Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ මරණය අභියස ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණය අභියස

ඒ වන විට මේරි වින්සන්ට්ගේ වයස අවුරුදු පහලොවකි. තවමත් ලාබාල වයසේ උන්නත් ඇය ඒ වන විටත් දක්ෂ නර්තන ශිල්පිණියකි. දෙමාපියන් සමග කැලිෆෝනියාවේ පදිංචිව උන් ඇය ලස්වේගාස් මෙන්ම ඔස්ට්‍රේලියාවේත්, හවායි හිදීත් සාර්ථක නර්තන ශිල්පිණියක් සාර්ථක ගමනක් යමින් උන්නාය. ඇගේ ඉදිරියේ පෙනෙන්නට තිබුණේ පැහැදිලි දීප්තිමත් අනාගතයකි.

එහෙත් මේරිගේ වර්තමානය නම් සතුටින් පිරි එකක් වූයේ නැත.

ඇය

උන්නේ බෙහෙවින් අවුල් වුණු පවුල් පරිසරයක් තුළය. ඇගේ අම්මාත් තාත්තාත් අතර සමගියක් තිබුණේම නැත. ඒ දෙදෙනා උන්නේ දික්කසාද වෙන්නට සූදානම් වෙමිනි. දෙමාපියන්ගේ අඩ දබර මැද, පවුලේ එකම දරුවා වූ මේරි බෙහෙවින් හුදෙකලාව උන්නාය. ඇය නිවසේ උන්නේ කනස්සල්ලෙනි.

එනිසාම මේරි ගෙදරින් පැන යන්නට තීරණය කළාය.

ලොස් ඇන්ජලීස් නගරයට ගිය හොත් නර්තන ශිල්පිණියක ලෙසින් හොද රැකියාවක්ද හොයාගෙන පහසුවෙන් ජීවත් වෙන්නට හැකි වෙනු ඇතැයි ඇයට සිතිණ.

ඉතින්, 1978 අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනි දින මේරි වින්සන්ට් ඒ දෛවෝපගත ගමන යන්නට පිටත් වූවාය.

එය දැඩි හිරු රශ්මියෙන් යුතු උණුසුම් දිනයකි. ඇදුම් බෑගයද පිටේ එල්ලාගත් මේරි, කැලිෆෝනියාවේ මහා මාර්ගයක් දිගේ ඇවිද යමින් උන්නාය. ඇය පයින්ම ඉදිරියට ගියේ තමන්ගේ ගමන යන්නට කුමක් හෝ වාහනයක් අතරමගදී මුණ ගැසෙන තුරුය.

ඇය පසුකොට ගෙන ඉදිරියට ගිය නිල් පැහැ වෑන් රථයක් එක් වරම නැවතිණ. ඉන්පසු එය පසුපසට විත් මේරි අසලින් නැවතිණ. වෑන් රථයේ කවුළුවෙන් එබුණේ වියපත් මිනිසෙකි.

“කොහෙටද දරුවෝ යන්නෙ..?

ඔහු ගැන කිසිදු සැකයක් නොසිතූ මේරි තමන් යන දිශාව කීවාය.

“එහෙනම් නගින්න.. මාත් ඒ පැත්තට තමයි යන්නෙ.. මට ඔයාව ඉන්ටර්ස්ටේට් ෆයිව් වලින් බස්සන්න පුලුවන්..” වියපත් මිනිසා කීවේය.

මේරි මදක් පැකිළුණාය.

“බය වෙන්න එපා දරුවෝ.. මටත් ඔය වයසෙම දුවක් ඉන්නවා..” වියපත් මිනිසා සිනාසෙමින් කීවේය. මේරි වින්සන්ට් ඔහුගේ කතාව විශ්වාස කරමින් ඒ වාහනයට ගොඩ වූවාය.

එක අතකින් ඔහු කීවේ බොරුවක්ද නොවේ. ලෝරන්ස් සිංගල්ටන් නම් මේ වියපත් මිනිසාටද මේරිගේ වයසේම දුවක් උන්නාය. එහෙත් ඒ දියණිය මේ මිනිසා සමග කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නට අකමැති වූවාය. ඔහුගේ බිරිද පවා උන්නේ ඔහුගෙන් වෙන්වීය. ලෝරන්ස් හිටපු වෙලද නාවිකයෙකි. දැන් ඔහු විශ්රාමිකය. වියපත් වුවත් ඔහුගේ ඇවතුම් පැවතුම් නම් කිසිසේත් ප්‍රසන්න ඒවා නොවීය. ඔහුගේ බිරිදත්, දියණියත් ඔහුගෙන් ඈත්ව උන්නේ එබැවිනි.

මේ කිසිවක් නොදත් අහිංසක මේරි ඔහුගේ වාහනයට නැගී ඉදිරියට යමින් උන්නාය.

ලෝරන්ස් වේගයෙන් රිය පැදවූයේය. ඔහු මේරිව ඇරලවන්නට පොරොන්දු වූ නගරය දෙසට හැරෙන වංගුව පසු කරමින් ඉදිරියටම ගියේය.

“ඉන්ටර්ස්ටේට් වලට හැරෙන්නෙ අර වංගුවෙන් නේ.. ඇයි හැරෙව්වෙ නැත්තෙ..? වාහනේ නවත්තන්න.. මට බහින්න ඕන..” මේරි කලබල වූවාය.

“බය වෙන්න එපා ළමයෝ.. ඔය පාරෙන් යනවට වැඩිය ලේසි කෙටි පාරක් මං දන්නවා.. මං ඉක්මනටම ඔයාව එහෙන් දාන්නම්කෝ..” ලෝරන්ස් සිනාසෙමින් කීවේය.

මේරි නැවතත් වතාවක් ඔහුව විශ්වාස කළාය.

ලෝරන්ස් තවත් සැතපුම් කිහිපයක් ඉදිරියට ඇදුණේය. ඉන්පසු ඔහු කිසිවෙකුත් නැති පාලු තැනකදී වාහනය නැවැත්වූයේය.

“ඇයි මෙතන නැවැත්තුවේ..?”

“මට පොඩ්ඩක් එළි පහලියට යන්න ඕන.. තව දුර ඉවසගෙන යන්න අමාරුයි.. ඔය දරුවා ටිකක් ඔතනට වෙලා ඉන්න..” ඔහු කීවේය. ඉන්පසු ඔහු වාහනය පසුකොට මදක් ඉදිරියට ගියේය.

තවමත් මේරිට ඔහු ගැන ලොකු සැකයක් නැත. ඇය වට පිට බලමින් විනාඩි දෙක තුනක් ගෙවා දැම්මාය. ඇගේ සපත්තුවේ ලේස් පටිය බුරුල් වී තිබිණ. ඇය නැවී ඒ ලේස් පටිය ගැටගසන්නට පටන් ගත්තාය.

ඒ මොහොතේ ඇයට නොදැනෙන්නට ඇය පිටුපසින් පැමිණි ලෝරන්ස් මිටියකින් ඇගේ හිසට පහර දුන්නේය. මේරි සිහිසුන් වූවාය.

ලෝරන්ස්, සිහිසුන් වූ මේරිව අසල වූ වනරොද තුලට ඇදගෙන ගොස් අමානුෂික ලෙස හිරිහැර කරමින් දූෂණය කළේය. ඉන්පසුව ඇගේ දෑතම මැණික්කටුව අසලින් කපා දැමූ ලෝරන්ස්, ඇයව අඩි තිහක පල්ලමකට තල්ලු කර දමා යන්නට ගියේය.

මැරෙන්නට අත හැර දමා ගියද මේරි වින්සන්ට් මිය ගියේ නැත. කපා දැමූ දෑතින්ම ලේ ගලා යද්දී මේරිට යාන්තමට සිහි ලැබිණ. ඇය වේදනාවද ඉවසාගෙන අසීරුවෙන් බඩගාගෙන පාර අද්දරට පැමිණියාය.

යලිත් සිහිසුන් වෙන්නට කලියෙන් කවුරුන් හෝ මේ පාරට එවන්නැයි ඇය දෙවියන් යැද්දාය.

මේ වතාවේ දෙවියන් ඇයට ඇහුම්කන් දී තිබිණ.

තවත් විනාඩි කිහිපයක් ගත වන විට කාන්තාවන් දෙදෙනෙක් ඒ පාරේ ඉදිරියට ආහ. නිරුවත් තරුණ දැරියක්, ලේ විලක් මැද වැතිරී සිටින අයුරු ඔවුහු ඈත තියාම දුටුවහ. කැපුණු අත් දෙක අහස දෙසට ඔසවාගෙන ඇය උදව් ඉල්ලමින් කෑ ගසන අයුරු දුටු ඔවුහු බෙහෙවින් බියපත් වූහ. ඔවුහු වහාම පොලිසියටත් රෝහලටත් දැන්වූහ.

ඇයව ඉක්මනින්ම රෝහලට ගෙන යනු ලැබිණ. ඇගේ ජීවිතය බේරිණ.

ඇය කී විස්තර අනුව පොලිස් චිත්රශිල්පියා ඇදි රූපයෙන් මේ අපරාධකරු ලෝරන්ස් සිංගල්ටන් බව හදුනා ගනු ලැබිණ. තමාට සිදුවුණු අපරාධයට එරෙහිව මේරි නඩුමගට බැස්සාය. එහෙත් නීතියෙන් ලෝරන්ස්ට පැනවුණු උපරිම දඩුවම වූයේ වසර දාහතරක සිර දඩුවමක් පමණකි. ඒ දඩුවම නියම වීමෙන් අටවසරකට පසුව ලෝරන්ස්, බන්ධනාගාරයේදී යහපත්ව හැසිරීම හේතුවෙන් නිදහස ලැබුවේය.

එහෙත් මේරිගේ ජීවිතය යලි වෙනස් කළ නොහැකි ලෙස විනාශ වී හමාරය. දෑතම අහිමි ඇයට නර්තන ශිල්පිණියක වීමේ සිහිනයද සදහටම අහිමි වී ගියේය. බිහිසුණු අපරාධයකින් දිවි ගලවා ගත්තද තමා සැබෑ ජයග්‍රාහිකාවක ලෙසින් මේරිට දැනුණේ නැත. ඇය උන්නේ දැඩි ආතතියකිනි. හරි හමන් රැකියාවක් කරගන්නට හැකියාවක් නැති මේරි නිරන්තරවම නැතිබැරි කමින් දුක් වින්දාය. ඇයට ටොම්ව මුණ ගැසුණේ ජීවිතය ගැන බලාපොරොත්තු මුළුමනින්ම අත්හැර සිටියදීය.

ටොම් ඇයට ආදරය දුන්නේය. ආත්ම ශක්තියද, ධෛර්යයද දුන්නේය. ඇය නෙවාඩා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන්නට පටන් ගත්තාය. අපරාධයක ගොදුරක්ව උන් ඇය, තමා මෙන්ම අසරණ වූවන් වෙනුවෙන් පෙනී සිටින අධිනීත්යඥ වරියක බවට පත් වූවාය.

එපමණක් නොව තවත් තමාගේ අත්දැකීම් මතින් කතා පවත්වමින්, තවත් තරුණ දරුවන් එවැනි අනපේක්ෂිත අනතුරු වලින් වලක්වා ගන්නට කටයුතු කරන්නට පටන් ගත්තාය.

ඒ අතර, ෆ්ලොරීඩාවේ තවත් තැනක යලිත් මේ අපරාධකාරයා තමන්ගේ පුරුදු ගමන යන්නට පටන් ගෙන තිබිණ.

එදා මේරි ඔහුගේ වාහනයට ගොඩ වූ සේම, මෙවර ඔහුගේ වාහනයට ගොඩ වී තිබුණේ රොක්සෑන් හේයිස් නම් වූ තිස් එක් හැවිරිදි දෙදරු මවකි. රොක්සෑන් තම දරුවන්ගේ කුස පිරවීම පිණිස සිරුර විකුණන්නියක වූවාය.

ඩොලර් විස්සක මුදලක් ගෙවන්නට පොරොන්දු වෙමින් ලෝරන්ස්, රොක්සෑන්ව තම නිවසට කැදවාගෙන ගොස් තිබිණ.

තවත් පැය කිහිපයකදී ෆ්ලොරිඩා පොලිසියට දුරකථන ඇමතුමක් ලැබිණ.

“ෆ්ලොරිඩා වල අපේ ගෙදරට අල්ලපු ගෙදරින් මහ භයානක සද්දයක් ඇහුණා.. වයසක මනුස්සයෙක් මහා කළබලයක් කළා.. ගැහැණු කෙනෙක් මර ලතෝනි දෙන සද්දයක් ඇහුණා.. කරුණාකරලා මේ ගැන හොයලා බලන්න..” ඒ ඇමතුමෙන් කියැවිණ.

පොලිසිය පැමිණෙන විට එකී නිවස එකම ලේ විලකි. ඒ ලේ විල මැද නිරුවත් කාන්තාවක් වැතිර උන්නාය. ඇගේ දෑතම කපා දමා තිබිණ. මේරිට මෙන් මේ කාන්තාවට ජීවත් වීමේ වාසනාවවත් ඉතිරි වී තිබුණේ නැත. එහෙත් මහළු මිනිසා නම් පෙනෙන්නට සිටියේ නැත. කෙසේ වුවත් ඒ ලෝරන්ස්ගේ නිවසය.

පසුදා පුවත්පත් වල ප්‍රධාන පුවත වූයේ මේ කතාවය. ඒ ප්‍රවෘත්තිය මේරිටත් කියවන්නට ලැබිණ.

“නෑ.. තවත් එකම එක සැරයක්වත් මේ කතාව අහන්න මං ලෑස්ති නෑ.. මං කොහොම හරි ඒ මිනිහට මරණ දඩුවම දෙනවාමයි..” මේරි ඉටා ගත්තාය.

ලෝරන්ස් ගැන සියළු තොරතුරු සමග, ඇය සාක්ෂිකාරියක් වූවාය. ඇගේ සාක්ෂි නිසාම උසාවියෙන් ලෝරන්ස්ට මරණ දඩුවම නියම විය. එහෙත් එල්ලුම් ගහට යන්නට පෙරම ඔහු පිළිකාවකින් මිය ගියේය.

“නීතිය මෙතරම් දුර්වල නොවුණානම්.. රොක්සෑන් තවමත් ජීවතුන් අතර.. ඒ දරුවන්ට තාමත් අම්මා කෙනෙක් ඉන්නවා.. ඒත් ඒ බිහිසුණු අපරාධකාරයා එතැනින් නවත්තන්න පුළුවන් වුණ එක ගැන මට සතුටුයි..” මේරි වින්සන්ට් මාධ්‍යයට පැවසුවාය.

නිම්මි මුදිතා හේරත්.

[QUOTE="DJU9, post: 24400470, member: 44472"] [CENTER][B][SIZE=4][SIZE=5][COLOR=Indigo][LEFT][FONT=Helvetica]මරණය අභියස[/FONT][/LEFT][/COLOR][/SIZE] [LEFT][FONT=Helvetica]------------------------[/FONT] [FONT=Helvetica]ඒ වන විට මේරි වින්සන්ට්ගේ වයස අවුරුදු පහලොවකි. තවමත් ලාබාල වයසේ උන්නත් ඇය ඒ වන විටත් දක්ෂ නර්තන ශිල්පිණියකි. දෙමාපියන් සමග කැලිෆෝනියාවේ පදිංචිව උන් ඇය ලස්වේගාස් මෙන්ම ඔස්ට්‍රේලියාවේත්, හවායි හිදීත් සාර්ථක නර්තන ශිල්පිණියක් සාර්ථක ගමනක් යමින් උන්නාය. ඇගේ ඉදිරියේ පෙනෙන්නට තිබුණේ පැහැදිලි දීප්තිමත් අනාගතයකි.[/FONT] [FONT=Helvetica]එහෙත් මේරිගේ වර්තමානය නම් සතුටින් පිරි එකක් වූයේ නැත. [/FONT] [FONT=Helvetica]ඇය[/FONT][/LEFT][/SIZE][/B][LEFT][COLOR=#1C1E21][FONT=Helvetica][B][SIZE=4][COLOR=Black] උන්නේ බෙහෙවින් අවුල් වුණු පවුල් පරිසරයක් තුළය. ඇගේ අම්මාත් තාත්තාත් අතර සමගියක් තිබුණේම නැත. ඒ දෙදෙනා උන්නේ දික්කසාද වෙන්නට සූදානම් වෙමිනි. දෙමාපියන්ගේ අඩ දබර මැද, පවුලේ එකම දරුවා වූ මේරි බෙහෙවින් හුදෙකලාව උන්නාය. ඇය නිවසේ උන්නේ කනස්සල්ලෙනි. එනිසාම මේරි ගෙදරින් පැන යන්නට තීරණය කළාය. ලොස් ඇන්ජලීස් නගරයට ගිය හොත් නර්තන ශිල්පිණියක ලෙසින් හොද රැකියාවක්ද හොයාගෙන පහසුවෙන් ජීවත් වෙන්නට හැකි වෙනු ඇතැයි ඇයට සිතිණ. ඉතින්, 1978 අවුරුද්දේ සැප්තැම්බර් 29 වෙනි දින මේරි වින්සන්ට් ඒ දෛවෝපගත ගමන යන්නට පිටත් වූවාය. එය දැඩි හිරු රශ්මියෙන් යුතු උණුසුම් දිනයකි. ඇදුම් බෑගයද පිටේ එල්ලාගත් මේරි, කැලිෆෝනියාවේ මහා මාර්ගයක් දිගේ ඇවිද යමින් උන්නාය. ඇය පයින්ම ඉදිරියට ගියේ තමන්ගේ ගමන යන්නට කුමක් හෝ වාහනයක් අතරමගදී මුණ ගැසෙන තුරුය. ඇය පසුකොට ගෙන ඉදිරියට ගිය නිල් පැහැ වෑන් රථයක් එක් වරම නැවතිණ. ඉන්පසු එය පසුපසට විත් මේරි අසලින් නැවතිණ. වෑන් රථයේ කවුළුවෙන් එබුණේ වියපත් මිනිසෙකි. “කොහෙටද දරුවෝ යන්නෙ..? ඔහු ගැන කිසිදු සැකයක් නොසිතූ මේරි තමන් යන දිශාව කීවාය. “එහෙනම් නගින්න.. මාත් ඒ පැත්තට තමයි යන්නෙ.. මට ඔයාව ඉන්ටර්ස්ටේට් ෆයිව් වලින් බස්සන්න පුලුවන්..” වියපත් මිනිසා කීවේය. මේරි මදක් පැකිළුණාය. “බය වෙන්න එපා දරුවෝ.. මටත් ඔය වයසෙම දුවක් ඉන්නවා..” වියපත් මිනිසා සිනාසෙමින් කීවේය. මේරි වින්සන්ට් ඔහුගේ කතාව විශ්වාස කරමින් ඒ වාහනයට ගොඩ වූවාය. එක අතකින් ඔහු කීවේ බොරුවක්ද නොවේ. ලෝරන්ස් සිංගල්ටන් නම් මේ වියපත් මිනිසාටද මේරිගේ වයසේම දුවක් උන්නාය. එහෙත් ඒ දියණිය මේ මිනිසා සමග කිසිම සම්බන්ධතාවයක් පවත්වන්නට අකමැති වූවාය. ඔහුගේ බිරිද පවා උන්නේ ඔහුගෙන් වෙන්වීය. ලෝරන්ස් හිටපු වෙලද නාවිකයෙකි. දැන් ඔහු විශ්රාමිකය. වියපත් වුවත් ඔහුගේ ඇවතුම් පැවතුම් නම් කිසිසේත් ප්‍රසන්න ඒවා නොවීය. ඔහුගේ බිරිදත්, දියණියත් ඔහුගෙන් ඈත්ව උන්නේ එබැවිනි. මේ කිසිවක් නොදත් අහිංසක මේරි ඔහුගේ වාහනයට නැගී ඉදිරියට යමින් උන්නාය. ලෝරන්ස් වේගයෙන් රිය පැදවූයේය. ඔහු මේරිව ඇරලවන්නට පොරොන්දු වූ නගරය දෙසට හැරෙන වංගුව පසු කරමින් ඉදිරියටම ගියේය. “ඉන්ටර්ස්ටේට් වලට හැරෙන්නෙ අර වංගුවෙන් නේ.. ඇයි හැරෙව්වෙ නැත්තෙ..? වාහනේ නවත්තන්න.. මට බහින්න ඕන..” මේරි කලබල වූවාය. “බය වෙන්න එපා ළමයෝ.. ඔය පාරෙන් යනවට වැඩිය ලේසි කෙටි පාරක් මං දන්නවා.. මං ඉක්මනටම ඔයාව එහෙන් දාන්නම්කෝ..” ලෝරන්ස් සිනාසෙමින් කීවේය. මේරි නැවතත් වතාවක් ඔහුව විශ්වාස කළාය. ලෝරන්ස් තවත් සැතපුම් කිහිපයක් ඉදිරියට ඇදුණේය. ඉන්පසු ඔහු කිසිවෙකුත් නැති පාලු තැනකදී වාහනය නැවැත්වූයේය. “ඇයි මෙතන නැවැත්තුවේ..?” “මට පොඩ්ඩක් එළි පහලියට යන්න ඕන.. තව දුර ඉවසගෙන යන්න අමාරුයි.. ඔය දරුවා ටිකක් ඔතනට වෙලා ඉන්න..” ඔහු කීවේය. ඉන්පසු ඔහු වාහනය පසුකොට මදක් ඉදිරියට ගියේය. තවමත් මේරිට ඔහු ගැන ලොකු සැකයක් නැත. ඇය වට පිට බලමින් විනාඩි දෙක තුනක් ගෙවා දැම්මාය. ඇගේ සපත්තුවේ ලේස් පටිය බුරුල් වී තිබිණ. ඇය නැවී ඒ ලේස් පටිය ගැටගසන්නට පටන් ගත්තාය. ඒ මොහොතේ ඇයට නොදැනෙන්නට ඇය පිටුපසින් පැමිණි ලෝරන්ස් මිටියකින් ඇගේ හිසට පහර දුන්නේය. මේරි සිහිසුන් වූවාය. ලෝරන්ස්, සිහිසුන් වූ මේරිව අසල වූ වනරොද තුලට ඇදගෙන ගොස් අමානුෂික ලෙස හිරිහැර කරමින් දූෂණය කළේය. ඉන්පසුව ඇගේ දෑතම මැණික්කටුව අසලින් කපා දැමූ ලෝරන්ස්, ඇයව අඩි තිහක පල්ලමකට තල්ලු කර දමා යන්නට ගියේය. මැරෙන්නට අත හැර දමා ගියද මේරි වින්සන්ට් මිය ගියේ නැත. කපා දැමූ දෑතින්ම ලේ ගලා යද්දී මේරිට යාන්තමට සිහි ලැබිණ. ඇය වේදනාවද ඉවසාගෙන අසීරුවෙන් බඩගාගෙන පාර අද්දරට පැමිණියාය. යලිත් සිහිසුන් වෙන්නට කලියෙන් කවුරුන් හෝ මේ පාරට එවන්නැයි ඇය දෙවියන් යැද්දාය. මේ වතාවේ දෙවියන් ඇයට ඇහුම්කන් දී තිබිණ. තවත් විනාඩි කිහිපයක් ගත වන විට කාන්තාවන් දෙදෙනෙක් ඒ පාරේ ඉදිරියට ආහ. නිරුවත් තරුණ දැරියක්, ලේ විලක් මැද වැතිරී සිටින අයුරු ඔවුහු ඈත තියාම දුටුවහ. කැපුණු අත් දෙක අහස දෙසට ඔසවාගෙන ඇය උදව් ඉල්ලමින් කෑ ගසන අයුරු දුටු ඔවුහු බෙහෙවින් බියපත් වූහ. ඔවුහු වහාම පොලිසියටත් රෝහලටත් දැන්වූහ. ඇයව ඉක්මනින්ම රෝහලට ගෙන යනු ලැබිණ. ඇගේ ජීවිතය බේරිණ. ඇය කී විස්තර අනුව පොලිස් චිත්රශිල්පියා ඇදි රූපයෙන් මේ අපරාධකරු ලෝරන්ස් සිංගල්ටන් බව හදුනා ගනු ලැබිණ. තමාට සිදුවුණු අපරාධයට එරෙහිව මේරි නඩුමගට බැස්සාය. එහෙත් නීතියෙන් ලෝරන්ස්ට පැනවුණු උපරිම දඩුවම වූයේ වසර දාහතරක සිර දඩුවමක් පමණකි. ඒ දඩුවම නියම වීමෙන් අටවසරකට පසුව ලෝරන්ස්, බන්ධනාගාරයේදී යහපත්ව හැසිරීම හේතුවෙන් නිදහස ලැබුවේය. එහෙත් මේරිගේ ජීවිතය යලි වෙනස් කළ නොහැකි ලෙස විනාශ වී හමාරය. දෑතම අහිමි ඇයට නර්තන ශිල්පිණියක වීමේ සිහිනයද සදහටම අහිමි වී ගියේය. බිහිසුණු අපරාධයකින් දිවි ගලවා ගත්තද තමා සැබෑ ජයග්‍රාහිකාවක ලෙසින් මේරිට දැනුණේ නැත. ඇය උන්නේ දැඩි ආතතියකිනි. හරි හමන් රැකියාවක් කරගන්නට හැකියාවක් නැති මේරි නිරන්තරවම නැතිබැරි කමින් දුක් වින්දාය. ඇයට ටොම්ව මුණ ගැසුණේ ජීවිතය ගැන බලාපොරොත්තු මුළුමනින්ම අත්හැර සිටියදීය. ටොම් ඇයට ආදරය දුන්නේය. ආත්ම ශක්තියද, ධෛර්යයද දුන්නේය. ඇය නෙවාඩා විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන්නට පටන් ගත්තාය. අපරාධයක ගොදුරක්ව උන් ඇය, තමා මෙන්ම අසරණ වූවන් වෙනුවෙන් පෙනී සිටින අධිනීත්යඥ වරියක බවට පත් වූවාය. එපමණක් නොව තවත් තමාගේ අත්දැකීම් මතින් කතා පවත්වමින්, තවත් තරුණ දරුවන් එවැනි අනපේක්ෂිත අනතුරු වලින් වලක්වා ගන්නට කටයුතු කරන්නට පටන් ගත්තාය. ඒ අතර, ෆ්ලොරීඩාවේ තවත් තැනක යලිත් මේ අපරාධකාරයා තමන්ගේ පුරුදු ගමන යන්නට පටන් ගෙන තිබිණ. එදා මේරි ඔහුගේ වාහනයට ගොඩ වූ සේම, මෙවර ඔහුගේ වාහනයට ගොඩ වී තිබුණේ රොක්සෑන් හේයිස් නම් වූ තිස් එක් හැවිරිදි දෙදරු මවකි. රොක්සෑන් තම දරුවන්ගේ කුස පිරවීම පිණිස සිරුර විකුණන්නියක වූවාය. ඩොලර් විස්සක මුදලක් ගෙවන්නට පොරොන්දු වෙමින් ලෝරන්ස්, රොක්සෑන්ව තම නිවසට කැදවාගෙන ගොස් තිබිණ. තවත් පැය කිහිපයකදී ෆ්ලොරිඩා පොලිසියට දුරකථන ඇමතුමක් ලැබිණ. “ෆ්ලොරිඩා වල අපේ ගෙදරට අල්ලපු ගෙදරින් මහ භයානක සද්දයක් ඇහුණා.. වයසක මනුස්සයෙක් මහා කළබලයක් කළා.. ගැහැණු කෙනෙක් මර ලතෝනි දෙන සද්දයක් ඇහුණා.. කරුණාකරලා මේ ගැන හොයලා බලන්න..” ඒ ඇමතුමෙන් කියැවිණ. පොලිසිය පැමිණෙන විට එකී නිවස එකම ලේ විලකි. ඒ ලේ විල මැද නිරුවත් කාන්තාවක් වැතිර උන්නාය. ඇගේ දෑතම කපා දමා තිබිණ. මේරිට මෙන් මේ කාන්තාවට ජීවත් වීමේ වාසනාවවත් ඉතිරි වී තිබුණේ නැත. එහෙත් මහළු මිනිසා නම් පෙනෙන්නට සිටියේ නැත. කෙසේ වුවත් ඒ ලෝරන්ස්ගේ නිවසය. පසුදා පුවත්පත් වල ප්‍රධාන පුවත වූයේ මේ කතාවය. ඒ ප්‍රවෘත්තිය මේරිටත් කියවන්නට ලැබිණ. “නෑ.. තවත් එකම එක සැරයක්වත් මේ කතාව අහන්න මං ලෑස්ති නෑ.. මං කොහොම හරි ඒ මිනිහට මරණ දඩුවම දෙනවාමයි..” මේරි ඉටා ගත්තාය. ලෝරන්ස් ගැන සියළු තොරතුරු සමග, ඇය සාක්ෂිකාරියක් වූවාය. ඇගේ සාක්ෂි නිසාම උසාවියෙන් ලෝරන්ස්ට මරණ දඩුවම නියම විය. එහෙත් එල්ලුම් ගහට යන්නට පෙරම ඔහු පිළිකාවකින් මිය ගියේය. “නීතිය මෙතරම් දුර්වල නොවුණානම්.. රොක්සෑන් තවමත් ජීවතුන් අතර.. ඒ දරුවන්ට තාමත් අම්මා කෙනෙක් ඉන්නවා.. ඒත් ඒ බිහිසුණු අපරාධකාරයා එතැනින් නවත්තන්න පුළුවන් වුණ එක ගැන මට සතුටුයි..” මේරි වින්සන්ට් මාධ්‍යයට පැවසුවාය.[/COLOR][/SIZE][/B] [/FONT][/COLOR][/LEFT][RIGHT][LEFT][COLOR=#1C1E21][FONT=Helvetica]නිම්මි මුදිතා හේරත්.[/FONT][/COLOR][/LEFT] [LEFT][COLOR=#1C1E21][FONT=Helvetica] [/FONT][/COLOR][/LEFT][/RIGHT] [CENTER][LEFT][COLOR=#1C1E21][FONT=Helvetica][SIZE=5][B][img]https://i.imgur.com/YFheQLM.jpg[/img][/B][/SIZE] [/FONT][/COLOR][/LEFT][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom