Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණානුස්සති භාවනා කමටහන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණානුස්සති භාවනා කමටහන්

''නමෝ තස්ස තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස''

යෝගාවචරයා හුදකලාව විවේකීව හිඳ පූර්වකෘත්යයන් සම්පූර්ණ කරගත යුතුය. ඉන්පසුව, සියල්ලන්ටම උරුම මරණය තමන් කරා ද, පැමිණෙන්නේ යැයි සිතා, මරණ සංවේගය උපදවා ගත යුතු ය. ඉන්පසුව,

''මරණං භවිස්සති. ජීවිතින්ද්රියන් උපච්චිජ්ජිස්සති.''

''මරණය වන්නේය ජීවිත ඉන්දීය සිඳී යන්නේ ය ''

කියා හෝ

'' මරණං මරණං'' මරණය, මරණය

කියා හෝ

''මරණං නියතං, ජීවිතං අනියතං, නත්ථි ජාතස්ස අමරණං''

''මරණය නියතයි. ජීවිතය අනියතයි. උපන් අයගේ නොමැරී සිටීමක් නැත''

කියා හෝ

''අහෝ මරණං අහෝ මරණං අහෝ මරණං''

අහෝ මරණය අහෝ මරණය අහෝ මරණය

කියා හෝ

මෙනෙහි කරමින් ඥාණ සම්ප්රයුක්තව මරණ සංවේගය උපදවා ගත යුතු ය .

භාවනා වාක්‍යයෝ

1. ‘’ අහෝ මට මරණය වන්නේය.’’

2 . ‘’අහෝ මාගේ ජීවිතේන්ද්රිය සිඳී යන්නේ ය.’’

4 . ‘’අහෝ මාගේ ජීවිතය අනියතයි.’’

5 . ‘’අහෝ උපන්නාවූ මට නොමැරි සිටිය නො නොහැකි ය.’’

6 . ’’අහෝ මාගේ මරණය දැන් දැන් සිදුවිය හැකි ය.’’

7. ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

8 . ‘’අහෝ මරණය. අහෝ මරණය. අහෝ මරණය.’’

නිහඬ ව භාවනා කරන්න

උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි.

සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි.

ආනිසංස

මනසිකාර අවස්ථාව සම්පූර්ණ වන විට

1.භාවනා අරමුණෙහි සිත පිහිටීම.

2 .ඥාන සම්පයුත්ත වූ සංවේගය ඇති වීම.

3. ජීවිත තණ්හාව බොහෝ දුරට අඩු වීම.

4. භාවනාවේ වැඩි වසයෙන් ඇලීම.

ආදී භාවනා ආනිසංස පහල වේ. තියුණු නුවණක් ඇති අයට නම් මේ අවස්ථාවේදීම මරණ සතිය සම්පූර්ණ වී උපචාර සමාධි අවස්ථාවට පත්විය හැකිය.

මෙම කමටහන් වඩන යෝගාවචරයින් අතර, තියුණු නුවණ ඇති අයට, මරණානුස්මෘතිය සම්පූර්ණ වී උපචාර සමාධිය ඇති වේ. කලක් මෙසේ භාවනා කර, එම තත්ත්වයට පත්විය නොහැකි නම්, නැවත අට ආකාරයකින් මරණය සිහි කළ යුතුය.

එම අට ආකාරය නම්,

1. වධක පච්චු පට්ටානය

2. සම්පත්ති විපත්ති

3. උපසංහරණය

4. කාය බහු සාධාරණය

5. ආයු දුබ්බලය

6. අනිමිත්ත ය

7. අද්ධාන පරිච්ඡේදය

8. ඛණ පරිත්ත ය

මෙම ආකාර අටෙන් කැමති එක් ක්‍රමයක් හෝ කිහිපයක් හෝ ගෙන, භාවනා වඩමින් උපචාර ධ්‍යානය උපදවා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය.

සාදු... සාදු... සාදු...

වධක පච්චු පට්ඨානය

''මොහුගේ බෙල්ල කපමි.'' යයි කඩුවක් අමෝරා ගත් වධකයෙකු ගේ කඩුපහරින්, කොයි මොහොතේ දී හෝ ගෙල සිදේවි දැයි, කිව නොහැකි වන්නා සේ , උපත සමඟම පැමිණි මරණය, කවර මොහොතක හෝ මේ ජීවිතය පැහැර ගන්නවා යැයි සිතා, ජීවිතයේ අස්ථීර තත්වය සලකා භාවනා කිරීම වධක පච්චූ පට්පඨානය යි.

භාවනා වාක්‍ය යෝ

1. ‘’උත්පත්තියෙන් ගෙන ආ මරණය මාගේ දිවි තොර කිරීමට කඩුව අමෝරා ගත් වධකයකු මෙන් මා පසු පස ම ලුහු බඳින්නේ ය. අහෝ ! කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි....’’

2. ‘’උදා වූ හිරු නොනැවතී අවරට ගමන් කරන්නා සේ, මාගේ ජීවිතය ද, නොනැවතී මරණය කරා ගමන් කරන්නේ ය. අහෝ කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’

3. ‘’අහසට නැගුණ වලාකුළ සුළඟින් විසිරී යන්නා සේ, මාගේ ජීවිතය උත්පත්තියේ පටන්, නොනැවතී මරණය කරා ගමන් කරන්නේ ය. අහෝ දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’

4. ‘’වැසි සමයෙහි දිය පිරී ඇති කුඩා ඇල දොල නියගින් සිඳී යන්නා සේ අහෝ! උපන්නාවූ ජීවිතය ඒකාන්තයෙන්ම මරණ නියගින් සිඳී යන්නේ ය. අහෝ දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි....’’

5. ‘’ඉදුණු ගෙඩිය කවර මොහොතක හෝ නටුවෙන් ගිලිහී බිමට වැටෙන්නා සේ, අහෝ! මාගේ ජීවිතය කවර මොහොතක විනාශ වේ දැයි කිව නොහැකි ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය .’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’

6. ‘’මැටි බඳුනක් මුගුරු පහරින් බිඳී යන්නා සේ , උපන්නා වූ ජීවිතය මරණ මුගුරින් බිඳී යන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

ජීවිතය අනියතයි. මරණයය නියතයි..

7. ‘’දියෙහි ඇඳි ඉර වහා මැකී යන්නා සේ, මාගේ ජීවිතය ද ඒකාන්තයෙන් ම මරණයෙන් මැකී යන්නේය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි….’’

8. ‘’හිරු රැස් වැටෙන කළ පිනිබිඳු වැනසී යන්නා සේ, මාගේ ජීවිතය ද මරණයෙන් විනාශ වන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි….’’

9. ‘’අහසෙහි දිස්වන විදුලි එලිය සැණෙකින් නැති වී යන්නා සේ, උපන්නා වූ ජීවිතය සැනෙකින් මරණයට යන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි.මරණය නියතයි….’’

‘’අහෝ මරණය... අහෝ මරණය... අහෝ මරණය…’’

නිහඬ ව භාවනා කරන්න

උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි.

සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි.

සාදු... සාදු... සාදු...

සම්පත්ති විපත්ති

ජීවිතය කාලයෙහිදී පෙනෙන සියලු සම්පත් මරණ විපත්තියෙන් අවසාන වන බව සලකා භාවනා කිරීම සම්පත්ති විපත්ති යයි.

භාවනා වාක්‍යයෝ

1. ‘’අහෝ! සියලුම සම්පත්තිය, විපත්තිය ම කෙළවර කොට ඇත්තේ ය. ජීවිතය සම්පත්තිය ද, මරණ විපත්තිය ම කෙළවර කොට ඇත්තේ ය. අහෝ මේ මොහොතෙහිද, මාගේ මරණය සිදුවිය හැකිය.’’

‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

2. ‘’අහෝ! මාගේ නිරෝගී සම්පත්තිය, ව්‍යාධි විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තිය ද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහිද, මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි. ‘’

3. ‘’අහෝ! මාගේ යෞවන සම්පත්ති ය, ජරා විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තිය ද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි ද, මාගේ මරණය සිදුවිය හැකිය.’’

‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

4. ‘’අහෝ! සියලුම ප්‍රීතිය, ශෝකය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තියද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ජීවිතය අනියතයි මරණය නියතයි.’’

5.’’අහෝ! ප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තියද මරණ විපත්තිය විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

6. ‘’අහෝ! සියලූ ලෝක සත්ත්වයා, ජාතිය අනුවම ගියේ ය. ජරාවෙන් වැළඳ ගන්නා ලද්දේ ය. ව්‍යාධියෙන් මැඩ ගන්නා ලද්දේ ය. මරණයෙන් නසන ලද්දේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’

‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’

‘’අහෝ මරණය... අහෝ මරණය... අහෝ මරණය... ‘’

නිහඬ ව භාවනා කරන්න

උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි.

සාදු... සාදු... සාදු....

සම්පත්ති විපත්තිය

සියලු සම්පත් විපත්තිය ම කෙළවර කොට ඇත. ජීවිත සම්පත්තියද මරණ විපත්තියෙන් කෙළවර වන බව සලකා භාවනා සම්පත්ති විපත්තිය යි.

භාවනා වාක්‍ය

1. ‘’අහෝ! මාගේ නිරෝගී සම්පත්තිය රෝගී විපත්තියෙන් කෙළවර වී, මුළු ජීවිතයම මරණයෙන් විනාශ වන්නේය. අහෝ! මේ මොහොතෙහිදී ද මාගේ මරණය සිදුවිය හැකිය.’’

‘’ජීවිතය අනියතයි . මරණය නියතයි.’’

2. අහෝ! මාගේ යෞවන සම්පත්තිය ජරා විපත්තියෙන් කෙලවර වී මුළු ජීවිතයම මරණයෙන් විනාශ වන්නේය. අහෝ! මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය.

“ජීවිතය අනියතයි. මරණය නියතයි.”

3. අහෝ! සියලුම ප්‍රීති සහගත දේවල් ශෝකය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි දී ද, මාගේ මරණය සිදුවිය හැකිය.

“ ජීවිතය අනියතයි. මරණය නියතයි.”

4. අහෝ! කන්දකින් පහළට ඇද වැටෙන ගල් පර්වත, හසුවූන සියලුම දේ සුනුවිසුනු කරමින් යන්නා සේ, අහෝ! ජරා මරණ විපත්ති මාගේ ජීවිත සම්පත්තිය විනාශ කරන්නේය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.

“ ජීවිතය අනියතයි. මරණය නියතයි.”

5. අහෝ! ප්‍රිය සම්ප්රයෝගය ප්‍රිය විප්රයෝගයෙන් කෙළවර වන්නේ ය.ජීවිත සම්පත්තිය ද මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය . අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය .

“ජීවිතය අනියතයි. මරණය නියතයි.”

6. අහෝ! සියලු ලෝක සත්වයා ජාතිය අනුව ගියේ ය. ජරාවෙන් වැළඳගන්නා ලද්දේ ය. ව්‍යාධියෙන් පීඩාවට පත් වන්නේ ය. මරණයෙ න් විනාශ වන්නේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.

“ජීවිතය අනියතයි. මරණය නියතයි.”

නිහඬව භාවනා කරන්න.

සාදු... සාදු... සාදු...

උපචාර සමාධිය උප උපදවා ගැනීමට උසත්සාහ කරනු මැනවි.

සක්මනෙහි දී පියවරක් පියවරක් පාසා ''අහෝ මරණය'' ''අහෝ මරණය'' ''අහෝ මරණය'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි'' කියා හෝ මෙනෙහි කරනු මැනවි.

උපසංහරණය

යස පිරිවරින් අගතැන්පත් වූ මහා සම්මත, මහාමන්ධාතු, මහාසුදස්සන ආදී මහ රජවරුන් ඇතුළු උසස් පුද්ගලයන්ගේ මරණය සිහි කොට, ඒ මරණය තමන් වෙත එලවා බැලීමෙන් මරණය සිහිකිරීම උපසංහරණය යි .

භාවනා වාක්‍ය

1. ''මේ ලෝකයෙහි දීර්ඝ ආයුෂ හා මහා යසසින් ආඪ්‍ය වූ මහාසම්මත, මහා මන්ධාතු ආදී රජ දරුවෝ පවා මරණයට පත්විය. අල්ප වූ යස පිරිවරක් ඇති මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.''

''ජීවිතය අනියතයි. මරණය නියතයි.''

2. ''පුණ්‍ය ශක්තියෙන් අගතැන්පත් වූ ජෝතිය, ජටිල, මෙණ්ඩක ආදී මහා පිණැතියන්ගේ ජීවිතයද මරණයට පත්විය. අල්ප වූ පින් ඇති මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේය.''

''ජීවිතය අනියතයි. මරණය නියතයි.''

3. ''කාය ශක්තියෙන් අග තැන්පත් වූ වාසුදේව, බලදේව ආදී මහා බලවතුන්ගේ ජීවිතය ද මරණයට පත් විය. අල්ප වූ කාය බලයක් ඇති මටද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.''

''ජීවිතය අනියතයි. මරණය නියතයි.''

4. '' සෘධි ශක්තීයෙන් අගතැන්පත් වූ මහ මුගලන් මහ මහරහතන් වහන්සේ ද, උප්පලවන්නා මහ රහත් තෙරණින් වහන්සේ ද, පිරිනිවනට පිවිසි සේක. සෘධියෙන් තොරවූ මට ද, ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.''

''ජීවිතය අනියතයි. මරණය නියතයි.''

5. '' ප්‍රඥාවෙන් අගතැන් පත් වූ සැරියුත් මහ මහරහතන් වහන්සේ ද, ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ ද, පිරිනිවනට පිවිසි සේක. ප්‍රඥාවෙන් අසම්පූර්ණ වූ මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.''

''ජීවිතය අනියතයි. මරණය නියතයි.''

6. ''ස්වයංභූ ඥාණයෙන් කෙලෙසුන් නැසූ, පසේබුදුවරයන් වහන්සේලා පවා පිරිනිවනට පිවිසි සේක. ස්වයංභූ ඥානයෙන් තොර වූ මටද ඒකාන්තයෙන්ම මරණය අත් වන්නේ ය.''

''ජීවිතය අනියතයි මරණය නියතයි .''

7. ''අති ශ්‍රේෂ්ඨ වූ බල මහිමයෙන් හා පුණ්‍ය සම්පත්තියෙන්ද, ඍධිබලයෙන් හා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන්ද, සියල්ලෙන් පරතෙරට පැමිණියාවූ, අසම සම වූ, ඒ භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේ පවා, වැසිදිය වැටීමෙන් මහා ගිනි කඳක් නිවී යන්නා සේ මරණ වැසි වැටීමෙන් පිරිනිවනට වැඩි සේක. අසර්වඥ වූ මටද ඒකාන්තයෙන්ම මරණය අත් වන්නේ ය. ''

''ජීවිතය අනියතයි. මරණය නියතයි''

නිහඬව භාවනා කරන්න.

සාදු... සාදු... සාදු...

උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී ''අහෝ මරණය'' ''අහෝ මරණය.'' ''අහෝ මරණය'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' කියා හෝ මෙනෙහි කරනු මැනවි.

කාය බහු සාධාරණය

මේ ශරීරයේ ඇතුලත සිටිනා අසූ කුලයක පණුවන්ට ද, බාහිර වූ නයි පොලොන් ආදී සතුන්ටද, බොහෝ රෝගාබාධයන්ට ද, සාධාරණ බව හා ඒ සත්ත්වයන් නිසාද, ඒ රෝගාබාධයන් නිසා ද, මරණය සිදුවිය හැකි බව සලකමින් භාවනා කිරීම කාය බහු සාධාරණ යයි.''

භාවනා වාක්‍යයෝ

[QUOTE="asliyanage, post: 29015530, member: 8764"] මරණානුස්සති භාවනා කමටහන් ''නමෝ තස්ස තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස'' යෝගාවචරයා හුදකලාව විවේකීව හිඳ පූර්වකෘත්යයන් සම්පූර්ණ කරගත යුතුය. ඉන්පසුව, සියල්ලන්ටම උරුම මරණය තමන් කරා ද, පැමිණෙන්නේ යැයි සිතා, මරණ සංවේගය උපදවා ගත යුතු ය. ඉන්පසුව, ''මරණං භවිස්සති. ජීවිතින්ද්රියන් උපච්චිජ්ජිස්සති.'' ''මරණය වන්නේය ජීවිත ඉන්දීය සිඳී යන්නේ ය '' කියා හෝ '' මරණං මරණං'' මරණය, මරණය කියා හෝ ''මරණං නියතං, ජීවිතං අනියතං, නත්ථි ජාතස්ස අමරණං'' ''මරණය නියතයි. ජීවිතය අනියතයි. උපන් අයගේ නොමැරී සිටීමක් නැත'' කියා හෝ ''අහෝ මරණං අහෝ මරණං අහෝ මරණං'' අහෝ මරණය අහෝ මරණය අහෝ මරණය කියා හෝ මෙනෙහි කරමින් ඥාණ සම්ප්රයුක්තව මරණ සංවේගය උපදවා ගත යුතු ය . භාවනා වාක්‍යයෝ 1. ‘’ අහෝ මට මරණය වන්නේය.’’ 2 . ‘’අහෝ මාගේ ජීවිතේන්ද්රිය සිඳී යන්නේ ය.’’ 4 . ‘’අහෝ මාගේ ජීවිතය අනියතයි.’’ 5 . ‘’අහෝ උපන්නාවූ මට නොමැරි සිටිය නො නොහැකි ය.’’ 6 . ’’අහෝ මාගේ මරණය දැන් දැන් සිදුවිය හැකි ය.’’ 7. ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ 8 . ‘’අහෝ මරණය. අහෝ මරණය. අහෝ මරණය.’’ නිහඬ ව භාවනා කරන්න උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි. ආනිසංස මනසිකාර අවස්ථාව සම්පූර්ණ වන විට 1.භාවනා අරමුණෙහි සිත පිහිටීම. 2 .ඥාන සම්පයුත්ත වූ සංවේගය ඇති වීම. 3. ජීවිත තණ්හාව බොහෝ දුරට අඩු වීම. 4. භාවනාවේ වැඩි වසයෙන් ඇලීම. ආදී භාවනා ආනිසංස පහල වේ. තියුණු නුවණක් ඇති අයට නම් මේ අවස්ථාවේදීම මරණ සතිය සම්පූර්ණ වී උපචාර සමාධි අවස්ථාවට පත්විය හැකිය. මෙම කමටහන් වඩන යෝගාවචරයින් අතර, තියුණු නුවණ ඇති අයට, මරණානුස්මෘතිය සම්පූර්ණ වී උපචාර සමාධිය ඇති වේ. කලක් මෙසේ භාවනා කර, එම තත්ත්වයට පත්විය නොහැකි නම්, නැවත අට ආකාරයකින් මරණය සිහි කළ යුතුය. එම අට ආකාරය නම්, 1. වධක පච්චු පට්ටානය 2. සම්පත්ති විපත්ති 3. උපසංහරණය 4. කාය බහු සාධාරණය 5. ආයු දුබ්බලය 6. අනිමිත්ත ය 7. අද්ධාන පරිච්ඡේදය 8. ඛණ පරිත්ත ය මෙම ආකාර අටෙන් කැමති එක් ක්‍රමයක් හෝ කිහිපයක් හෝ ගෙන, භාවනා වඩමින් උපචාර ධ්‍යානය උපදවා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය. සාදු... සාදු... සාදු... වධක පච්චු පට්ඨානය ''මොහුගේ බෙල්ල කපමි.'' යයි කඩුවක් අමෝරා ගත් වධකයෙකු ගේ කඩුපහරින්, කොයි මොහොතේ දී හෝ ගෙල සිදේවි දැයි, කිව නොහැකි වන්නා සේ , උපත සමඟම පැමිණි මරණය, කවර මොහොතක හෝ මේ ජීවිතය පැහැර ගන්නවා යැයි සිතා, ජීවිතයේ අස්ථීර තත්වය සලකා භාවනා කිරීම වධක පච්චූ පට්පඨානය යි. භාවනා වාක්‍ය යෝ 1. ‘’උත්පත්තියෙන් ගෙන ආ මරණය මාගේ දිවි තොර කිරීමට කඩුව අමෝරා ගත් වධකයකු මෙන් මා පසු පස ම ලුහු බඳින්නේ ය. අහෝ ! කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි....’’ 2. ‘’උදා වූ හිරු නොනැවතී අවරට ගමන් කරන්නා සේ, මාගේ ජීවිතය ද, නොනැවතී මරණය කරා ගමන් කරන්නේ ය. අහෝ කවර මොහොතක හෝ මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’ 3. ‘’අහසට නැගුණ වලාකුළ සුළඟින් විසිරී යන්නා සේ, මාගේ ජීවිතය උත්පත්තියේ පටන්, නොනැවතී මරණය කරා ගමන් කරන්නේ ය. අහෝ දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’ 4. ‘’වැසි සමයෙහි දිය පිරී ඇති කුඩා ඇල දොල නියගින් සිඳී යන්නා සේ අහෝ! උපන්නාවූ ජීවිතය ඒකාන්තයෙන්ම මරණ නියගින් සිඳී යන්නේ ය. අහෝ දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි....’’ 5. ‘’ඉදුණු ගෙඩිය කවර මොහොතක හෝ නටුවෙන් ගිලිහී බිමට වැටෙන්නා සේ, අහෝ! මාගේ ජීවිතය කවර මොහොතක විනාශ වේ දැයි කිව නොහැකි ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය .’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි...’’ 6. ‘’මැටි බඳුනක් මුගුරු පහරින් බිඳී යන්නා සේ , උපන්නා වූ ජීවිතය මරණ මුගුරින් බිඳී යන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ජීවිතය අනියතයි. මරණයය නියතයි.. 7. ‘’දියෙහි ඇඳි ඉර වහා මැකී යන්නා සේ, මාගේ ජීවිතය ද ඒකාන්තයෙන් ම මරණයෙන් මැකී යන්නේය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි….’’ 8. ‘’හිරු රැස් වැටෙන කළ පිනිබිඳු වැනසී යන්නා සේ, මාගේ ජීවිතය ද මරණයෙන් විනාශ වන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි….’’ 9. ‘’අහසෙහි දිස්වන විදුලි එලිය සැණෙකින් නැති වී යන්නා සේ, උපන්නා වූ ජීවිතය සැනෙකින් මරණයට යන්නේ ය. අහෝ! දැන් මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි.මරණය නියතයි….’’ ‘’අහෝ මරණය... අහෝ මරණය... අහෝ මරණය…’’ නිහඬ ව භාවනා කරන්න උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි. සාදු... සාදු... සාදු... සම්පත්ති විපත්ති ජීවිතය කාලයෙහිදී පෙනෙන සියලු සම්පත් මරණ විපත්තියෙන් අවසාන වන බව සලකා භාවනා කිරීම සම්පත්ති විපත්ති යයි. භාවනා වාක්‍යයෝ 1. ‘’අහෝ! සියලුම සම්පත්තිය, විපත්තිය ම කෙළවර කොට ඇත්තේ ය. ජීවිතය සම්පත්තිය ද, මරණ විපත්තිය ම කෙළවර කොට ඇත්තේ ය. අහෝ මේ මොහොතෙහිද, මාගේ මරණය සිදුවිය හැකිය.’’ ‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ 2. ‘’අහෝ! මාගේ නිරෝගී සම්පත්තිය, ව්‍යාධි විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තිය ද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහිද, මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි. ‘’ 3. ‘’අහෝ! මාගේ යෞවන සම්පත්ති ය, ජරා විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තිය ද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි ද, මාගේ මරණය සිදුවිය හැකිය.’’ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ 4. ‘’අහෝ! සියලුම ප්‍රීතිය, ශෝකය කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තියද, මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ජීවිතය අනියතයි මරණය නියතයි.’’ 5.’’අහෝ! ප්‍රියයන් හා එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම කෙළවර කොට ඇත්තේ ය. ජීවිත සම්පත්තියද මරණ විපත්තිය විපත්තිය කෙළවර කොට ඇත්තේ ය. අහෝ මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ 6. ‘’අහෝ! සියලූ ලෝක සත්ත්වයා, ජාතිය අනුවම ගියේ ය. ජරාවෙන් වැළඳ ගන්නා ලද්දේ ය. ව්‍යාධියෙන් මැඩ ගන්නා ලද්දේ ය. මරණයෙන් නසන ලද්දේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය.’’ ‘’ ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ ‘’අහෝ මරණය... අහෝ මරණය... අහෝ මරණය... ‘’ නිහඬ ව භාවනා කරන්න උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී, පියවරක් පියවරක් පාසා, ‘’අහෝ මරණය.! අහෝ මරණය.! අහෝ මරණය.!’’ කියා හෝ ‘’ජීවිතය අනියතයි. මරණය නියතයි.’’ කියා හෝ මෙනෙහි කරනු මැනවි. සාදු... සාදු... සාදු.... සම්පත්ති විපත්තිය සියලු සම්පත් විපත්තිය ම කෙළවර කොට ඇත. ජීවිත සම්පත්තියද මරණ විපත්තියෙන් කෙළවර වන බව සලකා භාවනා සම්පත්ති විපත්තිය යි. භාවනා වාක්‍ය 1. ‘’අහෝ! මාගේ නිරෝගී සම්පත්තිය රෝගී විපත්තියෙන් කෙළවර වී, මුළු ජීවිතයම මරණයෙන් විනාශ වන්නේය. අහෝ! මේ මොහොතෙහිදී ද මාගේ මරණය සිදුවිය හැකිය.’’ ‘’ජීවිතය අනියතයි . මරණය නියතයි.’’ 2. අහෝ! මාගේ යෞවන සම්පත්තිය ජරා විපත්තියෙන් කෙලවර වී මුළු ජීවිතයම මරණයෙන් විනාශ වන්නේය. අහෝ! මේ මොහොතෙහිද මාගේ මරණය සිදුවිය හැකිය. “ජීවිතය අනියතයි. මරණය නියතයි.” 3. අහෝ! සියලුම ප්‍රීති සහගත දේවල් ශෝකය කෙළවර කොට ඇත්තේ ය. අහෝ! මේ මොහොතෙහි දී ද, මාගේ මරණය සිදුවිය හැකිය. “ ජීවිතය අනියතයි. මරණය නියතයි.” 4. අහෝ! කන්දකින් පහළට ඇද වැටෙන ගල් පර්වත, හසුවූන සියලුම දේ සුනුවිසුනු කරමින් යන්නා සේ, අහෝ! ජරා මරණ විපත්ති මාගේ ජීවිත සම්පත්තිය විනාශ කරන්නේය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. “ ජීවිතය අනියතයි. මරණය නියතයි.” 5. අහෝ! ප්‍රිය සම්ප්රයෝගය ප්‍රිය විප්රයෝගයෙන් කෙළවර වන්නේ ය.ජීවිත සම්පත්තිය ද මරණ විපත්තිය කෙළවර කොට ඇත්තේ ය . අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය . “ජීවිතය අනියතයි. මරණය නියතයි.” 6. අහෝ! සියලු ලෝක සත්වයා ජාතිය අනුව ගියේ ය. ජරාවෙන් වැළඳගන්නා ලද්දේ ය. ව්‍යාධියෙන් පීඩාවට පත් වන්නේ ය. මරණයෙ න් විනාශ වන්නේ ය. අහෝ! මේ මොහොතෙහි ද මාගේ මරණය සිදුවිය හැකි ය. “ජීවිතය අනියතයි. මරණය නියතයි.” නිහඬව භාවනා කරන්න. සාදු... සාදු... සාදු... උපචාර සමාධිය උප උපදවා ගැනීමට උසත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී පියවරක් පියවරක් පාසා ''අහෝ මරණය'' ''අහෝ මරණය'' ''අහෝ මරණය'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි'' කියා හෝ මෙනෙහි කරනු මැනවි. උපසංහරණය යස පිරිවරින් අගතැන්පත් වූ මහා සම්මත, මහාමන්ධාතු, මහාසුදස්සන ආදී මහ රජවරුන් ඇතුළු උසස් පුද්ගලයන්ගේ මරණය සිහි කොට, ඒ මරණය තමන් වෙත එලවා බැලීමෙන් මරණය සිහිකිරීම උපසංහරණය යි . භාවනා වාක්‍ය 1. ''මේ ලෝකයෙහි දීර්ඝ ආයුෂ හා මහා යසසින් ආඪ්‍ය වූ මහාසම්මත, මහා මන්ධාතු ආදී රජ දරුවෝ පවා මරණයට පත්විය. අල්ප වූ යස පිරිවරක් ඇති මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.'' ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' 2. ''පුණ්‍ය ශක්තියෙන් අගතැන්පත් වූ ජෝතිය, ජටිල, මෙණ්ඩක ආදී මහා පිණැතියන්ගේ ජීවිතයද මරණයට පත්විය. අල්ප වූ පින් ඇති මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේය.'' ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' 3. ''කාය ශක්තියෙන් අග තැන්පත් වූ වාසුදේව, බලදේව ආදී මහා බලවතුන්ගේ ජීවිතය ද මරණයට පත් විය. අල්ප වූ කාය බලයක් ඇති මටද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.'' ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' 4. '' සෘධි ශක්තීයෙන් අගතැන්පත් වූ මහ මුගලන් මහ මහරහතන් වහන්සේ ද, උප්පලවන්නා මහ රහත් තෙරණින් වහන්සේ ද, පිරිනිවනට පිවිසි සේක. සෘධියෙන් තොරවූ මට ද, ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.'' ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' 5. '' ප්‍රඥාවෙන් අගතැන් පත් වූ සැරියුත් මහ මහරහතන් වහන්සේ ද, ඛේමා මහ රහත් තෙරණින් වහන්සේ ද, පිරිනිවනට පිවිසි සේක. ප්‍රඥාවෙන් අසම්පූර්ණ වූ මට ද ඒකාන්තයෙන් ම මරණය අත් වන්නේ ය.'' ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' 6. ''ස්වයංභූ ඥාණයෙන් කෙලෙසුන් නැසූ, පසේබුදුවරයන් වහන්සේලා පවා පිරිනිවනට පිවිසි සේක. ස්වයංභූ ඥානයෙන් තොර වූ මටද ඒකාන්තයෙන්ම මරණය අත් වන්නේ ය.'' ''ජීවිතය අනියතයි මරණය නියතයි .'' 7. ''අති ශ්‍රේෂ්ඨ වූ බල මහිමයෙන් හා පුණ්‍ය සම්පත්තියෙන්ද, ඍධිබලයෙන් හා ලෞකික ලෝකෝත්තර ප්‍රඥාවෙන්ද, සියල්ලෙන් පරතෙරට පැමිණියාවූ, අසම සම වූ, ඒ භාග්‍යවත් සම්මා සම්බුදුපියාණන් වහන්සේ පවා, වැසිදිය වැටීමෙන් මහා ගිනි කඳක් නිවී යන්නා සේ මරණ වැසි වැටීමෙන් පිරිනිවනට වැඩි සේක. අසර්වඥ වූ මටද ඒකාන්තයෙන්ම මරණය අත් වන්නේ ය. '' ''ජීවිතය අනියතයි. මරණය නියතයි'' නිහඬව භාවනා කරන්න. සාදු... සාදු... සාදු... උපචාර සමාධිය උපදවා ගැනීමට උත්සාහ කරනු මැනවි. සක්මනෙහි දී ''අහෝ මරණය'' ''අහෝ මරණය.'' ''අහෝ මරණය'' කියා හෝ ''ජීවිතය අනියතයි. මරණය නියතයි.'' කියා හෝ මෙනෙහි කරනු මැනවි. කාය බහු සාධාරණය මේ ශරීරයේ ඇතුලත සිටිනා අසූ කුලයක පණුවන්ට ද, බාහිර වූ නයි පොලොන් ආදී සතුන්ටද, බොහෝ රෝගාබාධයන්ට ද, සාධාරණ බව හා ඒ සත්ත්වයන් නිසාද, ඒ රෝගාබාධයන් නිසා ද, මරණය සිදුවිය හැකි බව සලකමින් භාවනා කිරීම කාය බහු සාධාරණ යයි.'' භාවනා වාක්‍යයෝ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom