගෙන ඉන්නේ සල්ලි දෙන අයත් එක්ක ෆොටෝ එකක් අරං එක Facebook සහ එළකිරි එකේ upload කරන්න. සහ එක එක්කෙනා දෙන මුදල් ප්රමාණය නමත් එක්ක පොස්ට් කරනවා. නමුත් ෆොටෝ එකත් එක්ක නම දාන්නේ නැහැ. මොකද සමහර අය කැමති නැති වෙන්න පුළුවන් තමන් දුන්න මුදල කියන්න. ඒ වගේම සල්ලි දෙන අයට අපි රිසිට් එකක් දෙනවා. එතකොට හැමෝට සාධක තියෙනවා. කාටවත් ඇඟිල්ල දික් කරන්න දෙයක් නැහැ. හරක් ගන්න යන වැඩේටත් පුළුවන් අයට එන්න කිව්වේ ඒ හින්දා. එතකොට වෙන හැම දෙයක්ම හැමෝම දන්නවා. මේ තමා සම්පූර්ණ විස්තරය.. පුළුවන් තරම් අය දැනුවත් කරමු..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom