Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මරණය පෙනී පෙනී තම තත්වය විමසු තරුණයා at Veyangoda Station
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ ඩොක්ටර් අම්මට දැන්ම කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරුව මැරෙයි. වේයන්ගොඩදී දුම්රියෙන් වැටී බරපතළ ලෙස තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ තරුණයා එලෙස ඉල්ලා සිටිද්දී රෝහල් වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ නෙතට නැගී තිබූ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නට පටන් ගත්තේය. පෙරේදා (17 වැනිදා) සවස 3.30 ට පමණ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ මෙම තරුණයා නමින් සමීර ප්‍රසාද් අසුරමාන්නය. වයස අවුරුදු විසිඑකකි. වේයන්ගොඩ එළුවාපිටිය අංක 326/1 පදිංචිව සිටි මොහුට වෛද්‍ය සහෝදරියකද සිටින බව ඔහු කියා ඇත.

උදරයෙන් පහළ කොටස දුම්රියට හසුවී ගැලවී ගොස් තිබියදී තරුණයා සාමාන්‍ය පරිදි කතා කරමින් කළ කී දැ රෝහල් කාර්ය මණ්ඩලය පවා සසල කළේය. දුම්රියට හසුවූ පසු ඔහු ළඟට පැමිණි අයකුගෙන් ඇසුවේ “කෝ මල්ලි මගේ කකුල් දෙක” කියාය. පසුව රෝහලට ගෙන ගොස් ඇත. තව කියවන්න »

“අනේ ඩොක්ටර් මට පොඩි උදව් දෙකක් කරන්න.”

“මොකක්ද ඕනේ උදව්ව”

“මගෙ කොන්ද රිදෙනවා. ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒ වේදනාව නතර කරන්න. තිබහයි උගුර ගිලෙන්න වගේ. වතුර ටිකක් දෙන්න.” ඒ තරුණයා එසේ ඉල්ලීය.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතා ද පැමිණ රෝගියා පරීක්ෂා කර ඒ මොහොතේ රෝගියා බාරව සිටි වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාට ඉංග්‍රිසියෙන් කළ උපදෙස් ද රෝගියා අසා සිටියේය.

“අනේ මගෙ කන්දෙකට පුළුන් කෑලි දෙකක් ඔබන්න. මම දන්නවා. මම ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මාව ජීවත් කරවන්න උත්සාහ ගන්න එපා. කියා ආයාචනා කරන්නට විය.

ඒ අසල සිටි තරුණ වෛද්‍යවරිය දෙස බලා තරුණයා ඇසුවේ “කකුල් දෙක නැති කෙනෙක්ව බඳින්න ඩොක්ටර් වුණත් කැමති නෑ නේදැයි” කියාය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම වෙන්ව තිබියදී ඒ වේදනාවද යටපත් කරගෙන මේ තරුණයා කතා කරන දේවල් රෝහල් කාර්ය මණ්ඩලයට අසන්නට සිදුවූයේ කඳුළු කැට තුළිණි.

සිද්ධිය දුටුවන් පොලිසියට කියා ඇත්තේ අනතුරෙන් පසු සෑහෙන වේලාවක් ඔහු අනතුර වූ ස්ථානයේ සිටි බවය.

“මම හිතාමතා දුම්රියට පැන්නේ නෑ එහෙම පැනලා මැරෙන්න මට ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. මට දැනුනේ දුම්රියේ පඩිය (Footboard) එක කඩාගෙන වැටුණා. වගෙයි. “අනේ ඩොක්ටර්… මගෙ පර්ස් එකේ අයිඩෙන්ටිටිය තියෙනවා. දැන්ම නම් අම්මට කියන්න එපා. මට දැන් ජීවත්වෙන්න ඕනෙ නෑ.” මේ තරුණයා එසේ කියා මහ හයියෙන් හුස්ම ගන්නට පටන් ගත්තේ විනාඩි හතළිහක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමග එලෙස කතා කළ පසුවය.

මේ තරුණයා උගත්, බුද්ධිමත් අයෙක් වන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලයට සිතිණි. රෝගියාගේ සිරුරෙන් ලේ වහනය වන්නට වූ පසු වෛද්‍යවරු තරුණ ජීවිතය බේරා ගන්නට නොගත් උත්සාහයක්ද නැත. පිටතින් රුධිරය ලබා දුන්නේ කොහොම හෝ මේ වටිනා ජීවිතය බේරා ගන්නටය.

මවට අසීමිතව ආදරය කළ මේ පුතු පණපිටින් ඒ මව වෙත යවන්නට ඇත්නම් කියා වෛද්‍යවරුන්ට සිතුණි. ඒත් ඒ මවට, මේ පුතුගේ අන්තිම වචන කන්දරාවෙන් එකක් හෝ අසන්නට ඉඩ නොදී මාරයා ඒ පුතුව රැගෙන යන්නටම ගියේය.

“අනේ මගෙ රත්තරන් පුතේ ඔයාට මේ මොකද වුණේ…” ඒ අම්මා එලෙස අසන විට පුතුගේ වචන මැෂිම නතරව තිබිණි.

අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව පතමු!

[QUOTE="kukku baba, post: 12336613, member: 249844"] [COLOR=#000080][B]අනේ ඩොක්ටර් අම්මට දැන්ම කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරුව මැරෙයි. වේයන්ගොඩදී දුම්රියෙන් වැටී බරපතළ ලෙස තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ තරුණයා එලෙස ඉල්ලා සිටිද්දී රෝහල් වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ නෙතට නැගී තිබූ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නට පටන් ගත්තේය.[/B][/COLOR] පෙරේදා (17 වැනිදා) සවස 3.30 ට පමණ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ මෙම තරුණයා නමින් සමීර ප්‍රසාද් අසුරමාන්නය. වයස අවුරුදු විසිඑකකි. වේයන්ගොඩ එළුවාපිටිය අංක 326/1 පදිංචිව සිටි මොහුට වෛද්‍ය සහෝදරියකද සිටින බව ඔහු කියා ඇත. උදරයෙන් පහළ කොටස දුම්රියට හසුවී ගැලවී ගොස් තිබියදී තරුණයා සාමාන්‍ය පරිදි කතා කරමින් කළ කී දැ රෝහල් කාර්ය මණ්ඩලය පවා සසල කළේය. දුම්රියට හසුවූ පසු ඔහු ළඟට පැමිණි අයකුගෙන් ඇසුවේ “[COLOR=#ff0000]කෝ මල්ලි මගේ කකුල් දෙක[/COLOR]” කියාය. පසුව රෝහලට ගෙන ගොස් ඇත. [URL="http://www.thambapanne.net/?p=8365#more-8365"]තව කියවන්න »[/URL] [COLOR=#ff0000]“අනේ ඩොක්ටර් මට පොඩි උදව් දෙකක් කරන්න.”[/COLOR] [COLOR=#ff0000]“මොකක්ද ඕනේ උදව්ව”[/COLOR] [COLOR=#ff0000]“මගෙ කොන්ද රිදෙනවා. ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒ වේදනාව නතර කරන්න. තිබහයි උගුර ගිලෙන්න වගේ. වතුර ටිකක් දෙන්න.” ඒ තරුණයා එසේ ඉල්ලීය.[/COLOR] [COLOR=#008000]විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතා ද පැමිණ රෝගියා පරීක්ෂා කර ඒ මොහොතේ රෝගියා බාරව සිටි වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාට ඉංග්‍රිසියෙන් කළ උපදෙස් ද රෝගියා අසා සිටියේය.[/COLOR] [COLOR=#008000]“අනේ මගෙ කන්දෙකට පුළුන් කෑලි දෙකක් ඔබන්න. මම දන්නවා. මම ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මාව ජීවත් කරවන්න උත්සාහ ගන්න එපා. කියා ආයාචනා කරන්නට විය.[/COLOR] ඒ අසල සිටි තරුණ වෛද්‍යවරිය දෙස බලා තරුණයා ඇසුවේ “කකුල් දෙක නැති කෙනෙක්ව බඳින්න ඩොක්ටර් වුණත් කැමති නෑ නේදැයි” කියාය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම වෙන්ව තිබියදී ඒ වේදනාවද යටපත් කරගෙන මේ තරුණයා කතා කරන දේවල් රෝහල් කාර්ය මණ්ඩලයට අසන්නට සිදුවූයේ කඳුළු කැට තුළිණි. සිද්ධිය දුටුවන් පොලිසියට කියා ඇත්තේ අනතුරෙන් පසු සෑහෙන වේලාවක් ඔහු අනතුර වූ ස්ථානයේ සිටි බවය. [COLOR=#ff0000]“මම හිතාමතා දුම්රියට පැන්නේ නෑ එහෙම පැනලා මැරෙන්න මට ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ. මට දැනුනේ දුම්රියේ පඩිය (Footboard) එක කඩාගෙන වැටුණා. වගෙයි. “අනේ ඩොක්ටර්… මගෙ පර්ස් එකේ අයිඩෙන්ටිටිය තියෙනවා. දැන්ම නම් අම්මට කියන්න එපා. මට දැන් ජීවත්වෙන්න ඕනෙ නෑ.” මේ තරුණයා එසේ කියා මහ හයියෙන් හුස්ම ගන්නට පටන් ගත්තේ විනාඩි හතළිහක පමණ කාලයක් රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමග එලෙස කතා කළ පසුවය.[/COLOR] මේ තරුණයා උගත්, බුද්ධිමත් අයෙක් වන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්ඩලයට සිතිණි. රෝගියාගේ සිරුරෙන් ලේ වහනය වන්නට වූ පසු වෛද්‍යවරු තරුණ ජීවිතය බේරා ගන්නට නොගත් උත්සාහයක්ද නැත. පිටතින් රුධිරය ලබා දුන්නේ කොහොම හෝ මේ වටිනා ජීවිතය බේරා ගන්නටය. මවට අසීමිතව ආදරය කළ මේ පුතු පණපිටින් ඒ මව වෙත යවන්නට ඇත්නම් කියා වෛද්‍යවරුන්ට සිතුණි. ඒත් ඒ මවට, මේ පුතුගේ අන්තිම වචන කන්දරාවෙන් එකක් හෝ අසන්නට ඉඩ නොදී මාරයා ඒ පුතුව රැගෙන යන්නටම ගියේය. [COLOR=#ff0000]“අනේ මගෙ රත්තරන් පුතේ ඔයාට මේ මොකද වුණේ…” ඒ අම්මා එලෙස අසන විට පුතුගේ වචන මැෂිම නතරව තිබිණි.[/COLOR] [B][COLOR=#ff0000]අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව පතමු![/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom