Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණයේ කාඩ්පත : ඉස්කෝප්ප ආසියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණයේ කාඩ්පත : ඉස්කෝප්ප ආසියා

එතරම් සදාචාරාත්මක නොවුණත් මරණ ගෙදරක ගිහින් ඕමි හෝ වෙනත් කාඩ් ක්‍රීඩාවක් නොකළ අයෙක් ඉන්නවා නම් ඒ බොහොමත් ම කලාතුරකින්. මෙසේ සිදු කරන කාඩ් ක්‍රීඩාවන් රැසක ඉහළ ම අගයක් හිමි කාඩ්පත වන්නේ ආසියා යි. ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටින ඉස්කෝප්ප ආසියා ව ජන සාහිත්‍යයේ සහ මිථ්‍යා කතාවන් හි ‘මරණයේ කාඩ්පත’ ලෙස හඳුන්වන බව ඔබ දැන සිටියා ද?

කාඩ් කුට්ටමේ ඉතිහාස කතාව කෙටියෙන්

ක්‍රිස්තු වර්ෂ 1813 දී මුද්‍රණය කරන ලද හාරත හේරා කාඩ්පතක්. (© Nicolas-Marie Gatteaux)

කාඩ් ක්‍රීඩා කිරීමේ ඉතිහාසය වසර දහසක් තරම් ඈතට විහිදී ගිය ද වර්තමානයේ භාවිතා වන කොළ 52 කින් යුතු කාඩ් කුට්ටම භාවිතයට පැමිණ ඇත්තේ 15 වැනි සියවසේ දී යි. එහි දක්නට ලැබෙන හාරත, රුවිත, ඉස්කෝප්ප සහ කලාබර යන සිව් වංශයන් ප්‍රංශයේ රුවොන් නුවර දී බිහි වූ ඒවා බව සැලකෙනවා. මෙසේ නිර්මාණය වූ එක් වංශයක් සතු ව කාඩ්පත් 13 ක් ඇති අතර එයින් ත්‍රිත්වයක් රජ පවුල නිරූපණය කරනවා. ඒ හේරා (King), පොරොව (Queen) සහ බූරුවා (Jack) යි.

අතීතයේ දී විවිධ කාඩ්පත් සංඛ්‍යාවන්ගෙන් යුතු කාඩ් කුට්ටම් පැවතී ඇති අතර ඒවායේ ඉහළ ම වටිනාකම හිමි වුණේ හේරාට යි. නමුත් 14 වැනි සියවස අග බාගයේ දී හේරාට හිමි ස්ථානය ලබාගෙන කාඩ් කුට්ටමේ ඉහළින් ම වැජඹෙන්නට අඩු ම වටිනාකමින් යුතු ආසියාට හැකියාව ලැබුණා. මෙම භාවිතය පොදු ජනයා අතර වඩාත් ජනප්‍රිය වුණේ ක්‍රිස්තු වර්ෂ 1789 දී ප්‍රංශ විප්ලවය ඇති වීමෙන් පසු ව යි.

ප්‍රංශ විප්ලව සමයේ මුද්‍රිත කාඩ්පතක්. (© Rama)

වෙළඳ ලාංඡන රැගත් ඉස්කෝප්ප ආසියා

අද වන විට කාඩ් කුට්ටමක කුල ලාංඡනය (insignia) ලෙස භාවිතා වන්නේ ඉස්කෝප්ප ආසියා යි. අනෙක් ආසියා කාඩ්පත්වලට වඩා අලංකාර මෝස්තරයක් සහිත ව මුද්‍රණය වන ඉස්කෝප්ප ආසියා බොහෝ විට අදාළ මුද්‍රණ සමාගමේ වෙළඳ ලාංඡනය දරා සිටිනවා. සාම්ප්‍රදායික ව එය භාවිතා කර ඇත්තේ ගුණත්වයෙන් ඉහළ කාඩ් කුට්ටම් හඳුනා ගැනීම පහසු කිරීම සඳහා යි. 17 වැනි සියවසේ දී එංගලන්තයේ පළමු වැනි ජේම්ස් රජු විසින් කාඩ් කුට්ටම් මුද්‍රණය කරන්නන් මත බද්දක් පනවා ඇති අතර නිසි ලෙස බදු ගෙවන්නන් පමණක් ඉස්කෝප්ප ආසියා කාඩ්පතේ තම වෙළඳ ලාංඡනය මුද්‍රණය කළ යුතු බවට නීතියක් සම්මත කර තිබෙනවා. මෙම නීතිය 1960 දශකයේ දී අවලංගු කළ ද කාඩ් කුට්ටම මුද්‍රණය කරන්නාගේ වෙළඳ ලාංඡනය දැක්වීම සඳහා ඉස්කෝප්ප ආසියා යොදා ගැනීමේ පුරුද්ද මග හැරී ගොස් නැහැ.

‘Old Frizzle’ මෝස්තරය සහිත කාඩ්පතක්. (© Wikimedia Commons)

නිසි ලෙස බදු ගෙවන්නන් හඳුනා ගැනීම සඳහා ඉස්කෝප්ප ආසියා යොදා ගැනීම විවිධ අයුරින් සිදු කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1712 දී එය සිදු කරන ඇත්තේ ඉස්කෝප්ප ආසියා මත අදාළ මුද්‍රණ ආයතනයේ නිල මුද්‍රාව තැබීම මගින්. නමුත් ක්‍රිස්තු වර්ෂ 1765 දී මෙම නීතිය බැහැර කරන ලද අතර මුද්‍රණ ආයතනයේ නිල මුද්‍රාව වෙනුවට රාජකීය වංශ සලකුණ යොදා ගැනීම ආරම්භ කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1828 දී බදු අගය සිලිමක් දක්වා අඩු කරන ලද අතර එය ගෙවූ බව දැක්වීම සඳහා ඉස්කෝප්ප ආසියා කාඩ්පතේ ‘Old Frizzle’ ලෙස හැඳින්වෙන මෝස්තරය මුද්‍රණය කිරීම ඇරඹුණා.

මෙසේ ගෙවන බද්දේ ප්‍රමාණය අනුව ඉස්කෝප්ප ආසියාගේ හැඩරුව ද වෙනස් වුණා. ක්‍රිස්තු වර්ෂ 1862 දී නැවත වරක් බද්ද පැන්ස 3 දක්වා අඩු කරන ලද අතර ඉස්කෝප්ප ආසියා වෙනුවෙන් නිශ්චිත මෝස්තරයක් හඳුන්වා දෙනු වෙනුවට මුද්‍රණකරුවන්ට තමන් කැමති මෝස්තරයක් යොදා ගැනීමේ නිදහස ද රජය විසින් ලබා දී තිබෙනවා. ඒ අනුව මුද්‍රණකරුවන්ගේ තමන්ගේ නිල ලාංඡනය භාවිතා කරමින් නිර්මාණය කරන ලද අලංකාර මෝස්තර භාවිතා කිරීම ආරම්භ කර ඇති අතර බදු අවලංගු කිරීමෙන් පසු ව ද දිගින් දිගට ම ඉස්කෝප්ප ආසියා වෙනුවෙන් අදාළ මෝස්තරය සහ වෙළඳ නාමය යොදා ගත්තා. වර්තමානයේ දී බොහෝමයක් මුද්‍රණ සමාගම් ඉස්කෝප්ප ආසියා වෙනුවෙන් තමන් යොදා ගන්නා මෝස්තරය වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම පවා සිදු කරනවා.

බද්දේ ප්‍රමාණය අනුව වෙනස් වූ ඉස්කෝප්ප ආසියා. (© The World of Playing Cards)

ඉස්කෝප්ප ආසියා නිසා මිය ගිය රිචඩ් හාඩිං

ඉහත සඳහන් කළ ආකාරයට වසර ගණනාවක් තිස්සේ බදු ගෙවන්නන් හඳුනා ගැනීමට ඉස්කෝප්ප ආසියා යොදා ගත් අතර එංගලන්ත ජාතික රිචඩ් හාඩිං බදු ගෙවීම පැහැර හරිමින් වංචනික ලෙස සකසන ලද නිල මුද්‍රාවක් යොදා ගනිමින් ඉස්කෝප්ප ආසියා සහතික කර තමන්ගේ කාඩ් කුට්ටම් අලෙවි කර තිබෙනවා. නමුත් ඉස්කෝප්ප ආසියා ඔහුට අවාසනාව රැගෙන ආ අතර ක්‍රිස්තු වර්ෂ 1805 දී ලන්ඩන් නුවර ඕල්ඩ් බේලි අධිකරණ සංකීර්ණයේ දී ඔහු විසින් සිදු කරන ලද වංචනික ක්‍රියාවන් ඔප්පු වීමෙන් පසු ව රිචඩ් හාඩිංගේ ප්‍රසිද්ධියේ එල්ලා මරණයට පත් කළා.

මෙම සිදුවීම පසු කාලීන ව ඉස්කෝප්ප ආසියා, ‘මරණයේ කාඩ්පත’ ලෙස හැඳින්වීමට මූලික පසුබිම සකස් කරන්නට ඇති බව විශ්වාස කරනවා.

සංග්රාම සමයන් හි දී …

දෙවැනි ලෝක සංග්රාම සමයේ යොදා ගත් ගුවන් යානයක්. (spartiate-fr.tumblr.com)

ඉස්කෝප්ප ආසියා වෙනුවෙන් ‘මරණයේ කාඩ්පත’ යන අන්වර්ථ නාමය යොදා ගැනීම ආරම්භ වී ඇත්තේ යුද්ධ සංග්රාමයන් අතරතුර දී එහි සංකේතාත්මක භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස යි. දෙවැනි ලෝක සංග්රාම සමයේ දී ඇමෙරිකානු 101 වැනි ගුවන් යානා අංශයේ 506 වැනි පැරෂුට් පාබල හමුදා රෙජිමේන්තු සොල්දාදුවන් තමන්ගේ ආරක්ෂිත හිස් ආවරණයන් හි ඉස්කෝප්ප සලකුණ පින්තාරු කර තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කාඩ් ක්‍රීඩාවේ දී වාසනාව ගෙනෙන ඉස්කෝප්ප ආසියා, යුද්ධය අතරතුර දී ද වාසනාව ගෙන එනු ඇති බව යි. එය සැබෑවක් කරමින් 506 වැනි පැරෂුට් පාබල හමුදා රෙජිමේන්තුව නොසැලී යුද පෙරමුණේ ඉදිරියට ම ගියේ සතුරු සේනාවන් බොහෝමයකට මරු කැඳවමින්. මේ කාඩ් කුට්ටමේ ඉහළින් ම වැජඹෙන ඉස්කෝප්ප ආසියා ‘මරණයේ කාඩ්පත’ ලෙස හැඳින්වීමට හේතු වූ එක් කාරණාවක්.

වියට්නාම් යුද්ධයේ දී භාවිතා කළ හිස්වැසුමක්. (© LegoLee)

දෙවැනි ලෝක යුද්ධයෙන් දශක දෙකකට පසු ව පැවති වියට්නාම් යුද්ධය ද ‘මරණයේ කාඩ්පත’ යන නාමය ඉස්කෝප්ප ආසියාවට ලබා දීමට දායක වුණා. වියට්නාම් සාම්ප්‍රදායන්ට අනුව ඉස්කෝප්ප සලකුණෙන් නිරූපණය වුණේ මරණය සහ අවාසනාව බව ඇමෙරිකානු හමුදාවන්ට දැන ගැනීමට ලැබුණු අතර ඔවුන් වියට්නාම් සොල්දාදුවන් ව බිය ගැන්වීමේ සහ අධෛර්යමත් කිරීමේ උපක්‍රමයක් ලෙස තම හිස්වැසුම්වල ඉස්කෝප්ප ආසියා සිතුවම් කර තිබෙනවා. එසේ ම මරණයට පත් කරන ලද වියට්නාම් සෙබළුන්ගේ සිරුරු මත ඉස්කෝප්ප ආසියා කාඩ්පත් තැන්පත් කිරීමට ඇමෙරිකානු පළමු වැනි අශ්වාරෝහක බලකායට යටත් සොල්දාදුන් පසුබට වී නැහැ. 1979 දී රිදී තිරයට පැමිණි Apocalypse Now නම් චිත්‍රපටයේ ද මෙම සිදුවීම් ඇතුළත් කර තිබෙනවා. එසේ ම යුද්ධ සමයේ දී ප්‍රකට කාඩ් මුද්‍රණ සමාගමක් වන The United States Playing Card Company වෙත ඉස්කෝප්ප ආසියා කාඩ්පත් තොගයක් මුද්‍රණය සඳහා ඇණවුමක් ලබා දුන් බව කියැවුණ ද එ් සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි නැහැ.

Most-wanted Iraqi Playing Cards. (© LegoLee)

ඇමෙරිකාව විසින් සිදු කරන ලද ඉරාක අාක්රමණයේ ප්‍රතිඵලයක් ලෙස 2003 වර්ෂයේ දී සදාම් හුසේන්ගේ ආණ්ඩුවට සහයෝගය ලබා දුන් පුද්ගලයන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ඇමෙරිකානු හමුදාව විසින් කාඩ් කුට්ටමක් (Most-wanted Iraqi Playing Cards) මුද්‍රණය කර තිබෙනවා. එහි ඉස්කෝප්ප ආසියා කාඩ්පත වෙන් කර තිබුණේ එවකට ඉරාකයේ ජනාධිපති තනතුරු දැරූ සදාම් හුසේන් වෙනුවෙන්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙන්ටගනයේ ඉහළ නිලධාරියෙක් එය අලුත් දෙයක් නොවන බවත් මීට පෙර ඇමෙරිකානු සිවිල් යුද්ධයේ දී සහ දෙවැනි ලෝක සංග්‍රාමයේ දී ඔවුන් මෙම උපක්‍රමය භාවිතා කර ඇති බවත් ප්‍රකාශ කර තිබුණා.

https://roar.media/sinhala/features/the-card-of-death/

[QUOTE="LANKAT, post: 22205736, member: 564023"] [b]මරණයේ කාඩ්පත : ඉස්කෝප්ප ආසියා[/b] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]එතරම් සදාචාරාත්මක නොවුණත් මරණ ගෙදරක ගිහින් ඕමි හෝ වෙනත් කාඩ් ක්‍රීඩාවක් නොකළ අයෙක් ඉන්නවා නම් ඒ බොහොමත් ම කලාතුරකින්. මෙසේ සිදු කරන කාඩ් ක්‍රීඩාවන් රැසක ඉහළ ම අගයක් හිමි කාඩ්පත වන්නේ ආසියා යි. ඒ අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි කරගෙන සිටින ඉස්කෝප්ප ආසියා ව ජන සාහිත්‍යයේ සහ මිථ්‍යා කතාවන් හි ‘මරණයේ කාඩ්පත’ ලෙස හඳුන්වන බව ඔබ දැන සිටියා ද? කාඩ් කුට්ටමේ ඉතිහාස කතාව කෙටියෙන් ක්‍රිස්තු වර්ෂ 1813 දී මුද්‍රණය කරන ලද හාරත හේරා කාඩ්පතක්. (© Nicolas-Marie Gatteaux) කාඩ් ක්‍රීඩා කිරීමේ ඉතිහාසය වසර දහසක් තරම් ඈතට විහිදී ගිය ද වර්තමානයේ භාවිතා වන කොළ 52 කින් යුතු කාඩ් කුට්ටම භාවිතයට පැමිණ ඇත්තේ 15 වැනි සියවසේ දී යි. එහි දක්නට ලැබෙන හාරත, රුවිත, ඉස්කෝප්ප සහ කලාබර යන සිව් වංශයන් ප්‍රංශයේ රුවොන් නුවර දී බිහි වූ ඒවා බව සැලකෙනවා. මෙසේ නිර්මාණය වූ එක් වංශයක් සතු ව කාඩ්පත් 13 ක් ඇති අතර එයින් ත්‍රිත්වයක් රජ පවුල නිරූපණය කරනවා. ඒ හේරා (King), පොරොව (Queen) සහ බූරුවා (Jack) යි. අතීතයේ දී විවිධ කාඩ්පත් සංඛ්‍යාවන්ගෙන් යුතු කාඩ් කුට්ටම් පැවතී ඇති අතර ඒවායේ ඉහළ ම වටිනාකම හිමි වුණේ හේරාට යි. නමුත් 14 වැනි සියවස අග බාගයේ දී හේරාට හිමි ස්ථානය ලබාගෙන කාඩ් කුට්ටමේ ඉහළින් ම වැජඹෙන්නට අඩු ම වටිනාකමින් යුතු ආසියාට හැකියාව ලැබුණා. මෙම භාවිතය පොදු ජනයා අතර වඩාත් ජනප්‍රිය වුණේ ක්‍රිස්තු වර්ෂ 1789 දී ප්‍රංශ විප්ලවය ඇති වීමෙන් පසු ව යි. ප්‍රංශ විප්ලව සමයේ මුද්‍රිත කාඩ්පතක්. (© Rama) වෙළඳ ලාංඡන රැගත් ඉස්කෝප්ප ආසියා අද වන විට කාඩ් කුට්ටමක කුල ලාංඡනය (insignia) ලෙස භාවිතා වන්නේ ඉස්කෝප්ප ආසියා යි. අනෙක් ආසියා කාඩ්පත්වලට වඩා අලංකාර මෝස්තරයක් සහිත ව මුද්‍රණය වන ඉස්කෝප්ප ආසියා බොහෝ විට අදාළ මුද්‍රණ සමාගමේ වෙළඳ ලාංඡනය දරා සිටිනවා. සාම්ප්‍රදායික ව එය භාවිතා කර ඇත්තේ ගුණත්වයෙන් ඉහළ කාඩ් කුට්ටම් හඳුනා ගැනීම පහසු කිරීම සඳහා යි. 17 වැනි සියවසේ දී එංගලන්තයේ පළමු වැනි ජේම්ස් රජු විසින් කාඩ් කුට්ටම් මුද්‍රණය කරන්නන් මත බද්දක් පනවා ඇති අතර නිසි ලෙස බදු ගෙවන්නන් පමණක් ඉස්කෝප්ප ආසියා කාඩ්පතේ තම වෙළඳ ලාංඡනය මුද්‍රණය කළ යුතු බවට නීතියක් සම්මත කර තිබෙනවා. මෙම නීතිය 1960 දශකයේ දී අවලංගු කළ ද කාඩ් කුට්ටම මුද්‍රණය කරන්නාගේ වෙළඳ ලාංඡනය දැක්වීම සඳහා ඉස්කෝප්ප ආසියා යොදා ගැනීමේ පුරුද්ද මග හැරී ගොස් නැහැ. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/06144628/Picture-13-1-701x1065.jpg[/IMG] ‘Old Frizzle’ මෝස්තරය සහිත කාඩ්පතක්. (© Wikimedia Commons) නිසි ලෙස බදු ගෙවන්නන් හඳුනා ගැනීම සඳහා ඉස්කෝප්ප ආසියා යොදා ගැනීම විවිධ අයුරින් සිදු කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1712 දී එය සිදු කරන ඇත්තේ ඉස්කෝප්ප ආසියා මත අදාළ මුද්‍රණ ආයතනයේ නිල මුද්‍රාව තැබීම මගින්. නමුත් ක්‍රිස්තු වර්ෂ 1765 දී මෙම නීතිය බැහැර කරන ලද අතර මුද්‍රණ ආයතනයේ නිල මුද්‍රාව වෙනුවට රාජකීය වංශ සලකුණ යොදා ගැනීම ආරම්භ කර තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 1828 දී බදු අගය සිලිමක් දක්වා අඩු කරන ලද අතර එය ගෙවූ බව දැක්වීම සඳහා ඉස්කෝප්ප ආසියා කාඩ්පතේ ‘Old Frizzle’ ලෙස හැඳින්වෙන මෝස්තරය මුද්‍රණය කිරීම ඇරඹුණා. මෙසේ ගෙවන බද්දේ ප්‍රමාණය අනුව ඉස්කෝප්ප ආසියාගේ හැඩරුව ද වෙනස් වුණා. ක්‍රිස්තු වර්ෂ 1862 දී නැවත වරක් බද්ද පැන්ස 3 දක්වා අඩු කරන ලද අතර ඉස්කෝප්ප ආසියා වෙනුවෙන් නිශ්චිත මෝස්තරයක් හඳුන්වා දෙනු වෙනුවට මුද්‍රණකරුවන්ට තමන් කැමති මෝස්තරයක් යොදා ගැනීමේ නිදහස ද රජය විසින් ලබා දී තිබෙනවා. ඒ අනුව මුද්‍රණකරුවන්ගේ තමන්ගේ නිල ලාංඡනය භාවිතා කරමින් නිර්මාණය කරන ලද අලංකාර මෝස්තර භාවිතා කිරීම ආරම්භ කර ඇති අතර බදු අවලංගු කිරීමෙන් පසු ව ද දිගින් දිගට ම ඉස්කෝප්ප ආසියා වෙනුවෙන් අදාළ මෝස්තරය සහ වෙළඳ නාමය යොදා ගත්තා. වර්තමානයේ දී බොහෝමයක් මුද්‍රණ සමාගම් ඉස්කෝප්ප ආසියා වෙනුවෙන් තමන් යොදා ගන්නා මෝස්තරය වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම පවා සිදු කරනවා. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/06144638/Picture-23-701x1042.jpg[/IMG] බද්දේ ප්‍රමාණය අනුව වෙනස් වූ ඉස්කෝප්ප ආසියා. (© The World of Playing Cards) ඉස්කෝප්ප ආසියා නිසා මිය ගිය රිචඩ් හාඩිං ඉහත සඳහන් කළ ආකාරයට වසර ගණනාවක් තිස්සේ බදු ගෙවන්නන් හඳුනා ගැනීමට ඉස්කෝප්ප ආසියා යොදා ගත් අතර එංගලන්ත ජාතික රිචඩ් හාඩිං බදු ගෙවීම පැහැර හරිමින් වංචනික ලෙස සකසන ලද නිල මුද්‍රාවක් යොදා ගනිමින් ඉස්කෝප්ප ආසියා සහතික කර තමන්ගේ කාඩ් කුට්ටම් අලෙවි කර තිබෙනවා. නමුත් ඉස්කෝප්ප ආසියා ඔහුට අවාසනාව රැගෙන ආ අතර ක්‍රිස්තු වර්ෂ 1805 දී ලන්ඩන් නුවර ඕල්ඩ් බේලි අධිකරණ සංකීර්ණයේ දී ඔහු විසින් සිදු කරන ලද වංචනික ක්‍රියාවන් ඔප්පු වීමෙන් පසු ව රිචඩ් හාඩිංගේ ප්‍රසිද්ධියේ එල්ලා මරණයට පත් කළා. මෙම සිදුවීම පසු කාලීන ව ඉස්කෝප්ප ආසියා, ‘මරණයේ කාඩ්පත’ ලෙස හැඳින්වීමට මූලික පසුබිම සකස් කරන්නට ඇති බව විශ්වාස කරනවා. සංග්රාම සමයන් හි දී … [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/06144641/Picture-33.jpg[/IMG] දෙවැනි ලෝක සංග්රාම සමයේ යොදා ගත් ගුවන් යානයක්. (spartiate-fr.tumblr.com) ඉස්කෝප්ප ආසියා වෙනුවෙන් ‘මරණයේ කාඩ්පත’ යන අන්වර්ථ නාමය යොදා ගැනීම ආරම්භ වී ඇත්තේ යුද්ධ සංග්රාමයන් අතරතුර දී එහි සංකේතාත්මක භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස යි. දෙවැනි ලෝක සංග්රාම සමයේ දී ඇමෙරිකානු 101 වැනි ගුවන් යානා අංශයේ 506 වැනි පැරෂුට් පාබල හමුදා රෙජිමේන්තු සොල්දාදුවන් තමන්ගේ ආරක්ෂිත හිස් ආවරණයන් හි ඉස්කෝප්ප සලකුණ පින්තාරු කර තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කාඩ් ක්‍රීඩාවේ දී වාසනාව ගෙනෙන ඉස්කෝප්ප ආසියා, යුද්ධය අතරතුර දී ද වාසනාව ගෙන එනු ඇති බව යි. එය සැබෑවක් කරමින් 506 වැනි පැරෂුට් පාබල හමුදා රෙජිමේන්තුව නොසැලී යුද පෙරමුණේ ඉදිරියට ම ගියේ සතුරු සේනාවන් බොහෝමයකට මරු කැඳවමින්. මේ කාඩ් කුට්ටමේ ඉහළින් ම වැජඹෙන ඉස්කෝප්ප ආසියා ‘මරණයේ කාඩ්පත’ ලෙස හැඳින්වීමට හේතු වූ එක් කාරණාවක්. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/06144638/Picture-23-701x1042.jpg[/IMG] වියට්නාම් යුද්ධයේ දී භාවිතා කළ හිස්වැසුමක්. (© LegoLee) දෙවැනි ලෝක යුද්ධයෙන් දශක දෙකකට පසු ව පැවති වියට්නාම් යුද්ධය ද ‘මරණයේ කාඩ්පත’ යන නාමය ඉස්කෝප්ප ආසියාවට ලබා දීමට දායක වුණා. වියට්නාම් සාම්ප්‍රදායන්ට අනුව ඉස්කෝප්ප සලකුණෙන් නිරූපණය වුණේ මරණය සහ අවාසනාව බව ඇමෙරිකානු හමුදාවන්ට දැන ගැනීමට ලැබුණු අතර ඔවුන් වියට්නාම් සොල්දාදුවන් ව බිය ගැන්වීමේ සහ අධෛර්යමත් කිරීමේ උපක්‍රමයක් ලෙස තම හිස්වැසුම්වල ඉස්කෝප්ප ආසියා සිතුවම් කර තිබෙනවා. එසේ ම මරණයට පත් කරන ලද වියට්නාම් සෙබළුන්ගේ සිරුරු මත ඉස්කෝප්ප ආසියා කාඩ්පත් තැන්පත් කිරීමට ඇමෙරිකානු පළමු වැනි අශ්වාරෝහක බලකායට යටත් සොල්දාදුන් පසුබට වී නැහැ. 1979 දී රිදී තිරයට පැමිණි Apocalypse Now නම් චිත්‍රපටයේ ද මෙම සිදුවීම් ඇතුළත් කර තිබෙනවා. එසේ ම යුද්ධ සමයේ දී ප්‍රකට කාඩ් මුද්‍රණ සමාගමක් වන The United States Playing Card Company වෙත ඉස්කෝප්ප ආසියා කාඩ්පත් තොගයක් මුද්‍රණය සඳහා ඇණවුමක් ලබා දුන් බව කියැවුණ ද එ් සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි නැහැ. [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/sinhala/wp-content/uploads/2017/09/06144628/Picture-13-1-701x1065.jpg[/IMG] Most-wanted Iraqi Playing Cards. (© LegoLee) ඇමෙරිකාව විසින් සිදු කරන ලද ඉරාක අාක්රමණයේ ප්‍රතිඵලයක් ලෙස 2003 වර්ෂයේ දී සදාම් හුසේන්ගේ ආණ්ඩුවට සහයෝගය ලබා දුන් පුද්ගලයන්ගේ ඡායාරූප ඇතුළත් කරමින් ඇමෙරිකානු හමුදාව විසින් කාඩ් කුට්ටමක් (Most-wanted Iraqi Playing Cards) මුද්‍රණය කර තිබෙනවා. එහි ඉස්කෝප්ප ආසියා කාඩ්පත වෙන් කර තිබුණේ එවකට ඉරාකයේ ජනාධිපති තනතුරු දැරූ සදාම් හුසේන් වෙනුවෙන්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙන්ටගනයේ ඉහළ නිලධාරියෙක් එය අලුත් දෙයක් නොවන බවත් මීට පෙර ඇමෙරිකානු සිවිල් යුද්ධයේ දී සහ දෙවැනි ලෝක සංග්‍රාමයේ දී ඔවුන් මෙම උපක්‍රමය භාවිතා කර ඇති බවත් ප්‍රකාශ කර තිබුණා.[/CENTER][/COLOR][/SIZE] [url]https://roar.media/sinhala/features/the-card-of-death/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom