Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා

මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා තියෙනවද උඹලගේ ජීවිතයේත් ?

පළවෙනි අත්දැකීම.

අපේ තාත්තා මට මෝටර් බයිසිකල් පදින එක තහනම් කරලා තිබුනේ.තාත්තා ගාව බයික් එකක් තිබුණා.දවසක් වැස්ස දවසක තාත්තා බයිසිකලේ ගෙදර දාල බස් එකේ ඔෆිස් ගිහිල්ල.මම ඉස්කෝලේ ගිහින් හවස්වෙලා ගෙදර එද්දී ගෙදර කවුරුත් නෑ .බයිසිකලෙත් ගෙදර.තාත්තා එන්න පැයක් තියෙන නිසා පුළුවන් මම සෑහෙන්න දුරක් පාරේ ගියා..ගිහින් ආපහු හැරිලා එද්දී ගෙදර යන්න වෙලාව මදි. ඒක නිසා ටිකක් හයියෙන් 70-80KMPh වගේ ආවා ..පුළුවන් හැම වාහනයම ඉස්සර කළා ..ඒත් ඒ දවස්වල timing හරියට නැතිනිසා එක Elf ලොරියක් ඉස්සර කරද්දීම අනිත් පැත්තෙනුත් ඒ වගේම ලොරියක් ආවා..මාව ලොරි දෙක මැද්දේ හිරවුනා ...මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිඋනා.ඇස් දෙක වහගෙන handle එක කෙලින් අල්ලාගෙන එහෙමම ගියා…

කුණුහරුප 10-15ක් ලොරිකාරයෝ දෙන්නගෙන්ම ඇහුනා මතකයි….එහෙමම ගෙදර ආවා ..මුකුත් වුනේ නෑ වගේ හිතාගෙන ඇඳට ගිහින් නිදා ගත්තා ...රෑ නැගිටලා බලද්දී Side කණ්නාඩි දෙකම හීරිලා ...ඒ වෙද්දී මගේ වයස අවුරුදු 16 යි.අදටත් ඒ සිද්ධිය මතක් වෙද්දී හිතෙනවා පුරුවේ වාසනාවකට එදා මැරුණේ නැත්තේ කියලා…

දෙවෙනි අත්දැකීම..

යාලුවෙක් එක්ක මාලිගාවත්තේ එකෙක් හම්බවෙන්න ගියා ක්‍රිකට් match එකක ටිකට් බ්ලැක් market price එකට ගන්න..5 ට ළඟ නිසා traffic වලට ඉස්සෙල්ලා යන්න ඕනේ හදිස්සියක් ත්‍රීවීල් පොරට තිබ්බා.

ත්‍රීවීල් එක එලවපු පොර හරියට පාර බලන්නේ නැතුව ලොකු වංගුවක් ගත්තා මාලිගාවත්ත හරියේදී...තඩි කන්ටේනර් එකක් මුණට මුණ සෙට් වුණා..ආපු වේගෙට අහකට කපලා ත්‍රීවීල් එක බ්රේක් ගැහුවා...එතන ඉඳන් මීටර් 4ක් පහක් විතර වාහනේ ගියේ දෙපැත්තට පැද්දී පැද්දී ...එක වෙලාවකට මම උඩ යනවා ...මම බිමට ආවම අනෙක් පැත්තේ හිටපු මගේ යාළුවා උඩ යනවා …

[QUOTE="sanjaya22, post: 23183818, member: 440978"] [b]මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා[/b] [SIZE="3"]මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා තියෙනවද උඹලගේ ජීවිතයේත් ? [B]පළවෙනි අත්දැකීම.[/B] අපේ තාත්තා මට මෝටර් බයිසිකල් පදින එක තහනම් කරලා තිබුනේ.තාත්තා ගාව බයික් එකක් තිබුණා.දවසක් වැස්ස දවසක තාත්තා බයිසිකලේ ගෙදර දාල බස් එකේ ඔෆිස් ගිහිල්ල.මම ඉස්කෝලේ ගිහින් හවස්වෙලා ගෙදර එද්දී ගෙදර කවුරුත් නෑ .බයිසිකලෙත් ගෙදර.තාත්තා එන්න පැයක් තියෙන නිසා පුළුවන් මම සෑහෙන්න දුරක් පාරේ ගියා..ගිහින් ආපහු හැරිලා එද්දී ගෙදර යන්න වෙලාව මදි. ඒක නිසා ටිකක් හයියෙන් 70-80KMPh වගේ ආවා ..පුළුවන් හැම වාහනයම ඉස්සර කළා ..ඒත් ඒ දවස්වල timing හරියට නැතිනිසා එක Elf ලොරියක් ඉස්සර කරද්දීම අනිත් පැත්තෙනුත් ඒ වගේම ලොරියක් ආවා..මාව ලොරි දෙක මැද්දේ හිරවුනා ...මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිඋනා.ඇස් දෙක වහගෙන handle එක කෙලින් අල්ලාගෙන එහෙමම ගියා… කුණුහරුප 10-15ක් ලොරිකාරයෝ දෙන්නගෙන්ම ඇහුනා මතකයි….එහෙමම ගෙදර ආවා ..මුකුත් වුනේ නෑ වගේ හිතාගෙන ඇඳට ගිහින් නිදා ගත්තා ...රෑ නැගිටලා බලද්දී Side කණ්නාඩි දෙකම හීරිලා ...ඒ වෙද්දී මගේ වයස අවුරුදු 16 යි.අදටත් ඒ සිද්ධිය මතක් වෙද්දී හිතෙනවා පුරුවේ වාසනාවකට එදා මැරුණේ නැත්තේ කියලා… [B]දෙවෙනි අත්දැකීම..[/B] යාලුවෙක් එක්ක මාලිගාවත්තේ එකෙක් හම්බවෙන්න ගියා ක්‍රිකට් match එකක ටිකට් බ්ලැක් market price එකට ගන්න..5 ට ළඟ නිසා traffic වලට ඉස්සෙල්ලා යන්න ඕනේ හදිස්සියක් ත්‍රීවීල් පොරට තිබ්බා. ත්‍රීවීල් එක එලවපු පොර හරියට පාර බලන්නේ නැතුව ලොකු වංගුවක් ගත්තා මාලිගාවත්ත හරියේදී...තඩි කන්ටේනර් එකක් මුණට මුණ සෙට් වුණා..ආපු වේගෙට අහකට කපලා ත්‍රීවීල් එක බ්රේක් ගැහුවා...එතන ඉඳන් මීටර් 4ක් පහක් විතර වාහනේ ගියේ දෙපැත්තට පැද්දී පැද්දී ...එක වෙලාවකට මම උඩ යනවා ...මම බිමට ආවම අනෙක් පැත්තේ හිටපු මගේ යාළුවා උඩ යනවා … :D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom