Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මරණාසන්න අත්දැකීම්-පූජ්‍ය අජාන් බ්‍රහ්ම&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරණාසන්න අත්දැකීම්-පූජ්‍ය අජාන් බ්‍රහ්ම&

මරණාසන්න වූවන්ගේ අත්දැකීම්---

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ

(මරණාසන්න වූ කීප දෙනකුගේ අත්දැකීම් විස්තර කැරෙන මේ ලිපියෙන් ඇලීමෙන්, බැඳීමෙන් තොර වීමෙන් ලැබෙන සතුට ගැන ද කියැවේ.)

මේ කියන මහාචාර්ය ‘පින් වැන් ලෝමල්’ හට මරණාසන්න වූවන් පත් වන සිද්ධිවලට සම්බන්ධ කතන්දර, හුදු කතාන්දරවලට සීමා නොකොට මේවා ඇත්තද කියා විද්‍යාත්මකව සොයා බලන්න ඕනෑ වුණා. ඔහු මේ පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධව සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යා සඟරාවක් වූ ‘ද ලන්සෙට්’ සඟරාවේ 2008 කලාපයේ පළ වී තිබෙනවා.

ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි.

ඒ වගේම සැත්කම් කාමරයේදී සිදු වූ දේවල් ද ඔහු වාර්තා කර තැබුවා. මේ මගින් ඔවුන්ගේ මතකයන්ගේ නිරවද්‍යතාව පිරික්සා බලන්නට හැකි වුණා. ඔහුගේ පර්යේෂණයට භාවිත වූ නියැදියෙන්, හෘදයාබාධයට ලක් වී තාවකාලික මරණයට පත් වූවන්ගෙන් සියයට 10කට මරණාසන්න අත්දැකීම් තිබුණා. තමන් තාවකාලික මරණයට පත් වූ පසු සිදු වූ සිද්ධි පිළිබඳ අත්දැකීම් ඔවුන් විස්තර කළා.

තමන්ගේ ශරීරයෙන් වෙන් වී ඉවතට පා වී ගිය අයුරුත්, ඉන් පසු ඇසීමට නැත් නම් දැකීමට හැකි වූ අයුරුත් ඔවුන් විස්තර කළා. මේ මතකයන් සිතේ මවාගත් මතකයන්ද නැත් නම් ඇත්තටම ඇත්ත මතකයන්දැයි මහාචාර්යවරයා විමසා බැලුවා. ඔවුන් විස්තර කළ දේවල්, සිදු වූයේයැයි කියූ දේවල් පරීක්ෂා කිරීමේදී ඇත්තටම සිදු වී ඇති බව මහාචාර්යතුමාට සනාථ වුණා.

මහාචාර්යවරයාගේ මෙම පර්යේෂණයේ සිත ඉතාම කුල්මත් කරන කොටස නම් මරණයට පත් වී, පසුව සිහිය ඇවිත් සිය මරණාසන්න අත්දැකීම් ප්‍රකාශ කළ මේ සියයට දහයේම මොළය මැරී තිබීමයි. මරණාසන්න වූවන්ගේ අත්දැකීම් පිළිබඳ මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ සුවිශේෂම කාරණය මේක තමයි. මොළයේ ක්‍රියාකාරීත්වය එහෙම පිටින්ම අක්‍රියව තිබියදී, සිහිය තමන් කරන කියන දේවල් ගැන දැන සිටීමයි, සක්‍රීයව තිබීමයි. මහාචාර්යවරයාගේ පර්යේෂණයේ මුල කොටසින් අනාවරණය වන වැදගත් නිගමනය මේකයි.

ගැඹුරු භාවනාවේදීත් සිදු වන්නේ මෙයම තමයි. මම මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ විශිෂ්ට කතාව මගේ පොතකද පළ කළා.

ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන් වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත් වන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා චාල්ස් ගාර්ඩිනර් රෝහලට ඔහු රැගෙන ගියා. රෝහලේදී ඊසීජී හා ඊඊජී පර්යේෂණවලින් ඔහුගේ හෘදය වස්තුවත්, මොළයත් සක්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මණ්‍ය වී තිබුණා. පරීක්ෂණයේදී හෘදයවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, ඊඊජී පරීක්ෂණයේදී මොළය අක්‍රියව ඇති බවත් අනාවරණය වුණා.

ඉන් පසු විදුලි සැර වැද්දීම්, පපුව තෙරපීම් වැනි නොයෙකුත් හදිසි ප්‍රතිකාර කළත් ඔහු ජීවත් වන ලකුණක් දැකගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිම කොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිම කළ සැණින් ඊසීජී යන්ත්‍රයත්, ඊඊජී යන්ත්‍රයත් ක්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලන විට තමා රෝහලක සිටින්නේ මක් නිසාදයැයි විස්මයට පත් වුණා. වෛද්‍යවරුන් බොහෝම කඩිනම් පරීක්ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළි වුණා. ඉන් පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් යා හැකි තරමට ඔහු නීරෝගීව සිටියා.

විස්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥානයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු නිසාත්, ගැඹුරු භාවනාව තුළින් සිදු වන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක්‍රියාකාරීත්වය නතර වූ විට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත් වීමක් සිදු වන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන අවස්ථාව ලෙස හඳුන්වනවා.

දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත් වීම අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වුණාම සිදු වන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මගින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වීමෙන් සිදු වන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි; ප්රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.

එය එසේ වන්නේ ඇයි? මේ වේදනාකාරි ශරීරයෙන් නිදහස ලැබීමට හැකි වීමයි. ගැඹුරු භාවනාවෙන් සිදු වන්නේ මෙයම තමයි. ඔබට මෙය මා මෙය කී සැරයක් කීවාදැයි මා දන්නේ නැහැ. එහෙත් මා මේ ගැන ඉතා අවංක විය යුතුයි. සමහර විට මෙය මා නොකිය යුතුයැයි ඔබ සිතන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් කිසිවක් සඟවන්නට අවශ්‍ය නැති නිසා මම මෙය කියනවා.

ගැඹුරු භාවනාවෙන් ලබන ප්‍රමෝදය, කාමාස්වාදයෙන් ලබන ප්රමෝදයට වඩා ඉහළයි. මම භික්ෂුවක් වීමට පෙර කාමාස්වාදය විඳ තිබෙනවා. නමුත් පසුගිය හතළිස් වසර තුළ මම කාමාස්වාදයෙන් තොරව බඹසර රැක්කා. එය එසේ වුවත් මට හොඳ මතකයක් තිබෙනවා. දැන් මම ගැඹුරු භාවනාවෙන් සතුටක් ලබනවා.

මක් නිසාද කිව්වොත්: භාවනාවට සමවැදුණාම ශරීරය අතුරුදන් වෙනවා. නැති වී යනවා. ඔබ මරණයට පත් වුණාමත් සිදු වන්නේ මෙන්න මේකම තමයි. මේ නිසා ශරීරයෙන් නිදහස් වීම අතිශයින්ම ආනන්දජනකයි; ප්රමෝදජනකයි.

මා මේ ඔබට දැන් කියන්නට යන්නේ හාස්‍යජනක කතාවක්. මා මේ කතාවට කැමතියි. එක්තරා කාන්තාවකට සැත්කමක් කරමින් සිටින අතරවාරයේ තාවකාලික මරණයට පත් වුණා. ඇය ශරීරයෙන් වෙන් වී ගොස් ඉහළ සිට පහළ සිදු වන දේවල් දිහා බලා සිටියා. ඇය කියන විදිහට මෙසේ සිටියදී මොකක්දෝ භූත බලවේගයක් ඇයට මෙහෙම කිව්වාලු:

“මේක නොවෙයි ඔයාගේ වෙලාව. ඔයා ආපහු යන්න ඕන.”

“මට බැහැ!” ඇය කිව්වා. “මම ආපසු යන්නෙ ඇයි? මම හරි සතුටෙන් ඉන්නෙ. මට ආපසු යන්න බැහැ” ඇය උත්තර දුන්නා.

“ඔයා ආපසු යන්නම ඕන!” භූත බලවේගය බල කර කියා සිටියා.

“මට ඕවයින් වැඩක් නැහැ. මම ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.

මේ කාලයේ ජනයා නිදහසේ වැඩ කරන්න කැමැතියි. ඔබ ඔබේ දෙමාපියන්, ඔබේ ආණ්ඩුව හෝ ඒත් නැත් නම් දෙවියන් හරි වෙන කවුරු හරි කියන විදිහට ඔබ වැඩ කරන්න කැමැති නැහැ. ඇයත් නිදහසේ වැඩ කළ කෙනෙක්. ඒ නිසා ඇයට කවුරුවත් කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන වුණේ නැහැ.

මම බොහෝම සතුටෙන් ඉන්නවා. මම නම් ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා.

ඒක තමයි නිදහස. අපට ආයෙත් කොහොමටවත් ආපසු යන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ විදිහට භූත බලවේගයත්, මේ කාන්තාවත් තර්ක විතර්ක කරමින් සිටි අතරවාරේ අර භූත බලවේගය ඇය අල්වා ආපහු ඇගේ ශරීරය ඇතුළට විසි කළා. ඉන් පසු පෙර තිබුණු රුදාවල්, වේදනාවල්, පීඩාවන් ආපහු ඇයට දැනෙන්නට පටන් ගත්තා.

ඇය ඇත්තටම අර භූත බලවේගය ගැන කෝපයෙන් පසු වෙනවා. මේ සිදුවීම පිළිබඳ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙන්න මෙහෙම කව්වා:

“මම ඊළඟ සැරේ මැරුණාම, අර හාදයා කොහොම හරි සොයාගත්තොත්, මම එයාට හොඳ පාඩමක් උගන්වනවා! ඒ හාදයා මට කරපු වින්නැහිය බලන්නකො...”

මේ කතාව හාස්‍යජනක වුවත් එයින් ලබාගත හැකි පාඩම වැදගත්. කථාවෙන් කියවෙන දෙයත් බොහෝ අයට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මරණය කොයි තරම් ප්‍රසන්න අත්දැකීමක්ද කියන පාඩමයි.

මරණාසන්න අත්දැකීම් විඳ ආපසු ශරීරයට ආ සෑම දෙනෙක්ම පවසන එක දෙයක් තිබෙනවා:

“මම දැන් මැරෙන්න බය නැහැ!” ඔවුන් සෑමදෙනාම කියනවා. “ශරීරය අත්හැර යෑම හරිම ආස්වාදජනකයි; ඒ වගේම හරිම ප්රමෝදජනකයි. අප්‍රමාණ නිදහසක්, සමාජයක් භුක්ති විඳින්න ලැබෙනවා. ඒ කාලය හරිම ප්‍රසන්න කාලයක්” ඔවුන් කියනවා.

මෙය කවුරු වුණත් දැනගත්තාම ලොකු ප්‍රයෝජනයක් තිබෙනවා. මේ බව දැනගත්තාම ඔබේ මරණය ගැන ඔබ තුළ ඇති බිය නැති වෙනවා. ඔබ ආදරය කරන කෙනකු මරණයට පත් වුණාම හඬාවැලපී ශෝක වීමද ඔබෙන් ඉවත් වෙනවා.

කෙනෙක් මරණයට පත් වූ පසු ‘ඔහු දැන් යහතින් ඉන්නවා’ යැයි කියා ඔබට සතුටු වෙන්න පුළුවන්. මරණයට පත් වූවන්ගේ අත්දැකීම් අනුව ඔබට මේ පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඔවුන් මරණයෙන් පසු සතුටින් සිටින බව ඔබ දන්නවා. මේ බව දැනගැනීමෙන් පුද්ගලයන් පිළිබඳ විශාල වෙනස්කම් ඇති වෙනවා.

නමුත් සියලු දෙනා මරණයෙන් පසු සතුටින් සිටින්නේ නැහැ. ඒ ඇයි? කියා ඔබ දන්නවා. සතුටු වෙන්න බොහෝ කාරණා තිබුණත් ‘මම මේ සතුට ලබාගන්න සුදුසු නැතැයි’ සමහරු සිතනවා. මෙය ඔවුන්ගේ මරණයෙන් පසු ජීවිතයට බලපානවා.

ජීවත් වීමේදී දක්වන ප්‍රතික්‍රියාවන් මරණයෙන් පසු ජීවිතයට බලපානවා. මේ මොහොත ඔබ සතුටට පත් වී සිටින මොහොතක්, සතුටෙන් සිටින කාලයක්, සතුටෙන් සිටින සති අන්තයක් කියා සතුටු වෙන්න පුළුවන් වුණත්, ‘මම ඒ වගේ සතුටක් ලබන්න සුදුසු නැතැයි’ කොයිතරම් දෙනෙක් සිතනවාද? ඔබ ඔබේ සතුට විනාශ කරගන්නවා. එය එසේ වෙන්න බැහැ. මම මගේ සතුට විඳිනවා. තමන් වරදක් කර ඇතැයි සිතීම, අසුභවාදී වීම නැත් නම් නිෂේධාත්මක වීම, නිතරම වැරදි සෙවීම, මනුෂ්‍යයන්ගේ දුර්වල ගුණාංගයක්. මේ ජීවිතයේදී එම ගුණාංග වැඩිදියුණු කරගත්තාම ඒවා ඒ විදියට මරණයෙන් පසු ජීවිතයටත් ගමන් කරනවා. මේ ජීවිතයේදී හොඳින් කල්ගත කරන්න ලස්සන අවස්ථා තිබුණත් සමහරු ඒ අවස්ථාව මගහරිනවා; තල්ලු කරදමනවා. “එහෙම වෙන්නේ කොහොමද? මම සතුටින් ඉන්න සුදුසු නැහැ. මම නරක මිනිහෙක්. මම නරක වැඩ කර තිබෙනවා” කියා සිතීම, වැරදි අඩුපාඩු සෙවීම, නිෂේධාත්මක වීම නතර කරන්න. එවිට ඔබ නිදහස්. සිකුරාදා පවත්වන දේශනාවලදී වැරදි කර ඇතැයි යන හැඟීම ඉක්මවා සුබදායක ලෙස සිතීම ගැන අප බොහෝ දේවල් කියා තිබෙනවා.

ජීවිතය ගැන සුභවාදී වෙන්න. ඔබේ අතීතය පිළිබඳ වේදනාවන් අත්හැරදමන්න. අතීත ස්මරණවල රැඳී, අතීතයේ සිරකරුවකු නොවන්න. බිත්තියක් බැන්ද පසු එහි ගඩොළු නවසිය අනූඅටක් නිවැරැදිව තැබූ ඔබ වැරදියට තැබූ ගඩොළු දෙක ගැන සිතමින් ළතවන්න එපා. ඇත්තටම මෙලෙස කටයුතු කිරීමෙන් ඔබ සුබවාදී ආකල්පවලින් නොව අසුබවාදි ආකල්පවලින් යුක්ත වෙනවා. මම ජීවිතය පිළිබඳ සුභවාදි ආකල්ප කියන යෙදුමට කැමැති නැහැ. එය තරමක් පට්ට ගැසූ සංකල්පයක්. ඒ වෙනුවට හැම වේලාවෙම සාධාරණ වෙන්න; යුක්ති සහගත වෙන්න; හේතු සහගත වෙන්න. ඔබ ගැන සිතුවොත් ඔබ නරක පුද්ගලයෙක් නොවෙයි. මගේ මුළු ජීවිත කාලය තුරාවටම මට නරක පුද්ගලයෙක් හමු වෙලා නැහැ. මට මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, හිරකරුවන් හමු වී තිබෙනවා. ඒ කවුරු වුණත් ඔවුනුත් මිනිස්සු. නමුත් ඒ සෑම කෙනකුගේම යහපත් පැත්තක්, සුන්දරත්වයක් මා දැක තිබෙනවා. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට වෛර කිරීමට, ඔවුන් විනාශ කිරීමට නුසුදුසුයි. කිසිම මිනිසකු විනාශ නොකළ යුතුයි. සෑම මිනිසකුගේම හොඳ පැත්තක්, සුන්දරත්වයක් තිබෙනවා. මෙය තේරුම් ගැනීමට වටිනා සුන්දර දෙයක්. ඔබ ගැනත් එසේ සිතන්න. ඔබ සතුටක් ලැබීමට සුදුස්සෙක්.

ජීවිතයේ අර්ථය කුමක්ද කියා ඇසුවොත් ඒ ප්‍රශ්නයට දිය හැකි උත්තරය නම් ඔබ සතුටු වීමට සුදුසුයි යන්නයි. එය තමයි ඔබේ ජීවිතයේ අර්ථය. එහි විශාල අර්ථයක් තිබෙනවා. ඔබට ඔබේ වේදනාවන් අත්හැරදමන්න පුළුවන්. ඒ වගේම සාමය සතුට පී‍්‍රතිය ළඟා කරගන්න පුළුවන්. ඔබ මරණයට පත් වීමෙන් පසු ඒ කරුණාවන්තකම ඔබත් දක්වන්න. භය බොහෝ දෙනකුගේ ජීවිතය වෙළාගෙන සිටිනවා. මා මේ දේශනය පවත්වන්නේ ඔබ වෙළා සිටින භය ඔබෙන් ඉවත් කරන්නයි.

බොහෝ පුද්ගලයන්ට මේ ලෝකය සමඟ තද බැඳීම් තිබෙනවා. තමන්ට අතහැරදමා යන්නට සිදු වන තැනැත්තන්, අත්හැරදමා යන්නට සිදු වන දේපළ හා වස්තු සම්භාරයට බැඳී සිටිනවා. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න සිදු වනවායැයි බුද්ධාගම කියන්නේ මේ නිසයි. ඔබට මේවාත් උසුලාගෙන යන්න බැහැ. එය ඉතා පැහැදිලි කාරණයක්. ඔබ දන්නවා අත්හැර යෑමට ඔබ උගත යුතුයි; පුරුදු විය යුතුයි.

ඔබ ඔබේ ඇලීම් බැඳීම් අත්හැරයෑම නිසා ජීවිතයේ සතුට විඳින්න ලැබෙන්නෙ නැතැයි සිතන්න එපා. ඔබ, ඔබ සමඟ සිටින පුද්ගලයන් ගැන සතුටු වෙනවා. දවස නිම වූ පසු “අද කොයි තරම් විශිෂ්ට දවසක්ද?” කියා ගත වූ දවස ගැන සිතමින් ඔබට නිදාගන්න ඇඳට ගොඩ වෙන්න පුළුවන් වෙනවා. අත්හැරදමන්න. හෙට තවත් දවසක් උදා වෙනවා. මා මේ සඳහා භාවිතා කරන්නේ විශිෂ්ට සංගීත ප්‍රසංගයක් පිළිබඳ උපමාවයි. මේ ලස්සන උපමාව මට ලැබුණේ මගේ පියාගේ මරණයෙනුයි. මගේ පියා මා සමඟ අවුරුදු දාසයක් ජීවත් වූ බව මම දන්නවා. ඒත් ඔහුගේ මරණය නිසා මම ශෝකයට පත් වුණේ නැහැ. මම කිසිම පසුතැවිල්ලකට පත් වුණේ නැහැ. මා අවුරුදු දාසයක් පමණ ඔහු සමඟ සිටියා. චමත්කාරජනක අවුරුදු දාසයක මා මගේ පියා සමඟ ගත කළා. ඔහු සමඟ ජීවත් වීමට ලැබීම කොයිතරම් වාසනාවක්ද? මෙය අතිවිශිෂ්ට ප්‍රසංගයක්. සෑම ප්රසංගයකම අවසානයක් තිබෙනවා. ප්‍රසංග බලන්න ගිය ඇත්තන්ගෙන් කීදෙනෙක් ප්‍රසංගය නිම වුණාම ශෝකයෙන් හඬා වැලපෙනවාද? “අනේ! ප්‍රසංගය ඉවරයි. තවත් ඉතින් ඒ ප්‍රසංගය බටහිර ඕස්ට්‍රේලියාවට එන්නෙ නැනැ” කියා කී දෙනෙක් වැලපෙනවාද?

එක ප්‍රසංගයක් ගියත්, තව ප්‍රසංගයක් එනවා; ඊළඟ සතියේ එන්න ඉඩ තිබෙනවා. මේ විදිහට පුද්ගලයන්ද එනවා - යනවා. ජීවිතය පිළිබඳ යහපත්ම දෙය මේක තමයි. ජීවිතය කියන්නේ ප්‍රසංග මාලාවක්. සතුටින් සිටින මොහොතවල් තිබෙනවා. අප පී‍්‍රතියෙන් ඔදවැඩී සිටින මොහොතවල් තිබෙනවා. නමුත් මේවා අවසාන වෙන බවත් අප දන්නවා. ප්‍රසංගය අවසාන වුණා වගේ අපි සතුටින් සිටින මොහොතවල් අවසාන වුණාට අඬා වැලපෙන්නේ කුමකටද? එක ප්‍රසංගයක් ඉවර වුණාම ‘ඒක හරි විශිෂ්ටයි’ කියා සිතමින් අපි ඊළඟ ප්‍රසංගයට මාරු වෙනවා. එක දවසක් නිම වී අපි තවත් දවසකට මාරු වෙනවා. ඒ වගේම එක් ජීවිතයක් නිම වී අපි තවත් ජීවිතයකට මාරු වෙනවා. ඔබට ඔබේ ජීවිතය ගැනද මේ විදිහට සිතන්න හුරුපුරුදු වෙන්න පුළුවන්. භාවනාවේදී සිදුවන්නේ මේකයි. අපි අතීතය අත්හැරදමනවා; අතීතයෙන් නිදහස් වෙනවා; උදා වූ මොහොත ආස්වාදය කරනවා. සතුටින් පිරුණු, සාමයෙන් පිරුණු භාවනාවෙන්ද සිදු වන්නේ මේකයි. ඔබ මරණයට පත් වුණාම සිදු වන්නේ මෙන්න මේක තමයි.

අතීතය අත්හරින්න. අනාගතය ගැන බිය නොවන්න. මේ මොහොත කරුණාභරිතව, අනුකම්පාවෙන්, සිතේ සාමදානයෙන් ගත කරන්න.

මේ ගැන මා නිතර භාවිත කරන උපමා කතාවක් තිබෙනවා. ඒක තමයි ඔලොගු දෙකේ කතාව. ඔබේ අත් දෙකේ බර ඔලොගු දෙකක් ඇතැයි සිතන්න. වම් අතේ ඇත්තේ අතීතය පිළිබඳ බර පුරවාගත් ඔලොගුවයි. දකුණු අතේ ඇත්තේ අනාගතය පිළිබඳ බර පුරවාපු ඔලොගුවයි. මේවා උසුලාගෙන යන්න බැරි තරම් බරයි. ඔබ අතීතය පිළිබඳ ඔලොගුවත්, අනාගතය පිළිබඳ ඔලොගුවත් බිම තැබුවොත් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබ දැන් බිම තැබූ ඔලොගු දෙක අතර, ඔබේ අතීතය හා අනාගතය අතර මොහොතේ පසු වෙනවා.

ඔබ මරණයට පත් වීමේදී කළ යුත්තේ මේකයි. අත්හැරදමන්න ඔබේ අතීතය. ඔබේ පසුකාලීන ජීවිතය පිළිබඳ මුළු අතීතයම අත්හැරදමන්න. ඔබේ ජීවිතයේ බොහෝම ලස්සන, සතුටුදායක අත්දැකීම් ඇතුවා වගේම අප්‍රසන්න අත්දැකීම්ද තිබෙන්න ඇති. ප්‍රසන්න අත්දැකීම් හරියට නිවාඩු කාලය වගෙයි. ඔබේ දුෂ්කර අවස්ථා ඔබේ වැඩ රාජකාරි වගෙයි. ඔබ වැඩ කරන විට ඉන් ඉගෙනගන්නවා; ඉගෙනගනිමින් ඉදිරියට කරනවා. ප්‍රසන්න අත්දැකීම්වලින් ඉගෙනගන්න. අප්‍රසන්න අත්දැකීම් හරියට ඔබේ වැටුප් පත වගේ. ඔබට දැන් හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. එය ජීවිතේම කොටසක්. ඔබ මැරුණාම මේ සියල්ල අවසන් වෙනවා. ඔබට කිසිවක් ගෙන යා නොහැකියි. ඔබට කිසිවක් ගෙන යා නොහැකි බව කවුරුත් කියනවා. ඒත් ඔබ ඒවාත් රැගෙන යන්න හදනවා. මේක ගැටලුවක්. ඔබ අතීතය අත්හැරදමන්නට පුහුණු වුණාම ඔබට උදා වූ මේ මොහොත රස විඳින්න පුළුවන්.

බොහෝ දෙනෙක් ජීවිතය රසවිඳීම නවතා තිබීම හරි පුදුමාකාර දෙයක්. අතීතය ගැන සිතා වර්තමාන සතුටත් නැති කරගන්නවා. අතීතයේ ඔබ කළායැයි සිතන අතීතයේ ඔබ කළා කියන දේවල් ගැන සිතන්න එපා. ඒවා අතීතයයි. ඒ වගේ අතීත ස්මරණයන් ගැන සිතසිතා මේ මොහොතේ සතුට පාලන කරගන්නට හදන්නෙ ඇයි? බුදුදහමේ ඉතාම බලසම්පන්න ඉගැන්වීමක් නම් ඔබ ඔබේ අතීතය ඔසවාගෙන වර්තමානයට නොයා යුතුයි යන්නයි. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න පුළුවන්. එසේ කිරීමට බාධාවක් නැහැ. එය කළ යුතුයි. එමගින් ලොකු සහනයක් ලබාගන්න පුළුවන් වෙනවා. ඔබට ලොකු නිදහසක් ලබාගන්න පුළුවන්. කිසිම වරදක් කර නැති, සහමුලින්ම පරිශුද්ධ කෙනෙක් නැහැ. ඔබ කළ වරද තවත් කෙනෙකු කර තිබෙන්න පුළුවන්. ඒ නිසා වරදක් කළාය කියන හැඟීම, අතීත ස්මරණ අත්හැරදමන්න.

පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි

පරිවර්තනය - නීතිඥ සමරසිංහ ගුණසේකර

repost නම් sorry.

මට ලැබුණු email පණිවිඩයකිනි.

ධර්ම දානයක්ම වේවා !!! තෙරුවන් සරණයි.. !!!

[QUOTE="kungpupanda, post: 20269637, member: 404084"] [b]මරණාසන්න අත්දැකීම්-පූජ්‍ය අජාන් බ්‍රහ්ම&[/b] [SIZE=6][COLOR=Red]මරණාසන්න වූවන්ගේ අත්දැකීම්--- [/COLOR][/SIZE][SIZE=4][SIZE=4][SIZE=6][COLOR=Red]පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ[/COLOR][/SIZE] [/SIZE] (මරණාසන්න වූ කීප දෙනකුගේ අත්දැකීම් විස්තර කැරෙන මේ ලිපියෙන් ඇලීමෙන්, බැඳීමෙන් තොර වීමෙන් ලැබෙන සතුට ගැන ද කියැවේ.) . මේ කියන මහාචාර්ය ‘පින් වැන් ලෝමල්’ හට මරණාසන්න වූවන් පත් වන සිද්ධිවලට සම්බන්ධ කතන්දර, හුදු කතාන්දරවලට සීමා නොකොට මේවා ඇත්තද කියා විද්‍යාත්මකව සොයා බලන්න ඕනෑ වුණා. ඔහු මේ පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධව සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යා සඟරාවක් වූ ‘ද ලන්සෙට්’ සඟරාවේ 2008 කලාපයේ පළ වී තිබෙනවා. ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි. ඒ වගේම සැත්කම් කාමරයේදී සිදු වූ දේවල් ද ඔහු වාර්තා කර තැබුවා. මේ මගින් ඔවුන්ගේ මතකයන්ගේ නිරවද්‍යතාව පිරික්සා බලන්නට හැකි වුණා. ඔහුගේ පර්යේෂණයට භාවිත වූ නියැදියෙන්, හෘදයාබාධයට ලක් වී තාවකාලික මරණයට පත් වූවන්ගෙන් සියයට 10කට මරණාසන්න අත්දැකීම් තිබුණා. තමන් තාවකාලික මරණයට පත් වූ පසු සිදු වූ සිද්ධි පිළිබඳ අත්දැකීම් ඔවුන් විස්තර කළා. තමන්ගේ ශරීරයෙන් වෙන් වී ඉවතට පා වී ගිය අයුරුත්, ඉන් පසු ඇසීමට නැත් නම් දැකීමට හැකි වූ අයුරුත් ඔවුන් විස්තර කළා. මේ මතකයන් සිතේ මවාගත් මතකයන්ද නැත් නම් ඇත්තටම ඇත්ත මතකයන්දැයි මහාචාර්යවරයා විමසා බැලුවා. ඔවුන් විස්තර කළ දේවල්, සිදු වූයේයැයි කියූ දේවල් පරීක්ෂා කිරීමේදී ඇත්තටම සිදු වී ඇති බව මහාචාර්යතුමාට සනාථ වුණා. මහාචාර්යවරයාගේ මෙම පර්යේෂණයේ සිත ඉතාම කුල්මත් කරන කොටස නම් මරණයට පත් වී, පසුව සිහිය ඇවිත් සිය මරණාසන්න අත්දැකීම් ප්‍රකාශ කළ මේ සියයට දහයේම මොළය මැරී තිබීමයි. මරණාසන්න වූවන්ගේ අත්දැකීම් පිළිබඳ මෙම පර්යේෂණයෙන් අනාවරණය වූ සුවිශේෂම කාරණය මේක තමයි. මොළයේ ක්‍රියාකාරීත්වය එහෙම පිටින්ම අක්‍රියව තිබියදී, සිහිය තමන් කරන කියන දේවල් ගැන දැන සිටීමයි, සක්‍රීයව තිබීමයි. මහාචාර්යවරයාගේ පර්යේෂණයේ මුල කොටසින් අනාවරණය වන වැදගත් නිගමනය මේකයි. ගැඹුරු භාවනාවේදීත් සිදු වන්නේ මෙයම තමයි. මම මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ විශිෂ්ට කතාව මගේ පොතකද පළ කළා. ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන් වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත් වන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා චාල්ස් ගාර්ඩිනර් රෝහලට ඔහු රැගෙන ගියා. රෝහලේදී ඊසීජී හා ඊඊජී පර්යේෂණවලින් ඔහුගේ හෘදය වස්තුවත්, මොළයත් සක්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මණ්‍ය වී තිබුණා. පරීක්ෂණයේදී හෘදයවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, ඊඊජී පරීක්ෂණයේදී මොළය අක්‍රියව ඇති බවත් අනාවරණය වුණා. ඉන් පසු විදුලි සැර වැද්දීම්, පපුව තෙරපීම් වැනි නොයෙකුත් හදිසි ප්‍රතිකාර කළත් ඔහු ජීවත් වන ලකුණක් දැකගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිම කොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිම කළ සැණින් ඊසීජී යන්ත්‍රයත්, ඊඊජී යන්ත්‍රයත් ක්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලන විට තමා රෝහලක සිටින්නේ මක් නිසාදයැයි විස්මයට පත් වුණා. වෛද්‍යවරුන් බොහෝම කඩිනම් පරීක්ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළි වුණා. ඉන් පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් යා හැකි තරමට ඔහු නීරෝගීව සිටියා. විස්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥානයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු නිසාත්, ගැඹුරු භාවනාව තුළින් සිදු වන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක්‍රියාකාරීත්වය නතර වූ විට සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත් වීමක් සිදු වන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන අවස්ථාව ලෙස හඳුන්වනවා. දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත් වීම අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වුණාම සිදු වන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මගින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වය නතර වීමෙන් සිදු වන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි; ප්රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි. එය එසේ වන්නේ ඇයි? මේ වේදනාකාරි ශරීරයෙන් නිදහස ලැබීමට හැකි වීමයි. ගැඹුරු භාවනාවෙන් සිදු වන්නේ මෙයම තමයි. ඔබට මෙය මා මෙය කී සැරයක් කීවාදැයි මා දන්නේ නැහැ. එහෙත් මා මේ ගැන ඉතා අවංක විය යුතුයි. සමහර විට මෙය මා නොකිය යුතුයැයි ඔබ සිතන්නට පුළුවන්. ඒ කෙසේ වුවත් කිසිවක් සඟවන්නට අවශ්‍ය නැති නිසා මම මෙය කියනවා. ගැඹුරු භාවනාවෙන් ලබන ප්‍රමෝදය, කාමාස්වාදයෙන් ලබන ප්රමෝදයට වඩා ඉහළයි. මම භික්ෂුවක් වීමට පෙර කාමාස්වාදය විඳ තිබෙනවා. නමුත් පසුගිය හතළිස් වසර තුළ මම කාමාස්වාදයෙන් තොරව බඹසර රැක්කා. එය එසේ වුවත් මට හොඳ මතකයක් තිබෙනවා. දැන් මම ගැඹුරු භාවනාවෙන් සතුටක් ලබනවා. මක් නිසාද කිව්වොත්: භාවනාවට සමවැදුණාම ශරීරය අතුරුදන් වෙනවා. නැති වී යනවා. ඔබ මරණයට පත් වුණාමත් සිදු වන්නේ මෙන්න මේකම තමයි. මේ නිසා ශරීරයෙන් නිදහස් වීම අතිශයින්ම ආනන්දජනකයි; ප්රමෝදජනකයි. මා මේ ඔබට දැන් කියන්නට යන්නේ හාස්‍යජනක කතාවක්. මා මේ කතාවට කැමතියි. එක්තරා කාන්තාවකට සැත්කමක් කරමින් සිටින අතරවාරයේ තාවකාලික මරණයට පත් වුණා. ඇය ශරීරයෙන් වෙන් වී ගොස් ඉහළ සිට පහළ සිදු වන දේවල් දිහා බලා සිටියා. ඇය කියන විදිහට මෙසේ සිටියදී මොකක්දෝ භූත බලවේගයක් ඇයට මෙහෙම කිව්වාලු: “මේක නොවෙයි ඔයාගේ වෙලාව. ඔයා ආපහු යන්න ඕන.” “මට බැහැ!” ඇය කිව්වා. “මම ආපසු යන්නෙ ඇයි? මම හරි සතුටෙන් ඉන්නෙ. මට ආපසු යන්න බැහැ” ඇය උත්තර දුන්නා. “ඔයා ආපසු යන්නම ඕන!” භූත බලවේගය බල කර කියා සිටියා. “මට ඕවයින් වැඩක් නැහැ. මම ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා. මේ කාලයේ ජනයා නිදහසේ වැඩ කරන්න කැමැතියි. ඔබ ඔබේ දෙමාපියන්, ඔබේ ආණ්ඩුව හෝ ඒත් නැත් නම් දෙවියන් හරි වෙන කවුරු හරි කියන විදිහට ඔබ වැඩ කරන්න කැමැති නැහැ. ඇයත් නිදහසේ වැඩ කළ කෙනෙක්. ඒ නිසා ඇයට කවුරුවත් කියන විදිහට වැඩ කටයුතු කරන්න ඕන වුණේ නැහැ. මම බොහෝම සතුටෙන් ඉන්නවා. මම නම් ආපහු යන්නෙ නැහැ” ඇය කිව්වා. ඒක තමයි නිදහස. අපට ආයෙත් කොහොමටවත් ආපසු යන්න ඕනකමක් තිබුණේ නැහැ. මේ විදිහට භූත බලවේගයත්, මේ කාන්තාවත් තර්ක විතර්ක කරමින් සිටි අතරවාරේ අර භූත බලවේගය ඇය අල්වා ආපහු ඇගේ ශරීරය ඇතුළට විසි කළා. ඉන් පසු පෙර තිබුණු රුදාවල්, වේදනාවල්, පීඩාවන් ආපහු ඇයට දැනෙන්නට පටන් ගත්තා. ඇය ඇත්තටම අර භූත බලවේගය ගැන කෝපයෙන් පසු වෙනවා. මේ සිදුවීම පිළිබඳ සම්මුඛ සාකච්ඡාවේදී ඇය මෙන්න මෙහෙම කව්වා: “මම ඊළඟ සැරේ මැරුණාම, අර හාදයා කොහොම හරි සොයාගත්තොත්, මම එයාට හොඳ පාඩමක් උගන්වනවා! ඒ හාදයා මට කරපු වින්නැහිය බලන්නකො...” මේ කතාව හාස්‍යජනක වුවත් එයින් ලබාගත හැකි පාඩම වැදගත්. කථාවෙන් කියවෙන දෙයත් බොහෝ අයට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මරණය කොයි තරම් ප්‍රසන්න අත්දැකීමක්ද කියන පාඩමයි. මරණාසන්න අත්දැකීම් විඳ ආපසු ශරීරයට ආ සෑම දෙනෙක්ම පවසන එක දෙයක් තිබෙනවා: “මම දැන් මැරෙන්න බය නැහැ!” ඔවුන් සෑමදෙනාම කියනවා. “ශරීරය අත්හැර යෑම හරිම ආස්වාදජනකයි; ඒ වගේම හරිම ප්රමෝදජනකයි. අප්‍රමාණ නිදහසක්, සමාජයක් භුක්ති විඳින්න ලැබෙනවා. ඒ කාලය හරිම ප්‍රසන්න කාලයක්” ඔවුන් කියනවා. මෙය කවුරු වුණත් දැනගත්තාම ලොකු ප්‍රයෝජනයක් තිබෙනවා. මේ බව දැනගත්තාම ඔබේ මරණය ගැන ඔබ තුළ ඇති බිය නැති වෙනවා. ඔබ ආදරය කරන කෙනකු මරණයට පත් වුණාම හඬාවැලපී ශෝක වීමද ඔබෙන් ඉවත් වෙනවා. කෙනෙක් මරණයට පත් වූ පසු ‘ඔහු දැන් යහතින් ඉන්නවා’ යැයි කියා ඔබට සතුටු වෙන්න පුළුවන්. මරණයට පත් වූවන්ගේ අත්දැකීම් අනුව ඔබට මේ පිළිබඳ සාක්ෂි තිබෙනවා. ඔවුන් මරණයෙන් පසු සතුටින් සිටින බව ඔබ දන්නවා. මේ බව දැනගැනීමෙන් පුද්ගලයන් පිළිබඳ විශාල වෙනස්කම් ඇති වෙනවා. නමුත් සියලු දෙනා මරණයෙන් පසු සතුටින් සිටින්නේ නැහැ. ඒ ඇයි? කියා ඔබ දන්නවා. සතුටු වෙන්න බොහෝ කාරණා තිබුණත් ‘මම මේ සතුට ලබාගන්න සුදුසු නැතැයි’ සමහරු සිතනවා. මෙය ඔවුන්ගේ මරණයෙන් පසු ජීවිතයට බලපානවා. ජීවත් වීමේදී දක්වන ප්‍රතික්‍රියාවන් මරණයෙන් පසු ජීවිතයට බලපානවා. මේ මොහොත ඔබ සතුටට පත් වී සිටින මොහොතක්, සතුටෙන් සිටින කාලයක්, සතුටෙන් සිටින සති අන්තයක් කියා සතුටු වෙන්න පුළුවන් වුණත්, ‘මම ඒ වගේ සතුටක් ලබන්න සුදුසු නැතැයි’ කොයිතරම් දෙනෙක් සිතනවාද? ඔබ ඔබේ සතුට විනාශ කරගන්නවා. එය එසේ වෙන්න බැහැ. මම මගේ සතුට විඳිනවා. තමන් වරදක් කර ඇතැයි සිතීම, අසුභවාදී වීම නැත් නම් නිෂේධාත්මක වීම, නිතරම වැරදි සෙවීම, මනුෂ්‍යයන්ගේ දුර්වල ගුණාංගයක්. මේ ජීවිතයේදී එම ගුණාංග වැඩිදියුණු කරගත්තාම ඒවා ඒ විදියට මරණයෙන් පසු ජීවිතයටත් ගමන් කරනවා. මේ ජීවිතයේදී හොඳින් කල්ගත කරන්න ලස්සන අවස්ථා තිබුණත් සමහරු ඒ අවස්ථාව මගහරිනවා; තල්ලු කරදමනවා. “එහෙම වෙන්නේ කොහොමද? මම සතුටින් ඉන්න සුදුසු නැහැ. මම නරක මිනිහෙක්. මම නරක වැඩ කර තිබෙනවා” කියා සිතීම, වැරදි අඩුපාඩු සෙවීම, නිෂේධාත්මක වීම නතර කරන්න. එවිට ඔබ නිදහස්. සිකුරාදා පවත්වන දේශනාවලදී වැරදි කර ඇතැයි යන හැඟීම ඉක්මවා සුබදායක ලෙස සිතීම ගැන අප බොහෝ දේවල් කියා තිබෙනවා. ජීවිතය ගැන සුභවාදී වෙන්න. ඔබේ අතීතය පිළිබඳ වේදනාවන් අත්හැරදමන්න. අතීත ස්මරණවල රැඳී, අතීතයේ සිරකරුවකු නොවන්න. බිත්තියක් බැන්ද පසු එහි ගඩොළු නවසිය අනූඅටක් නිවැරැදිව තැබූ ඔබ වැරදියට තැබූ ගඩොළු දෙක ගැන සිතමින් ළතවන්න එපා. ඇත්තටම මෙලෙස කටයුතු කිරීමෙන් ඔබ සුබවාදී ආකල්පවලින් නොව අසුබවාදි ආකල්පවලින් යුක්ත වෙනවා. මම ජීවිතය පිළිබඳ සුභවාදි ආකල්ප කියන යෙදුමට කැමැති නැහැ. එය තරමක් පට්ට ගැසූ සංකල්පයක්. ඒ වෙනුවට හැම වේලාවෙම සාධාරණ වෙන්න; යුක්ති සහගත වෙන්න; හේතු සහගත වෙන්න. ඔබ ගැන සිතුවොත් ඔබ නරක පුද්ගලයෙක් නොවෙයි. මගේ මුළු ජීවිත කාලය තුරාවටම මට නරක පුද්ගලයෙක් හමු වෙලා නැහැ. මට මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, හිරකරුවන් හමු වී තිබෙනවා. ඒ කවුරු වුණත් ඔවුනුත් මිනිස්සු. නමුත් ඒ සෑම කෙනකුගේම යහපත් පැත්තක්, සුන්දරත්වයක් මා දැක තිබෙනවා. ඔවුනුත් මිනිස්සු. ඔවුන්ට වෛර කිරීමට, ඔවුන් විනාශ කිරීමට නුසුදුසුයි. කිසිම මිනිසකු විනාශ නොකළ යුතුයි. සෑම මිනිසකුගේම හොඳ පැත්තක්, සුන්දරත්වයක් තිබෙනවා. මෙය තේරුම් ගැනීමට වටිනා සුන්දර දෙයක්. ඔබ ගැනත් එසේ සිතන්න. ඔබ සතුටක් ලැබීමට සුදුස්සෙක්. ජීවිතයේ අර්ථය කුමක්ද කියා ඇසුවොත් ඒ ප්‍රශ්නයට දිය හැකි උත්තරය නම් ඔබ සතුටු වීමට සුදුසුයි යන්නයි. එය තමයි ඔබේ ජීවිතයේ අර්ථය. එහි විශාල අර්ථයක් තිබෙනවා. ඔබට ඔබේ වේදනාවන් අත්හැරදමන්න පුළුවන්. ඒ වගේම සාමය සතුට පී‍්‍රතිය ළඟා කරගන්න පුළුවන්. ඔබ මරණයට පත් වීමෙන් පසු ඒ කරුණාවන්තකම ඔබත් දක්වන්න. භය බොහෝ දෙනකුගේ ජීවිතය වෙළාගෙන සිටිනවා. මා මේ දේශනය පවත්වන්නේ ඔබ වෙළා සිටින භය ඔබෙන් ඉවත් කරන්නයි. බොහෝ පුද්ගලයන්ට මේ ලෝකය සමඟ තද බැඳීම් තිබෙනවා. තමන්ට අතහැරදමා යන්නට සිදු වන තැනැත්තන්, අත්හැරදමා යන්නට සිදු වන දේපළ හා වස්තු සම්භාරයට බැඳී සිටිනවා. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න සිදු වනවායැයි බුද්ධාගම කියන්නේ මේ නිසයි. ඔබට මේවාත් උසුලාගෙන යන්න බැහැ. එය ඉතා පැහැදිලි කාරණයක්. ඔබ දන්නවා අත්හැර යෑමට ඔබ උගත යුතුයි; පුරුදු විය යුතුයි. ඔබ ඔබේ ඇලීම් බැඳීම් අත්හැරයෑම නිසා ජීවිතයේ සතුට විඳින්න ලැබෙන්නෙ නැතැයි සිතන්න එපා. ඔබ, ඔබ සමඟ සිටින පුද්ගලයන් ගැන සතුටු වෙනවා. දවස නිම වූ පසු “අද කොයි තරම් විශිෂ්ට දවසක්ද?” කියා ගත වූ දවස ගැන සිතමින් ඔබට නිදාගන්න ඇඳට ගොඩ වෙන්න පුළුවන් වෙනවා. අත්හැරදමන්න. හෙට තවත් දවසක් උදා වෙනවා. මා මේ සඳහා භාවිතා කරන්නේ විශිෂ්ට සංගීත ප්‍රසංගයක් පිළිබඳ උපමාවයි. මේ ලස්සන උපමාව මට ලැබුණේ මගේ පියාගේ මරණයෙනුයි. මගේ පියා මා සමඟ අවුරුදු දාසයක් ජීවත් වූ බව මම දන්නවා. ඒත් ඔහුගේ මරණය නිසා මම ශෝකයට පත් වුණේ නැහැ. මම කිසිම පසුතැවිල්ලකට පත් වුණේ නැහැ. මා අවුරුදු දාසයක් පමණ ඔහු සමඟ සිටියා. චමත්කාරජනක අවුරුදු දාසයක මා මගේ පියා සමඟ ගත කළා. ඔහු සමඟ ජීවත් වීමට ලැබීම කොයිතරම් වාසනාවක්ද? මෙය අතිවිශිෂ්ට ප්‍රසංගයක්. සෑම ප්රසංගයකම අවසානයක් තිබෙනවා. ප්‍රසංග බලන්න ගිය ඇත්තන්ගෙන් කීදෙනෙක් ප්‍රසංගය නිම වුණාම ශෝකයෙන් හඬා වැලපෙනවාද? “අනේ! ප්‍රසංගය ඉවරයි. තවත් ඉතින් ඒ ප්‍රසංගය බටහිර ඕස්ට්‍රේලියාවට එන්නෙ නැනැ” කියා කී දෙනෙක් වැලපෙනවාද? එක ප්‍රසංගයක් ගියත්, තව ප්‍රසංගයක් එනවා; ඊළඟ සතියේ එන්න ඉඩ තිබෙනවා. මේ විදිහට පුද්ගලයන්ද එනවා - යනවා. ජීවිතය පිළිබඳ යහපත්ම දෙය මේක තමයි. ජීවිතය කියන්නේ ප්‍රසංග මාලාවක්. සතුටින් සිටින මොහොතවල් තිබෙනවා. අප පී‍්‍රතියෙන් ඔදවැඩී සිටින මොහොතවල් තිබෙනවා. නමුත් මේවා අවසාන වෙන බවත් අප දන්නවා. ප්‍රසංගය අවසාන වුණා වගේ අපි සතුටින් සිටින මොහොතවල් අවසාන වුණාට අඬා වැලපෙන්නේ කුමකටද? එක ප්‍රසංගයක් ඉවර වුණාම ‘ඒක හරි විශිෂ්ටයි’ කියා සිතමින් අපි ඊළඟ ප්‍රසංගයට මාරු වෙනවා. එක දවසක් නිම වී අපි තවත් දවසකට මාරු වෙනවා. ඒ වගේම එක් ජීවිතයක් නිම වී අපි තවත් ජීවිතයකට මාරු වෙනවා. ඔබට ඔබේ ජීවිතය ගැනද මේ විදිහට සිතන්න හුරුපුරුදු වෙන්න පුළුවන්. භාවනාවේදී සිදුවන්නේ මේකයි. අපි අතීතය අත්හැරදමනවා; අතීතයෙන් නිදහස් වෙනවා; උදා වූ මොහොත ආස්වාදය කරනවා. සතුටින් පිරුණු, සාමයෙන් පිරුණු භාවනාවෙන්ද සිදු වන්නේ මේකයි. ඔබ මරණයට පත් වුණාම සිදු වන්නේ මෙන්න මේක තමයි. අතීතය අත්හරින්න. අනාගතය ගැන බිය නොවන්න. මේ මොහොත කරුණාභරිතව, අනුකම්පාවෙන්, සිතේ සාමදානයෙන් ගත කරන්න. මේ ගැන මා නිතර භාවිත කරන උපමා කතාවක් තිබෙනවා. ඒක තමයි ඔලොගු දෙකේ කතාව. ඔබේ අත් දෙකේ බර ඔලොගු දෙකක් ඇතැයි සිතන්න. වම් අතේ ඇත්තේ අතීතය පිළිබඳ බර පුරවාගත් ඔලොගුවයි. දකුණු අතේ ඇත්තේ අනාගතය පිළිබඳ බර පුරවාපු ඔලොගුවයි. මේවා උසුලාගෙන යන්න බැරි තරම් බරයි. ඔබ අතීතය පිළිබඳ ඔලොගුවත්, අනාගතය පිළිබඳ ඔලොගුවත් බිම තැබුවොත් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබ දැන් බිම තැබූ ඔලොගු දෙක අතර, ඔබේ අතීතය හා අනාගතය අතර මොහොතේ පසු වෙනවා. ඔබ මරණයට පත් වීමේදී කළ යුත්තේ මේකයි. අත්හැරදමන්න ඔබේ අතීතය. ඔබේ පසුකාලීන ජීවිතය පිළිබඳ මුළු අතීතයම අත්හැරදමන්න. ඔබේ ජීවිතයේ බොහෝම ලස්සන, සතුටුදායක අත්දැකීම් ඇතුවා වගේම අප්‍රසන්න අත්දැකීම්ද තිබෙන්න ඇති. ප්‍රසන්න අත්දැකීම් හරියට නිවාඩු කාලය වගෙයි. ඔබේ දුෂ්කර අවස්ථා ඔබේ වැඩ රාජකාරි වගෙයි. ඔබ වැඩ කරන විට ඉන් ඉගෙනගන්නවා; ඉගෙනගනිමින් ඉදිරියට කරනවා. ප්‍රසන්න අත්දැකීම්වලින් ඉගෙනගන්න. අප්‍රසන්න අත්දැකීම් හරියට ඔබේ වැටුප් පත වගේ. ඔබට දැන් හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන්. එය ජීවිතේම කොටසක්. ඔබ මැරුණාම මේ සියල්ල අවසන් වෙනවා. ඔබට කිසිවක් ගෙන යා නොහැකියි. ඔබට කිසිවක් ගෙන යා නොහැකි බව කවුරුත් කියනවා. ඒත් ඔබ ඒවාත් රැගෙන යන්න හදනවා. මේක ගැටලුවක්. ඔබ අතීතය අත්හැරදමන්නට පුහුණු වුණාම ඔබට උදා වූ මේ මොහොත රස විඳින්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතය රසවිඳීම නවතා තිබීම හරි පුදුමාකාර දෙයක්. අතීතය ගැන සිතා වර්තමාන සතුටත් නැති කරගන්නවා. අතීතයේ ඔබ කළායැයි සිතන අතීතයේ ඔබ කළා කියන දේවල් ගැන සිතන්න එපා. ඒවා අතීතයයි. ඒ වගේ අතීත ස්මරණයන් ගැන සිතසිතා මේ මොහොතේ සතුට පාලන කරගන්නට හදන්නෙ ඇයි? බුදුදහමේ ඉතාම බලසම්පන්න ඉගැන්වීමක් නම් ඔබ ඔබේ අතීතය ඔසවාගෙන වර්තමානයට නොයා යුතුයි යන්නයි. ඔබට ඔබේ අතීතය අත්හැරදමන්න පුළුවන්. එසේ කිරීමට බාධාවක් නැහැ. එය කළ යුතුයි. එමගින් ලොකු සහනයක් ලබාගන්න පුළුවන් වෙනවා. ඔබට ලොකු නිදහසක් ලබාගන්න පුළුවන්. කිසිම වරදක් කර නැති, සහමුලින්ම පරිශුද්ධ කෙනෙක් නැහැ. ඔබ කළ වරද තවත් කෙනෙකු කර තිබෙන්න පුළුවන්. ඒ නිසා වරදක් කළාය කියන හැඟීම, අතීත ස්මරණ අත්හැරදමන්න. . පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි පරිවර්තනය - නීතිඥ සමරසිංහ ගුණසේකර repost නම් sorry. මට ලැබුණු email පණිවිඩයකිනි. ධර්ම දානයක්ම වේවා !!! තෙරුවන් සරණයි.. !!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom