Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

99න් බේරුන අවස්තාවක් තියනවා

මට අවුරුදු 12ක් 13ක් විතර ඇති, ඒ කාලෙ මට බයිසිකල් එකක් අරන්දීල තිවුනා ගෙදරින්

හැමදාම හවසට ඕක පදිනවා, තව අපේ බාප්ප කෙනෙක්ගෙ පුතෙකුත් එක්ක

දවසක් හවස අපේ තව බාප්ප කෙනෙක්ගෙ ගෙදර අපි දෙන්න බයිසිකල් වලින් ගියා, ඒ ගෙදර තියෙන්නෙ ප්‍රධාන පාරෙන් ඇතුලට යන්න තියන වැලි පාරක

ඒ පාරෙ වාහන හරිම අඩුයි ඒක නිසා අපි දෙන්නට ෆුල් ආතල් බයිසිකල් වල යන්න පුලුවන් ෆුල්ම ස්පීඩ් එකෙන් යනවා

අපි දෙන්න ඒ පාරෙ පුලුවන් තරම් ස්පීඩ් එකෙන් ටිකක් ඈතට ගියා, පාර දෙපැත්තෙම කුඹුරු තියෙන්න, පාර කුඹුරට වඩා අඩි 3ක් විතර උසයි

ඔහොම යනකොට පොඩි පල්ලමක් තිවුනා පල්ලම ඉවරවෙනකොටම වගේ ටිකක් ලොකු වංගුවක් තිවුන

මම පල්ලමෙත් බයිසිකලේ පෑගුවා, පාගල වංගුව කපාගන්න බැරි උනා

උඩින්ම ගිහින් බයිසිකලෙත් එක්ක කුඹුරට වැටුන

හරියටම වැටිලා තියෙන්නෙ ඒ කුඹුරෙ මැණික් ගරන්න හාරපු පතල් වලකට. වතුර ෆුල්ම පිරිලා තියෙන්නෙ. ඒ වලට ටික කාලෙකට කලින් හරකෙක් වැටිලා මැරිලා (හිතා ගනින්කෝ වලේ සයිස් එක) ඒක නිසා ඒ වල වටේට වැටක් වගේ කිතුල් පටි ගහල තියනවා

මම අර කිතුල් පටි ටිකට උඩින් ගිහින් පතල් වලේ ගැට්ටෙ නැවතිලා තියෙන්නෙ

සීරීමක් වත් නැහැ ඉන ගාවට මඩේ එරුන විතරයි

පට පට ගාල මිනිස්සු ඇවිත් මාවයි බයිසිකල් එකයි ගත්තා. බැරි වෙලා හරි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා කිතුල් පටි උඩට වැටුනා නම් ඒකක් ඇනිලා මැරෙනවා

පතල් වල මැදට වැටුනා නම් ඉවරම තමයි.

ඒත් මට ගානක් නැහැ වටේ මිනිස්සු බනිනකොට තමයි මටත් ටිකක් වැඩේ තත්වෙ තේරුනේ

දැන් ඒක ගැන කල්පනා කරනකොට තමයි ඇත්තටම කොයි තරම් ලක් එකක්ද මට ඒ වෙලාවෙ තිවිලා තියෙන්නෙ කියලා හිතෙන්නෙ

[QUOTE="NEMISIS, post: 23198047, member: 494668"] [SIZE="3"]99න් බේරුන අවස්තාවක් තියනවා මට අවුරුදු 12ක් 13ක් විතර ඇති, ඒ කාලෙ මට බයිසිකල් එකක් අරන්දීල තිවුනා ගෙදරින් හැමදාම හවසට ඕක පදිනවා, තව අපේ බාප්ප කෙනෙක්ගෙ පුතෙකුත් එක්ක දවසක් හවස අපේ තව බාප්ප කෙනෙක්ගෙ ගෙදර අපි දෙන්න බයිසිකල් වලින් ගියා, ඒ ගෙදර තියෙන්නෙ ප්‍රධාන පාරෙන් ඇතුලට යන්න තියන වැලි පාරක ඒ පාරෙ වාහන හරිම අඩුයි ඒක නිසා අපි දෙන්නට ෆුල් ආතල් බයිසිකල් වල යන්න පුලුවන් ෆුල්ම ස්පීඩ් එකෙන් යනවා අපි දෙන්න ඒ පාරෙ පුලුවන් තරම් ස්පීඩ් එකෙන් ටිකක් ඈතට ගියා, පාර දෙපැත්තෙම කුඹුරු තියෙන්න, පාර කුඹුරට වඩා අඩි 3ක් විතර උසයි ඔහොම යනකොට පොඩි පල්ලමක් තිවුනා පල්ලම ඉවරවෙනකොටම වගේ ටිකක් ලොකු වංගුවක් තිවුන මම පල්ලමෙත් බයිසිකලේ පෑගුවා, පාගල වංගුව කපාගන්න බැරි උනා උඩින්ම ගිහින් බයිසිකලෙත් එක්ක කුඹුරට වැටුන හරියටම වැටිලා තියෙන්නෙ ඒ කුඹුරෙ මැණික් ගරන්න හාරපු පතල් වලකට. වතුර ෆුල්ම පිරිලා තියෙන්නෙ. ඒ වලට ටික කාලෙකට කලින් හරකෙක් වැටිලා මැරිලා (හිතා ගනින්කෝ වලේ සයිස් එක) ඒක නිසා ඒ වල වටේට වැටක් වගේ කිතුල් පටි ගහල තියනවා මම අර කිතුල් පටි ටිකට උඩින් ගිහින් පතල් වලේ ගැට්ටෙ නැවතිලා තියෙන්නෙ සීරීමක් වත් නැහැ ඉන ගාවට මඩේ එරුන විතරයි පට පට ගාල මිනිස්සු ඇවිත් මාවයි බයිසිකල් එකයි ගත්තා. බැරි වෙලා හරි පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා කිතුල් පටි උඩට වැටුනා නම් ඒකක් ඇනිලා මැරෙනවා පතල් වල මැදට වැටුනා නම් ඉවරම තමයි. ඒත් මට ගානක් නැහැ වටේ මිනිස්සු බනිනකොට තමයි මටත් ටිකක් වැඩේ තත්වෙ තේරුනේ දැන් ඒක ගැන කල්පනා කරනකොට තමයි ඇත්තටම කොයි තරම් ලක් එකක්ද මට ඒ වෙලාවෙ තිවිලා තියෙන්නෙ කියලා හිතෙන්නෙ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom