Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
මරණය(DEATH)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එහෙනම් අපි මරණය ගැන කතා කරමු...

මේක ඇත්තටම කතා නොකරම බැරි මාතෘකාවක්....

හැබැයි සමහරු අකමැතියි මේ ගැන කල්පනා කරන්න..

සමහරු බයයි මේ ගැන කතා කරන්න..

හැබැයි අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන අපි කවදාහරි මැරෙනවා කියන එක..

මොන මගුලක් පස්සේ අපි එලවන්වද කියලා වෙලාවකට හිතෙනවා නේද?

උඹලා දන්නවා ඇති අපි 2100 කියන වර්ෂය බලන්න ජීවත් නොවෙන බව (අපෙන් 99.99 %පිරිස)

මරණය කියන එක අපි හැමදෙනාටම උරුමයි..

මොන විදියකටද මරණය සිද්ධ වෙන්නේ කියලා නම් ඉතින් දෙයියෝ තමයි දන්නේ...

මම හිතන්නේ ස්වභාවික විදියට මරණය සිද්ධවෙන්න පෙර පින් කරලා තියෙන්න ඕන..

හැබැයි වර්තමාන සමාජයේ ස්වභාවික මරණ බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ..

සමාජයේ පිරිසක් අමරණීයයි කියා හිතාගෙන ඉන්නවා,ක්රියාකරනවා

තවත් පිරිසක් ඉන්නවා අපිට ලැබුන ජීවිතයේ කිසිම වටිනා කමක් දන්නේ නැති..

පොඩි සිද්ධියකට පවා සියදිවිනසා ගැනීමටත් පෙළෙඹෙනවා සමහරක් අය..

තමන්ගේ ජීවිතය නැති කරගැනීම අන් ජීවිතයක් නැතිකිරීමටත් වඩා පවක්..

හැමදෙනාම ඒක තේරුම්ගන්න ඕනා..

මම බෞද්ධ කොල්ලෙක් ,අපි දන්නවා මිනිස් ජිවිතයක් ලබන්න කොච්චර අමාරුද කියන එක..

අර උපමාවකුත් තියෙනවනේ....

ඉතින් අපිට ලැබුන මේ ජීවිතයට අපි ගරු කරන්න ඕන,වටිනාකමක් දෙන්න ඕන..

දැන් ඉතින් කට්ටිය කෑ ගහන්න එපා මට සංසාරේ කලකිරිලා කියලා...

පොඩ්ඩක් තනියම හිතන්න අපි මැරෙනවා කියන එක..

මම හිතන්නේ අපි මැරෙනවා කියන එක හිතනවානම්....

සමාජයේ සිදුවන බොහොමයක් සමාජ විරෝධී ක්රියා නැතිවේවි...

ඔය කට්ටිය මොකද හිතන්නේ මරණය ගැන?

අදහස් දක්වලා යන්න

අපි කතා කරමු මරණය ගැන..

[QUOTE="kandya, post: 13300482, member: 289780"] [COLOR="DarkSlateBlue"][IMG]http://2.bp.blogspot.com/_Jo7lJoQhtjw/TMeoe81tb5I/AAAAAAAAQJ4/Lq5W6_0kDBg/s1600/Angel_of_Death+psychologytoday+com.jpg[/IMG] [SIZE="3"]ඔන්න එහෙනම් අපි මරණය ගැන කතා කරමු...:D මේක ඇත්තටම කතා නොකරම බැරි මාතෘකාවක්.... හැබැයි සමහරු අකමැතියි මේ ගැන කල්පනා කරන්න.. සමහරු බයයි මේ ගැන කතා කරන්න..:baffled: හැබැයි අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන අපි කවදාහරි මැරෙනවා කියන එක..:yes: මොන මගුලක් පස්සේ අපි එලවන්වද කියලා වෙලාවකට හිතෙනවා නේද?:P උඹලා දන්නවා ඇති අපි 2100 කියන වර්ෂය බලන්න ජීවත් නොවෙන බව :rofl:(අපෙන් 99.99 %පිරිස) මරණය කියන එක අපි හැමදෙනාටම උරුමයි.. මොන විදියකටද මරණය සිද්ධ වෙන්නේ කියලා නම් ඉතින් දෙයියෝ තමයි දන්නේ.:rolleyes:.. මම හිතන්නේ ස්වභාවික විදියට මරණය සිද්ධවෙන්න පෙර පින් කරලා තියෙන්න ඕන.. හැබැයි වර්තමාන සමාජයේ ස්වභාවික මරණ බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ..:yes: සමාජයේ පිරිසක් අමරණීයයි කියා හිතාගෙන ඉන්නවා,ක්රියාකරනවා:rofl: තවත් පිරිසක් ඉන්නවා අපිට ලැබුන ජීවිතයේ කිසිම වටිනා කමක් දන්නේ නැති.. පොඩි සිද්ධියකට පවා සියදිවිනසා ගැනීමටත් පෙළෙඹෙනවා සමහරක් අය.. තමන්ගේ ජීවිතය නැති කරගැනීම අන් ජීවිතයක් නැතිකිරීමටත් වඩා පවක්..:yes: හැමදෙනාම ඒක තේරුම්ගන්න ඕනා.. මම බෞද්ධ කොල්ලෙක් ,අපි දන්නවා මිනිස් ජිවිතයක් ලබන්න කොච්චර අමාරුද කියන එක.. අර උපමාවකුත් තියෙනවනේ....:rolleyes: ඉතින් අපිට ලැබුන මේ ජීවිතයට අපි ගරු කරන්න ඕන,වටිනාකමක් දෙන්න ඕන.. දැන් ඉතින් කට්ටිය කෑ ගහන්න එපා මට සංසාරේ කලකිරිලා කියලා...:P පොඩ්ඩක් තනියම හිතන්න අපි මැරෙනවා කියන එක..:D මම හිතන්නේ අපි මැරෙනවා කියන එක හිතනවානම්.... සමාජයේ සිදුවන බොහොමයක් සමාජ විරෝධී ක්රියා නැතිවේවි... ඔය කට්ටිය මොකද හිතන්නේ මරණය ගැන?:confused: අදහස් දක්වලා යන්න:D:D අපි කතා කරමු මරණය ගැන.. [/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom