Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණය පෙනි පෙනී ගිලන් රථයක් පැදවූ රාජාංගනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණය පෙනි පෙනී ගිලන් රථයක් පැදවූ රාජාංගන&#3514

මරණය පෙනි පෙනී සිටි අම්මා වෙනුවෙන් ගිලන් රථයක් පැදවූ රාජාංගනයේ උතුම් වෛද්‍යවරයා...!

සැමියා සමඟ යතුරුපැදියෙන් ගමන් කරද්දී ඉන් ඇද වැටී අනතුරකට ලක්ව රාජාංගණය යාය 11 ප්‍රාදේශීය රෝහලකට රැගෙන ආ තරුණ ගැබිණි මවකගේ හා දරුවාගේ ජීවිතය මරණයෙන් මුදා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිලන් රථයේ රියැදුරා නොමැතිව ගිලන් රථය රැගෙන ආ මිහිපිට දෙවියකු වූ වෛද්‍යවරයකුට එරෙහිව වහාම විගණන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගිලන් රථ වෘත්තීය සංගමයේ නිලයක් හොබවන සේවකයකු ඊයේ (17දා) උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය ගයාන් දිල්රුක් මහතාගේ දැඩි කැපවීම නිසා ජීවිත දෙකම බේරාගැනීමට හැකිවුවත් රෝහලේ ගිලන් රථ රියැදුරා නොමැතිව පිටස්තර රියැදුරකු මඟින් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ඒම නිසා කුපිත වූ වෘත්තීය සමිති නායකයා ඉතා පහත් අයුරින් කටයුතු කර තිබුණු බව වාර්තා විය. වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමට පෙර සිටම විගණන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටි බව වාර්තා විය.

යතුරුපැදියෙන් ඇද වැටුණු තරුණ මව රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ කුස තුළ සිටින දරුවාගේ හෘද ස්පන්දනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබඳව වෛද්‍යවරයා දැඩි අවධානයට යොමුකර ඇත.

මවගේ ජීවිතය හා නූපන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම තරුණ ගැබිනි මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන යා යුතු බව වෛද්‍යවරයා තීරණය කළත් ගිලන් රථ රියැදුරා නිවාඩු ලබා තිබීම නිසා රථය පැදවීමට රියැදුරකු නොමැතිවීම නිසා ඔහු දැඩි ගැටලුවකට මුහුණදී තිබිණි. වහාම ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියැදුරකු සමඟ කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියා ගිලන් රථයෙන් ගෙන ඒමට කටයුතු කර තිබිණි.

පවුල් සෞඛ්‍ය සේවිකාවක්, ඇගේ සහායිකාව, රිය සහායක හා වෛද්‍යවරයා ගිලන් රථයේ නැඟී විදුලි වේගයෙන් අනුරාධපුර රෝහලට පැමිණෙද්දී රෝහලේ කිසියම් සේවකයකු නිවාඩු ලැබූ ගිලන් රථයේ රියැදුරාට වෛද්‍යවරයා වෙනත් රියැදුරකු සමඟ අනුරාධපුර රෝහලට පැමිණි බව පවසා ඇති අතර ඉන් කිපුණු ගිලන් රථ රියැදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයාට දන්වා තිබේ.

ඔහු ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ එම ඒකකය වෛද්‍යවරයා රෝහලට පැමිණි අවස්ථාවේ ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ප්‍රශ්න කර තිබිණි.

ගිලන් රථ වෘත්තීය සංගමයේ නායකයා වෛද්‍යවරයාට ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසමින් අවලාද නඟා ඇති අතර තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරාගැනීමට ගත් උත්සාහය අවභාවිතයක් යැයි කියන මනුස්සකමක් හදවතේ නැති වෘත්තීය සමිති නායකයන් ලැජ්ජා විය යුතු බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ. වෛද්‍යවරයා අප්‍රමාදව කටයුතු කිරීම නිසා ඊයේ (17දා) සවස් වනවිට මව හා කුස තුළ සිටි දරුවා යහපත් සෞඛ්‍ය මට්ටමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටි බව වාර්තා විය.

[QUOTE="Target Hoona, post: 22374822, member: 558749"] [b]මරණය පෙනි පෙනී ගිලන් රථයක් පැදවූ රාජාංගනය[/b] [SIZE="4"][COLOR="Purple"][B][SIZE="6"][COLOR="DarkRed"]මරණය පෙනි පෙනී සිටි අම්මා වෙනුවෙන් ගිලන් රථයක් පැදවූ රාජාංගනයේ උතුම් වෛද්‍යවරයා...![/COLOR][/SIZE][/B] සැමියා සමඟ යතුරුපැදියෙන් ගමන් කරද්දී ඉන් ඇද වැටී අනතුරකට ලක්ව රාජාංගණය යාය 11 ප්‍රාදේශීය රෝහලකට රැගෙන ආ තරුණ ගැබිණි මවකගේ හා දරුවාගේ ජීවිතය මරණයෙන් මුදා ගැනීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිලන් රථයේ රියැදුරා නොමැතිව ගිලන් රථය රැගෙන ආ මිහිපිට දෙවියකු වූ වෛද්‍යවරයකුට එරෙහිව වහාම විගණන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගිලන් රථ වෘත්තීය සංගමයේ නිලයක් හොබවන සේවකයකු ඊයේ (17දා) උතුරුමැද පළාත් සෞඛ්‍ය විගණන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම ප්‍රාදේශීය රෝහලේ ස්ථානභාර වෛද්‍ය ගයාන් දිල්රුක් මහතාගේ දැඩි කැපවීම නිසා ජීවිත දෙකම බේරාගැනීමට හැකිවුවත් රෝහලේ ගිලන් රථ රියැදුරා නොමැතිව පිටස්තර රියැදුරකු මඟින් රෝගියා අනුරාධපුර රෝහලට රැගෙන ඒම නිසා කුපිත වූ වෘත්තීය සමිති නායකයා ඉතා පහත් අයුරින් කටයුතු කර තිබුණු බව වාර්තා විය. වෛද්‍යවරයා රෝගියාව අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ඒමට පෙර සිටම විගණන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයේ රැඳී සිටි බව වාර්තා විය. යතුරුපැදියෙන් ඇද වැටුණු තරුණ මව රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ කුස තුළ සිටින දරුවාගේ හෘද ස්පන්දනය ඉතා වේගයෙන් අඩුවීම පිළිබඳව වෛද්‍යවරයා දැඩි අවධානයට යොමුකර ඇත. මවගේ ජීවිතය හා නූපන් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නම් වහාම තරුණ ගැබිනි මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ගෙන යා යුතු බව වෛද්‍යවරයා තීරණය කළත් ගිලන් රථ රියැදුරා නිවාඩු ලබා තිබීම නිසා රථය පැදවීමට රියැදුරකු නොමැතිවීම නිසා ඔහු දැඩි ගැටලුවකට මුහුණදී තිබිණි. වහාම ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට වාචිකව පවසා පිටස්තර රියැදුරකු සමඟ කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියා ගිලන් රථයෙන් ගෙන ඒමට කටයුතු කර තිබිණි. පවුල් සෞඛ්‍ය සේවිකාවක්, ඇගේ සහායිකාව, රිය සහායක හා වෛද්‍යවරයා ගිලන් රථයේ නැඟී විදුලි වේගයෙන් අනුරාධපුර රෝහලට පැමිණෙද්දී රෝහලේ කිසියම් සේවකයකු නිවාඩු ලැබූ ගිලන් රථයේ රියැදුරාට වෛද්‍යවරයා වෙනත් රියැදුරකු සමඟ අනුරාධපුර රෝහලට පැමිණි බව පවසා ඇති අතර ඉන් කිපුණු ගිලන් රථ රියැදුරා වහාම ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයාට දන්වා තිබේ. ඔහු ඒ පිළිබඳව උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා විගණන ඒකකයට දන්වා ඇති අතර වහාම ක්‍රියාත්මක වූ එම ඒකකය වෛද්‍යවරයා රෝහලට පැමිණි අවස්ථාවේ ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ප්‍රශ්න කර තිබිණි. ගිලන් රථ වෘත්තීය සංගමයේ නායකයා වෛද්‍යවරයාට ගිලන් රථය අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව පවසමින් අවලාද නඟා ඇති අතර තමන් ලැජ්ජා වීමට පෙර ජීවිත දෙකක් බේරාගැනීමට ගත් උත්සාහය අවභාවිතයක් යැයි කියන මනුස්සකමක් හදවතේ නැති වෘත්තීය සමිති නායකයන් ලැජ්ජා විය යුතු බව වෛද්‍යවරයා ඔහුට පවසා තිබේ. වෛද්‍යවරයා අප්‍රමාදව කටයුතු කිරීම නිසා ඊයේ (17දා) සවස් වනවිට මව හා කුස තුළ සිටි දරුවා යහපත් සෞඛ්‍ය මට්ටමකින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිටි බව වාර්තා විය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom