Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණය කෙබදුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණයේ අත්දැකීම

උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?

මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්රමාණයක කරුණු දක්ව ඇත .

තිබ්බතයේ (tibbet) පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි

1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි

2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි

3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි

4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි

එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි

*මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම

*කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම

*කන් ඇසීම නැතිව යාම

*ඇස නොපෙනී යාම

*ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම

තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්රියන් මොට වීම ක්රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු

කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ

උපුටා ගැනීම

ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්රන්ථයෙනි

[QUOTE="smsanjaya, post: 9313973, member: 293795"] [SIZE=5][COLOR=Red]මරණයේ අත්දැකීම [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ? මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්රමාණයක කරුණු දක්ව ඇත . [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]තිබ්බතයේ (tibbet) පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrange] 1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි 2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි 3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි 4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Black] එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Magenta] *මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම *කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම *කන් ඇසීම නැතිව යාම *ඇස නොපෙනී යාම *ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkOrchid]තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්රියන් මොට වීම ක්රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ [/COLOR][/SIZE] උපුටා ගැනීම ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්රන්ථයෙනි [LEFT] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [IMG]http://www.elakiri.com/forum/sacore:empty.gif[/IMG] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom